නුවර Low Budget නවතින්න සම්පූර්ණ විලා එකක් | Hill Top Golden Villa Kandy | Travel with Baja Baby

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • #TravelwithbajaBaby #lowbudgethotel #kandyvilla
    පේරාදෙණිය මල්වත්ත, මහ වැලි ගග, හන්තාන කදු වැටියට මුහුණලා තියෙන සුන්දර ස්ථානයක්..
    නුවර යන අයට පට්ටම සාදාරණ මිලකට උදේ කෑමත් එක්ක නවතින්න පුලුවන් තැනක්.. සම්පූර්ණ Villa එකම. Kitchen, Bed Room, Living Area, Tv, Disco Lights, Mini Salon, Hot Water, Specially අඩියක් එහෙම ගහන අයට Mini Bar එකක්.. Mini Library, Frist Aid Kits, Fire Tanks, වගේ හැම දේකින්ම අංගසම්පූර්ණ තැනක්..
    උදේ කෑමට අපිට ලැබුනා මාරම රස Bed Tea එකක්. Breakfast වලට පට්ට රස කිරිබත්, ලුණු මිරිස්
    අතුරුපසට Dragon Fruit, කෙසෙල්
    හොද Friendly Service එකක් දෙන බොහොම පිරිසිදු තැනක්. නුවර යන අයට බය නැතුව සුන්දර රාත්‍රියක් ගත කරන්න පුලුවන්.
    Vehicle Parking එකේ ඉදන් ටිකක් කන්ද උඩට (200m) යන්න තියෙනවා. මේ අය වෙනම Tuk එකකින් එක්ක යනවා කිව්වා free. ටිකක් වයසක අය යනවනම් ඒ ගැන කල්පනාකාරි වෙන්න..
    Contact Number - (71) 372 0660
    Location - maps.app.goo.g...

ความคิดเห็น • 12