කති ජින්ද සූත්‍රය | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2024

ความคิดเห็น • 15

  • @spathirana1233
    @spathirana1233 หลายเดือนก่อน +2

    සාදු....🎉..සාදු..
    🎉..සාදු..බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ට නමස්කාර ය වේවා.!!! අවසර අසත්පුරුෂ, ආත්මාර්ථකාමී අදහස් අසාධාරණය, දේශයට සත්ධර්මයට විරුද්ධ දේ ඇසෙන පෙනෙන අවස්ථා ගැටිම දුරු (පටිඝය) කිරීමට අදාල නිදසුන් සමග දේශනා අප කෙරෙහි අනුකමිපාවෙන් වැඩි පුර
    දේශනා කරන සේක්වා.!!!

  • @mallikamenike1809
    @mallikamenike1809 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @demunisenanayake8359
    @demunisenanayake8359 หลายเดือนก่อน +1

    Sadu👋 Sàdu 👋 Sadu 👋!!!
    Gouraneeya swameenwahanseta mage namaskaraya pujawewa!!!

  • @sanjayabandara2653
    @sanjayabandara2653 หลายเดือนก่อน +2

    සාධු ! සාධු ! සාධු ! බුදුරජාණන් වහන්සේ දේශනා කල ධර්මය, මේ බිහිසුණු සසර දුකින් මිදීම පිණිස තව තවත් විවරණය කිරීමට ස්වාමින් වහන්සේහට අවශ්‍ය ශක්තිය ධෛර්යය නිරෝගීකම නොඅඩුව ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමි. 🙏 🙏 🙏

  • @geethajaro3869
    @geethajaro3869 หลายเดือนก่อน +1

    🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷SAMMA SAMBUDU SARANAI !

  • @khdmakhdma7106
    @khdmakhdma7106 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🌷🌷🌷🪔🪔🪔🪔🌷gaurawaneeya pinwath ape swaminwahanseta uthum theruwan sarani nidukneeroge dirgayu sampath labeva❤🙏🙏🙏🙏🙏🙏

  • @amaratungah.a6615
    @amaratungah.a6615 หลายเดือนก่อน

    සාදු සාදු සාදු!!!

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Niro7837
    @Niro7837 หลายเดือนก่อน +7

    දකිනවා යනු හුදු චක්කු විඥ්ඥාන සිතක් පමනයි. සත්වයෙක් නොවේ. පුද්ගලයෙක් නොවේ. මම නොවේ මගේ නොවේ. මගේ ආත්මය නොවේ ආදි ලෙසත් ආයතන 6 ටම නාම විදර්ෂනා වාක්‍ය හිතනවා. පාරේ යනකොටත් එහෙම හිතින් කියනවා පුලුවන් විදියට. ඒ දැකීම නිසා පංච උපාදානස්කන්ධය හට ගන්න බව හිතලා එතන හට ගත් නිමිත්ත අල්ලගෙන රූප වේදන ආදි 5 ටත් සත්වයෙක් නොවේ. පුද්ගලයෙක් නොවේ. ආත්මයක් නොවේ. මම නොවේ. මගේ නොවේ. මගේ ආත්මය නොවේ ආදි ලෙසටම විදර්ෂනා වාක්‍ය හිතින් කියනවා. වෙන වෙනම කරපු බාවනා සියල්ල එකට ගලපගෙන හිතට සැහල්ලුවක් උපදවා ගන්න ලේසී මේ විදියට. අනිත් වෙලාවට සති නිමිත්තක හිත තියාගෙන ඉතිපිසො ගාතාව වත් හිතින් කියනවා. ත්‍රිවිද රත්නය මට පිහිටය. වෙන පිහිටක් නැත්තේය. ත්‍රිවිද රත්නයට මාගේ ජීවිතය පූජා වේවා.

  • @sandamaliranasingha3804
    @sandamaliranasingha3804 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @nimalawelikanna2800
    @nimalawelikanna2800 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @ruwanhettiarachchi7634
    @ruwanhettiarachchi7634 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