Easy way to CUT YOUR OWN HAIR at home/ඔයාගෙ කොන්ඩෙ ඔයාම කපාගන්නේ මෙහෙමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • layer hair Cut For Your Baby Girl
    • Hair Cut For Your Baby...
    Food supplement for hair growth/Skin & Nails
    • Food supplement for ha...
    subscribe to my channel
    / thisubeauty
    contact me
    tshamalikap@gmail.com
    my blog
    thisubeauty.bl...
    google+
    plus.google.co....
    facebook - / salonthisu
    instagram-
    ....

ความคิดเห็น • 823

  • @ThisuBeauty
    @ThisuBeauty  5 ปีที่แล้ว +46

    මේ තියෙන්නෙ ලන්කාවේ foodsupliment එක ගන්න පුළුවන් ලින්ක් එක
    facebook.com/naturalbeautysupplyment/
    Mobile. 0775789828

    • @kumari360
      @kumari360 5 ปีที่แล้ว

      Aethta akki , mamath inne oyage adahase, fashion karanna one kale karanna one

    • @daisysunflower4462
      @daisysunflower4462 5 ปีที่แล้ว

      මන් අලුත් කෙනෙක් මට ගොඩාක් ආස හිතුන කොන්ඩෙ ස්ටයිල් කරනඑකට ලස්සනයි ගොඩාක් ස්තුති ඔයාට.....මන් සබ්ස්ක්‍රයිබ් කලා හොදේ ඔයාව

    • @nilokan4409
      @nilokan4409 5 ปีที่แล้ว

      ඔයාට ගොඩක් ස්තුතියි මන් අලුතින් එකතු උනෙ දන්නැති ගොඩක් දේවල් ඉගන ගත්තා බුදු සරනයි ඔයාට

    • @mdmeharban8241
      @mdmeharban8241 5 ปีที่แล้ว

      Stretch marks netikarganna mokada karanne kiyala denna

    • @isuruushan4821
      @isuruushan4821 5 ปีที่แล้ว

      akke me Nambr ekta col kalama hri neda

  • @WarunisKitchen
    @WarunisKitchen 5 ปีที่แล้ว +64

    මේ වීඩියෝ එක නන් ගොඩක් වටිනවා ...තිසූ මේ විදිහටම තනියම eyebrow plug කරන වීඩියෝ එකක් කලොත් වටිනවා 😍

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +8

      බොහොම ස්තුතිය ඔයාට අනිවාර්යයෙන්ම කියලා දෙන්නම් 😘🤗

    • @hemamalikumari4976
      @hemamalikumari4976 5 ปีที่แล้ว

      Waruni's Kitchen aiyooo akki oya rata giya giyamai ko apita vidio ane.

    • @WarunisKitchen
      @WarunisKitchen 5 ปีที่แล้ว

      Hemamali kumari hii nanga...ikmanin videos genawa...mama athi wenakan awidda me dawas tike...oyalawa amathaka naha❤️❤️❤️ikmanin hambawemu

    • @hemamalikumari4976
      @hemamalikumari4976 5 ปีที่แล้ว

      Waruni's Kitchen love u akki

    • @lakmaliwathiyage419
      @lakmaliwathiyage419 5 ปีที่แล้ว

      @@ThisuBeauty ow akke eka nam godak watinawa

  • @polwattawishma5972
    @polwattawishma5972 5 ปีที่แล้ว +8

    ගොඩක් ස්තුතියි..අද මගෙ දුවලා දෙන්නගෙ කොන්ඩෙ කපලා..මගෙත් කොන්ඩෙ කපා කපා ගත්තා.....

  • @ruthsanchala8960
    @ruthsanchala8960 5 ปีที่แล้ว +11

    අක්කියෝ ඔයාගේ කතාව ඇත්ත. අම්මලා උනාම ගොඩාක් අය හිතන්නෙ fashion කරන්න බැහැ අපි දැන් අම්මාලා කියලා. ඒ මතේ නම් වැරදි.මමත් ලස්සනට අදිනවා. මුහුනට කොණ්ඩෙට සත්කාර කරනවා.මං ලගදී short layer එකක් කලා saloon එකෙන්. දිග කොන්ඩයක් තිබ්බා.. damage උනා. Hair treatment දේවල් කරන එකනම් මට ගෝඩාක් වැදගත් . Thankx akki....ඔයාට දිගු ගමනක්.

