විනාඩි 10න් චීස් නැතුව චීස් රසට චීස් කොත්තු හදමු😮Cheese kottu Without Cheese | Homemade Koththu Roti

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ธ.ค. 2024

ความคิดเห็น • 321

  • @Bandifull
    @Bandifull  3 ปีที่แล้ว +43

    අමුද්‍රව්‍ය
    ඔබ කැමති එළවළු
    කෑලි මිරිස් තේ හැදි 1
    ගම්මිරිස් තේ හැදි 1/2
    ලුණු තේ හැදි 1
    බිත්තර 2 යි
    සුදු ලූනු බික් 4-5
    රම්පේ
    කරපින්චා
    ලොකු ලූනු ගෙඩියක්
    අමු මිරිස්
    සෝස් සඳහා
    නැවුම් කිරි මිලි ලීටර් 400 හෝ කිරි පිටි මේස හැදි 4 තේ හැදි + ජලය මිලි ලීටර් 400 යි
    බටර් 2 තේ හැදි
    පිටි තේ හැදි 1.1 / 2
    ලුණු තේ හැදි 1
    ගම්මිරිස් තේ හැදි 1/2
    කෑලි මිරිස් තේ හැදි 1
    රොටි සඳහා
    තිරිඟු පිටි 250g
    තෙල් 2 තේ හැදි
    ජල
    Any vegetables you prefer
    Chili Flakes
    Pepper
    Salt
    2 eggs
    For white Sauce
    Fresh milk 400ml or Powdered milk 4 tbsp + Water 400ml
    Butter 2 tbsp
    Flour 1.1/2 tsp
    Salt
    Pepper
    Chili flakes
    Roti
    Wheat flour 250g
    Oil 2 tbsp
    Water

  • @Sachinisewwandi410
    @Sachinisewwandi410 ปีที่แล้ว +1

    පීසා එකත් හැදුවා.මේකත් අද හදනවා.අක්කිගේ රෙසිපි නම් ෆට්ට.ඔයාගේ රෙසිපි ඔක්කොම ට්‍රයි කරලා තියනවා මං😁

  • @janumiyuhasna4527
    @janumiyuhasna4527 3 ปีที่แล้ว +3

    මමත් හදලා බැලුවා හරි ම රසයි

  • @upekhanathali3626
    @upekhanathali3626 3 ปีที่แล้ว +7

    අපිත් හැදුවා හරිම රසයි..😋😋😋

  • @chandanakaushal6260
    @chandanakaushal6260 3 ปีที่แล้ว +5

    අක්කා, හොඳට පැහැදිලිව කියලා දෙනවා. Thank you මේ වගේ අලුත් ලේසි recipe කියලා දෙනවට...

