- 50
- 40 939
Suhada Arayuma
Sri Lanka
เข้าร่วมเมื่อ 5 พ.ค. 2020
Removing Misconceptions & Promoting Understand of Islam
ඉස්ලාම් දහම පිළිබඳ ඇත්තා වූ වැරදි වැටහීම් ඉවත් කොට ඒ පිළිබඳ යහ ආකල්පයක් සමාජයට ලබාදීමේ අරමුණින් මෙම යූටියුබ් චැනලය ආරම්භ කොට ඇත. ඔබ සියල්ලගේම නොමසුරු සහයෝගය බලාපොරොත්තු වන්නෙමු.
ඉස්ලාම් දහම පිළිබඳ ඇත්තා වූ වැරදි වැටහීම් ඉවත් කොට ඒ පිළිබඳ යහ ආකල්පයක් සමාජයට ලබාදීමේ අරමුණින් මෙම යූටියුබ් චැනලය ආරම්භ කොට ඇත. ඔබ සියල්ලගේම නොමසුරු සහයෝගය බලාපොරොත්තු වන්නෙමු.
සූර්යයාගේ කක්ෂ මාර්ගය - Orbit of the Sun
සියවස් ගණනාවකට පෙර යුරෝපීය දාර්ශනිකයන් සහ විද්‍යාඥයන් විශ්වාස කළේ ලෝකය මේ විශ්වයේ කේන්ද්‍රයේ පවතිනවා කියලා. විශේෂයෙන්ම සියලුම ග්‍රහලෝක සහ තරු මේ පෘථිවිය වටා භ්‍රමණය වෙන්නේ සූර්යයා නිසා කියලා ඔවුන් විශ්වාස කළා. මේ සංකල්පය භූ කේන්ද්‍රීය සංකල්පය කියලා හඳුන්වනවා. ඉංග්‍රීසියෙන් ඒකට කියන්නේ geocentric concept කියලා.
නමුත් 1512 දී තාරකා විද්‍යාඥ නිකොලස් කොපර්නිකස් ග්‍රහලෝක චලිතය ගැන ඔහුගේ සූර්ය කේන්ද්‍රීය න්‍යාය ඉදිරිපත් කළා. ඉංග්‍රීසියෙන් ඒකට කියන්නේ heliocentric theory කියලා.
ඒ් පිළිබඳ අල්-කුර්ආනයේ ආශ්චර්යය මේ වීඩියෝවෙන් බලමු.
නමුත් 1512 දී තාරකා විද්‍යාඥ නිකොලස් කොපර්නිකස් ග්‍රහලෝක චලිතය ගැන ඔහුගේ සූර්ය කේන්ද්‍රීය න්‍යාය ඉදිරිපත් කළා. ඉංග්‍රීසියෙන් ඒකට කියන්නේ heliocentric theory කියලා.
ඒ් පිළිබඳ අල්-කුර්ආනයේ ආශ්චර්යය මේ වීඩියෝවෙන් බලමු.
มุมมอง: 160
วีดีโอ
රිච්චර්ඩ් මැක් මික්කිනි මුස්ලිම් වූ කතාව - Story of Richard Mac Mickinney
มุมมอง 31321 วันที่ผ่านมา
මුස්ලිම් පල්ලියකට ගොස් එහි බෝම්බ තියා එය විනාශ කළ යුතු යැයි එහි ගොඩ වැදුණු කෙනෙකු, මුස්ලිම්වරයෙකු බවටම පත් වූණු කතාවක්.. ඔහු නමින් Richard "Mac" McKinney. ඔහුගේ මේ කතාව “ද නිව්යෝකර්” සඟරාව මගින් වාර්තාමය වීඩියෝවක් ලෙස එළිදක්වනු ලැබුවා. අපි දැන් එය මේ වීඩියෝවෙන් බලමු.
