Delicious Sandwiches🥪With Oil or without Oil? No matter.I used the Sandwich Bread for Wonderful ways

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 4

  • @AmilaSithara-s6f
    @AmilaSithara-s6f ปีที่แล้ว +1

    ❤❤❤

  • @nikithanimneth5774
    @nikithanimneth5774 11 หลายเดือนก่อน +1

    ❤😚

  • @manjulasudarshani5506
    @manjulasudarshani5506 ปีที่แล้ว

    Niyamai ❤️

  • @MandyCafe
    @MandyCafe  ปีที่แล้ว

    I got two of the biggest sandwich loaves this week...
    Now I kept this and wondered what to do with this.....
    I thought that I can't eat the way I eat every day....because I need to eat and drink healthily...I thought....try making a sandwich without adding even a drop of oil.....
    Yes yes...it went well...😎This is called egg poaching...it's very tasty...and it's good for the body...try it...it's great to fill your stomach like in the morning....
    Now I'm eating healthily....I'm a little hungry....I'm so hungry that I want to do something and eat, okay?😋😋🤣 So I fried a sandwich and made a dish...this is a wonderful dish...it doesn't matter how tasty it is. ...it's so tasty...but it's a little oily....eat and drink hot water or green tea...don't forget...not always...so 🤤😊
    Be careful next week too with delicious food....\
    😍😍😍😍😍♥️♥️♥️SUBSCRIBE😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
    MANDY CAFE
    to keep enjoying my videos....
    I am yours
    Vihara
    ඔන්න මේ සතියේ ලොකුම ලොකු සැන්ඩ්විච් පාන් ගෙඩි දෙකක් ලැබුණා මට...
    දැන් ඉතින් මේක තියාගෙන කල්පනා කලා මොකද මේකට කරන්නෙ කියලා.....
    හැමදාම කන විදිහට නම් කන්න බෑ කියලා හිතුනා....සෞඛ්‍යාරක්ෂිත ව කන්න බොන්න ඕනේ නිසා...ඔන්න මට හිතුනා....තෙල් බිංදුවක්වත් දාන්නේ නැතුව සැන්ඩ්විච් එකක් හදලා බලන්න.....
    ඔව් ඔව්...ඒක හරි ගියා...😎මේකට කියන්නේ එග් පෝච් කරනවා කියලා...ඒක හරිම රසවත් ...ඒ වගේම ශරීරයත් හිතකරයි ...හදලා බලන්නකෝ...උදේට වගේ බඩ පුරවගන්න නියමයි ....
    දැන් ඉතින් සෞඛ්‍යාරක්ෂිත ව කෑවනේ....මට ආවා පොඩි බඩගින්නක් ....මොනවා හරි කර කර ගාලා කන්න හිතෙන බඩගින්නක් ආවේ හොදද😋😋🤣ඉතින් මම සැන්ඩ්විච් බැදලා හැදුවා කෑමක්...මේක හරි අපූරු කෑමක්...රස කියලා වැඩක් නෑ...ඒ තරම් රසයි...හැබැයි ඉතින් පොඩ්ඩක් තෙල් ගතියක් තියෙනවා....කාලා උණු වතුර හරි ග්‍රීන් ටී එකක් හරි බොන්න...අමතක කරන්නේ නැතුව......හැමදාම නෙමෙයි නේ...ඉතින් 🤤😊
    ලබන සතියෙත් රස ම රස කෑමත් අරන් එනකන් පරිස්සමෙන් ඉන්න....
    දිගටම මගේ වීඩියෝ රසවිදින්න MANDY Cafe
    😍😍😍😍සබ්ස්ක්‍රයිබ් 😍😍😍😍😍😍😍😍😍😍
    කරන්න ....
    මම ඔයාලගේ
    විහාරා