මාලිමාවේ මහනුවර දිස්ත්‍රික් කාන්තා සමුළුව | NPP Srilanka | ගැහැනු අපි එක මිටට | 2024.02.10

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය - www.npp.lk/si/...
    අර්බුදය ජය ගැනීමට කඩිනම් ප්‍රවේශය කියවන්න - www.npp.lk/si/...
    ඔබ JVP Srilanka TH-cam channel එක තවමත් Subscribe කර නැද්ද?
    ඔබට අත්‍යාවශ්‍ය Video මඟහැරීම වළක්වා ගැනීම සඳහා දැන්ම Subscribe කරන්න. Bell Icon එකත් Click කරන්න අමතක කරන්න එපා!
    අපේ Facebook Page එකත් Like කරන්න / jvpsrilanka
    #JVPSrilanka #JVP #JVPMedia

ความคิดเห็น • 130

  • @user-cz4fk1xx5w
    @user-cz4fk1xx5w 6 หลายเดือนก่อน +14

    මහනුවර ආදරනීය සහෝදරියනි ඔබ සැමට ජය වේවා.!!!මාලිමාවට ජය වේවා !!!! .මැලේසියාවේ සිට

  • @user-yh4zx3kx5s
    @user-yh4zx3kx5s 6 หลายเดือนก่อน +15

    අම්මෝ...හරිම සතුටුයි මට අදහා ගන්න බැ ..මෙපමන ගැනු ගොඩක් මම ජිවිතේට දැක්කෙ නැ ....
    හොදයි...හැදිමොලේ පැදිලා...
    ඔහොමම පෙරට යමු...ජයවේවා...❤❤❤

  • @nelsongammanpila7454
    @nelsongammanpila7454 6 หลายเดือนก่อน +11

    මහනුවර ජාතික ජනබලවේගට ජයවේවා ♥️🇱🇰🇧🇭doha

    • @lahirudihan4716
      @lahirudihan4716 6 หลายเดือนก่อน

      NPP ❤❤❤👊🇱🇰🇧🇭

  • @samanrajapaksha3534
    @samanrajapaksha3534 6 หลายเดือนก่อน +6

    උඩරට මැනිකෙලා කුමාරිහාමිලා නුවර ලමිස්සියනි මහනුවර දිස්ත්‍රික් සමස්ථ සහෝදරියනි ඔබගේ පෙරදැක්ම විදහා දැක්වීමට පැමිණි සියලු පරවියනි අපේ ගෞරවනීය ප්‍රනාමය 🌟
    ඔබගේ දෛර්‍ය ශක්තිය ලක්මවට ඉමහත් ආඩම්බරයක් . 🙏 ඔබ සැමට ජයවේවා ✌ මාලිමාවේ නිවැරැදි දිසානතිය මාවත ඔබටයි ❤ මවකට නැගනියක ට මෙන් ආදරෙයි ❤

  • @Ranaweeraum
    @Ranaweeraum 6 หลายเดือนก่อน +3

    ලාල් සහෝදරයා ඉතා වටිනා කතාව. ඔබ අපිට සම්පතක්.තෙරුවන් සරණයි.

  • @dammikumarasingha8938
    @dammikumarasingha8938 6 หลายเดือนก่อน +6

    ගැහැණු අපි එක මිටට රට දිනවන ජවය දරුවාගේ හෙට දවස තනන්න දරන වෙහෙස. ඔබලාට ගොඩක් ස්තුතියි. මාලිමාව දිනවා රටත් දිනවා අපිත් දිනමු. 🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️❤️

  • @samanthapradeep165
    @samanthapradeep165 6 หลายเดือนก่อน +5

    Congratulations ... මාලිමාවට ජයෙන් ජයම වේවා..❤❤❤❤

  • @user-nr3ix3yv1w
    @user-nr3ix3yv1w 6 หลายเดือนก่อน +12

    මහනුවර ආදරණිය සහෝදරියන්ට ජයවේවා. මාලිමාව ජයවේවා.