මොළය පාලනය කරන හදවත - අල් කුර්ආනයේ හෙළිදරව්ව (Heart controls the brain)
มุมมอง 297หลายเดือนก่อน
මිනිස් සිතුවිලි පාලනය කරන්නේ හදවතද මොළයද? මෙම ප්‍රශ්නය සරල වෙන්න පුළුවන්. නමුත් එය වසර ගණනාවක් පුරා පවතින්නක්. මිනිසුන් සෑමවිටම විශ්වාස කළේ මොළය සිතුවිලිවල කේන්ද්‍රස්ථානය වී එය මුළු ශරීරයම පාලනය කරන අතර හදවත ශරීරය පුරා රුධිර සැපයුම පවත්වා ගැනීමට නොකඩවා ක්‍රියාත්මක වීම වැදගත් වනවා යැයි පමණයි. නමුත් අද විද්‍යාව අපට කියන්නේ මෙයට ප්‍රතිවිරුද්ධ දෙයක්. ඒ පිළිබඳ මේ වීඩියෝවෙන් බලමු.
මදුරුවන් ගැන අල්-කුර්ආනය පවසන අරුම පුදුම හෙළිදරව්ව - Mosquitoes in Quran
มุมมอง 4602 หลายเดือนก่อน
අල්ලාහ් අල් කුර්ආනයේ උදාහරණයට ගෙන ඇති මදුරුවාගේ ස්වභාවය තුළ සැඟවී ඇති රහස කුමක්ද? කීට විද්‍යාව පිළිබඳ ලොව ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයින්ගේ අවධානය දිනා ගැනීමට තරම් මදුරුවන්ගේ විශේෂත්වය කුමක්ද? මදුරුවන් සමහර මිනිසුන්ට දෂ්ට කර අනෙක් අයව මග හරින්නේ ඇයි? මෑත කාලීන විද්‍යාත්මක සොයාගැනීම් අනුව අපි මේ සියලු ප්‍රශ්නවලට මේ වීඩියෝවෙන් පිළිතුරු දීමට සූදානම්. ඔබත් වීඩියෝවට කැමැති නම් Like කර අන් අයටත් මෙය Share ...
ඊසා එනම් ජේසු තුමන්ගේ හාස්කම් ගැන මුහම්මද් නබිතුමා කියූ කතාව - Miracles of Isa PBUH (Jesus)
มุมมอง 3625 หลายเดือนก่อน
මුහම්මද් නබි තුමාණන් මක්කාවේ සිටියදී, ඊසා එනම් ජේසු තුමාණන් කළ හාස්කම් පිළිබඳව පහළ ව දේව පණිවිඩය කිතුනු ලෝකය එකල මවිතයට පත්කළා. ඒ පිළිබඳව මේ වීඩියෝවෙන් බලමු.
සුජූද් කිරීම ඔය තරම් වටිනවාද? #Benifits_of_Sujood
มุมมอง 1.2K5 หลายเดือนก่อน
සුජූද් කිරීම යනු ශරීරයට බොහෝ ප්‍රතිලාභ ලබා දෙන යාච්ඤාවේ එක් කොටසක්. විශේෂයෙන් මොළයේ සෞඛ්‍යය පවත්වා ගැනීමට එය මහත් උපකාරයක් වනවා. මුස්ලිම්වරයෙකු විසින් දෙවියන්ට වැඳ නමස්කාර කිරීම එනම් යාඥා කිරීම තරම් විශිෂ්ඨ ව්‍යායාමයක් තවත් නොමැති බවට වෛද්‍ය සාකීර් නායික් ඔහුගේ අල්-කුර්ආනය සහ නවීන විද්‍යාව නම් ව ග්‍රන්ථයේ පවසනවා. සුජූද් කිරීමේ ප්‍රයෝජන මේ වීඩියෝවෙන් බලමු.
