මම හැම සතියකම වගේ විශේෂ අමුද්‍රව්‍යයක් අරන් එනවා මගේ කුස්සියට.ඔන්න ඉතින් මේ සතියේ මට හම්බ වුනේ රුලං . රුලංවලින් ගොඩාක් කෑම වර්ග හදන්න පුලුවන් නේ... ඉතින් මට ඕනේ ඒ හදන කෑම වර්ගවලට එහා ගිය දේවල් ටිකක් හදලා බලන්න... මුලින් ම මම රුලංවලට අර්තාපල් එකතු කරලා හැදුවා රස ම රස වඩේ....උලුදු වඩේවගේ මේවා...ඊට වඩා ගොඩක් රස ඒ වගේම ගුණ කෑමක් මේක... ආ.. කියන්න අමතක උනානේ...මේකට පාන් පිටි එකතු කරන එක මගේ අතින් වීඩියෝ ගත වෙලා නෑ...ඔන්න වීඩියෝ එකේ මම ඒක පැහැදිලිව ම කියලා තියෙන්නේ... සාමාන්‍යයෙන් වඩේ 40 කට ලං වෙන්න හදාගන්න පුලුවන් .හදපු වඩේ ටිකට මොනවද උනේ කියලා..කවුරුත් දන්නේ නෑ....කවුරුත් වගකියලත් නැහැ කියන්නේ.😩🤪කොහොමින් කොහොම හරි තව දවසක හදමු කියලා බලාපොරොත්තුවක් දීලා ගානට බැලන්ස් කලා...😎 අද ඔන්න 3.00p.m.වගේ වෙනකොට වැස්ස පටන් අරන් .හවසට තේ බොන්න මොනවා හරි හදන්න ඕනේ කියලා හිතනකොට තමයි.. මේ පුඩින් එක ඔලුවට ආවේ.....මේක පුඩින් එකක් උනාට තේ එක්ක තමයි හොද ම. බීට් රූට් කෑල්ලකින් තමයි පාට ගත්තේ....කෙල උනනවා...මතක් වෙනකොටත්....ඒක ඉතුරු උනෙත් නෑ..හොදේ...😂 5.30p.m.වගේ වෙනකොට මම රෑ කෑම ලෑස්ති කලා. මොකද වැස්ස වැඩි කරපු නිසා කම්මැලිකමක් ආවොත් කියලා බය හිතුනා මට...ඩම්ප්ලින් හදන්න තමයි ලෑස්ති උනේ.. ඔන්න මේවා නිර්මාංශ ඩම්ප්ලින් හොදේ ....වඩේ හදන්න ගත්ත මිශ්‍රණය තමයි මේ...හැබැයි පාන් පිටි දාන්න කලින් ....ගන්න මේකට.. දන්න විදිහට ඔන්න ඔතා ගත්තා...වැරදිත් ඇති හොදේ .....මට හිතුනා නිකන් ම තම්බලා ගන්නේ නැතුව පොඩ්ඩක් ඩම්ප්ලින් එකේ යට පැත්ත බැදුනොත් රස වැඩිවෙයි කියලා..ඒ නිසා කෝන් පිටි ටිකක් වතුරේ දිය කරලා පෑන් එකට දාගෙන අඩු ගින්දරේ හදා ගත්තා..හිතුවට වඩා රසයි මේක..... ඔන්න ඔහොම රෑ කෑමත් අරගෙන දවස ඉවර කරන්න තමයි යන්නේ......ඉතින් ජීවිතේට මොනවා හරි දෙයක් ලැබුණා කියලා හිතනවා මගෙන්... ආදරෙන් පරිස්සමෙන් ඉන්න ❤️❤️ ඊලග සතියේ මොනවද මට ලැබුනේ..මොනවද මම හැදුවෙ බලන්න...මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියගන්නකො.... මම විහාරා ❤️ Almost every week I bring a special ingredient to my kitchen. So this week I found Semolina. Semolina can make many dishes... So I want to try making some things beyond those types of dishes... At first, I added potatoes to the Semolina and made a delicious vade. ah.. I forgot to say... I did not take a video of adding bread flour to this... I have clearly said that in the video... Usually, close to 40 wada can be made. No one knows what happened to the few wada that were made.. No one is responsible. It started raining today around 3.00 p.m. Just when I thought I should make something for afternoon tea.. This pudding came to mind.....although this is a pudding, it is best with tea. The color was taken from a piece of beet root....I'm drooling...even when I remember....it didn't last..good...😂 By 5.30 p.m. I prepared dinner. Because the rain increased, I was afraid that I would get bored...I was ready to make dumplings.. These are the vegetarian dumpling gravy....this is the mixture used to make the vada...but before adding the bread flour....get this.. I wrapped it as you know...it's okay to make a mistake.....I thought that instead of just boiling it, if I fried the bottom of the dumpling a little, it would increase the taste. .This is tastier than expected.... I'm going to finish the day with dinner......so I hope you got something in life... Be careful with love ❤️❤️ What did I get next week? Check out what I've made...subscribe me... I am Vihara ❤️
❤️❤️❤️❤️❤️
මම හැම සතියකම වගේ විශේෂ අමුද්‍රව්‍යයක් අරන් එනවා මගේ කුස්සියට.ඔන්න ඉතින් මේ සතියේ මට හම්බ වුනේ රුලං .