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 6 หลายเดือนก่อน +2

    දැන් නම් ලේසි වෙන්නේ නැහැ ,ලංකාවේම ගැහැනු එකමිටට♥♥♥♥♥♥❤
    නුවර මාලිමාවියනි ඔබලට ජයවෙිවා!!#
    An engineer from Germany

  • @hgkalum2239
    @hgkalum2239 6 หลายเดือนก่อน +11

    අනුර සහොදරයා ඇතුලු පිරිස ,
    අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට.
    ජයවේවා JVP n NPP 💝💝💝

    • @lmskumara9918
      @lmskumara9918 6 หลายเดือนก่อน

      ❤❤❤❤❤

    • @PgKulathunga
      @PgKulathunga 6 หลายเดือนก่อน

    • @LalaniLalani-ut6zz
      @LalaniLalani-ut6zz 6 หลายเดือนก่อน +1

      පිස්සුද ooyyiii😂😂😂😂🐃🐂🇮🇳🐂🐂🐃🐃😂

  • @donweerasena2238
    @donweerasena2238 6 หลายเดือนก่อน +7

    ජාතික ජන බලවේගයට ජය

  • @sarathkumara9955
    @sarathkumara9955 6 หลายเดือนก่อน +3

    මාලිමාවට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා

  • @avinduTLGun
    @avinduTLGun 6 หลายเดือนก่อน +11

    අති විශිෂ්ඨයි ❤ ජය වේවා මහනුවර ලියන්ට

    • @user-ux9zg4bt4k
      @user-ux9zg4bt4k 6 หลายเดือนก่อน

      ජාතික ජන බලවේගයට ජයවේවා

    • @deshanidilki1684
      @deshanidilki1684 6 หลายเดือนก่อน

      ජය මාලිමාවට රටට❤❤❤❤❤❤❤❤

    • @LalaniLalani-ut6zz
      @LalaniLalani-ut6zz 6 หลายเดือนก่อน +1

      ගණිකා madamak කරමු ❤️❤️❤️tharuna තරුණියන් 😂😂😂😂🐃🇮🇳🐂🐃😂😂😂

    • @avinduTLGun
      @avinduTLGun 6 หลายเดือนก่อน

      @@LalaniLalani-ut6zz ගණිකා මඩම් හැදුවෙ නාකි මයිනයි නාකි පිනයි ටෙලිපොන්සියොයි ! මේ ඒකෙන් මිදෙන පාර 👍 අවුල් වගේනං මඩමෙම ඉන්න

  • @user-wn2dl8wn6q
    @user-wn2dl8wn6q 6 หลายเดือนก่อน +4

    අජර අමන කෲර අමානුෂික පාලනය තුරන් කර මාතෘභූමියේ සැබෑ නිදහස දරුවන්ගේ අනාගතය වෙනුවෙන් බුද්ධිමත් තීරණ ගනිමු.❤ ජයග්‍රහණය ලක් මවගේ ආශිර්වාදය මාලිමාවට ❤❤❤

  • @user-wn5sf6kv9c
    @user-wn5sf6kv9c 6 หลายเดือนก่อน +9

    කන්තාවනි ඔබ මාතෘ බුමියට සම්පතකි.❤

  • @user-mf3ro4kk5f
    @user-mf3ro4kk5f 6 หลายเดือนก่อน +8

    හැමෝම ලස්සන වැඩක් කලා.... හැමෝටම ජය❤❤❤❤❤

    • @gunapalaliyanage7946
      @gunapalaliyanage7946 6 หลายเดือนก่อน

      මහනුවර කාන්තා බලයටජ්යාවේවා.

    • @user-xz1wy3qj8n
      @user-xz1wy3qj8n 6 หลายเดือนก่อน +1

      Meka tamai jatikasamagiya kiyanne Dan horunta unawageati mewa dakala

  • @dammikumarasingha8938
    @dammikumarasingha8938 6 หลายเดือนก่อน +2

    සෙංකඩගල ගැහැනුණි එකක්වව් ශ්‍රී ලංකාමතාව දිනවාව් ජයවේවා ජයවේවා ඉතාලියේ අපි ♥️♥️♥️♥️

  • @wwsthushara7706
    @wwsthushara7706 6 หลายเดือนก่อน +3

    ජයෙන් ජයම වේවා !! මාලිමාවට ජය වේවා!! රටටම ජය වේවා!?

