Thotawaththa bandara
Thotawaththa bandara
  • 57
  • 70 164

วีดีโอ

kokagala climbing / කොකාගල තරණය /පදියතලාව
มุมมอง 175ปีที่แล้ว
kokagala climbing / කොකාගල තරණය /පදියතලාව
මහියංගන වැදි පෙරහැර /ආදී වාසි පැණි පෙරහැර / mahiyanga wadhi perahara
มุมมอง 231ปีที่แล้ว
මහියංගන වැදි පෙරහැර /ආදී වාසි පැණි පෙරහැර / mahiyanga wadhi perahara
මහියංගන පාලම යට පීනන අලි / #elipent #mahiyangana #mahawaligaga
มุมมอง 2.2Kปีที่แล้ว
මහියංගන පාලම යට පීනන අලි / #elipent #mahiyangana #mahawaligaga
උනනගල තරණය | free climbing |මඩොල්කැලේ |srilanka
มุมมอง 2002 ปีที่แล้ว
උනනගල තරණය | free climbing |මඩොල්කැලේ |srilanka
පෙට්ටිගල |free climbing |හුළු ගඟ|srilanka
มุมมอง 3992 ปีที่แล้ว
පෙට්ටිගල |free climbing |හුළු ගඟ|srilanka
අලුගල්ලෙන ගල උඩට |free climbing |srilanka
มุมมอง 5342 ปีที่แล้ว
අලුගල්ලෙන ගල උඩට |free climbing |srilanka
ලකේගල තරණය | free climbing |මීමුරේ |Srilanka #lakegala
มุมมอง 2.5K2 ปีที่แล้ว
ලකේගල තරණය | free climbing |මීමුරේ |Srilanka #lakegala
Titanic Rock / free climbing /සඳගල දේවාලය
มุมมอง 2012 ปีที่แล้ว
Titanic Rock / free climbing /සඳගල දේවාලය
ලකේගල අභිරහස් ගුහාව / climbing /මීමුරේ
มุมมอง 1.4K2 ปีที่แล้ว
ලකේගල අභිරහස් ගුහාව / climbing /මීමුරේ
ගෙම්බා ගල /Frog Rock #free climbing /victoria /digana
มุมมอง 2232 ปีที่แล้ว
ගෙම්බා ගල /Frog Rock #free climbing /victoria /digana
1818 කැරැල්ල /මඩුගල්ලේ නිලමේ සැඟවී සිටි කුබුක් ගහ සොයා වනාන්තරය මැදින් ගිය ගමන/ මඩුගල්ලේ වලව්ව
มุมมอง 28K2 ปีที่แล้ว
1818 කැරැල්ල /මඩුගල්ලේ නිලමේ සැඟවී සිටි කුබුක් ගහ සොයා වනාන්තරය මැදින් ගිය ගමන/ මඩුගල්ලේ වලව්ව
ලකේගල ගුහාව සොයා / #free #climbing /මීමුරේ
มุมมอง 2K2 ปีที่แล้ว
ලකේගල ගුහාව සොයා / #free #climbing /මීමුරේ
යක්ෂයාගෙ ගල/ free climbing #travel #climbing හුන්නස්ගිරිය
มุมมอง 4082 ปีที่แล้ว
යක්ෂයාගෙ ගල/ free climbing #travel #climbing හුන්නස්ගිරිය
කන්දේ දේවාල ගල free climbing #travel #hiking හුන්නස්ගිරිය
มุมมอง 7662 ปีที่แล้ว
කන්දේ දේවාල ගල free climbing #travel #hiking හුන්නස්ගිරිය
#rockclimbing #srilanka #බුම්වලෙ #කන්ද #thelabugala #තෙලබුගල #udadumbara #travel #උඩදුම්බර
มุมมอง 1.5K2 ปีที่แล้ว
#rockclimbing #srilanka #බුම්වලෙ #කන්ද #thelabugala #තෙලබුගල #udadumbara #travel #උඩදුම්බර
17 August 2021
มุมมอง 1.3K2 ปีที่แล้ว
17 August 2021
narangamuwe lakegala #rock #climbing #srilanka නාරංගමුවේ ලකේගල #ලග්ගල
มุมมอง 8513 ปีที่แล้ว
narangamuwe lakegala #rock #climbing #srilanka නාරංගමුවේ ලකේගල #ලග්ගල
#travel #dothulugala.දෝතළුගල
มุมมอง 2873 ปีที่แล้ว
#travel #dothulugala.දෝතළුගල
මීදුම මැදින් බලල්ගිරට..
มุมมอง 4133 ปีที่แล้ว
මීදුම මැදින් බලල්ගිරට..
#kuwenigala #rock #climbing #srilanka #without #rope #කුවේණිගල #kurunegala
มุมมอง 1.7K3 ปีที่แล้ว
#kuwenigala #rock #climbing #srilanka #without #rope #කුවේණිගල #kurunegala
#ambokka #mountain #rockclimbing #srilanka #withoutrope #thotawaththabandara අම්බොක්ක ගල පහළට ..😍
มุมมอง 1.2K3 ปีที่แล้ว
#ambokka #mountain #rockclimbing #srilanka #withoutrope #thotawaththabandara අම්බොක්ක ගල පහළට ..😍

