යුගල වශයෙන් මැවීම - අල්-කුර්ආනයේ විද්‍යාත්මක ආශ්චර්යන් (Creation in Pairs)
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- පොළොව වඩවන සියල්ලද (මිනිසුන් වන) මොවුන්වද තවද මොවුන් (තවමත්) නොදන්නා දේවල්ද යුගල් ලෙසින් මැවූ ඔහු ඉතා සුවිශුද්ධය (සූරා යාසීන්:36)
”ඔවුන් නොදන්නා වෙනත් දෑ අපි නිර්මාණය කළෙමු” යන කුර්ආනයේ ප්‍රකාශය මහා ප්‍රඥාවෙන් පිරී ඇති අතර එහි අද්භූත කරුණු රාශියක් අන්තර්ගත වනවා. ඉන් කිහිපයක් මෙම වීඩියෝවෙන් දැකබලා ගත හැක
Jazakhallah khairah
Masha Allah
SubhanaAllah
මටත් පුළුවන් ඔයවගේ දේවල් කියලා අන්තිම එක open තියන්න
1- රතු පාට පලතුරු
2- කොලපාට පලතුරු
3- සහ වෙනත් පාට පලතුරු මේ ලෝකේ ඇත
ඔහොම කිව්වොත් මම ගොඩ
ඇයි මැංගුස් පොත්ත දම්පාට වුණාට අවුලක් නෑ
වෙන යුගල කිව්වම එයා පරමාණුක ව්‍යුහය ගැන කිව්වා වෙන්නේ නෑ