ලංකාවේ සිට online ක්‍රමයට සොයාගත් නවසීලන්තයේ රැකියාව සහා resume එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2024
  • Video එකෙන් ඔයාලගෙ job search එක ගොඩ දාගන්න උදව්වක් වෙයි කියලා හිතෙනවනම් Share කරන්න.
    Please Subscribe to my channel, you will not regret because there are more vidoes to come on resume writing, IELTS and much more!
    NZ-Style CV එකක් තනියම හදාගමු #newzealand #cvwriting #nzstylecv #nzjobs #jobsearch
    • NZ-Style CV එකක් තනියම...
    බොරු ජොබ් ඔෆර් වලට අහු නොවී හරියට Apply කරන්න. #nzjobs #newzealand #cvwriting #ieltspreparation
    • NZ job එකක් හොයගන්න හර...
    Job sites:
    Europe: relocate.me/
    New Zealand: www.seek.co.nz/
    Australia: www.seek.com.au/
    Europe: landing.jobs/
    Canada: vanhack.com/jobs
    Around the world: Indeed
    Around the world: Linkedin

ความคิดเห็น • 28

  • @sureshfonseka4404
    @sureshfonseka4404 4 หลายเดือนก่อน

    Godak vatinawa oyage information tika. Good work 👍

  • @S.P.Wanigasekara
    @S.P.Wanigasekara 6 หลายเดือนก่อน +1

    Thank you very much for details 🎉

  • @Agent-gd9vm
    @Agent-gd9vm 3 หลายเดือนก่อน

    Your content is highly valuable. Please keep posting. Learnt a lot brother....

  • @Amotuvibra6677
    @Amotuvibra6677 4 หลายเดือนก่อน

    Thank you very much for valuable information!

  • @thilansanjeewana
    @thilansanjeewana 6 หลายเดือนก่อน +1

    Thanks ayye❤❤❤❤

  • @wikumdissanayaka7042
    @wikumdissanayaka7042 6 หลายเดือนก่อน +1

    Thanks අයියේ video එකට🙏🙏🙏මගේ wife government nurse කෙනෙක් මමත් try කරනවා online apply කරන්න.තවම සතියක් වගේ පටන් අරන්..ඔයාගේ tips ටික ගොඩක් වටිනවා..ඒවගේම වචන ටික අපි වගේ අයට හොද motivation එකක්..
    TH-cam journey එක සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....

    • @ewanthakularathne
      @ewanthakularathne  6 หลายเดือนก่อน +1

      Thank you comment එකට. ඔයලගෙ job search එක සර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @nadeshafonseka7881
    @nadeshafonseka7881 6 หลายเดือนก่อน

    How did you certify your qualification certificates? Through university and immigration dept? In order to submit with the cv according to NZQA requirements

  • @dulanjanamarasingha8701
    @dulanjanamarasingha8701 5 หลายเดือนก่อน

    Hi, Thanks for your valuable inputs. When we apply for jobs through Indeed/Seek, do we have chances of getting job offers even if those employers are not accredited or not mentioned anything about visa sponsorship in the job ad?

    • @ewanthakularathne
      @ewanthakularathne  5 หลายเดือนก่อน +1

      If the company is not an accredited one there is no chance that you will get a job offer from there if you dont have a valid work visa. If the company is accredited yes there is a chance you can get a job offer for that company. There is another video in my channel in that I speak about the way we can identify job ads which may hire people from overseas

  • @PanaceaPerera
    @PanaceaPerera 2 หลายเดือนก่อน

    නවසීලන්තයට යන්න අලුත්ම විස්තර කියන්න පුලුවන්ද

  • @Malife12
    @Malife12 6 หลายเดือนก่อน +1

    මෙ විස්තර share කලාට ගොඩක් ස්තුති අයියෙ.seek profile එකෙ adress එකට ලන්කාවෙ location adress වෙන්නෙ නැනෙ. එකට මොකද කරන්න ඔනෙ

    • @ewanthakularathne
      @ewanthakularathne  6 หลายเดือนก่อน

      ඇත්තටම මමත් ඒක දැන් තමා දැක්කෙ. මගෙ automatically select වෙලා thibbe Albany Auckland කියලා. ඒත phone number එක සහ email එක හරියට දාන්න.

    • @Malife12
      @Malife12 6 หลายเดือนก่อน

      @@ewanthakularathne ❤️🙏

  • @ewanthakularathne
    @ewanthakularathne  6 หลายเดือนก่อน

    It was not required for the Accredited Employer Work Visa(AEWV). However, when I applied residency, I had to assess my SLIIT degree from NZQA.
    For NZQA, you do not have to send the degree and transcript through Uni. You can upload a soft copy of what you have. That's all I did. Nothing verified from Sri Lanka.