  • @gaminikoslanda1009
    @gaminikoslanda1009 6 หลายเดือนก่อน +3

    Malimawata ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @sunildewa5046
    @sunildewa5046 6 หลายเดือนก่อน +4

    මහනුවර කාන්තාවන්ට ජයගෙනෙන ජාතික ජනබලවේගයට ජය වෙිවා .ගාල්ල දිස්ත්‍රික්කයෙන් සුබ පැතුම් .

  • @tissadealwis3037
    @tissadealwis3037 6 หลายเดือนก่อน +4

    We can feel the change. Thank you ladies.

  • @nissankathilakarathena9540
    @nissankathilakarathena9540 6 หลายเดือนก่อน +5

    ලාල් මම ඔයා පුද්ගලයෙක් සහ මලිමාවෙ අයෙක් විදියට හරිම කැමති එත් අද නුවර කතවේ ෆක්ටෙරි 3 කථාව ගැන මට හිතෙනවා ඒ දේ හොදය් එත් ඒ සදහා පව්ලේ ආදායම වැඩ් කරන්න ඕනෑ විදිහ තව විස්තර කරන්න එත් වෙලාව මදි ඉස්සරහට පැහදිලිකරන්න ජයවේවා

    • @dharmadasaathukorala8496
      @dharmadasaathukorala8496 6 หลายเดือนก่อน

      Bro eya thamai niyama darsanaya. Leninge poth hadaranna. Thanks

  • @shammikagunarathne678
    @shammikagunarathne678 6 หลายเดือนก่อน +5

    NPP❤❤❤ Jaya Weewa!! 🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐

  • @user-jg4ef1zb2f
    @user-jg4ef1zb2f 6 หลายเดือนก่อน +4

    නුවර මාලිමාවියනි ඔබලාට ජයවෙිවා

  • @user-xz1wy3qj8n
    @user-xz1wy3qj8n 6 หลายเดือนก่อน +3

    MAHANUWARA Kantha MALIMA BALAKAYATA mage hadapiri stuthiya NAYAKA ANURAKUMARA sahodaraya athulu N.P.P J.V.P DINEWA jayaniyatai IDIRIYA.SUBAI ratata SUBAI

  • @GaminiBandara-jj1sk
    @GaminiBandara-jj1sk 6 หลายเดือนก่อน +13

    නුවර කොහොමත් මාලිමාවට . ජය්ස්වේවා

  • @GaminiBandara-jj1sk
    @GaminiBandara-jj1sk 6 หลายเดือนก่อน +4

    නියමයි සමන්ත සහෝදරයා. ජයවේවා

  • @NimalWickramarathne-zq1jq
    @NimalWickramarathne-zq1jq 6 หลายเดือนก่อน +5

    මහනුවර මැණිකේලාට ජයවේවා ❤️❤️❤️❤️💯❤️💯

  • @user-cz4fk1xx5w
    @user-cz4fk1xx5w 6 หลายเดือนก่อน +3

    මමත් නුවර .මාලිමාවට ජය වේවා !!!!❤❤❤❤

  • @dreamtodreams2854
    @dreamtodreams2854 6 หลายเดือนก่อน +5

    ජයවේවා

  • @kamalchamindakumara
    @kamalchamindakumara 6 หลายเดือนก่อน +4

    ජයවේවා jvp npp akd

  • @user-yh4zx3kx5s
    @user-yh4zx3kx5s 6 หลายเดือนก่อน +8

    ජලනි ප්‍රේමදාස අවේ නැද්ද අනේ....මේවා බලන්න...
    අපි මේ ආන්ඩුව එලවන්නේ ගැණු දාලා දන්නවද....හොරු හැතිකරෙට මේවා දැකලා අගමුල පැගිලා ..වගේ ඇතියි කියලා මට විශ්වාෂයි ..😂😂

    • @rjbp-rjperera
      @rjbp-rjperera 6 หลายเดือนก่อน

      dub yt 7 19 huawel එකේ pks හොරණ අැන්ටිද දැක්කා උඩ කමෙන්ටි එකක ඉන්නවා

  • @lmskumara9918
    @lmskumara9918 6 หลายเดือนก่อน +2

    ❤❤❤ ජය වේවා ....