නබිතුමාගේ මිහිදන් කුටිය හැදුනේ මෙහෙමයි - Prophet`s Burial Chamber
มุมมอง 7095 หลายเดือนก่อน
මේ වීඩියෝවෙන් අපි මුහම්මද් නබිතුමාගේ මිහිදන් කුටිය ගොඩනැගී ඇත්තේ කොහොමද කියලා ඉගෙන ගනිමු. නිවැරදි මග ලද්දා ව කලීෆාවරුන්ගේ පාලන සමයේදී සහ උමයියා පාලකයන්ගේ මුල් ආරම්භය තුළ නබිතුමාගේ මිහිදන් කුටිය අදියර කිහිපයකින් වෙනස් වුණා. ඒ ගැන පැහැදිලිව ඇනිමේෂන් ආකාරයට මේ වීඩියෝවෙන් බලමු. ඔබත් මේ වීඩියෝවට ඔබ කැමති නම් ලයික් කරන්න. අනිත් අයටත් දැනගන්න මේක ෂෙයා කරන්න. ඒ වගේම සුහද ඇරයුම යූටියුබ් නාලිකාව සබ්ස්ක්...
විශ්වයේ සිට කඃබාව දැක පුදුම වූ නීල් ආම්ස්ට්‍රෝං - Benefits of Sujood
มุมมอง 6676 หลายเดือนก่อน
මනෝවිද්‍යාත්මක මට්ටමින් කඃබාව අසල හෝ කඃබාව දෙසට හැරී නැමදුම් කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන ඇසීමෙන් ඔබ පුදුමයට පත් වන්න පුළුවන්. කඃබාව දෙසට හැරී නමස්කාර කිරීම පිටුපස ඇති මානසික ප්‍රතිලාභ කිහිපයක් මේ වීඩියෝව තුළින් අපි බලමු. අපි මේ වීඩියෝවෙන් බලන්නේ ඉස්ලාමයේ දෙවන කුළුණ වන සලාතයේ සීමාරහිත ප්‍රතිලාභවලින් කිහිපයක් පමණි. මේ අනුව, අල්ලාහ් දවසට පස් වතාවක් සලාතය නියම කර ඇත්තේ එය අපගේම ප්‍රයෝජනය සඳහා මිස වෙනත්...
විනාශ වන සූර්යයා_Destruction of the Sun
มุมมอง 2276 หลายเดือนก่อน
සූර්යයා එහි ඉන්ධන ලෙස හයිඩ්‍රජන් පරමාණු භාවිතා කරනවා. සූර්යයා ගැන විද්‍යාඥයන් සූර්යයා ස්ථායී නොවන බවත් හා එයට මරණයක්ද ඇති බවත් පවසනවා. තවත් වසර බිලියන 6.5 කින් සූර්යයාගේ හයිඩ්‍රජන් පරමාණු සම්පූර්ණයෙන්ම ක්ෂය වෙලා නැති වී යනවා. මේ නිසා සූර්්‍යයා Red Giant නම් ව රතු යෝධයෙකුගේ ස්වරූපය ගන්නා අතර පසුව කෙමෙන් සුදු වාමනයෙකු ලෙස ක්ෂය වෙලා විනාශ වී යනවා. අල්-කුර්ආනයේ සඳහන් සූර්යයාගේ විනාශය පිළිබඳව මේ වීඩ...
ලියන්නෙකු නොමැතිව ලිපියක් නැත - A Letter cannot be without a scribe
มุมมอง 3256 หลายเดือนก่อน
මේ වීඩියෝව තුළින් මැවුම්කරුවකුගේ අවශ්‍යතාවය හා එය ඔප්පු කරවන සාධක ඇතුළත් වේ. ඔබත් මේ වීඩියෝව නරඹා අපගේ සුහද ඇරයුම යූටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් කෙනෙකුට මෙය ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
කඃබාව පිළිබඳ විස්මිත කරුණු 10 ක් දැනගන්න කැමැතිද? 10 Facts of Kaaba
มุมมอง 858ปีที่แล้ว
කඃබාව යනු මක්කම නගරයේ පිහිටා ඇති ඉස්ලාමයේ ප්‍රධානතම හා වැදගත්ම සංකේතය වනවා. එය ඉස්ලාමයේ උතුම් සිද්ධස්ථානය වන අතර ලොව පුරා සිටින මුස්ලිම්වරුන් සඳහා යාච්ඤාවේ දිශාව ලෙසද පවතිනවා. ශුද්ධ ව කඃබාව පිළිබඳ විස්මිත කරුණු 10 ක් දැනගන්න මේ වීඩියෝව බලන්න.