  • @sahannethumina578
    @sahannethumina578 3 ปีที่แล้ว +46

    ඔයාගෙ කටහඬ මාර ලස්සනයි අක්කේ☺️

    • @vinukadinusara8819
      @vinukadinusara8819 3 ปีที่แล้ว +4

      Ekanam aththa Bro😃👍👍😊👍👍💫💫💫💯

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +14

      බොහොම ස්තුතියි 😍😍

    • @thireshashamanee8198
      @thireshashamanee8198 3 ปีที่แล้ว +7

      ඔව් අනේ

    • @vinukadinusara8819
      @vinukadinusara8819 3 ปีที่แล้ว +3

      @@thireshashamanee8198 Thank you 😊😊😊👍👍👍🌟🌟⭐👍👍👍👍

    • @lightlife6258
      @lightlife6258 3 ปีที่แล้ว +3

      aaasaitheee 😂😂😂😂😂

  • @kalanaproboda9707
    @kalanaproboda9707 3 ปีที่แล้ว +14

    අක්කෙ මන් ඉන්නෙ 9වසරෙ ඔයාගෙ රෙසිපි මන් ට්‍රයි කරනවා😊😊

  • @niroshalakmini3181
    @niroshalakmini3181 3 ปีที่แล้ว +5

    ඔයාගෙ කටහඩ මාර ලස්සනයි අක්කේ 😘😘

  • @happyday1939
    @happyday1939 3 ปีที่แล้ว +6

    හම්මෝ රස වෑහෙනව දැන් හදල ඉවර උනේ ❤❤

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      ස්තුතියි😍

  • @geethlalantha1616
    @geethlalantha1616 2 ปีที่แล้ว +2

    හරි රසයි අක්කේ ඔයාගේ කට හඩත් හරිම ලස්සනයි.😇😇❤️

  • @chamodimadurangika4590
    @chamodimadurangika4590 3 ปีที่แล้ว +7

    ඒකනම් කන්නම ඕනි...🤗🤗🤗❤️❤️❤️❤️

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Thank you 😍

  • @kamuko-j6g
    @kamuko-j6g ปีที่แล้ว +1

    ඔයාගේ receipie එක අද හැදුවා. හරිම රසට ආවා

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you so much😍

    • @kamuko-j6g
      @kamuko-j6g ปีที่แล้ว

      අදත් හදනවා dinnerවලට 🥗🥗🍲🍲

  • @Geeth_qoutes
    @Geeth_qoutes 3 ปีที่แล้ว +18

    මගේ බන්ඩිත් ෆුල් , හිතත් ෆුල් ❤️😎

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +7

      That’s what I want 😍

  • @kavidirukshani3321
    @kavidirukshani3321 ปีที่แล้ว +2

    අපිත් හැදුවා මාර රසයි❤

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @mahindasirimanne8366
    @mahindasirimanne8366 3 ปีที่แล้ว

    Onna mb ada udeta haduwa.iye kotthu rotii hadala thibba.rasai godaak .api kaden genath koththu kanne na nisa meka hari watinawa chees nathuwa cheese rasata.thank you bandi full

  • @Deranataniwana
    @Deranataniwana 3 ปีที่แล้ว +7

    නියමයි අක්කියා බලලා ඉවර වෙලා හදන්නම්

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      හදලා රස කියන්න 😍

    • @Deranataniwana
      @Deranataniwana 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ❤️❤️❤️✌️😀😀

  • @dulinaniduwara339
    @dulinaniduwara339 3 ปีที่แล้ว +5

    අදත් හොඳ රස කෑම හදන විදිහ දාලා good luck akki 😍 😍😍💖💖💖💖💗💗💗💗

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      Thank you darling 😍

  • @dewmidissanayake4010
    @dewmidissanayake4010 3 ปีที่แล้ว

    මේ දන් හදනවා...Thnxxxxx 😍❤️❤️❤️

  • @rashinirandilini5427
    @rashinirandilini5427 3 ปีที่แล้ว

    රස පාටයි.අක්කෙ.මාත් අනිවාර්යයෙන් හදනවා..😍

  • @sandusart2851
    @sandusart2851 ปีที่แล้ว

    Meka nam superb receipy ekk.Mamat try kala.Attatama kadeta wada hodata rasata awa. Thanks a lot.....

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Most welcome😃

  • @dilukasandaruwan4842
    @dilukasandaruwan4842 3 ปีที่แล้ว +1

    සුපිරි සුපිරි

  • @dyarangulaanjaiah6296
    @dyarangulaanjaiah6296 9 วันที่ผ่านมา +1

    Super chapati excellent 🌹🌹💗💗💞💞💕💕💕👍👌👌

    • @Bandifull
      @Bandifull  7 วันที่ผ่านมา +1

    • @dyarangulaanjaiah6296
      @dyarangulaanjaiah6296 7 วันที่ผ่านมา +1

      @Bandifull your 💯 super 🌹🌹🌹🌹🇮🇳❤️❣️❣️❣️💗👍👍

  • @deepikasubhashani4965
    @deepikasubhashani4965 3 ปีที่แล้ว

    මාත් හැදුවා දැන් හරිම රසයි

  • @sddotcom5926
    @sddotcom5926 3 ปีที่แล้ว

    ඔයා ලස්සනට present කරනවා

  • @DharmaSiri-od8ey
    @DharmaSiri-od8ey ปีที่แล้ว

    Akke ee recipe ekanm shok math aniwaren hadla blnwami😊❤️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      හදලා රස ද කියන්නකෝ😊

    • @DharmaSiri-od8ey
      @DharmaSiri-od8ey ปีที่แล้ว

      මම හැදුවා අක්කෙ ඒ රෙසිපි එකනම් මාරයි😋💗

  • @sadinilakshani6992
    @sadinilakshani6992 3 ปีที่แล้ว +11

    ම්ම්ම්ම් 😋දැක්කම කන්න හිතෙනවා..මමත් හදන්නම්කො අක්කී.♥️♥️👍😊

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      😊😍

    • @nilanibalasooriya8141
      @nilanibalasooriya8141 3 ปีที่แล้ว +1

      Kaden kana purudu nathi karanna oyage me uthsahaya hari watinawa. Apitath dan hadanna puluwan .sthoothi oyata.

