"කම්මුල් පහරට වැළක්විය නොහැකි වූ සැබෑවූ දෙවිදුන්ගේ සිහිනය"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 51

  • @Shanthi-z3y
    @Shanthi-z3y 20 วันที่ผ่านมา +8

    ලස්සනයි පියතුමෙනි. ශුදත්මා බලයෙන් තව ලස්සන දේශනා අපට අසන්න හැකිවේවා

  • @jayanthirupasinghe6517
    @jayanthirupasinghe6517 20 วันที่ผ่านมา +9

    මම හිතුවා කතාව අහනකොටම මේ ඒ පියතුමාම කියල. ජේසුත් අහගෙන ඉන්නව හිනා වෙමින්. ජේසු පිහිටයි පියතුමෙනි. ඔබතුමා අපිට ආලෝකයක්.

  • @malkathiefernando329
    @malkathiefernando329 19 วันที่ผ่านมา +2

    Amen 🙏🏾🙏🏾🙏🏾

  • @marianfernando2896
    @marianfernando2896 19 วันที่ผ่านมา +2

    🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️

  • @smbandara7915
    @smbandara7915 20 วันที่ผ่านมา +17

    මට ජේසුව හමුවුනේ නැති නම් මම අදටත් යන්‍ත්‍ර මන්ත්‍ර හදි හූනියම් කරන්නාවූ සාතන්ගේ මලපුඩුවක්වෙලා සමිදුනී මාව ගලවාගත්තාට ඔබට අනේක වාරයක් තූති වේවා ප්‍රසංසා වේවා ආමෙන් !

  • @rohininimalka3852
    @rohininimalka3852 20 วันที่ผ่านมา +4

    ස්තුතියි ජේසුනී පියතුමා මගින් අපි නොදන්නා බොහෝමයක් දේ පැහැදිලිව කියලා දුන්නා ජේසු පිහිටයි පියතුමනි 🙏❤

  • @kanthifernando6307
    @kanthifernando6307 20 วันที่ผ่านมา +3

    ජේසු පිහිටයි පියතුමාට ❤🙏🌹

  • @DeniseFernando-n5k
    @DeniseFernando-n5k 20 วันที่ผ่านมา +3

    අනේ පියතුමේනි ඔබතුමාට ස්තුතියි පියතුමේනි ආපිව ඡේසුතුමාගේ මාර්ගයේ ගෙනයනවාට ආපි ඔබතුමාට ගොඩක් ගොඩක්ම ආදරේයි GOD BLESS YOU FATHER AND LOVE YOU FATHER 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️🤎🧡🤍💙💚💜💖💗💝💥🙏

  • @RanjaniOpatha
    @RanjaniOpatha 20 วันที่ผ่านมา +3

    Aadarey mage jesuni, Fr,s,parish kalata

  • @MFernando-v2l
    @MFernando-v2l 19 วันที่ผ่านมา +3

    Obwahansege kathawa itha asawen beluwa arthawath deshanawa God Bless Father

  • @Prasanthafonseka
    @Prasanthafonseka 20 วันที่ผ่านมา +5

    ආදරෙයි ගොඩාක් පියතුමනි🙏 ❤

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 20 วันที่ผ่านมา +2

    Glory be to the Lord !!! God bless you father🙏

  • @priyanifernando8693
    @priyanifernando8693 20 วันที่ผ่านมา +2

    පියතුමනි ගොඩාක් ආදරෙයි ❤🙏 ජේසු පිහිටයි

  • @Niluka-w2j
    @Niluka-w2j 19 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏

  • @ManojParera
    @ManojParera 19 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤🎉

  • @IndikaSrimanthi
    @IndikaSrimanthi 20 วันที่ผ่านมา +1

    Amen amen amen 🙏🙏🙏 jesusamidun ta prasansa wewa Mahima ya himi wewa namaskara wewa amen 🙏🙏🙏🙏🙏🙏🙏 God bless you father and thank you father 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyanipeiris7624
    @sriyanipeiris7624 19 วันที่ผ่านมา +1

    Thank you Rev father God bless you🙏🙏🙏👍👍👍❤️

  • @himaliedirisinghe8596
    @himaliedirisinghe8596 19 วันที่ผ่านมา +1

    Thank you my jesus for father. Thank you father ❤🙏🙏🙏🙏

  • @Shyama_Gunarathne
    @Shyama_Gunarathne 20 วันที่ผ่านมา +1

    Amen prise the lord thank you father God bless you ❤️🙏🏻

  • @ayeshadesilva9459
    @ayeshadesilva9459 20 วันที่ผ่านมา +2

    Amen Praise the Lord … Thank you Father May God Bless You ❤❤

  • @preethiboteju984
    @preethiboteju984 19 วันที่ผ่านมา +1

    Thank you Jesus 🙏🙏🙏

  • @rosenimojine261
    @rosenimojine261 20 วันที่ผ่านมา +1

    ආමෙන්🙏🙏❤❤🌹🌹

  • @nimalperera7009
    @nimalperera7009 20 วันที่ผ่านมา +1

    Praise the Lord Jesus Christ!!!
    Very excellent sermon!!!
    Jesu Pehitai Father!!!