රුලංවලින් ගොඩාක් කෑම වර්ග හදන්න පුලුවන් නේ...
ඉතින් මට ඕනේ ඒ හදන කෑම වර්ගවලට එහා ගිය දේවල් ටිකක් හදලා බලන්න...
මුලින් ම මම රුලංවලට අර්තාපල් එකතු කරලා හැදුවා රස ම රස වඩේ....උලුදු වඩේවගේ මේවා...ඊට වඩා ගොඩක් රස ඒ වගේම ගුණ කෑමක් මේක...
ආ..
කියන්න අමතක උනානේ...මේකට පාන් පිටි එකතු කරන එක මගේ අතින් වීඩියෝ ගත වෙලා නෑ...ඔන්න වීඩියෝ එකේ මම ඒක පැහැදිලිව ම කියලා තියෙන්නේ...
සාමාන්‍යයෙන් වඩේ 40 කට ලං වෙන්න හදාගන්න පුලුවන් .හදපු වඩේ ටිකට මොනවද උනේ කියලා..කවුරුත් දන්නේ නෑ....කවුරුත් වගකියලත් නැහැ කියන්නේ.😩🤪කොහොමින් කොහොම හරි තව දවසක හදමු කියලා බලාපොරොත්තුවක් දීලා ගානට බැලන්ස් කලා...😎
අද ඔන්න 3.00p.m.වගේ වෙනකොට වැස්ස පටන් අරන් .හවසට තේ බොන්න මොනවා හරි හදන්න ඕනේ කියලා හිතනකොට තමයි..
මේ පුඩින් එක ඔලුවට ආවේ.....මේක පුඩින් එකක් උනාට තේ එක්ක තමයි හොද ම.
බීට් රූට් කෑල්ලකින් තමයි පාට ගත්තේ....කෙල උනනවා...මතක් වෙනකොටත්....ඒක ඉතුරු උනෙත් නෑ..හොදේ...😂
5.30p.m.වගේ වෙනකොට මම රෑ කෑම ලෑස්ති කලා.
මොකද වැස්ස වැඩි කරපු නිසා කම්මැලිකමක් ආවොත් කියලා බය හිතුනා මට...ඩම්ප්ලින් හදන්න තමයි ලෑස්ති උනේ..
ඔන්න මේවා නිර්මාංශ ඩම්ප්ලින් හොදේ ....වඩේ හදන්න ගත්ත මිශ්‍රණය තමයි මේ...හැබැයි පාන් පිටි දාන්න කලින් ....ගන්න මේකට..
දන්න විදිහට ඔන්න ඔතා ගත්තා...වැරදිත් ඇති හොදේ .....මට හිතුනා නිකන් ම තම්බලා ගන්නේ නැතුව පොඩ්ඩක් ඩම්ප්ලින් එකේ යට පැත්ත බැදුනොත් රස වැඩිවෙයි කියලා..ඒ නිසා කෝන් පිටි ටිකක් වතුරේ දිය කරලා පෑන් එකට දාගෙන අඩු ගින්දරේ හදා ගත්තා..හිතුවට වඩා රසයි මේක.....
ඔන්න ඔහොම රෑ කෑමත් අරගෙන දවස ඉවර කරන්න තමයි යන්නේ......ඉතින් ජීවිතේට මොනවා හරි දෙයක් ලැබුණා කියලා හිතනවා මගෙන්...
ආදරෙන් පරිස්සමෙන් ඉන්න ❤️❤️
ඊලග සතියේ මොනවද මට ලැබුනේ..මොනවද මම හැදුවෙ බලන්න...මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියගන්නකො....
මම
විහාරා ❤️
Almost every week I bring a special ingredient to my kitchen. So this week I found Semolina.
Semolina can make many dishes...
So I want to try making some things beyond those types of dishes...
At first, I added potatoes to the Semolina and made a delicious vade.
ah..
I forgot to say... I did not take a video of adding bread flour to this... I have clearly said that in the video...
Usually, close to 40 wada can be made. No one knows what happened to the few wada that were made.. No one is responsible.
It started raining today around 3.00 p.m. Just when I thought I should make something for afternoon tea..
This pudding came to mind.....although this is a pudding, it is best with tea.
The color was taken from a piece of beet root....I'm drooling...even when I remember....it didn't last..good...😂
By 5.30 p.m. I prepared dinner.
Because the rain increased, I was afraid that I would get bored...I was ready to make dumplings..
These are the vegetarian dumpling gravy....this is the mixture used to make the vada...but before adding the bread flour....get this..
I wrapped it as you know...it's okay to make a mistake.....I thought that instead of just boiling it, if I fried the bottom of the dumpling a little, it would increase the taste. .This is tastier than expected....
I'm going to finish the day with dinner......so I hope you got something in life...
Be careful with love ❤️❤️
What did I get next week?
Check out what I've made...subscribe me...
I am
Vihara ❤️