කිරිල්ලියෝ 2

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2024

ความคิดเห็น • 23

  • @iroshaudayangani6476
    @iroshaudayangani6476 4 หลายเดือนก่อน +28

    හඩ විතරක් ඇහුණත් මැවෙනවා ඒ සුන්දර කඩවසම් රුව. හරිම ආකර්ශණීයයි. රවීන් සුපිරිතම දක්ෂයෙක්. හැමදාමත් ජයම වේවා!!!❤❤❤❤❤❤❤❤❤

    • @mtnmtn67968
      @mtnmtn67968 4 หลายเดือนก่อน +5

      Aniwaa 😍❤👍👍

  • @dayaranidealwis251
    @dayaranidealwis251 4 หลายเดือนก่อน +12

    හරිම ආසාවෙන් ඇහුවා රවීන් . කටහඩත් එක්කම රෑපයත් නිතැතින්ම මැවුනා.ඹබේ දක්ෂතාවයේ තව පැතිකඩක් අගේට පෙන්නුම් කළා. ඹබට ජයෙන් ජයම පතනවා.❤❤

  • @DlcdDharmadasa
    @DlcdDharmadasa 16 วันที่ผ่านมา

    Raween putha e hakiyawath hondatama kala. Mona de kalath uparima sadharanayak karanawa. Geethayata layanvithawath handakaweemata gamburu handakuth putha sathuy. Subama suba pathum puthuta.

  • @HasheenaPrajani
    @HasheenaPrajani 4 หลายเดือนก่อน +6

    ඔයාට ඉදිරියටම යන්න සුභ පතනවා මල්ලී බුදු සරනයි

  • @chandrajayasiri5639
    @chandrajayasiri5639 4 หลายเดือนก่อน +5

    රවීන් කියන්නෙ ඉතින් හැමදෙයක්ම හරියටම ලස්සනටම කරන දක්ෂ කොල්ලෙක් සුබ පැතුම්

  • @binusenanayake1130
    @binusenanayake1130 4 หลายเดือนก่อน +4

    ඔයා කොහොමත් හැම පැත්තෙන්ම දක්ශ විශිෂ්ටයෙක් මල්ලී ❤❤ . ඉදිරියටම යන්න ජය❤️🤗

  • @ShaniJay-o7v
    @ShaniJay-o7v 4 หลายเดือนก่อน +2

    නීරෝගීමත් වාසනාවන්ත සුබ උපන්දිනයක් රවීන් අයියේ..
    ❤🎂❤🎈🎂
    තෙරුවන් සරණයි..!
    අව්‍යාජ ❤සරල❤ සුන්දර ❤
    අපේ ලයාන්විත හඬ.

  • @SkhimaNisha
    @SkhimaNisha 4 หลายเดือนก่อน +7

    තවත් හැකියාවක්.සුපිරියි

  • @mallikaadikari6809
    @mallikaadikari6809 4 หลายเดือนก่อน +3

    කටහඩ ඇහෙද්දී කියන්න.පුලුවන්
    ඒ පුතාගෙ හඬ කියල.
    කථා කරන විට ගැඹුරු හඬක්
    ගායනා කරද්දි මිහිරිම හඬක්
    මේ දෙකටම හරිම ආදරෙයි.
    සුබ පැතුම් පුතා.ඔබට
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.

  • @freenamohammed
    @freenamohammed 4 หลายเดือนก่อน +7

    R k your voice super 👍😊💕 💯

  • @milokapaligora8414
    @milokapaligora8414 4 หลายเดือนก่อน +6

    අයියගේ හැකියාව අගය කරනවා ජය වේවා !!!!

  • @irinjayasinghe7573
    @irinjayasinghe7573 4 หลายเดือนก่อน +5

    සුපිරියි රවීන් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thanujajanika271
    @thanujajanika271 4 หลายเดือนก่อน +3

    හම්මෝ ඒ හැකියාවනම් 😍❤️

  • @SrilankaW
    @SrilankaW 4 หลายเดือนก่อน +3

    සුපිරියි 👌

  • @RomoshaNethmi
    @RomoshaNethmi 4 หลายเดือนก่อน +5

    ශෝයි ❤❤❤❤

  • @tharangakumara2392
    @tharangakumara2392 4 หลายเดือนก่อน +1

    KAWADDA ME DRAMA EKA PATAN GATHTHE. BALANNAMA ONA,dub karannath niyama voice eka

    • @Udaya780
      @Udaya780 4 หลายเดือนก่อน

      12 venida. Patan gaththe jathika eke yanne. 6.30 pm

  • @mtnmtn67968
    @mtnmtn67968 4 หลายเดือนก่อน +4

    💯👌🔥🔥😎

  • @KingdomOfAnukshaLovers
    @KingdomOfAnukshaLovers 4 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤

  • @DilaniSamanmali-v1x
    @DilaniSamanmali-v1x 4 หลายเดือนก่อน +2

    ඇත්තමට ඔයාව මැවිල පේනවා😂😂

  • @AnushikaDedigamuwa
    @AnushikaDedigamuwa 4 หลายเดือนก่อน +4

    👍

  • @nipunihansika4923
    @nipunihansika4923 4 หลายเดือนก่อน

    ❤❤❤