ความคิดเห็น

  • @LassanaDerana
    @LassanaDerana 3 วันที่ผ่านมา

    ගල් නිකන්ලු තියෙන්නෙ 🙄

  • @HarshaEkanayake-vs6wt
    @HarshaEkanayake-vs6wt 8 วันที่ผ่านมา

    👌👍👍🙏🙏🙏

  • @user-dz4bf8jj4v
    @user-dz4bf8jj4v 10 วันที่ผ่านมา

    1818 kerella nemei

  • @priyankarakathriarachchige710
    @priyankarakathriarachchige710 10 วันที่ผ่านมา

    Godak Hoda video ekak contact number ekak ewanna

  • @FootballKing-256
    @FootballKing-256 19 วันที่ผ่านมา

    දැනට ජීවමානව සිටින මඩුල්ල පරම්පරාවේ පැරනිම සමාජිකාව මඩුගල්ලේ ටිකිරි කුමාරිහාමි මැතිනියගේ වීඩියෝවකුත් රැගෙන එන්න

  • @dishanmadushanka3905
    @dishanmadushanka3905 28 วันที่ผ่านมา

    අත්භූත ගුහාවක් නැද්ද ඕකේ

  • @thetastykitchen5225
    @thetastykitchen5225 หลายเดือนก่อน

    Great

  • @mychoice3720
    @mychoice3720 หลายเดือนก่อน

    1818 නිදහස් සටන ආරම්භ කරන ලද්දේ කිවුලේ ගෙදර මොහොට්ටාල‍, බූටෑවේ රටේරාල‍, කොහුකුබුරේ රටේරාල ඇතුළු වෙල්ලස්සේ වැදි ජනයාය.. පසුව මොනරවිල කැප්පෙටිපොල දිසාවේ‍, පිලිමතලාවේ දිසාවේ‍, මඩුගල්ලේ දිසාවේ‍, ඇ⁣ල්ලේපොල දිසාවේ ඇතුළු තවත් රදලයින් විශාල පිරිසක් සටනට එක්විය.

  • @mychoice3720
    @mychoice3720 หลายเดือนก่อน

    1818 කැරැල්ල කියන හැදින්වීම කරන ලද්දේ එවකට සිටි සුදු ජාතිකයන් විසිනි.. නමුත් මෙය හැදින්විය යුතු නිවැරදි නාමය වන්නේ 1818 නිදහස් සටන යනුවෙනුයි..

  • @sampthprasadkumara4661
    @sampthprasadkumara4661 หลายเดือนก่อน

    මේ වගේ අත්දැකීමක් ලෑබීමත් වාසනාවක්

  • @ImaduShehan
    @ImaduShehan หลายเดือนก่อน

    සුපිරී ❤️

  • @JanakaDesilva-dl3zj
    @JanakaDesilva-dl3zj 2 หลายเดือนก่อน

    Great job

  • @newtonra4337
    @newtonra4337 2 หลายเดือนก่อน

    මඩුගල්ල උඩගබඩා නිලමෙගෙ සම්පූර්ණ නම මොකක්ද

  • @sampathranaweera6766
    @sampathranaweera6766 3 หลายเดือนก่อน

    Thank you brother,

  • @jagathlokuliyana468
    @jagathlokuliyana468 4 หลายเดือนก่อน

    මෙම ස්ථානය ට යන්නේ කෙසේද? දනවන්නේනම් ඉතා වැදගත්.