  • @thuppahigedonsujeewapushpa2090
    @thuppahigedonsujeewapushpa2090 6 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤

  • @jayanthadesilva1640
    @jayanthadesilva1640 6 หลายเดือนก่อน +3

    දැන් නම් ලේසි වෙන්නේ නැහැ ,ලංකාවේම ගැහැනු එකමිටට එකතු කරමු

  • @sudanapoli6016
    @sudanapoli6016 6 หลายเดือนก่อน +1

    Good Good Good Good madam budusaranai ❤❤❤❤❤❤❤❤❤

  • @user-jg4ef1zb2f
    @user-jg4ef1zb2f 6 หลายเดือนก่อน +2

    නුවර මාලිමාවියනි ජයවෙිවා

  • @harithnuradha6209
    @harithnuradha6209 6 หลายเดือนก่อน +3

    💐💐💐💐👏👏👏👏

  • @edwardnawarathne892
    @edwardnawarathne892 6 หลายเดือนก่อน +1

    NPP Jayawewa

  • @SLPathU
    @SLPathU 6 หลายเดือนก่อน

    ජාතික ජන බලවේගයට ජයවේවා මහජනතාවට ජයවේවා ❤

  • @IranganieLiyanage-kz3bj
    @IranganieLiyanage-kz3bj 6 หลายเดือนก่อน

    We are with you! From Swiss 🙏🙏🙏

  • @sugathjayantha5907
    @sugathjayantha5907 6 หลายเดือนก่อน +1

    jaya wey wa kandy women lata jaya weywa rata jaya weywa

  • @user-qc6ts6wz1r
    @user-qc6ts6wz1r 6 หลายเดือนก่อน +1

    Nuwara sahodariyanta jayawewa malimawata jayawewa.

  • @saratwett1346
    @saratwett1346 6 หลายเดือนก่อน

    Jayawewa sahodaraya Jayawewa Malimawata Jayawewa 👍👍👍

  • @sameeraudayakumara4538
    @sameeraudayakumara4538 6 หลายเดือนก่อน +1

    ලාල් සහෝදරයා,
    ඒ කතාව 💪✌

  • @nalinwanisekara6927
    @nalinwanisekara6927 6 หลายเดือนก่อน +1

    මාලිමාව වෙනුවෙන් කාලය ශමය වැයකරන ඔබට අපගේ ප්‍රනාමය ඔබ මේ කරන්නෙ ස්වේච්චා සේවයක් මිසක් කිසිදු මුදලට කරන සේවයක් නොවන බව අපි හොදින් දන්නවා. ඔබ ජාතික ජනබලවේගයට දෙන චන්දය රස්සාවක් බලාගෙන දෙන චන්දයක් නොවෙයි. ඔබ අපේ රටේ මතු අනාගතය වෙනුවෙන් කරන්නා වූ කැපවීම අති මහත් එකක්. ඔබට අපගේ ප්‍රනාමය මාලිමාවට ජයවේවා රටට ජයවේවා. අපේ රටේ දරුවන්ට හොද කලදසාවක් උදාවේවා.

  • @user-fz7oo6cw4o
    @user-fz7oo6cw4o 6 หลายเดือนก่อน +2

    Wasantha sahodarayage Sema katthawakma. Mama Asawen Ashasitinawa matamak wenne. Gnmanaka Sahodarya kathakarana Akarya janthawage. Hdawath walata. Wadinwa. Eyai Awashya (Anura,italy)

  • @user-wn5sf6kv9c
    @user-wn5sf6kv9c 6 หลายเดือนก่อน +2

    මාලිමාවට නියත ✌

  • @janakakumara8289
    @janakakumara8289 6 หลายเดือนก่อน +3

    මාලිමාවට ජයවේවා

  • @bhagyahiguchi1611
    @bhagyahiguchi1611 6 หลายเดือนก่อน

    May we have the blessing from everyone around the world to make this team win. And make the country win. Jayawewa

  • @rasikaperera5575
    @rasikaperera5575 6 หลายเดือนก่อน +1

    Good luck

  • @nihallakshman
    @nihallakshman 6 หลายเดือนก่อน +1

    😊

  • @user-yh4zx3kx5s
    @user-yh4zx3kx5s 6 หลายเดือนก่อน +5

    මහනුවර මාලිමාවේ කත්තා ජන පවුරට මැදපෙරදිග අපගේ කාන්තා අචාරය...❤❤❤❤ ජයවේවා මාලිට...