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +3

      බොහොම ස්තුතිය නන්ගි ඔයාට 😘😘😘

  • @fahadkarom934
    @fahadkarom934 5 ปีที่แล้ว +8

    අනේ අද වැඩසටහනට ගොඩාක් ගොඩාක් පිං හොදේ

  • @n.gchami9944
    @n.gchami9944 5 ปีที่แล้ว +3

    මමත් කොන්ඩෙ කැපුවා නංගී ලස්සනටම ආවා ඔයාට ගොඩාක් ඉස්තුතී ඒවගේම ගොඩාක් පිං...

  • @kktharangani8363
    @kktharangani8363 5 ปีที่แล้ว +4

    අද වීඩියෝ එක ගොඩක් වටිනවා. මටත් ඔය ප්‍රශ්නෙම වුනා. ගොඩක් ස්තූතියි තිසූ ඔයාට.

  • @yashodayashoda2306
    @yashodayashoda2306 5 ปีที่แล้ว +3

    නියමයි අක්ක..... බොහොම පිං ඔයා අපිට මෙවැනි කරුණු කියලා දෙනවට. බුදු සරණයි අක්කේ.ආදරෙයි 😘😘😘😘😘😘😘

  • @sumuduchathurya4183
    @sumuduchathurya4183 5 ปีที่แล้ว +11

    හැමෝම මේකප් ගැන කරන නිසා මේ වගේ කොන්ඩෙ සම්බන්ධ වීඩියෝ කරන එක හොදයි ..අපි හැමදාම බලන් ඉන්නෙ....❤❤

  • @Aruekanayaka
    @Aruekanayaka 3 ปีที่แล้ว +2

    අනිවාරෙන් අක්කි ෆැෂන් තියෙන්නේ කරන්න 😄😘

  • @rukmaniwariyapola6693
    @rukmaniwariyapola6693 5 ปีที่แล้ว +2

    නංගියෝ ගොඩාක් ස්තුතියි ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනව. නංගි කොන්ඩය ඉතා අදිකවම හැලෙනව විසදුමක් කියන්නකෝ.

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      කොන්ඩේ යන්න ප්‍රදානම හේතුව පෝෂණය අඩු කම පුළුවන් නම් යකඩ පෙති ලබාගන්න

  • @chathuvlogs7030
    @chathuvlogs7030 5 ปีที่แล้ว +23

    ඔන්න මාත් like එකක් දැම්මා ❤️❤️❤️

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ස්තුතිය ඔයාට චතු😘😘

  • @renuranawake5807
    @renuranawake5807 5 ปีที่แล้ว +7

    නංගියෝ ...මාත් මගේ කොක්ඩෙ තනියම තමයි කපා ගන්නේ. පොඩි පොඩි අඩුපාඩුකම් ටිකක් තිබුන.දැන් ඒකත් හරි.Thanks.😘 ඔයාට 😘

  • @neeleeupendra7172
    @neeleeupendra7172 2 ปีที่แล้ว +2

    ඔය දියුණුවෙන් දියුණුවට පත් වේවා akko

  • @draculachamodi2896
    @draculachamodi2896 4 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා..thanx❤️❤️❤️

  • @inokainoka413
    @inokainoka413 5 ปีที่แล้ว +1

    ඇත්තටම හොද වැදගත් දෙවිපිහිටයි.

  • @නෙතුම්නෙතුම්-හ8ර
    @නෙතුම්නෙතුම්-හ8ර 5 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා විඩියෝ එකක් අක්කි බොහොම ඉස්තුතියි බුදු සරණයි ඔයාට

  • @itsthakiii1909
    @itsthakiii1909 5 ปีที่แล้ว +1

    Akki video eka niyamai. Mamath layer cut eka kapuwa . Dan mage konde godok lassanai. Thanks Akki.