  • @srilankalalith8614
    @srilankalalith8614 3 ปีที่แล้ว

    බුදුසරණයි බොහෝම ස්තුතියි

  • @prasannarangana2758
    @prasannarangana2758 3 ปีที่แล้ว +3

    අපේ ගෙදරත් හැදුවා හරිම රසයි ❤️❤️

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Thank you 😊

  • @kumaridizi3720
    @kumaridizi3720 3 ปีที่แล้ว +2

    හරිම රසයි මම ගෙදර හැදුවා

  • @yohansanimnara9941
    @yohansanimnara9941 3 ปีที่แล้ว +2

    ඔන්න මගේනුත් Like එකක් රස පාටයි වගෙ අනිවෙර්යෙන් හදනවා ඔයාට ගොඩක් ස්තුතියි

  • @tharikaperera5958
    @tharikaperera5958 3 ปีที่แล้ว +1

    White source aka hadala fridge ake tiyganna puluwnda apita? Oyage kama godak try kala atattama rasai. Thanku oyata 🤩

  • @rajithadharmasena7482
    @rajithadharmasena7482 2 ปีที่แล้ว

    Agilla dapu widiya hari lassanai .

  • @Kaveesha-yk6fq
    @Kaveesha-yk6fq 3 ปีที่แล้ว

    Mama dn oyage cheese koththuwa heduwa patta eka maarama rahai cheese demme ne kiyla kisi awlk ne normal cheese koththuk wagemai
    Thank you dear ❤❤

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Awwwww you’re welcome 😍

  • @himayaudeshani964
    @himayaudeshani964 3 ปีที่แล้ว +3

    6 weni like eka magen 🤗😍

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Thank you 😊😍

  • @Extrapepperoniwithcheesepizza-
    @Extrapepperoniwithcheesepizza- 3 ปีที่แล้ว +3

    අක්කි , ඔය සොස් එක කල් තියාගන්න පුලුවන්ද ? කොච්චර කාලයක් පුලුවන්ද ?
    කොත්තුව ලෙසයි .. මාත් අනිවාරෙන් හදනවා

  • @ishanoshitha9472
    @ishanoshitha9472 3 ปีที่แล้ว

    Oon first coment..... 😘 rasa patai😋😋

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      😊😍😍

  • @dilanthakaushalya6181
    @dilanthakaushalya6181 ปีที่แล้ว

    Rasata awa akke ❤❤😊

  • @ThanujaKumarasinghe-h6u
    @ThanujaKumarasinghe-h6u 8 หลายเดือนก่อน

    ❤ harima rasai

  • @nalanisilva920
    @nalanisilva920 3 ปีที่แล้ว +3

    Thank u ❤😘😘😘😘😘mama ada haduwa godak rasayi ✨😍😍😍😍😍thank u soo much....

  • @melkaedirisinghe8481
    @melkaedirisinghe8481 ปีที่แล้ว

    Thankz dr rasa patai❤

  • @gwtsrinath
    @gwtsrinath 3 ปีที่แล้ว

    This recipe is awsome. I tried and it was really delicious.

  • @ishansilva2648
    @ishansilva2648 3 ปีที่แล้ว +2

    නියමයි
    අක්කි......

  • @thisangasavithmi2209
    @thisangasavithmi2209 3 ปีที่แล้ว

    Meka nam anivaren hadanava .Thank you akki❤️❤️

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      Happy to help 😍❤️

  • @linaliruberu123
    @linaliruberu123 ปีที่แล้ว +1

    It is really good

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @mariemaduragoda439
    @mariemaduragoda439 3 ปีที่แล้ว +1

    Akki me dan hadala kawa 💖
    Harima rasaaaaai😋
    Thank you akkiyoo🙏

  • @hhnimal3408
    @hhnimal3408 3 ปีที่แล้ว

    Niyamayi

  • @nilupulpiyumantha5087
    @nilupulpiyumantha5087 3 ปีที่แล้ว

    Niyamai oyage recipe pizza th heduwa..mekath hadanawa❤️💪

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      Thank you 😊

  • @charunisewwandi5694
    @charunisewwandi5694 3 ปีที่แล้ว

    Man meka try kara hari rasai akki😍

  • @isiraastrology2881
    @isiraastrology2881 2 ปีที่แล้ว +3

    Thank You so much❤

  • @yasithudayanga2063
    @yasithudayanga2063 3 ปีที่แล้ว

    Maru mn heduwa 😍

  • @ayomirasika353
    @ayomirasika353 3 ปีที่แล้ว

    Mamath try kala. Hari rasai.

