Sina Podak Wee - සිනා පොදක් වී - Without Voice

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • #SinaPodakWee
    #DeepikaPriyadarshani
    #RohanaWeerasinghe
    ගායනය : දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
    පද රචනය : කුලරත්න ආරියවංශ
    සංගීතය : රෝහණ වීරසිංහ
    සිනා පොදක් වී ඔබගේ දෑසේ
    නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට
    කඳුලැල්ලක් වී ඔබගේ දෑසින්
    ගිලිහී යන්නට උරුම කලේ ඇයි //
    සෙවනැල්ලක් සේ ඔබ දිවිගමනේ
    අත්වැල වන්නට පැතුම් පැතූ මා //
    මිරිඟුව දක්වා නෙතු යුග රවටා
    {වල්මත් කරදා සැඟව ගියේ ඇයි} //
    මල් කැකුලක්සේ ඔබ හද උයනේ
    විකසිත වන්නට සැරසී උන් මා //
    සිතගිණි අවුලා පියවර අහුරා
    {අසරණ කරදා ඉවත ගියේ ඇයි} //
    සිනා පොදක් වී ඔබගේ දෑසේ
    නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට
    කඳුලැල්ලක් වී ඔබගේ දෑසින්
    ගිලිහී යන්නට උරුම කලේ ඇයි
    සිනා පොදක් වී….

ความคิดเห็น • 9

  • @KalumRathnayaka-z6g
    @KalumRathnayaka-z6g 3 หลายเดือนก่อน +1

    👍❤️🙏

  • @jasinthadesoyza541
    @jasinthadesoyza541 ปีที่แล้ว +1

    ඉතාමත් සංවේදී ලෙස වාදනය කරනවා මම කවදත් sannada ඔබේ වාදනය අහන්න ආසයි විඳින්න ආසයි ලස්සනයි ගොඩාක්

  • @dailymale2934
    @dailymale2934 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි. ඔයාඟේ නිර්මන quality. ඔක්කෝම අහනවා කියනවා. 'මිඳුලේ මල් සුරීය' නිර්මානයත් ගොඩක් ලස්සනයි. අමරා රණතුංඟ මහත්මියගේ වස්දඬුරාවේ කරන්න පුලුවන්ද ඔයාට? කවෘවත් තාම කර නැහැ. තව ලස්සන නිර්මාන කරන්න ශක්තිය ලැබේවා 🌷🧡

  • @indrajithgunathilaka344
    @indrajithgunathilaka344 3 ปีที่แล้ว +1

    මගේ හදවතේ රැඳුණු ගීතයක් ... ස්තුතියි ඔබට

  • @buddhimathiejayasekera7064
    @buddhimathiejayasekera7064 3 ปีที่แล้ว +2

    Excellent! Long awaited music track! Thank you very much!

  • @himashibandara81
    @himashibandara81 ปีที่แล้ว

    ❤❤❤

  • @සිරිතපියස
    @සිරිතපියස 2 ปีที่แล้ว +2

    thx

  • @wperera5841
    @wperera5841 2 ปีที่แล้ว +1

    👍👍👍👍👌👌👌👌

  • @user-ti5th3tt7m
    @user-ti5th3tt7m ปีที่แล้ว

    Thank you sooo much 🙏