  • @carmelfernando5314
    @carmelfernando5314 20 วันที่ผ่านมา +1

    🙏❤🙏
    What a homily. 🙏
    Praise the Lord indeed!🙏

  • @sarathfonseka6552
    @sarathfonseka6552 20 วันที่ผ่านมา +2

    Lord Bless them all Amen

  • @priyanthimunasinghe1072
    @priyanthimunasinghe1072 20 วันที่ผ่านมา +1

    Amen
    Praise the Lord 🙏🙏thank you father... God bless you father 🙏

  • @sheltonwijesiri3499
    @sheltonwijesiri3499 20 วันที่ผ่านมา +3

    මම සත්ප්‍රසාද ලැබුවේ අභිවුර්ද ආලේපය ලැබුවේ තුන වසරේදී 1960 දී ගාල්ල සාන්ත මරියා දේවස්ථානයේදි.

  • @himaliedirisinghe8596
    @himaliedirisinghe8596 19 วันที่ผ่านมา +1

    Amen 🙏 🙏 🙏 🙏

  • @raviravikumar7712
    @raviravikumar7712 19 วันที่ผ่านมา +1

    Jesu pitai tathar

  • @padmasoysa4920
    @padmasoysa4920 20 วันที่ผ่านมา +1

    ජේසුපිහිටයි ෆාදර්. ❤❤❤❤

  • @priyanthikumari3847
    @priyanthikumari3847 20 วันที่ผ่านมา +1

    Jesu pihitai ❤❤❤

  • @silviyarosa7605
    @silviyarosa7605 12 วันที่ผ่านมา

    Jesu pihitai father

  • @KalaUae-xi5zw
    @KalaUae-xi5zw 20 วันที่ผ่านมา +1

    Jasu pihitqi. Piyathuma aman 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤

  • @SurangiSandarekaDesilva
    @SurangiSandarekaDesilva 20 วันที่ผ่านมา +1

    God bless you father ❤❤❤

  • @ShyamaliFernando-iu2tk
    @ShyamaliFernando-iu2tk 20 วันที่ผ่านมา +1

    Praise the Lord

  • @pamsaparamadu5522
    @pamsaparamadu5522 17 วันที่ผ่านมา

    God bless you Father

  • @annekeshani3286
    @annekeshani3286 20 วันที่ผ่านมา +1

    It's true, Praise the lord Amen 🙏 🙌 ❤

  • @NilukaJayani-h8k
    @NilukaJayani-h8k 20 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏

  • @alien740
    @alien740 20 วันที่ผ่านมา +2

    Farther ❤❤❤❤

  • @Strlla.stellaStrlla.stella
    @Strlla.stellaStrlla.stella 23 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @deliyafernando1160
    @deliyafernando1160 20 วันที่ผ่านมา +2

    ❤❤❤🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @Dilanthi
    @Dilanthi 20 วันที่ผ่านมา +1

    🙏

  • @DinushaJoseph
    @DinushaJoseph 20 วันที่ผ่านมา +1

    ❤️✝️🙏

  • @MaheshFernando-i3f
    @MaheshFernando-i3f 20 วันที่ผ่านมา +2

    🙏🙏🙏❤️❤️✝️✝️✝️💐🌹

  • @smbandara7915
    @smbandara7915 20 วันที่ผ่านมา +1

    අපි තවත් හඩවන්නට එපා පියානෙනි,

  • @preethishirani9664
    @preethishirani9664 20 วันที่ผ่านมา +2

    Me fr.ge yatathe thiyena boralla devsath hale ape agama vishaya nathilu.natum sangeethe thamalu

    • @Rev.FrPrasadHarshan
      @Rev.FrPrasadHarshan 19 วันที่ผ่านมา

      කරුණාකර වැරදි පුවත් පැතිරිමෙන් වලකින්න එය මහා පාපයකි ජේසු පිහිටයි

    • @preethishirani9664
      @preethishirani9664 19 วันที่ผ่านมา

      @@Rev.FrPrasadHarshan varadi puvathak nevei.me aththa
      Mage gedara ta adala puvathak
      Mata boru liveemata uvamana na.agamata ladi katholikayeku baba hithata ganna
      Ovani boho de thine
      Mathuvata dhanavadee katholikayan pirisak pamanak ithirivena baba stjeerai
      Obata Kumar made saranai

    • @Rev.FrPrasadHarshan
      @Rev.FrPrasadHarshan 17 วันที่ผ่านมา

      දෙව්සත්හලේ ආගම නැහැ කියන එක අමුලික බොරු.

    • @preethishirani9664
      @preethishirani9664 17 วันที่ผ่านมา

      @@Rev.FrPrasadHarshan ethakota me who iganvana guruvaru kiyanne boruda.fr kenek agama iganvanna ba kiya ainvuna.ekath boruda.lady teacher kenekutha bahama kiya ivathvina.teacher kenek arthasadaka mudal ahaka agama obavahandenodanna vidihata kathakalaluekathboruda