  • @NilanthiWijerathne-o5h
    @NilanthiWijerathne-o5h หลายเดือนก่อน

    Thank you sooooo much.mata salon yanna welawak ne.ithin oya kiyala dunna vidiyata kala.lassanata awa.

  • @fitnesswithpali5774
    @fitnesswithpali5774 5 ปีที่แล้ว

    harima lassnai oya katha karaddi ahan inna asai godak sthuthi thisu harima wadagath

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ස්තුතිය පාලි ඔයාට 🤗🤗😘

  • @pavithrapeiris
    @pavithrapeiris 5 ปีที่แล้ว +1

    Good job thisu....💕💕💕

  • @Empress-Lilly
    @Empress-Lilly ปีที่แล้ว

    අක්කි මගෙ ඇස් යට කලු වෙලා වල ගැහිලා. අනේ ඒකට treat එකක් කියන්නකො 🥺🥺🥺🥺

  • @sheyalgeenath1790
    @sheyalgeenath1790 5 ปีที่แล้ว

    Hi අක්කේ මම ඩුබායි වලින් shelma ,,,,,, ඔයා කිවුව විදිහට මම මගේ කොන්ඩේ වන් ලෙන්ත් කට් එක කැපුවා ,,,,, ලස්සනයි ,,,,, මට තනිවම කොන්ඩේ කපාගන්න පුලුවන් උනේ ඔයා නිසායි ,,, ගොඩක් ස්තුතියි ,,,, ඖෂධීය තෙල් එකේ වීඩියෝ එකත් ඉක්මනින් දාන්න ,,,,,

  • @pathmarenu8852
    @pathmarenu8852 5 ปีที่แล้ว +1

    ස්තූතියි .ඔයාට .ගොඩක් වටිනවා

  • @hansihansihansi0214
    @hansihansihansi0214 5 ปีที่แล้ว +1

    අනේ අක්කෙ ඇගිලි පුරුක් කලු වෙනවට වීඩියෝ එකක් කරන්නකො ප්ලීස් ..හැමදාම ඔයාගෙ වීඩියෝ බලනවා..ස්තුතියි ..

    • @kumari360
      @kumari360 5 ปีที่แล้ว

      Mamath konde kapa ganne mamamai

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම කියලා දෙන්නම්

    • @hansihansihansi0214
      @hansihansihansi0214 5 ปีที่แล้ว

      @@ThisuBeauty උම්ම්ම්ම්ම්මහ් අක්කි

  • @TarasVlogsYT
    @TarasVlogsYT 5 ปีที่แล้ว +2

    thnx akki mn A/Ls karana kenek mta saloon ynn time nha so ...thank you sooooo much akki 🥰🥰🥰🥰

  • @නිරෝෂාසංජීවනී-ග1ඡ
    @නිරෝෂාසංජීවනී-ග1ඡ 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි akkiyooooo 💕🙏💕

  • @neeleeupendra7172
    @neeleeupendra7172 2 ปีที่แล้ว

    ලස්සනට ආවා cut එක අක්කා oyata ගොඩක් thnks kiyla dunnata

  • @නෙතුකිවාසනා
    @නෙතුකිවාසනා 5 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා විඩියො එකක් තන්කියු සහොදරි ඔයාට ..💙💙

  • @nadeeshani4324
    @nadeeshani4324 5 ปีที่แล้ว +2

    ඔයාට ගොඩක්ම ස්තුතියි ❤❤

  • @සදලිසදලි-ඩ9ර
    @සදලිසදලි-ඩ9ර 5 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි නංගී ඔයා ගොඩක් හොද දේවල් කියලා දෙනවා මගේ ඇස් යට ගොඩක් කලුයි ඔයා කියපු විදිහට කරා හරි ගියේ නැ එ වගේම මගේ සම රැලි වැටෙනවා වයසටත් වැඩිය මට ඒකට විසදුමක් දෙන්න