යුගල වශයෙන් මැවීම - අල්-කුර්ආනයේ විද්‍යාත්මක ආශ්චර්යන් (Creation in Pairs)
มุมมอง 284ปีที่แล้ว
පොළොව වඩවන සියල්ලද (මිනිසුන් වන) මොවුන්වද තවද මොවුන් (තවමත්) නොදන්නා දේවල්ද යුගල් ලෙසින් මැව ඔහු ඉතා සුවිශුද්ධය (සූරා යාසීන්:36) ”ඔවුන් නොදන්නා වෙනත් දෑ අපි නිර්මාණය කළෙමු” යන කුර්ආනයේ ප්‍රකාශය මහා ප්‍රඥාවෙන් පිරී ඇති අතර එහි අද්භූත කරුණු රාශියක් අන්තර්ගත වනවා. ඉන් කිහිපයක් මෙම වීඩියෝවෙන් දැකබලා ගත හැක
දොරට තට්ටු කරන්නා වූ තාරකාව - අල්කුර්ආනයේ විද්‍යාත්මක ආශ්චර්යයන් - The Star that knocks on the door
มุมมอง 158ปีที่แล้ว
විද්‍යාඥයින් විසින් පල්සර් ලෙස නම් කරන ලද තාරකාව කුරානයේ තාරික් තාරකාව ලෙස සඳහන් කර ඇති අතර එය මත අල්ලාහ් දිවුරුම් දෙන්නේය. තාරික් යන මෙම තාරකාව කවරෙකු හෝ දොරට තට්ටු කරන්නාක් මෙන් ශබ්දයක් නිකුත් කරන්නේය. ඒ පිළිබඳ මේ වීඩියෝවේ දැක ගත හැක.
පුරුදු ගතිගුණ ව්‍යාකූලත්වය - අල්ලාහ්ගේ මැවීමේ ආශ්චර්යන් - Disorder of Habituation
มุมมอง 208ปีที่แล้ว
අප අවට සිදුවන සිදුවීම් දෙස මතුපිටින් බැල බැල්මකින් බලන අපට ඒවා තුළ සිදුවන අසිරිමත් ක්‍රියාවන් නොපෙනෙයි. එයට එකම හේතුව යමකට පුරුදු වීමේ ගතිගුණයකින් අපි පෙළීම. අපගේ ස්වාමින් වහන්සේ අපව පුරුදු ගතිගුණ ව්‍යාකූලත්වයෙන් මුදවාගෙන මේ විශ්වයේ සිදුවන සියලුම සිදුවීම් තුළින් පාඩම් ඉගෙන ගැනීමටත්, ඒවායින් ප්‍රකාශ වන අසිරිමත් ක්‍රියා දැක ගැනීමටත්, එම ක්‍රියාවන් ඉෂ්ඨ කරන්නා ව සර්ව බලධාරී අල්ලාහ්ව ඔහුගේ නාමයන් ...
අහසේ රතු රෝස වර්ණය - අල්-කුර්ආනයේ විද්‍යාත්මක ආශ්චර්යන් - Red Rose in the Sky
มุมมอง 292ปีที่แล้ว
අල්-කුර්ආනයේ 37 වන පරිච්ඡේදය වන සූරා අර්-රහ්මාන් හි අල්ලාහ් පහත සඳහන් දේ ප්‍රකාශ කරනවා. අහස පැළී විසුණු වී යන අවස්ථාවේදී, එය (උණු වූ) තෙල් මෙන් රෝස වර්ණයක් බවට පත් වනු ඇත. වැකියේ අර්ථය පහත පරිදි වනවා; ”ඔබට අහස දෙබෑකොටගෙන අභ්‍යවකාශයට යාමට හැකියාවක් ඇත්නම් හෝ ඔබ විසින් නිර්මාණය කරන ලද උපකරණවලින් එය දෙබෑකොට එහි ඔබ්බට නරඹන්නට ඔබට හැකි නම්, ඔබට රෝස හෝ උණුසුම් තෙල්වල වර්ණයෙන් යුත් ෂතියාන් දකින්නට ලැ...
