NZ job එකක් හොයගන්න හරි ක්‍රමය. බොරු ජොබ් ඔෆර් වලට අහු වෙන්න එපා.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2024
  • ලංකාවේ සිට online ක්‍රමයට සොයාගත් නවසීලන්තයේ රැකියාව සහා resume එක • ලංකාවේ සිට online ක්‍ර...
    Next Videos :
    - IELTS වලට CEFR Level C1 ලබාගන්න මොනාද කරන්න ඕන. (Listning: 9, Reading: 8.5, Writing: 7, Speaking: 7)
    - CV එක job ad එකට match වෙන resume එකක් කරන්නේ කොහොමද?
    මගේ වීඩියෝ එකෙන් ඔයාලා මොනාහරි වැදගත් දෙයක් දැනගත්ත්නම් අනිත් අයටත් බලන්න share කරන්න.
    මගේ ඊලග video එක බලන්න channel එක subscrib කරලා තියාගන්න්න.
    NZ-Style CV එකක් තනියම හදාගමු #newzealand #cvwriting #nzstylecv #nzjobs #jobsearch
    • NZ-Style CV එකක් තනියම...
    Check Employer Accredition
    www.immigration.govt.nz/new-z...
    AEWV
    www.immigration.govt.nz/new-z...
    Construction Roles Affected
    www.immigration.govt.nz/emplo...

ความคิดเห็น • 31

  • @thilansanjeewana
    @thilansanjeewana 5 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @thilansanjeewana
    @thilansanjeewana 5 หลายเดือนก่อน

    Thank you ayye ❤

  • @chamadhu7141
    @chamadhu7141 4 หลายเดือนก่อน

    Ur vedios are more valuable for us ...thank u...

    • @ewanthakularathne
      @ewanthakularathne  4 หลายเดือนก่อน

      Please share the videos so it will reach others who are interested. Thank you!

  • @Frankowusu-ww7ll
    @Frankowusu-ww7ll หลายเดือนก่อน

    Good morning my name is frank owusu from Ghana am welder I heva 15 years experience in job I need companies to apply for the working Visa sponsorship for me I need job to work pls help me am good welder

  • @HarshaBugla
    @HarshaBugla 2 หลายเดือนก่อน +1

    Aiye mn inne Oman wala.. mehe idan apply karanna puluwanda...mn inne pastry & Bakery.. hotel side ake..mage job category walata hariyana website eka gana poddak danuwath kar pls

    • @ewanthakularathne
      @ewanthakularathne  หลายเดือนก่อน

      Puluwan. Ehema apply karala dan 2-3 weeks walata kalin uth ekkenek awa meheta. Seek.co.nz, trademe wage website wala balala online apply karanna.

  • @barneycasting8331
    @barneycasting8331 5 หลายเดือนก่อน +2

    NZ ආවට පස්සේ asylum දාල පහසුවෙන් residency හදා ගන්න පුලුවන් නේද ? අපිට එහෙම කරගත්තහම NZ රජයේ රැකියාවක් කරන්න ගැටළුවක් වෙන්නේ නැහැ නේද ? රජයේ සේවකයන්ට නොමිලේ හෝ සහණ මිලට ලැබෙන වරප්‍රසාද මොනවා ද ? නිවාඩු කොපමණ ගන්න පුළුවන් ද කියලත් කියන්නේ. මම ලංකාවේ රජයෙ සේවකයෙක්

    • @ewanthakularathne
      @ewanthakularathne  5 หลายเดือนก่อน

      Asylum දාලා පහසුවෙන් residency ගන්න බෑ. එහෙම වුනානම් දැනටමත් ගොඩක් දෙනෙක් ඒ වැඩේ කරලා. NZ රජයේ සේවයේ හිටියා කියලා විශේශ වරප්‍රසාද නෑ මම දන්න තරමට. එහෙම ඒවා තියෙන්නෙ ලංකාවේ තමා. නිවාඩු හැමෝටම පොදුවේ ලැබෙන නිවාඩු තමා ලැබෙන්නෙ විශේශයක් නෑ.