    • @thotawaththabandara2207
      @thotawaththabandara2207 4 หลายเดือนก่อน

      නුවරට ඇවිල්ල උඩදුම්බරට යන්න ඕන.ඊට පස්සෙ මඩුගල්ලට. මඩුගල්ලේ ගමෙන් ඇහුවනම් කියනව වලව්වට යන පාර . ගමේ කෙනෙක් සෙට් කරන් කලවල හරහා කුඹුක් ගහ හොයන් යන්න පුළුවන් ..පරිස්සමෙන් අලි ඉන්නව. වික්ටෝරියා ,රන්දෙනිගල ,රන්ටැඹේ ,(V R R) ලංකාවේ ලොකුම අභය භූමිය .

  • @smadugalla4665
    @smadugalla4665 4 หลายเดือนก่อน

    Ape walauwa aya araksha karanna mahinda aiye.❤

  • @ursulakahandawala2920
    @ursulakahandawala2920 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ursulakahandawala2920
    @ursulakahandawala2920 4 หลายเดือนก่อน

    තම මව්බිම වෙනුවෙන් ලේ කඳුළු හෙලන්න හැමෝටම බෑ, ඔබ හරි, උදාර පුරුෂයෙකුට හෙවන දුන් මේ මහා වනස්පතිය ට... අප නමස්කාර කරමු....🙏🙏🙏 ඔබේ පැහැදිලි කිරීම වාග්විලාශය, සිත්ගන්නවා... සෑමට ජයවේවා....

  • @mdchandana2233
    @mdchandana2233 5 หลายเดือนก่อน

    හොද මහාත්මයෙක් කිසිම දෙයක් විනාසකරල නැ ගොඩක් පින්

  • @NimalaWathi
    @NimalaWathi 5 หลายเดือนก่อน

    අපෙඅයඩාන්ස්,දමන්නෙ,පනුවෝදගලනව,වගෙ,වz,දිඅය,නටනවා,ලස්සනයි

  • @NimalaWathi
    @NimalaWathi 5 หลายเดือนก่อน

    මඩුගල්ලෙ,නිලමේ,මzරිලා,ඔයාල,කzලේ,ගිහින්,කරදරයක්,කරගන්න,එපා

  • @hdhbdvdbbd6180
    @hdhbdvdbbd6180 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @user-en8fz1mp5d
    @user-en8fz1mp5d 6 หลายเดือนก่อน

    කාලයාගේ ඇවෑමෙන් සොබාදහම තුල සැඟව යන මෙවන් ඓතිහාසික වටිනාකමකින් යුත් ස්තාන වත්මන් පරපුරට දැක බලාගැනීමට සැලැස් වීම ඉතාමත් අගනා කාර්‍යයක්. මේ සඳහා වෙහෙස මහන්සි වු ඔබ සියලුදෙනාටම ස්තූතියි.

  • @JoyfulBluebonnetFlowers-fn8bz
    @JoyfulBluebonnetFlowers-fn8bz 6 หลายเดือนก่อน

    💪💪💪💪💪❤❤❤❤❤

  • @rameshjayasundara7559
    @rameshjayasundara7559 6 หลายเดือนก่อน

    Good job❤

  • @sarathdasanayake7557
    @sarathdasanayake7557 6 หลายเดือนก่อน

    මාතලේත් තියෙනවා නේද මඩුගල්ලේ වලවිවක්

  • @danushkaperera-ol7jt
    @danushkaperera-ol7jt 6 หลายเดือนก่อน

    මෙි වැඩ සටහන නමි නියමයි. ඒත් අපේ තරැණ පරපුර ගැන නමි පටිට දුකයි.අර මැදි වයසේ මනුස්සය හොදට කතා කරමින් ගමන් කරන කොට වැඩ සටහන මෙහෙයවන තරැණයා හති ඇර ඇර කතා කරන කොට පටිට ලැජ්ජයි.

    • @thotawaththabandara2207
      @thotawaththabandara2207 6 หลายเดือนก่อน

      එයාට හති ..ඒක ලෙඩක්..වැඩිය හිතන්න එපා

    • @FootballKing-256
      @FootballKing-256 19 วันที่ผ่านมา

      හොද මැදි වයස.. එයාට අවුරුදු 45ක් විතර

  • @annycantal
    @annycantal 6 หลายเดือนก่อน

    ඉස්තූතියි මේ වගේ අත්දැකීමක් අපිට දුන්නට!!!!!!!! ජයවේවා!!!!

