- 58
- 75 990
Thotawaththa bandara
Sri Lanka
เข้าร่วมเมื่อ 17 พ.ย. 2020
วีดีโอ
kokagala climbing / කොකාගල තරණය /පදියතලාව
มุมมอง 1872 ปีที่แล้ว
kokagala climbing / කොකාගල තරණය /පදියතලාව
මහියංගන වැදි පෙරහැර /ආදී වාසි පැණි පෙරහැර / mahiyanga wadhi perahara
มุมมอง 3092 ปีที่แล้ว
මහියංගන වැදි පෙරහැර /ආදී වාසි පැණි පෙරහැර / mahiyanga wadhi perahara
මහියංගන පාලම යට පීනන අලි / #elipent #mahiyangana #mahawaligaga
มุมมอง 2.2K2 ปีที่แล้ว
මහියංගන පාලම යට පීනන අලි / #elipent #mahiyangana #mahawaligaga
උනනගල තරණය | free climbing |මඩොල්කැලේ |srilanka
มุมมอง 2012 ปีที่แล้ว
උනනගල තරණය | free climbing |මඩොල්කැලේ |srilanka
පෙට්ටිගල |free climbing |හුළු ගඟ|srilanka
มุมมอง 4052 ปีที่แล้ว
පෙට්ටිගල |free climbing |හුළු ගඟ|srilanka
අලුගල්ලෙන ගල උඩට |free climbing |srilanka
มุมมอง 5402 ปีที่แล้ว
අලුගල්ලෙන ගල උඩට |free climbing |srilanka
ලකේගල තරණය | free climbing |මීමුරේ |Srilanka #lakegala
มุมมอง 2.6K2 ปีที่แล้ว
ලකේගල තරණය | free climbing |මීමුරේ |Srilanka #lakegala
Titanic Rock / free climbing /සඳගල දේවාලය
มุมมอง 2012 ปีที่แล้ว
Titanic Rock / free climbing /සඳගල දේවාලය
ගෙම්බා ගල /Frog Rock #free climbing /victoria /digana
มุมมอง 2242 ปีที่แล้ว
ගෙම්බා ගල /Frog Rock #free climbing /victoria /digana
1818 කැරැල්ල /මඩුගල්ලේ නිලමේ සැඟවී සිටි කුබුක් ගහ සොයා වනාන්තරය මැදින් ගිය ගමන/ මඩුගල්ලේ වලව්ව
มุมมอง 31K2 ปีที่แล้ว
1818 කැරැල්ල /මඩුගල්ලේ නිලමේ සැඟවී සිටි කුබුක් ගහ සොයා වනාන්තරය මැදින් ගිය ගමන/ මඩුගල්ලේ වලව්ව
ලකේගල ගුහාව සොයා / #free #climbing /මීමුරේ
มุมมอง 2K2 ปีที่แล้ว
ලකේගල ගුහාව සොයා / #free #climbing /මීමුරේ
යක්ෂයාගෙ ගල/ free climbing #travel #climbing හුන්නස්ගිරිය
มุมมอง 4102 ปีที่แล้ว
යක්ෂයාගෙ ගල/ free climbing #travel #climbing හුන්නස්ගිරිය
කන්දේ දේවාල ගල free climbing #travel #hiking හුන්නස්ගිරිය
มุมมอง 7703 ปีที่แล้ว
කන්දේ දේවාල ගල free climbing #travel #hiking හුන්නස්ගිරිය
#rockclimbing #srilanka #බුම්වලෙ #කන්ද #thelabugala #තෙලබුගල #udadumbara #travel #උඩදුම්බර
มุมมอง 1.5K3 ปีที่แล้ว
#rockclimbing #srilanka #බුම්වලෙ #කන්ද #thelabugala #තෙලබුගල #udadumbara #travel #උඩදුම්බර
narangamuwe lakegala #rock #climbing #srilanka නාරංගමුවේ ලකේගල #ලග්ගල
มุมมอง 8593 ปีที่แล้ว
narangamuwe lakegala #rock #climbing #srilanka නාරංගමුවේ ලකේගල #ලග්ගල
#kuwenigala #rock #climbing #srilanka #without #rope #කුවේණිගල #kurunegala
มุมมอง 1.8K4 ปีที่แล้ว
#kuwenigala #rock #climbing #srilanka #without #rope #කුවේණිගල #kurunegala
#ambokka #mountain #rockclimbing #srilanka #withoutrope #thotawaththabandara අම්බොක්ක ගල පහළට ..😍
มุมมอง 1.2K4 ปีที่แล้ว
#ambokka #mountain #rockclimbing #srilanka #withoutrope #thotawaththabandara අම්බොක්ක ගල පහළට ..😍
Ssdu..Sadu..Sadu..🍁🇱🇰🍁🙏🏻🍁🙏🏻🍁🙏🏻🍁
👍🫶👃
බොහොම ස්තූතියි බොහොම පිං බොහොම වැදගත් වීඩියෝවක් ඔබලාගේ ජීව ඉන්න ත කැපකරලා කරපු වැඩසටහනකි තෙරුවණ් සරණයි.