    • @barneycasting8331
      @barneycasting8331 5 หลายเดือนก่อน

      @@ewanthakularathne මහින්ද මහත්තයට වැඩ කළ නිසා ලංකාවේ මරන්න බලා ගෙන ඉන්නවා, ගොඩක් තර්ජන තියෙනවා කියල ලංකාවේ ඕනි විදිහට ලියුම්, document හදා ගන්න පුළුවන්. මෙහ මගේ යාලුවෝ ගොඩක් රජයේ සේවයේ ඉන්නවා ඒවා කරගන්න. මට හොද lawyer කෙනක් හම්බ වුනොත් කථාව හරියට හදා ගන්න ගොඩ දා ගන්න පුළුවන්. මම දන්න කෙනෙක් ඔසී වල immigration officer ගාව වැටිලා අඩල immigration officer අපහසුතාවයට පත් කරලා PR එක හදා ගෙන තියෙනවා. එහෙම කරන්න වුණත් පුළුවන්.
      ඒ කියන්නේNZ වල රජයේ සේවය හරි දුර්වල ද ? Trade Union නැති ද ? මම මෙහෙ union ක්‍රියා කාරිකයෙක්, ඒවා ඇත්තටම ඔය රටේ හදා ගත යුතු දේවල් ලංකාවේ රජයේ සේවය ගොඩක් ශක්තිමත් නේ. මෙහෙ වගේ ඔහේ මිනිස්සු ඉල්ලීම් දිනා ගන්න වැඩ වර්ජන කරන්නේ නැති ද ? ඇත්තටම ලංකාවෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් නේද ඔහේ රජයේ සේවකයන්ට. ඇත්තටම මට එන්න පුලුවන් වුණොත් ඔහේ රජයේ සේවයට, ලංකාවේ ගොඩක් හොද දේවල් ඒ සේවකයන්ට කියල දෙන්න පුළුවන්...

  • @petloversinfostudiotutoria2365
    @petloversinfostudiotutoria2365 4 หลายเดือนก่อน

    Mage add aka den publish karala thiyanawa . නමුත් salary aka dala ne. Salary aka mata email aken denum dunna. 29.66 lesa aka passnayak wei da? Plz🙏

    • @ewanthakularathne
      @ewanthakularathne  4 หลายเดือนก่อน

      29.66 හෝ ඊට වැඩි නම් අවුලක් නෑ

  • @niroshanperera6540
    @niroshanperera6540 3 หลายเดือนก่อน +1

    Can't u apply for PR after 3 years ? I mean after your visa period ?

    • @ewanthakularathne
      @ewanthakularathne  3 หลายเดือนก่อน +1

      Depending on your education background you will be able to score 6 points to be eligible to submit an EOI for residency. But you maybe able to apply for residency before that if your jobs is in the greenlist with work to residence or straight to resident pathways.

  • @Malife12
    @Malife12 5 หลายเดือนก่อน +1

    Ielts අනිවාර්යයෙන් කරන්න ඔනෙද job offer එකක් ගත්තත් අයියෙ

    • @ewanthakularathne
      @ewanthakularathne  5 หลายเดือนก่อน +1

      Jobs වලට IELTS ඕනේ නෑ. මම ආපු ගමන් residency දාන්න බලාගෙන ආවේ. ඒක නිසා කරගෙන ආවා.

  • @suneth304b
    @suneth304b 4 หลายเดือนก่อน

    Is it possible to have PR after accredited work visa?

    • @ewanthakularathne
      @ewanthakularathne  4 หลายเดือนก่อน +1

      Yes, if your job is in the greenlist you will be eligible for work to residence or straight to residence depending on your job conditions.
      Or else you will be eligible for SMC 6 points scheme depending on your education background and the work experience you will gain in NZ with the AEWV

  • @wikumdissanayaka7042
    @wikumdissanayaka7042 5 หลายเดือนก่อน +1

    Thanks ayye..
    ❤❤❤
    Cv,cover letters advertised job vacancy එකට අනුව වෙනස් කරන්න ඕන විදිය පුලුවන්නම් කරන්න අයියේ..
    Chat gpt එකෙන් cover letter එකක් ලීවොත් ඒක shortlist වෙන්න තියන chance එක කොහොමද අයියේ...?

    • @ewanthakularathne
      @ewanthakularathne  5 หลายเดือนก่อน +1

      කරන ගමන් ඉන්නේ තව සති දෙකක් විතර යයි publish කරන්න. Chatgpt එකෙ හැදුවට කමක් නෑ හැබැයි ඒක common වෙන්න හැකියාවක් තියනවා

    • @wikumdissanayaka7042
      @wikumdissanayaka7042 5 หลายเดือนก่อน

      @@ewanthakularathne NZQA skill assessment එක කරලා job එකට apply කරන්න කලින් skill assessment එකේ level එක cv එකේ දාන්න ඕනද අයියේ..?

    • @ewanthakularathne
      @ewanthakularathne  5 หลายเดือนก่อน +1

      Mokakda oyage thiyana qualification eka

    • @wikumdissanayaka7042
      @wikumdissanayaka7042 5 หลายเดือนก่อน

      registered nurse@@ewanthakularathne

    • @wikumdissanayaka7042
      @wikumdissanayaka7042 5 หลายเดือนก่อน

      @@ewanthakularathne apply karanne care giver/health care assistant

  • @Malife12
    @Malife12 5 หลายเดือนก่อน +1

    ❤❤❤