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +1

      ඇස්වටා ප්‍රතිකාරය ගොඩක් දෙනෙක්ට ප්‍රතිපල දුන්න දෙයක් ,,මේ මසාජ් එක කරලා බලන්න මෙහෙමයි දෙයක් විශ්වාස කරගෙන දිගටම කරන්න මොකද දවසකින් දෙකකින් ප්‍රතිපල ගන්න බැහැ ඕනම දේක
      th-cam.com/video/HFHUsS3NEGs/w-d-xo.html

  • @hirunisnorthernlife8768
    @hirunisnorthernlife8768 ปีที่แล้ว

    Onna dear ayet me video eka baluwa duwalage konde line ekata kapaganna ❤❤❤❤❤

  • @amashanadeeshani6917
    @amashanadeeshani6917 5 ปีที่แล้ว +3

    වීඩියෝ එක ගොඩක් හොදයි අක්කි .😙කොන්ඩෙ 3න් පාරකට වඩා ස්ට්‍රේට් කරන්න හොද නැද්ද අක්කි අනේ මට කියන්න...

  • @hirunisnorthernlife8768
    @hirunisnorthernlife8768 5 ปีที่แล้ว +1

    Harima wadagat wagema watina upades godak. Stuti dear konde gaanata kapanna taniyama baruwa hitiye. 😍😍 good work.

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +1

      ස්තුතිය ඔයාට කරලා බලලා කියන්න හොදේ😘😘😘😘

    • @hirunisnorthernlife8768
      @hirunisnorthernlife8768 5 ปีที่แล้ว

      @@ThisuBeauty 👍😍

  • @indranalini4220
    @indranalini4220 5 ปีที่แล้ว

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක් ..බුදු සරනයි ඔයාට

  • @amilamadushanka4461
    @amilamadushanka4461 4 ปีที่แล้ว +1

    Thank you akki
    Mage wayasa 15 I
    Oyage vidoes balanawa
    Me mata godak vitinawa

  • @samithashiromi2263
    @samithashiromi2263 5 ปีที่แล้ว +1

    tnq akkiyo...godak watina vedio ekk kiyla dunna oya...ane akkoo mta kiynnako swabawikawa konde rebon krana widiyak..

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම කියලා දෙන්නම්

  • @malkishanika3774
    @malkishanika3774 5 ปีที่แล้ว +1

    Godak watinawa mate nam akkige me vedio eka man inne italy wala mage kondeth godak akkige wage digaii...mamath hetama try karannam e widihate....thank you so much akkii.....

  • @raveenafernando7132
    @raveenafernando7132 5 ปีที่แล้ว

    Akkiyo oya hamadama apita wadagath video thama karanne.mekath ee wagema godak sarthakai👍👍

  • @කෙනුකිශෂායා
    @කෙනුකිශෂායා 5 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි අක්කියෝ

  • @kumudugunarathna5866
    @kumudugunarathna5866 5 ปีที่แล้ว +1

    Hair dye / colour allergies ayata sobavika wa Gray hair kalu Kara ganna widiyak kiyannako please

  • @chandraperera140
    @chandraperera140 5 ปีที่แล้ว +1

    Thanks. Thusi. Dear. Lassana.. Wen a. Oya. Watina. Wedagat. Awa. Kiyala. Denawata. Oyata. Bidusaranai

  • @mithunifernando2033
    @mithunifernando2033 5 ปีที่แล้ว

    Mamath asawen innawa oya hisakes walata karanna inna vedio balanna.matath thiyanawa දනහිසටත් වඩා දිගු කෙස් කළඹක් .love u😘.good job 👍👍👍

  • @nalakesurangu2434
    @nalakesurangu2434 4 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා

  • @niroshanidilrukshi7099
    @niroshanidilrukshi7099 5 ปีที่แล้ว

    Akki mage konde curly ..ස්තුති අක්කේ 😍😍😍😍😍👍👍👍

  • @shiwanthikanayomi1637
    @shiwanthikanayomi1637 3 ปีที่แล้ว

    ගොඩක් watinwa oyage adahas

  • @ihchamila2294
    @ihchamila2294 2 ปีที่แล้ว

    Godak watina vedeo ekak.Thank you Akka.oya harima pahadiliwa kiyala dunna.🥰❤❤👌

  • @chandimakumari843
    @chandimakumari843 5 ปีที่แล้ว +1

    Akke mamath kapuwa konde v shep ekata ,aththatama godak lassanata awa..godaak stutii Akke.budu saranai.