මීවද ෂඩාස්‍රාකාරයෙන් තියෙන්නේ ඇයි? Why Honeycombs are in the form of Hexagons
มุมมอง 251ปีที่แล้ว
මීවද ෂඩාස්‍රාකාරයෙන් තියෙන්නේ ඇයි? Why Honeycombs are in the form of Hexagons
පෘථිවියේ ගෝලාකාරබව - අල්-කුර්ආනයේ විද්‍යාත්මක ආශ්චර්යන්
มุมมอง 509ปีที่แล้ว
පෘථිවියේ ගෝලාකාරබව - අල්-කුර්ආනයේ විද්‍යාත්මක ආශ්චර්යන්
ෂරීආව හා මුහම්මද් තුමා පිළිබඳ මොවුන්ගේ මතය ??
มุมมอง 365ปีที่แล้ว
ෂරීආව හා මුහම්මද් තුමා පිළිබඳ මොවුන්ගේ මතය ??
නින්දේදී හැරීමේ වැදගත්කම - අල්-කුර්ආනයේ විද්‍යාත්මක ආශ්චර්යයන්
มุมมอง 402ปีที่แล้ว
නින්දේදී හැරීමේ වැදගත්කම - අල්-කුර්ආනයේ විද්‍යාත්මක ආශ්චර්යයන්
නිදාගන්නා විට ක්‍රියාශීලීව පවතින කන - අල්කුර්ආනයේ විද්‍යාත්මක ආශ්චර්යයන්
มุมมอง 409ปีที่แล้ว
නිදාගන්නා විට ක්‍රියාශීලීව පවතින කන - අල්කුර්ආනයේ විද්‍යාත්මක ආශ්චර්‍යයන්
අල්-කුර්ආනයේ විද්‍යාත්මක හෙළිදරව්ව - ඔබ මේ දේවල් දැනගෙන හිටියද?
มุมมอง 682ปีที่แล้ว
අල්-කුර්ආනයේ විද්‍යාත්මක හෙළිදරව්ව - ඔබ මේ දේවල් දැනගෙන හිටියද?
මැලැක්වරුන්ගේ ශබ්දය අහලා තියෙනවාද? අභ්‍යවකාශයේ පටිගත කළ විට කම්පනයට පත් වූ නාසා ආයතනය - Angels Sound
มุมมอง 4952 ปีที่แล้ว
මැලැක්වරුන්ගේ ශබ්දය අහලා තියෙනවාද? අභ්‍යවකාශයේ පටිගත කළ විට කම්පනයට පත් ව නාසා ආයතනය - Angels Sound
ස්ටීව් හාර්වි නමදින්නේ මෙහෙමයි - How Steve Harvey prays? - Sinhala
มุมมอง 1632 ปีที่แล้ว
ස්ටීව් හාර්වි නමදින්නේ මෙහෙමයි - How Steve Harvey prays? - Sinhala
චිකාගෝ මනුෂ්‍යත්ව සැමරුමේ මහාචාර්ය ගැරී විල්ස් ඉස්ලාමය පිළිබඳ කළ කථාව
มุมมอง 4122 ปีที่แล้ว
චිකාගෝ මනුෂ්‍යත්ව සැමරුමේ මහාචාර්ය ගැරී විල්ස් ඉස්ලාමය පිළිබඳ කළ කථාව
පූසන් ගැන ඉස්ලාම් ධර්මයේ මතය | Islamic perspective on Cats
มุมมอง 1.6K2 ปีที่แล้ว
පූසන් ගැන ඉස්ලාම් ධර්මයේ මතය | Islamic perspective on Cats
සම් සම් ළිඳේ අභිරහස | The Mystery of Zam Zam well
มุมมอง 9K2 ปีที่แล้ว
සම් සම් ළිඳේ අභිරහස | The Mystery of Zam Zam well
අල් කුර්ආනයේ විද්‍යාත්මක ආශ්චර්යන්- යකඩවල අභිරහස | Scientific Miracle of Quran-The mystery of Iron
มุมมอง 4502 ปีที่แล้ว
අල් කුර්ආනයේ විද්‍යාත්මක ආශ්චර්යන්- යකඩවල අභිරහස | Scientific Miracle of Quran-The mystery of Iron
මුහම්මද් නබිතුමාට අල්-කුර්ආනය ලිවීමට නොහැකි වූයේ මන්ද?