සුපිරි❤
නියමයි❤....පරිස්සමෙන්..❤❤
Wadu. Maduwak. The. Safdde
❤
දැක්කත් බය හිතෙනවා
මම ගොඩක් කැමති තැනක් මේ ❤
ගල් නිකන්ලු තියෙන්නෙ 🙄
👌👍👍🙏🙏🙏
1818 kerella nemei
Godak Hoda video ekak contact number ekak ewanna
දැනට ජීවමානව සිටින මඩුල්ල පරම්පරාවේ පැරනිම සමාජිකාව මඩුගල්ලේ ටිකිරි කුමාරිහාමි මැතිනියගේ වීඩියෝවකුත් රැගෙන එන්න
අත්භූත ගුහාවක් නැද්ද ඕකේ
Great
1818 නිදහස් සටන ආරම්භ කරන ලද්දේ කිවුලේ ගෙදර මොහොට්ටාල, බූටෑවේ රටේරාල, කොහුකුබුරේ රටේරාල ඇතුළු වෙල්ලස්සේ වැදි ජනයාය.. පසුව මොනරවිල කැප්පෙටිපොල දිසාවේ, පිලිමතලාවේ දිසාවේ, මඩුගල්ලේ දිසාවේ, ඇල්ලේපොල දිසාවේ ඇතුළු තවත් රදලයින් විශාල පිරිසක් සටනට එක්විය.
1818 කැරැල්ල කියන හැදින්වීම කරන ලද්දේ එවකට සිටි සුදු ජාතිකයන් විසිනි.. නමුත් මෙය හැදින්විය යුතු නිවැරදි නාමය වන්නේ 1818 නිදහස් සටන යනුවෙනුයි..
මේ වගේ අත්දැකීමක් ලෑබීමත් වාසනාවක්
සුපිරී ❤️
Great job
මඩුගල්ල උඩගබඩා නිලමෙගෙ සම්පූර්ණ නම මොකක්ද
Thank you brother,
මෙම ස්ථානය ට යන්නේ කෙසේද? දනවන්නේනම් ඉතා වැදගත්.
නුවරට ඇවිල්ල උඩදුම්බරට යන්න ඕන.ඊට පස්සෙ මඩුගල්ලට. මඩුගල්ලේ ගමෙන් ඇහුවනම් කියනව වලව්වට යන පාර . ගමේ කෙනෙක් සෙට් කරන් කලවල හරහා කුඹුක් ගහ හොයන් යන්න පුළුවන් ..පරිස්සමෙන් අලි ඉන්නව. වික්ටෝරියා ,රන්දෙනිගල ,රන්ටැඹේ ,(V R R) ලංකාවේ ලොකුම අභය භූමිය .
Ape walauwa aya araksha karanna mahinda aiye.❤
🙏🙏🙏
තම මව්බිම වෙනුවෙන් ලේ කඳුළු හෙලන්න හැමෝටම බෑ, ඔබ හරි, උදාර පුරුෂයෙකුට හෙවන දුන් මේ මහා වනස්පතිය ට... අප නමස්කාර කරමු....🙏🙏🙏 ඔබේ පැහැදිලි කිරීම වාග්විලාශය, සිත්ගන්නවා... සෑමට ජයවේවා....
හොද මහාත්මයෙක් කිසිම දෙයක් විනාසකරල නැ ගොඩක් පින්
අපෙඅයඩාන්ස්,දමන්නෙ,පනුවෝදගලනව,වගෙ,වz,දිඅය,නටනවා,ලස්සනයි
මඩුගල්ලෙ,නිලමේ,මzරිලා,ඔයාල,කzලේ,ගිහින්,කරදරයක්,කරගන්න,එපා
❤❤❤❤❤
කාලයාගේ ඇවෑමෙන් සොබාදහම තුල සැඟව යන මෙවන් ඓතිහාසික වටිනාකමකින් යුත් ස්තාන වත්මන් පරපුරට දැක බලාගැනීමට සැලැස් වීම ඉතාමත් අගනා කාර්යයක්. මේ සඳහා වෙහෙස මහන්සි වු ඔබ සියලුදෙනාටම ස්තූතියි.
💪💪💪💪💪❤❤❤❤❤
Good job❤
මාතලේත් තියෙනවා නේද මඩුගල්ලේ වලවිවක්
Ow mathaleth thiyanawa,poddalgodath thiyanawa
මෙි වැඩ සටහන නමි නියමයි. ඒත් අපේ තරැණ පරපුර ගැන නමි පටිට දුකයි.අර මැදි වයසේ මනුස්සය හොදට කතා කරමින් ගමන් කරන කොට වැඩ සටහන මෙහෙයවන තරැණයා හති ඇර ඇර කතා කරන කොට පටිට ලැජ්ජයි.
එයාට හති ..ඒක ලෙඩක්..වැඩිය හිතන්න එපා
හොද මැදි වයස.. එයාට අවුරුදු 45ක් විතර
ඉස්තූතියි මේ වගේ අත්දැකීමක් අපිට දුන්නට!!!!!!!! ජයවේවා!!!!
අතිත පුරාවුර්ත අහන්න ලැබිමත් හරිම සතුටක්
වලවී උනාට බින්දුවක් වගෙ දැන් එහෙමද 😂
🌷💪💪💪
සුපිරි
Meka hodi eth me vedio karapu ten hariyata pennen nene ei neththan harima lassanai pennana ewa hariyata pennanna
ගොඩක් ස්තුතී ...
❤
මහා. පරිමාණයේ වන. විනාශ. නම්. කරල. තියෙනවා
Ko කුඹුක් gaha
සම්පූර්ණ video එක බලන්න
supiriyak eaka nm😘
පණු කරඳ ගහ ඔතන්න ගිය කට්ටියට මේ ගස්වල ඉතිහාසය වැඩක් නැහැනෙ. ඔය ගහ බෝධියක් වාගෙ ආරක්ෂා කරන්න ඕන හරිනම්.😢😢
Oya karana de niyamai
Aurudu5000k Pamana Paranai gasak