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Thank you 😊

  • @indikawijesinhe1279
    @indikawijesinhe1279 3 ปีที่แล้ว

    Onna math haduwa akki harima rasai

  • @ravinadias3800
    @ravinadias3800 3 ปีที่แล้ว +10

    271 like from me akkiyo 💖
    As always your recipe is awesome😘🙏
    I will definitely try this recipe😁💖😘

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      Thank you love

  • @LokaKatha
    @LokaKatha 2 ปีที่แล้ว +1

    නියමයි ❤🌟

  • @sandamalipriyadharshani8110
    @sandamalipriyadharshani8110 3 ปีที่แล้ว +2

    I think this cheese kottu recipe is very tasty keep it up sister i'll make this recipe soon😘😘🤗🤗❤️‍❣️❣️💝🙏

  • @dilhanisenevirathna8727
    @dilhanisenevirathna8727 3 ปีที่แล้ว

    Akki Ada raata haduwa. Amoo Akke kade ewa paradai. Thank you soo much.thwa recipes on a akkiyo.... 💖💖💖💖💖mrma superb meknm

  • @upekshagamage4026
    @upekshagamage4026 ปีที่แล้ว +1

    Thanks for your yummy recipes. ♥️

  • @kalyanimapa6188
    @kalyanimapa6188 3 ปีที่แล้ว

    Niyamai akkiyoo

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 2 ปีที่แล้ว +1

    නියමයි අක්කේ

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Thank you😊

  • @vinukadinusara8819
    @vinukadinusara8819 3 ปีที่แล้ว +1

    Hi Akke, Godak watina video ekak thamai deela thiyenne, Kotthu hadana video godak thibunata cheese 🧀kotthu hadana review ekak kawuruwath dala dala naha.Idiri gamanata Suba pathum 😊😊😊😃😃👍👍👍👍💪💪❤❤❤💞💞🙏💫💫💫💯

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මල්ලි 😍

    • @vinukadinusara8819
      @vinukadinusara8819 3 ปีที่แล้ว +1

      @@Bandifull Thanks Akke 😊💕❤❤👍👍💯👍🙏🙏

    • @vinukadinusara8819
      @vinukadinusara8819 3 ปีที่แล้ว +1

      Akke,Naan kotthu hadana receipe ekath puluwan nam daana😊😊💕💕❤👍👍👍👍👩‍🍳👍👍🙏🙏

  • @ishanfernando5358
    @ishanfernando5358 10 หลายเดือนก่อน

    Looks so yummy thanks for your recipes ❤⚆

    • @Bandifull
      @Bandifull  10 หลายเดือนก่อน

      My pleasure 😊

  • @seshperera1001
    @seshperera1001 3 ปีที่แล้ว

    Mama oka aduwa akki ada attama arima rasai thank 😊

  • @niwanthigajadeera4707
    @niwanthigajadeera4707 3 ปีที่แล้ว +1

    thank you👌👌🌹

  • @nikola5933
    @nikola5933 3 ปีที่แล้ว

    Niyamai math haduwa

  • @suechimp4246
    @suechimp4246 3 ปีที่แล้ว +1

    Looks yummy ! 😋😋😍😍Thank you akka....❤❤

  • @dulmigunasekara3063
    @dulmigunasekara3063 3 ปีที่แล้ว

    Akki rasai wage💖

  • @cslart8936
    @cslart8936 3 ปีที่แล้ว

    Akkige recipes walata mama godak kamathiyi. hodata kiyala denawa. Pizza recipe ekath mama haduwa hodata awa.aniwa mekath hadanawa.Thank you akki.👍👌

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      You’re most welcome 😊😍