  • @wasanthijayalath9832
    @wasanthijayalath9832 6 หลายเดือนก่อน

    අතිත පුරාවුර්ත අහන්න ලැබිමත් හරිම සතුටක්

  • @jayantasis4852
    @jayantasis4852 6 หลายเดือนก่อน

    වලවී උනාට බින්දුවක් වගෙ දැන් එහෙමද 😂

  • @SskmadugallaSskmadugala-ic5np
    @SskmadugallaSskmadugala-ic5np 6 หลายเดือนก่อน

    🌷💪💪💪

  • @ChandanawasanthaKumara
    @ChandanawasanthaKumara 6 หลายเดือนก่อน

    සුපිරි

  • @srimaliperera6668
    @srimaliperera6668 7 หลายเดือนก่อน

    Meka hodi eth me vedio karapu ten hariyata pennen nene ei neththan harima lassanai pennana ewa hariyata pennanna

  • @iwenjala8587
    @iwenjala8587 7 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතී ...

  • @user-ls1dx1yx2j
    @user-ls1dx1yx2j 7 หลายเดือนก่อน

  • @MalkanthiMalkanthi-lh3ll
    @MalkanthiMalkanthi-lh3ll 8 หลายเดือนก่อน

    මහා. පරිමාණයේ වන. විනාශ. නම්. කරල. තියෙනවා

  • @user-jl1ns3xz9c
    @user-jl1ns3xz9c 8 หลายเดือนก่อน

    Ko කුඹුක් gaha

    • @thotawaththabandara2207
      @thotawaththabandara2207 8 หลายเดือนก่อน

      සම්පූර්ණ video එක බලන්න

  • @shashikaindrajith
    @shashikaindrajith 8 หลายเดือนก่อน

    supiriyak eaka nm😘

  • @nayanaadikari4454
    @nayanaadikari4454 9 หลายเดือนก่อน

    පණු කරඳ ගහ ඔතන්න ගිය කට්ටියට මේ ගස්වල ඉතිහාසය වැඩක් නැහැනෙ. ඔය ගහ බෝධියක් වාගෙ ආරක්ෂා කරන්න ඕන හරිනම්.😢😢

  • @dilaniboyagoda7285
    @dilaniboyagoda7285 9 หลายเดือนก่อน

    Oya karana de niyamai

  • @sajbandara8607
    @sajbandara8607 9 หลายเดือนก่อน

    Aurudu5000k Pamana Paranai gasak

  • @user-zr5hc7wn8b
    @user-zr5hc7wn8b 10 หลายเดือนก่อน

    Gammk brather oka udin bera saddayk ena kathavak thiyaava poya davas valata eka hoyala baanna😊

  • @user-jw2pp2rw1k
    @user-jw2pp2rw1k 10 หลายเดือนก่อน

    apith gihin thiyenawa poddak eha meha unoth sorry thama

  • @user-zr5hc7wn8b
    @user-zr5hc7wn8b 10 หลายเดือนก่อน

    නියමයී අයියා ඔයාලා එක්ක ජොයින් වෙන්න බෑද

  • @user-ef9ro3dh6t
    @user-ef9ro3dh6t 10 หลายเดือนก่อน

    ඉතාමත් අගය කොට සලකමි මෙවැනි තොරතුරු පෙන්වා දිම පිළිබදව ඔබ සැමට

  • @herathbanda306
    @herathbanda306 11 หลายเดือนก่อน

    Hri vidiyen nam me kubuk gahath walawwatg sanrakshanaya kala yutu jatika urumayak me wenuwen pura viddiyanchainge ha me ratata adarate karannange deas erewa lahi lahiyebme kubuk gasath walawwath jatika ismarana wasayen matu parapurata araksha kara genimata ekwenna kiya oben ma illami

  • @thilakshaviraj4596
    @thilakshaviraj4596 11 หลายเดือนก่อน

    පිළිමතලව්වේ නිලෙමෙතුමාව මේ වෙනකොට මරලා

  • @danumr.9789
    @danumr.9789 11 หลายเดือนก่อน

    දිගටම මෙවැනි අතීතයේ දේශප්‍රේමීන්ගේ තොරතුරු ලංකාවාසී, ලෝකවාසී සියලු දෙනාටම සමීප කිරීමට වාසනාව ඔබට ලැබේවා සහෝදරයා ❤

  • @LassanaDerana
    @LassanaDerana 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @shiranirathnayake8199
    @shiranirathnayake8199 ปีที่แล้ว

    Me paramparawe madugalle ayada mathale kotuwegedara inneth