มุมมอง 5492 ปีที่แล้ว
මුහම්මද් නබිතුමාට අල්-කුර්ආනය ලිවීමට නොහැකි වූයේ මන්ද?
අල්ලාහ් හැර අන් දෙවියෙකු නොමැත ඔහු විනිශ්චය දිනය යේ අදිපතිය
Jazakhallah khairan ❤
🤲Ameen
Matath Hidayat lebuna math asam
අල්ලා දෙවියන් ගේමපිහිටයි ස්තුතියි ඔබට 💟💟
❤❤❤
alhamdulillah
Jazakhallah khairan
🤲🤲🥹
🤲🤲🤲💚☝️
Jazakhallah khairan
Alhamdulillah
ඇත්තටම මෙි රටවල් වලට අල්ලා දෙවියන්ගෙ පිහිට උපරිමයෙන්ම තියෙනවා ...
හර්ද සාක්ශිය කියල කියන්නේත් ඒනිසාමයි
Meyai eththa
Jazakhallah khairan ❤
Jazakhallah khairan ❤
මැවුම්කාර දෙවියන් විශ්වාස නොකරන උන් ස්වාභාවය කියලා ධර්මයක් ගැන කියනවා😂
Subahnallah
Subanallah❤️ ٱلْعَلِيمُ AL-‘ALEEM The All-Knowing, The Omniscient
❤️❤️
Good explanation 😊❤
❤❤❤❤❤❤❤❤❤❤
අතීතයේ පුන්න නම් මහරහතන් වහන්සේ නමක් තමා සෞදි අරාබිය,ඇෆ්ගනිස්තානය ඔය හරහ යන සේද මාවතේ වැඩම කරේ. පුන්න මහරහතන් වහන්සේ ජේතවනාරාමයට වැඩිය පසු බුදුරදුන්ට පැවසුවා සුනාපරන්ත ජනපදයේ මිනිසුන් උන් වහන්සේගෙන් ධර්මය අසන්න කැමැත්තෙන් සිටින බව. ඉන්පසු බුදුන් වැඩම කර දහම් දෙසා නැවත ජේතවනාරාමයට යන්න සූදානම් වන අවස්තාවේ මිනිසුන්ගේ ඉල්ලීමකට අනුවයි බුදුරදුන් තම සිරිපතුල පිහිටවූයේ. ඇෆ්ගනිස්තානයට ද උන් වහන්සේ බුදු දහම රැගෙන ගියා. එම ප්‍රදේශයේ තිබෙන බාමියන් බුද්ධ ප්‍රතිමා කාල නිර්නයට අනුව වසර 1500 ක් පමණ පැරනියි. ඒ වගේම බුද්ධ ප්‍රතිමා සෞදි අරාබියේ ස්ථාන කීපයකින්ම මේ වනවිට සොයගෙන තිබෙනවා. නමුත් ඉස්ලාම් ධර්මය අවුරුදු 1400 ක් පමන පැරනිය. ඒ නිසා ඉහත සාක්ශි වලින්ද නිගමනය කරන්න පුලුවන් එම ප්‍රදේශ පෙර බෞද්ධයන් විසූ ස්ථාන කියා. නමුත් දැන් ඔවුන් දන්නෙ නැහැ ඔවුන්ගේ මුතුන් මිත්තන්ගෙ ආගම බුදු දහම බවවත්. එය දැන් ඉන්න මුස්ලිම්වරුනගේ වරදක් නොවේ. ඒ කාලයේ සිටම ඒවා විනාශ කල විවිධ පුද්ගල කන්ඩායම්වල ප්‍රතිඵල නිසා තමා එහෙම වෙලා තියෙන්නෙ. මා මේ ආගමකට වහල් වෙලාවත් අපහාස කරන්නවත් කියනව නෙමේ. නමුත් ඕනෑම දෙයක් කියන පලියට විශ්වාස නොකල යුතුයි. එය අපිට සතුටු ගෙන දෙන කාරනයක් වුවත්.