    • @nadeeshaniwickramasinhe7969
      @nadeeshaniwickramasinhe7969 4 ปีที่แล้ว

      Mageth diga kondayak thiyenne.v sep cut aka hodin thibunada oyage kapuwata pasuwa please riply.

  • @niwarthanasandamali9125
    @niwarthanasandamali9125 5 ปีที่แล้ว +1

    Harima shoi akke oya.... danna de hariyata kiyala denna t talent ekak thiynna one...

  • @anuanu-vg1dz
    @anuanu-vg1dz 5 ปีที่แล้ว +1

    ශොක් අක්කි ඔයාට ගොඩාක් ස්තුතියි😍

  • @achiniperera5104
    @achiniperera5104 4 ปีที่แล้ว

    Thank u nangi..අදයි video එක බැලුවේ......

  • @marieshawaas
    @marieshawaas 5 ปีที่แล้ว +2

    This is very helpful. Thank you. Greetings from Switzerland

  • @rashmirashmi6507
    @rashmirashmi6507 2 ปีที่แล้ว

    මම නන්නේ ඇලේ වතුර,ගනින්නේ පොල් තෙල්,ශැම්පෝ ගන්නෙත් නෑ... සබන් ගන්නේ ඒත් මගේ කොන්දේ යනවා.. අනේ.දික් වෙන්නෙත් නෑ

  • @nilushajanakshijanakshi9317
    @nilushajanakshijanakshi9317 5 ปีที่แล้ว

    ස්තුතියි අක්කේ බුදු සරනයි ඔයාට .

  • @anuanushi1466
    @anuanushi1466 5 ปีที่แล้ว

    Thanks a lot akka.salon karana apita godak hoda deyak.

  • @lakshikasrimali1234
    @lakshikasrimali1234 5 ปีที่แล้ว

    අක්කි පුළුවන්නම් curl rollers පාවිච්චි කරලා කොණ්ඩය තාවකාලිකව curl කරන්න කියලා දෙන්නකෝ.මම කියන්නේ wavy curls ගැන.

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +1

      ඉදිරියේදි කියලා දෙන්නම්

    • @pabaluyashodara5967
      @pabaluyashodara5967 5 ปีที่แล้ว

      @@ThisuBeauty matah ona thisu

  • @poojanidiwyanjali8771
    @poojanidiwyanjali8771 3 ปีที่แล้ว

    Akkige videos godak lassani wagema wedagath.. Thanks Akki

  • @nilakshigoonasekara4845
    @nilakshigoonasekara4845 4 ปีที่แล้ว

    Tks....
    Very helpful...

  • @samusamu8607
    @samusamu8607 4 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි

  • @sdbandara117
    @sdbandara117 5 ปีที่แล้ว +3

    Mama kandy inne mage konde hariyata yanawa suppliment ekak kiyanna.revitiz hodada

  • @chamodikanishka6738
    @chamodikanishka6738 5 ปีที่แล้ว +1

    Vedio eka godak watinawa akke.

  • @bimalikadissanayake1192
    @bimalikadissanayake1192 5 ปีที่แล้ว

    Mama akka kiyapu wediyta konde kapuwa.. One length type ekata..lassanata awa akke..sthuthiii gdaaak..🙏🏻🙏🏻🥰🥰

  • @magicworld7578
    @magicworld7578 5 ปีที่แล้ว

    සාර්ථකයි. ලස්සනයි .

