අල්-කුර්ආනයේ විද්‍යාත්මක හෙළිදරව්ව - ඔබ මේ දේවල් දැනගෙන හිටියද?
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- අල්කුර්ආනය යනු විද්‍යා පොතක් නෙවෙයි. එය සංඥාවන්හි පොතක්. එබැවින් අල් කුර්ආනය දහසකට වැඩි වැකියන්හි විද්‍යාව පිළිබඳ දැනුවත් කිරීම් ගැන කතා කරයි. විද්‍යාව ඉතා වේගයෙන් වර්ධනය වූයේ 18වන සියවසේ කාලපරිච්ඡේදයට පසුවයි. නමුත් අල්කුර්ආන් වසර 1400 කට පෙර පහළ වී ඇත.
Insha Allah දිගටම කරගෙන යන්න සහෝදරයා. Alhamdulillah
Well done very good
හොඳ වැඩක්.ඉතා අගය කරමි.
විස්වාසය තමයි ජීවිතය
❤️inshallah
සාමයේ ගීතිකා මුළු ලෝ තලේ පතුරාලා
එක යායේ වාස වෙමු සැමදා එකට බැඳී ඉන්ෂා අල්ලාහ් 🥰🥰🥰
අල්හම්දුලිල්ලාහ අල්හම්දුලිල්ලාහ අල්හම්දුලිල්ලාහ
isis කුරානෙ කියන්නේ අල්ලා දෙවියන් ගේ සත්තම දේ තමයි ඒක බොරු කරන්න කිසිම කෙනෙකුට බැහැ
Allah Huakbar ❤️❤️❤️❤️
මාශා අල්ලාහ්
අල්කුර්ආනය අල්ලාහ්ගේ වාක්‍ය