නබිතුමාගේ මිහිදන් කුටිය හැදුනේ මෙහෙමයි - Prophet`s Burial Chamber

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • මේ වීඩියෝවෙන් අපි මුහම්මද් නබිතුමාගේ මිහිදන් කුටිය ගොඩනැගී ඇත්තේ කොහොමද කියලා ඉගෙන ගනිමු. නිවැරදි මග ලද්දා වූ කලීෆාවරුන්ගේ පාලන සමයේදී සහ උමයියා පාලකයන්ගේ මුල් ආරම්භය තුළ නබිතුමාගේ මිහිදන් කුටිය අදියර කිහිපයකින් වෙනස් වුණා. ඒ ගැන පැහැදිලිව ඇනිමේෂන් ආකාරයට මේ වීඩියෝවෙන් බලමු.
    ඔබත් මේ වීඩියෝවට ඔබ කැමති නම් ලයික් කරන්න. අනිත් අයටත් දැනගන්න මේක ෂෙයා කරන්න. ඒ වගේම සුහද ඇරයුම යූටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.

ความคิดเห็น • 6

  • @noorrm5406
    @noorrm5406 6 หลายเดือนก่อน

    Jazak allahu khair

  • @muhammadaqeel2203
    @muhammadaqeel2203 6 หลายเดือนก่อน

    ٱلسَّلَامُ عَلَيْكُمْ وَرَحْمَةُ ٱللَّٰهِ وَبَرَكَاتُهُ
    මේ චැනලයේ ඇඩ්මින් සහෝදරයාව හෝ කණ්ඩායම අල්ලාහ් වෙනුවෙන් contact කළ හැකි ආකාරයක් තිබේ ද? Email?? Or something

    • @fahadfaiz7832
      @fahadfaiz7832 6 หลายเดือนก่อน

      What is the purpose br??

    • @muhammadaqeel2203
      @muhammadaqeel2203 6 หลายเดือนก่อน

      @@fahadfaiz7832 For Dawah purpose! Everything I cant tell here

    • @muhammadaqeel2203
      @muhammadaqeel2203 6 หลายเดือนก่อน

      @@fahadfaiz7832 For dawah purpose bro. Everything I cant tell here

    • @motibachi3986
      @motibachi3986 4 หลายเดือนก่อน

      අස්සලාම් අලෛකුමි වරහ්මතුල්ලාහි වබරකාතුහු අල්හම්දුලිල්ලාහ් අල්හම්දුලිල්ලාහ් අල්හම්දුලිල්ලාහ් 🤲 මාෂාඅල්ලාහ්මාෂාඅල්ලාහ් ජසැකල්ලාකෙයිර්