  • @damayanthiad3725
    @damayanthiad3725 5 ปีที่แล้ว +2

    Thank you ❤

  • @lankalanka723
    @lankalanka723 5 ปีที่แล้ว +1

    Godak watina video ekak mama kaalayak balan hitiya ekak 😘😘

  • @wasanthilanka7470
    @wasanthilanka7470 5 ปีที่แล้ว

    ගොඩක් thanks .

  • @දෝනිදෝනි-ත3ඡ
    @දෝනිදෝනි-ත3ඡ 5 ปีที่แล้ว

    ඇත්තටම ගොඩාක් ස්තුතියි

  • @aspmadusankapubudu4102
    @aspmadusankapubudu4102 3 ปีที่แล้ว

    Akki harima ganata kapenawada ara widihata kapuwama

  • @නිරෝෂානිරෝෂනී
    @නිරෝෂානිරෝෂනී 5 ปีที่แล้ว

    ගොඩක් වැදගත් වීඩියෝ එක සුද්දියෝ 😉😉😉💗💗💗 මම පුද්ගලික හේතුවක් නිසා නම වෙනස් කරා ..මම නිරෝෂා 👈👈👈 හොදේ.... තෙරුවන් සරනය් ඔයාට ...

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      අහ් එහෙමද හා හා 😘😘😘

  • @thakshiladilhani7963
    @thakshiladilhani7963 5 ปีที่แล้ว +1

    Oyage video godak vatinava,thanks😻

  • @eliisannishavlogs8881
    @eliisannishavlogs8881 5 ปีที่แล้ว +1

    Thanks.dodak watina video ekak. Oyath oyage kondeth lassanai. 🌹🌹🌹

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ස්තුතිය

  • @nilukanilu3380
    @nilukanilu3380 5 ปีที่แล้ว

    Thank you akkiyoooo. Godak wedagath video 1k.

  • @priyanthimeththasinghe8101
    @priyanthimeththasinghe8101 5 ปีที่แล้ว +2

    Thanks

  • @sajeewanisewwandi2731
    @sajeewanisewwandi2731 5 ปีที่แล้ว +1

    Professional leyrcut ekak karana widiya kiyala dennako nangi...

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම කියලා දෙන්නම්

  • @kumarirathnayaka6815
    @kumarirathnayaka6815 5 ปีที่แล้ว +1

    1st class dear thanks😍😍

  • @chathuryafernando3973
    @chathuryafernando3973 3 ปีที่แล้ว

    Ane akki mge konde gdk digai...rebondin kroth awulk weida

  • @hasharagimhani9659
    @hasharagimhani9659 5 ปีที่แล้ว

    Godak watina video ekak. Thanks dear ❤💐💐💐💐🌹

  • @tharakadarshani449
    @tharakadarshani449 5 ปีที่แล้ว +1

    Thanks dear......Puluvannam ස්ටේට් මැෂින් එකක් Use karana vidiya kiyala dennakoo ස්පේ්් නැතුව පුලුවන්ද.Plz...

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම කියලා දෙන්නම් මොකක් නැතුවද පුලුවන්ද ඇහුවෙ??

    • @tharakadarshani449
      @tharakadarshani449 5 ปีที่แล้ว

      @@ThisuBeauty ස්පේ ගහන්නැතුව පුලුවන්ද අැහුවේ.
      Thanks..dear ..ඔයා කිසිම අාඩම්බර කමක් නැතුව comment valat reply karan ekat godaak thanks.....
      වැඩි මුදලක් වැය කරන්නැතුව මේ වගේ දේවල් කියලා දේන එක ගොඩාක් වටිනවා.අපි හැමදම ඔයා එක්ක ඉන්නවා .ඔයාට ඉදිරියටම යන්න තව තවත් ශක්තිය ලැබේන්න ඔ්න

  • @anushacrishani7598
    @anushacrishani7598 5 ปีที่แล้ว +1

    Thank you

  • @lakshikasandamalifernando7488
    @lakshikasandamalifernando7488 5 ปีที่แล้ว

    Eka Godak Hodai Mamath E Vidihata Hair Eka Layer Kala Eka Lassanai Thank you So much

  • @koshimadu2197
    @koshimadu2197 5 ปีที่แล้ว

    Oyage konde lassanai akki.kohomada mechchara lassanata konde tiyaganne?