  • @arunakelum8417
    @arunakelum8417 6 หลายเดือนก่อน +3

    NPP ජයවේවා

  • @prasannaudayakumara323
    @prasannaudayakumara323 6 หลายเดือนก่อน +2

    Npp jaya wewa ratata jaya wewa apata jaya wewa

  • @danushkakumara8314
    @danushkakumara8314 6 หลายเดือนก่อน +1

    සමන්ත සහොදරය ❤

  • @user-ou9dc2qz1g
    @user-ou9dc2qz1g 6 หลายเดือนก่อน

    ❤yeeee jayawewa malimawata jayawewa

  • @athukoralagechandrapala1834
    @athukoralagechandrapala1834 6 หลายเดือนก่อน +1

    Malimawata jayawawa NPP jayawawa

  • @nishaamarasinghe1496
    @nishaamarasinghe1496 6 หลายเดือนก่อน

    Jayaveva ❤❤❤❤❤❤

  • @nihallakshman
    @nihallakshman 6 หลายเดือนก่อน

    Wow....

  • @superadventurechannel-jjw7249
    @superadventurechannel-jjw7249 6 หลายเดือนก่อน

    Malimawata Jaya wewa

  • @bandulananayakkara3353
    @bandulananayakkara3353 6 หลายเดือนก่อน

    Congrats ❤

  • @MeMe-qb7cb
    @MeMe-qb7cb 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤jathika janabalawegaye senkadagala purawaraye kantha samuluwata jayen jayama wewa ❤❤❤❤❤❤

  • @ChamodiMahesha-wr7kr
    @ChamodiMahesha-wr7kr 6 หลายเดือนก่อน +1

    චුඩාමානික්යයක් ගෙන දෙවුන්දර තුඩුවේසිට පේදුරුතුුඩුවට කන්යාවියකට නිරුපද්රිතව යා හැකිව තිබු අබිමානවත් රට අපි හදමු සොයුරියනේ

  • @dondons7826
    @dondons7826 6 หลายเดือนก่อน +2

    Jayawewa kanthawani. Npp jayasikurui

  • @santhasanjeewa3619
    @santhasanjeewa3619 6 หลายเดือนก่อน

    ❤🎉🎉🎉❤❤❤

  • @g.s.r.rathnayaka8639
    @g.s.r.rathnayaka8639 6 หลายเดือนก่อน

    ලාල් සහෝදරයා

  • @indikasuresh8884
    @indikasuresh8884 6 หลายเดือนก่อน +2

    Pohottuvata jayavawa

  • @ChamodiMahesha-wr7kr
    @ChamodiMahesha-wr7kr 6 หลายเดือนก่อน +2

    ඇහලේපොල කුමාරිලා දහස්ගනනක් බෝගම්බර අපි රට හදම

    • @rjbp-rjperera
      @rjbp-rjperera 6 หลายเดือนก่อน

      කුමර හාමිනේ තාම අැගලුමි කමිහලේ වැඩ

  • @IranganieLiyanage-kz3bj
    @IranganieLiyanage-kz3bj 6 หลายเดือนก่อน

    Horu pannamu. Malimawa dinawamu 🙏🙏🙏👍👍👍💞💞💞😘😘😘💯💯💯☸️☸️☸️🎉🎉🎉

  • @santhasanjeewa3619
    @santhasanjeewa3619 6 หลายเดือนก่อน +2

    මාලිමාවට ජයවෙවා 🎉🎉🎉❤❤

    • @rjbp-rjperera
      @rjbp-rjperera 6 หลายเดือนก่อน

      මාලිමාවෙි ඉන්්නෙම හොරැනේ

  • @ChamodiMahesha-wr7kr
    @ChamodiMahesha-wr7kr 6 หลายเดือนก่อน +2

    ඇහැලේපොල කුමාරි හාමියන් එක මිටට

  • @sachithsandaruwan7429
    @sachithsandaruwan7429 6 หลายเดือนก่อน +1

    Yako badulle amu gawayanta me wage raththaran manussayek palli menthuwata yawanda beri unani sanantha sahodarayata jayawewea❤❤❤❤❤❤,malimawata jaya wewa❤❤❤❤