  • @mickey1226
    @mickey1226 6 หลายเดือนก่อน +1

    Aiye hospitality field eke ayata thiyna job opportunities kohomada new zealand wla

    • @ewanthakularathne
      @ewanthakularathne  6 หลายเดือนก่อน

      Jobs thiyanawa eth wena ratawal walin gannwada kiyala mama hariyatama danne na

  • @sanduniattanayaka3508
    @sanduniattanayaka3508 4 หลายเดือนก่อน

    Apita job offer ekak labunata passeda certificate NZQA walata translate karanna ona

    • @ewanthakularathne
      @ewanthakularathne  3 หลายเดือนก่อน +1

      Mata nam NZQA ona une na work visa ekata. Habai aluth rules ekka samahara jobs walata ona wenna puluwan visa dabakota. Hoyala balanna immigration website eke thiyanawa details

  • @wathsalalakmali9995
    @wathsalalakmali9995 5 หลายเดือนก่อน +1

    1.NZQA හරහා certificates assess කරන්න submit කරද්දී Bchelor degree තියන කෙනෙක්නම් O/L,A/L,Degree certificate මේ ඔක්කොම submit කරන්න ඕන නේද pathway එක පෙන්නන්න?
    2.Immigration site එකේ තියන විදිහට NZQA certification කරාට පස්සෙ වෙන දෙයකට අපේ education certificates submit කරන්න නැහැ.ලන්කාවේ foreign ministry අකෙන් අපෙ කිසිම සහතිකයක් certify කරගන්න අවශ්‍ය නැද්ද visa processing වලට ? (Marriage certificate,kids birth certificate etc)
    3.Accredited work visa කොච්චර කාලයක් ගියාද grant වෙන්න?
    Thank you so much for your valuable time & vedioes.Wish you good luck!

    • @ewanthakularathne
      @ewanthakularathne  5 หลายเดือนก่อน +1

      NZQA එකට degree certificate එකයි transcript එකයි විතරයි ඕන
      Mama AEWV එකටයි Residency එකටයි Marriage Certificate Birth Certificate දානකොට translation එකයි original එකයි විතරයි දැම්මෙ forign ministry එකෙන් certify කලේ නෑ මොනාවත්
      AEWV එක grant වෙන්න දවස් 7යි ගියේ. 8වෙනි දවසේ පවුලෙ අනිත් අයගෙ වීසා grant වුනා

    • @wathsalalakmali9995
      @wathsalalakmali9995 5 หลายเดือนก่อน +1

      @@ewanthakularathne Thank you for the detailed reply!

    • @wathsalalakmali9995
      @wathsalalakmali9995 5 หลายเดือนก่อน

      @@ewanthakularathne green list requirements යටතේ NZQA level /bachelor degree ඉල්ලලා නැත්තම් NZQA කරන්න අවශ්‍ය නැහැ නේද? (eg:- developer programmer role එකට Green list requirements: pay for the employer must be $61.69 an hour or above etc.)එතකොට මෙතනදි අපි bachelor degree NZQA assess කරන්න අවශ්‍ය නෑ නේද එයාලා ඉලලලා නැති නිසා.

    • @ewanthakularathne
      @ewanthakularathne  5 หลายเดือนก่อน +1

      Job ekata NZQA එක ගන්න ඕනේ නෑ normally. හැබැයි employer NZQA එක ඉල්ලුවොත් දෙන්න වෙනවා. මගෙන් නම් ජොබ් එකට degree certificate එකවත් බැලුවෙ නෑ. Interview කලා විතරයි.

    • @ewanthakularathne
      @ewanthakularathne  5 หลายเดือนก่อน +1

      AEWV එක දානකොට NZQA එක ඕන වුනෙත් නෑ හැබැයි degree certificate එකයි transcript එකයි දැම්මා visa වලට. කොහොම වුනත් residency දානකොට NZQA එක ගන්න වෙනවා ලංකාවේ private campus එකක එකක් නම් අනිවරෙන්. රජයෙ ඒව කිහිපයක ගන්න ඕනේ නෑ. ඒකට හේතුව Software Engineer related ANZSCO code වල වැඩ කරන්න BSc එකක් අනිවරෙන් ඕනේ
      www.abs.gov.au/ausstats/abs@.nsf/Product+Lookup/1220.0~2013,+Version+1.2~Chapter~UNIT+GROUP+2613+Software+and+Applications+Programmers

  • @ThilankaChandrapathiranage
    @ThilankaChandrapathiranage หลายเดือนก่อน

    Contact no dennako please