  • @dulmisamu9130
    @dulmisamu9130 3 ปีที่แล้ว

    Akki u shape cut karana widiyat kiyannako

  • @himansaakesha4372
    @himansaakesha4372 5 ปีที่แล้ว

    අක්කේ ayebrow plag කරන විදියත් කියා දෙන්න...
    අක්කේ relaxing එකකදිත් කොණ්ඩේ damege වෙනවද

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ඔව් ඩැමේජ් වෙනවා
      මේ ව්ඩියොව බලන්න
      th-cam.com/video/jLPH8exG87c/w-d-xo.html

  • @theviya6806
    @theviya6806 5 ปีที่แล้ว

    බොහොම ස්තූතියි අක්කෙ.මමත් ට්‍රයි කරල බලනව...❤️❤️

  • @sw4417
    @sw4417 5 ปีที่แล้ว +1

    Fringe එක කපන විදියත් කරන්නකො

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +1

      ඉදිරියේදි කියලා දෙන්නම්

  • @anjuanju3707
    @anjuanju3707 5 ปีที่แล้ว

    Konde gedarade curly karaganna barida dear

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      පුළුවන්

  • @nirupikaabhimani4744
    @nirupikaabhimani4744 5 ปีที่แล้ว +1

    Thankuu akki

  • @ishish3919
    @ishish3919 5 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි අක්කියො ... අක්කියො කඩල පිටි පැක් එකක් හරි විදියට හදන්නෙ කොහොමද කියලා කියන්නකො...(තෙල් සහිත සමකට...)

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ඉදිරියේදි කියලා දෙන්නම්

  • @salonsonaliya8569
    @salonsonaliya8569 ปีที่แล้ว

    Den kapapu one lenth kondey penwannako

  • @sehansanethuni2027
    @sehansanethuni2027 3 ปีที่แล้ว

    Akki oyge hair eka harima lassanai.💜💜.harima silky..ane ehema silky hair ekak thiyagnne kohmda kiyla dennko

  • @shanuadira934
    @shanuadira934 ปีที่แล้ว

    Wave hair ekk thiyena kenek ta v shape galapenwd

  • @sugandikaweerasingha9126
    @sugandikaweerasingha9126 5 ปีที่แล้ว

    Konde akalata sudu wena ekata prathikarayak kiyannako akkiyo

  • @peachous5106
    @peachous5106 2 ปีที่แล้ว

    අක්කේ step hair cut එක කපන්නේ කොහොමද

  • @سيتينيولوكا
    @سيتينيولوكا 3 ปีที่แล้ว

    ගෝඩක්.ස්ත්තුයි අක්කේ ගෝඩක් වැදගත් .විඩියෝ එකක්👌👌👌

  • @sanju1288
    @sanju1288 5 ปีที่แล้ว

    oyage vidio mta gdk watinwa love you akke 😘😘😘

  • @tilinirasara5671
    @tilinirasara5671 4 ปีที่แล้ว +1

    Akke mn konde straight kala dan auruddakata kalin. Dan konde damage welane hodatama dry wela. Momada karanne kiyannako

  • @tamaradesilva3177
    @tamaradesilva3177 4 ปีที่แล้ว

    Thilini akki oyage hair 1 nam👍👍👍😘 wow marama lassanai Super shiny

  • @nadeeramadushani1519
    @nadeeramadushani1519 5 ปีที่แล้ว

    Bohoma sthuthi akki oyage vediyos mama hemadama balanawa

  • @ranikumari2211
    @ranikumari2211 5 ปีที่แล้ว

    Akke oyage video aeka harima watinaw oyata budusarnai

  • @EnglishLessonswithMadu
    @EnglishLessonswithMadu 5 ปีที่แล้ว +3

    hi i'm the second comment. good job. 😘