  • @athukoralagechandrapala1834
    @athukoralagechandrapala1834 6 หลายเดือนก่อน

    Malimawata jayawawa

  • @chandanapathirage206
    @chandanapathirage206 6 หลายเดือนก่อน +2

    අපි වැනි.බිළින්දෝ. වර.වර.ලඟට. කැන් දෝ. දුක් .සැප කුමක්දෝ. .අහන. ඉන්දීය වරු.කොයින්දෝ ..😊.මාලිමාව. ට ජය.වේවා😊

  • @LalaniLalani-ut6zz
    @LalaniLalani-ut6zz 6 หลายเดือนก่อน +1

    Amuul සමාගමට ගියේ anura සහෝදරයා ...maha නුවර amuul saamagamata විරුද්ධව විරෝධී සටනේ සිටියේ නාමල් කරුණාරත්න සහෝදරයා ...හිතලා බලන්න oya වගේ දෙයක් කළමනාකරණය karanna bari eyaalaa රටක් දුන්නත් කොහේ කළමනාකරණය කරන්නද දෙයියනේ 😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇

  • @dammikumarasingha8938
    @dammikumarasingha8938 6 หลายเดือนก่อน +2

    මහබැංකු විතරක් නෙවෙයි මුන් ලේ බැංකුවත් හොරකම් කාලා නේද? හොර බෙහෙත් හදන්න.

  • @danushkakumara8314
    @danushkakumara8314 6 หลายเดือนก่อน

    නුවර ගැහැනු එක මිටට සුපිරි

  • @ashokawelekumbura9522
    @ashokawelekumbura9522 6 หลายเดือนก่อน

    Maalimaawata jayawewa kanda utarata janathawata maage aacharaya

  • @pradeepasarathchandra9600
    @pradeepasarathchandra9600 6 หลายเดือนก่อน +1

    ලාල් සහොදරයා කියන කුස්සියකි බහතරයකගෙ ජපානයේ නෑ කෑම සෙරම කඩෙන් ගෙන්නෙ ඇයි ඒ රටවල කාන්තාවන්ගෙ ආර්තිකය හොදයි ලාල් කියන්නෙ කාන්තාවන්ගෙ ආර්ථිකය ඉහළට ගෙනවා කියන එකයි මාලිමාවට ජය

  • @dongunatillaka6879
    @dongunatillaka6879 6 หลายเดือนก่อน

    Women are in front. Subun Gunaratna toilet Runil, Kappan Runathoongas, hora Rajapaksas, Choura Chundhreecar,hora my3 Seereesaynur, morda Sujeeth, water cannon operators,police and armed forces who have callously harassed innocent people, your days are limited your days are over. These guys are entitle for government ,run accommodations for a considerable period of time.
    Ladies I take my hat off to you. Your organisation is unbelievable. Its work like clock work. We men can be so proud of you ladies. We will join you to make our country, law abiding,impartial, and a paradise on planet earth.Its achievable .you are in the forefront. Brilliant, Bravo.

  • @LearnWithYuki2023
    @LearnWithYuki2023 6 หลายเดือนก่อน

    ගේ දොර අරගලය බර ඈ දරන්නී....
    කුස්සියෙ අගහිගය කුසගිනි නිවන්නී.....
    දරුවන් දරා දුක් කඳුළැලි උහුලන්නී....
    මව් බිම රැකගනින් එඩිතර ලක් දුවණී....
    පොළොන්නරුව ගැහැණු එක මිටට රොද බඳින හැටි සියැසින් දැක්කා. ඒ කුහුඹු ගුලෙහි එක් කුඩා කුහුඹු මවක ලෙස කුහුඹු පැටියෙකුත් කර දරාන බලා හිටියා... හදවතට දැනෙන සතුට අපමණයි..
    වැඩ ඇරී වැඩට එන ගැහැණියක, මවක, අසීමිත දුක් වේදනා උහුලන්නියක ලෙස... මමත්... මාලිමාවේ දිශානතියට ගමන් කිරීමට සූදානම් .. ❤
    ආදරෙයි මහනුවර සොයුරියනේ..... ❤❤❤❤❤

  • @chandramalani5164
    @chandramalani5164 6 หลายเดือนก่อน

    Kaantha hadawath maeth sethin pbethila jayaweva

  • @dummaroshan3350
    @dummaroshan3350 6 หลายเดือนก่อน +2

    NPP 👍👍👍🇨🇦

  • @hamiltonfernando6149
    @hamiltonfernando6149 6 หลายเดือนก่อน

    I feel like ......r u ok
    No alcohol...