❤❤❤❤❤❤❤❤❤❤
❤️inshallah
Ma shaa Allah විශිෂ්ට පැහැදිලි කිරීමක්
Mashaallah 🤲 Amazing 👍
💯👍
Siyalu prashna walata uththara thibena islaam dharmaya manushshayage oluwen nirmaanaya karapu ekak nowe wishwaya mawaa paalanaya karana Allah dhewiyange maga penweemak Abraham as, moses,as jess as muhammadh s ethulu siyalu dhenaama dhewiyan wahansege paniwida karuwanya (dhewa dhuthayanya) 124000 dhewa dhuthayan peminiyaaya awasaana paniwidakaru wana (muhammadh nabi thuma anaatha dhuppath kenaki kalpana karanna jayagani
mashallaha 😢😢😢😢gift of wold❤
ලෝකයේ වැඩි පුරම ඉන්නෙ මෝඩයන් මොකද මෙවැනි සත්‍ය දේවල් බලන්නේ අහන්නෙ නැත හේතුව ඉස්ලාම් ආගම සමග අනිත් ආගම්වලට ඇති කුහක භාවය නිසාය ආගමෙන් නැතත් විද්‍යාත්මකව හරී බැලිය යුතුයි
පුසා කේසේ වෙතත් බල්ලන්ට සලකන්නේ ඉතා අමානුෂික ලෙස සම හරක් මුස්ලිම් අය.
මෙවැනි සත්‍ය දේවල් ඡාතීවාදී කුහක අදහස් තියෙන බූරැවන් බලන්නේ නැහැ
මෙවැනි සත්‍ය දේවල් ඡාතීවාදී කුහක අදහස් තියෙන බූරැවන් බලන්නේ නැහැ
විස්වාසය තමයි ජීවිතය
The salvation of human is Jesus Christ ❤✝️🤍
අල් හම්දුලිල්ලා අල්ලා දෙවියන් ගේම පිහිටයි ස්තුතියි 🙏🙏💗
ආදම් තමයි දෙවියන් වහන්සේගේ පලමු මැවිල්ල .ඔහු තනිකම මකන්නයි ඒවව මැව්වෙ .හරි යටම වුන දේ දන්නේ නැතිව බොරු කියන්න එපා
Allhamdulillah ❤
Subanallah ❤
Subanallah ❤️
Oka Budu hamuduruwange Sripadayai 🙏🙏🙏
Moda katha keyanna apa meneho
😂😂😂😂 ඕක වැඩක් නැ kabba @@sahardeensourjah4146
Alhamdhulilla ❤
DAKUNU SRI PADAYA WADINA SIYALU DENATA BUDUSARANAI..
Masha allha 🙏
Maashaallah really Vedic
අස්සලාම් වලෙකුමි වර්හමතුල්ලාහි වබරකාතුහු අල්හම්දුලිල්ලාහ් අල්හම්දුලිල්ලාහ් සුබිහානඅල්ලාහ් 🤲මාෂාඅල්ලා මාෂාඅල්ලාහ්මාෂාඅල්ලාහ් ජසැකල්ලාකෙයිර් ඉන්ශාඅල්ලා
SubhanAllah.! ALLAH is the Greatest.! ❤❤❤