  • @dilhaniathauda806
    @dilhaniathauda806 3 ปีที่แล้ว

    Wow💕💕 apith haduwa harima rasai👍👍 Thank you

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      You’re welcome 😊

  • @chamarachamara2934
    @chamarachamara2934 3 ปีที่แล้ว

    phara akka menna umma

  • @easymathematics8285
    @easymathematics8285 3 ปีที่แล้ว +1

    නියමයි

  • @owonekaveeshaiduwara5207
    @owonekaveeshaiduwara5207 3 ปีที่แล้ว

    Hmm apith haduva akki

  • @achiniishara7222
    @achiniishara7222 3 ปีที่แล้ว +2

    Nice vedio

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Thank you 😊

  • @kaveeshsnethmi8363
    @kaveeshsnethmi8363 3 ปีที่แล้ว

    Harima rasa patayi akke oya shoyi akke mara lassanta kiyala denawa 🤗❤️‍🔥😘

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Thank you darling

  • @priyanthakumara4232
    @priyanthakumara4232 3 ปีที่แล้ว

    Ana thank you akkiyoooooo hadala balanna onii 😊😊😊😛😛🍝🍝

  • @ishii.wrskra1686
    @ishii.wrskra1686 3 ปีที่แล้ว

    චිකන් කොත්තු හදන්න කියලා දෙන්නකෝ අක්කී

  • @fathimafaleela2583
    @fathimafaleela2583 3 ปีที่แล้ว +1

    Thank u akkiyo. God bless u♥️♥️♥️

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Awwww you’re welcome 😍

  • @afrascool9703
    @afrascool9703 2 ปีที่แล้ว

    so thanks

  • @hashi2233
    @hashi2233 3 ปีที่แล้ว

    😍😍😍😍 මෙකත් try කරනවා

  • @jasinthagunawardana328
    @jasinthagunawardana328 3 ปีที่แล้ว +5

    Looks delicious 🌹

  • @sonalitaniyasonalitaniya4099
    @sonalitaniyasonalitaniya4099 3 ปีที่แล้ว

    Niyamai akki thanks

  • @imalmifernando8101
    @imalmifernando8101 3 ปีที่แล้ว

    Thank you akki.... Rasa patai. ...

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Anytime darling 😍

  • @hiyumipanchali6252
    @hiyumipanchali6252 3 ปีที่แล้ว

    Maru

  • @cptMacTWish
    @cptMacTWish 3 ปีที่แล้ว +3

    Akki oya nm niyami

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      Thank you darling

  • @binuthilinaya3875
    @binuthilinaya3875 3 ปีที่แล้ว

    Oya hari lassanai 🤗

  • @Chamalk
    @Chamalk 3 ปีที่แล้ว

    Onna math awa

  • @onithi491
    @onithi491 3 ปีที่แล้ว

    Oh niymai😊😍👌

  • @sulekshmitennakoon5544
    @sulekshmitennakoon5544 3 ปีที่แล้ว

    Great

  • @technology9850
    @technology9850 3 ปีที่แล้ว

    veary good
    keep it up

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Thank you 😊

  • @rashmikumari9235
    @rashmikumari9235 3 ปีที่แล้ว

    Ekanm maru akki 😃😍😋

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Thank you 😍

  • @chamo6345
    @chamo6345 3 ปีที่แล้ว +1

    Akki💕🌷😍

  • @tharukrenuja9635
    @tharukrenuja9635 3 ปีที่แล้ว +1

    Like it 🤭

  • @TheChicKenHuman
    @TheChicKenHuman 3 ปีที่แล้ว +4

    ඒකනං 😍

  • @sandunijayalath6106
    @sandunijayalath6106 3 ปีที่แล้ว

    Ek nm maruuuu appa 👌👌 cheese pastra ekkuth hadann kyla dennko akka

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      Hariiii😍

  • @manoriaththanayaka7810
    @manoriaththanayaka7810 ปีที่แล้ว

    Coconut milk danna berida

  • @pulamusique
    @pulamusique 3 ปีที่แล้ว

    😍❤️❤️❤️❤️❤️

  • @tharukadilsarapro8145
    @tharukadilsarapro8145 3 ปีที่แล้ว +1

    pattama rasai akke oya kiyala dunnu vidihatama haduva supirima rasaiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Thank you malli 😍❤️

  • @thilinarajitha1917
    @thilinarajitha1917 3 ปีที่แล้ว

    මෙයා වගේ කෙනෙක් බැන්දනං කඩෙන් කන්න ඕන්නෑ🤩🤩😂

    • @madhuka1978
      @madhuka1978 2 ปีที่แล้ว

      Good idea........

  • @slmusicvideo7125
    @slmusicvideo7125 3 ปีที่แล้ว

    supiri

  • @nilukapriyadarshani437
    @nilukapriyadarshani437 3 ปีที่แล้ว

    Tnq ....❤❤

  • @rankoranmali9431
    @rankoranmali9431 3 ปีที่แล้ว

    Cheese gannawanam Koi awasthaweda danne nangi ❤️❤️👍

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Hadala anthimetama da ganna 😊 mekata godak cheese da ganna epa hodata rasa thiynwa