  • @sarathw5740
    @sarathw5740 6 หลายเดือนก่อน

    1:25 ටලංකාවේ විතරක් නෙවෙයි, ලංකාවේ මේ ලොකු කාන්තා ව්‍යාපාරය තමයි ලෝකෙම ප්‍රථම එක. ලාල්ගෙනුත් Classic Joke. 1:45 මෙය අතිශයෝක්තියේ ආකාරයකි. මෙය මහා යළි පිහිටුවීමේ න්‍යාය පත්‍රයයි.
    1:25 Not only in Sri Lanka, this big women's movement in Sri Lanka is the world's first too. Classic Joke from Lall as well. 1:45 This is a form of exaggeration. This is the Great Reset Agenda.

  • @dharmadasaathukorala8496
    @dharmadasaathukorala8496 6 หลายเดือนก่อน

    Samastha katha walin penenne anagathye mulu janathawama nidahaswana kramayayi. Apa semata Malimawata jayawewa

  • @prasannaudayakumara323
    @prasannaudayakumara323 6 หลายเดือนก่อน

    Mama dakina aka waraddak thiyanawa awasara ganimedi sanga rathnaayata multhana diya yuthyui

  • @user-pc4zt8up6p
    @user-pc4zt8up6p 6 หลายเดือนก่อน

    0:09

  • @ishankadupitiarachchige2819
    @ishankadupitiarachchige2819 6 หลายเดือนก่อน

    හිරුනිකා බැල්ලියේ උඹලට ඇපත් නෑ දැනගනින් වාසි පැත්තට හෝයියා සජියගෙ රෙද්ද අස්සේ රිංගනවා වාසි ගන්න එන්න හදනවා බූරු පුතානෝ රටට තවත් කෙලවන්න

  • @kdroshan3302
    @kdroshan3302 6 หลายเดือนก่อน

    මේම ගියොත් .ජෙප්පො පන්නල .ජෙප්පියෝ jvp එක අතට ගන්නව ...සමන් මලි තම ඕකට වග කියන්න වෙන්නේ .

    • @LalaniLalani-ut6zz
      @LalaniLalani-ut6zz 6 หลายเดือนก่อน +1

      ගණිකා madama කියලා අපේ ගමේ මිනිස්සු කියන්නේ .😂😂😂🐃🐃🐃🐂🐂🐂🐃🐂🐃🐂🐃🐂🇱😂

  • @hm-nalin-nishad-deshapriya7326
    @hm-nalin-nishad-deshapriya7326 6 หลายเดือนก่อน

    Akd-jvp-npp-jaya-veva

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 6 หลายเดือนก่อน +2

    දැන් නම් ලේසි වෙන්නේ නැහැ ,ලංකාවේම ගැහැනු එකමිටට♥♥♥♥♥♥❤
    නුවර මාලිමාවියනි ඔබලට ජයවෙිවා!!#
    An engineer from Germany

  • @chandrakumara6812
    @chandrakumara6812 6 หลายเดือนก่อน +4

    Npp jvp ජයවෙිවා ❤❤❤❤

  • @dharmasenamaddumage9967
    @dharmasenamaddumage9967 6 หลายเดือนก่อน +1

    ❤❤❤ ජයවේවා ජයවේවා

  • @user-nr3ix3yv1w
    @user-nr3ix3yv1w 6 หลายเดือนก่อน +2

    මහනුවර ආදරණිය සහෝදරියන්ට ජයවේවා. මාලිමාව ජයවේවා.

  • @user-mf3ro4kk5f
    @user-mf3ro4kk5f 6 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @user-jg4ef1zb2f
    @user-jg4ef1zb2f 6 หลายเดือนก่อน +1

    නුවර මාලිමාවියනිඔබලට ජයවෙිවා

  • @athukoralagechandrapala1834
    @athukoralagechandrapala1834 6 หลายเดือนก่อน

    Malimawata jayawawa

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 6 หลายเดือนก่อน +1

    දැන් නම් ලේසි වෙන්නේ නැහැ ,ලංකාවේම ගැහැනු එකමිටට♥♥♥♥♥♥❤
    නුවර මාලිමාවියනි ඔබලට ජයවෙිවා!!#
    An engineer from Germany