පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ මුල්ම වරට කූරගල රජමහා විහාරයට වැඩමවීම...!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • 👑සමන් දෙවි රජ පුරවර හරසර මංගල්ලය🍁
    කූරගල පුදබිම ගොඩනගන්න ඇපකැප වුණු විශ්ම කර්ම දෙවි පුතුන් වන්, මහනුවර අස්ගිරි විහාරවාසි කර්මාචාර්ය, යටිහලගල රාජමහා විහාරස්ථානයේ විහාරාධිකාරි, නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ, ඓතිහාසික බලංගොඩ කූරගල රාජමහා විහාරාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේට, මහා විහාර වාංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රීමත් මහ නාහිමිපාණන් වහන්සේ, අනුනායක ස්වාමීන් වහන්සේලා වරප්‍රමුඛ රාජුපස්ථානීය පරම ධම්ම සභා නමි වූ විංශත්වර්ගික කාරක මහා සංඝ සභාව මගින් "ධර්ම කීර්ති ශ්‍රී මංගල" ගෞරව නාමෝපලක්ෂිතව, "රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක", පදවිය ලැබීමේ හරසර මංගල්‍යයෙන් පසු මුල්ම වරට රත්නපුර මහදිසාවේ කූරගල රජමහා විහාරයට වැඩම කිරීමෙන් අනතුරුව අලි ඇතුන් පිරිවරාගෙන පංචතූර්ය වාදන මධ්‍යයයේ උඩරට නර්තන ශිල්පීන් සමගින් උන්වහන්සේගේ සන්නස් පත්‍රය ද පෙරටු කර ගනිමින් ගෞරවාන්විත හා තේජාන්විත වැඩමවාගෙන ගිය පෙරහැර මංගල්‍යය…🙏🏻
    🎼සුනෙර පව්ව...
    ගායනය : ප්‍රවීණ ගායන ශිල්පී දයාන් විතාරණ
    පබැදුම : පූජ්‍යය සගම අනෝමදස්සී හිමි
    සංගීත සුසංයෝගය : දර්ශණ වික්‍රමතුංග
    සංකල්පය : චමෝද් රුක්ෂාන් වික්‍රමනායක
    #Nelligalatv #Kuragala #Buddhism

ความคิดเห็น • 12

  • @soosoo8801
    @soosoo8801 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු අපේ හමුදුරුවන්ට යෝධ බල යෝධ ශක්තිය ලැබෙවා🙏🙏🙏

  • @shantycomary1774
    @shantycomary1774 2 ปีที่แล้ว +2

    Siyalu danatama theruwan saranai sadu sadu sadu 🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌺🙏🌺🙏🙏

  • @Kevin_Silva_
    @Kevin_Silva_ 2 ปีที่แล้ว +4

    දැයේ පිනට පහළ වූ මහා සංඝ නායකයයානෙනි, ඔබවහන්සේට නිදුක් නීරෝගි චිරජීවනය ප්‍රාර්ථනා කරමි!
    💝🙏

  • @nihaljayarathna2091
    @nihaljayarathna2091 2 ปีที่แล้ว +2

    Oba wahanseta yoda bala yoda shakthiya labewaaa Hamuduruwana 🙏🙏🙏

  • @vidu881
    @vidu881 2 ปีที่แล้ว +4

    සෙන්කඩගලපුර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය සහ සමනොළපුර කූරගල රජමහා විහාරය ඉදි කොට සම්බුද්ධ සාසනයට පුජා කල පිනෙන්ම ඔබ වහන්සේට උතුම් නිර්වාණයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 🙏🙏

  • @jamalnishanthanishantha7204
    @jamalnishanthanishantha7204 2 ปีที่แล้ว +3

    මහා සංඝ රජුනි නුබවහන්සේ මහා පිං කඳක් රටට සිංහල ජාතියට.තෙරුවන් සරනයි

  • @Di_dula
    @Di_dula 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @videos-xv4ki
    @videos-xv4ki 2 ปีที่แล้ว +2

    Sadu sadu🙏🙏🙏

  • @Kaushal_Senevirathna
    @Kaushal_Senevirathna 2 ปีที่แล้ว +2

    🙏❤️

  • @soosoo8801
    @soosoo8801 2 ปีที่แล้ว +2

    බුදු අම්මෙ ලස්සනම ලස්සනයි🙏🙏🙏

  • @sarathbandara4894
    @sarathbandara4894 ปีที่แล้ว +1

    Theruwan saranai ape hamuduruwane

  • @latavirakoddi184
    @latavirakoddi184 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