ලකේගල ගුහාව සොයා /

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 75

  • @sagarashakyanath9498
    @sagarashakyanath9498 19 ชั่วโมงที่ผ่านมา

    නියමයි❤....පරිස්සමෙන්..❤❤

  • @harshalakmal7692
    @harshalakmal7692 2 ปีที่แล้ว +2

    Niyamai brooo 👍,,digatama karagena yamna

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker 2 ปีที่แล้ว +1

    නියමයි 🌿💙❤

  • @LassanaDerana
    @LassanaDerana 2 ปีที่แล้ว +1

    සුපිරි සුපිරි .. ❤️ ජය වේවා 🤜🤛

  • @theriskhunter7770
    @theriskhunter7770 2 ปีที่แล้ว +1

    Thote aiya. අයේ කියන්න දෙයක් නෑ. සුපිරිම . දිගටම කරන් යමු...

  • @chanakabandara3780
    @chanakabandara3780 2 ปีที่แล้ว +1

    නියමයි අයියා

  • @ImaduShehan
    @ImaduShehan 4 หลายเดือนก่อน +1

    සුපිරී ❤️

  • @musiclover8393
    @musiclover8393 2 ปีที่แล้ว +1

    👍

  • @watenpiten-9810
    @watenpiten-9810 2 ปีที่แล้ว +1

    ❤️❤️

  • @rajithlaksiri9928
    @rajithlaksiri9928 2 ปีที่แล้ว +1

    සුපිරියක්නේ..👌💚👏

  • @TheFireDream-es3cl
    @TheFireDream-es3cl 2 ปีที่แล้ว +1

    ඒක මරු අයියේ .. ❤️‍🔥💪❤️‍🔥

  • @dhanushkabandara8804
    @dhanushkabandara8804 2 ปีที่แล้ว +1

    ජය වෙවා..! බණ්ඩාර ..... පරෙස්සමෙන්, තමන්ව විශ්වාශ කරන්න ජය !

  • @UnknownHikerSL
    @UnknownHikerSL 2 ปีที่แล้ว +4

    ඒක සුපිරියක්.. හෙඩ් මවුන්ට් එක අරන් ගියා නම් Video එක ගැන කියලා වැඩක් නෑ 💚❤️

    • @thotawaththabandara2207
      @thotawaththabandara2207  2 ปีที่แล้ว

      Ow..මල්ලි ඒක .video කරන්නම ඕන ගොඩක් තැන් mis වුණා ..

  • @oluwaharunuathe
    @oluwaharunuathe 2 ปีที่แล้ว +1

    සුපිරි අයියේ තවත් විශිෂ්ට යෙක්

  • @SirimewanD
    @SirimewanD 2 ปีที่แล้ว +1

    👌👌👌👌👌,...........👍............ !!!
    තොටවත්ත බන්ඩාර යනු අතිශය දුර්ලභ පරිසර ලෝලියෙක්....!
    මෙි වීඩියෝ වැඩ සටහන නිර්මාණය කිරීම සදහා ඔහු විසින් කිසිවෙකුගේ හවිහරණක් නැතිව ජීවිතය පරදුවට තබා කර අැති කැපකිරීම මිල කළ නොහැකි එකක්..... ! පර්වතය නැගීම සදහා කිසිදු අාරක්ෂක උපකරණයක් භාවිතා නොකර දැඩි අවදානමක් අරගෙනයි හුදකලාව මෙි අභියෝගයට මුහුණ දීල තියෙන්නේ.... ! ඉතා සුලු අත්වැරදීමක් පවා අවසන් විය හැකිව තිබුනේ බරපතල ප්‍රතිවිපාක වලින් බව පැහැදිලිව ම පේනවා....!
    මෙම වටිනා නිර්මාණය බැලීමෙන් නාෙනැවතී හැකි පමණින් අනෙත් සහෘදයන් සමග බෙදා හදාගමු.... එ්ක තමයි ඔහුට කලහැකි ලොකුම සත්කාරය....උපහාරය....!
    මෙි රටෙි අපේ මිනිස්සුන්ගෙ අප්‍රතිහත ධෙෙර්ය කැපවීම මොන තරමි වටිනවද....! එහෙවි රටක වටිනා මිනිස්සු දේශපාලකයන්ගෙ නොපණත්කමි නිසා අද නන්නත්තාර වෙලා ..... අපේක්ෂා භංගත්වයට පත්ව උකටලීව නොහිද මෙි අවාසනාවන්ත තත්වයෙන් රට ගලවාගත හැකි බවට හොදම අාදර්ශයක් තමයි මෙි ගිරි දුර්ග එකලාව තරණය කරන තරැණ ජවයෙන් අපට දෙන්නේ.... !
    මෙි සුන්දර පරිසරය නොපණත් දේශපාලුවන්ට කැලෑ පාලුවන්ට ගොදුරැ වෙන්නට ඉඩ නොදී හෙට දවස වෙනුවෙන් රැකගමු....!
    මෙිසුන්දර දර්ශන අප වෙත ගෙන අා තොටවත්ත බන්ඩාර සහෘදයාට මෙි රටෙි පරිසරයට අාදරය කරන හැමෝගෙම අාදර ගෙෘරවය ලැබෙනවානිසැකයි...... !

    • @thotawaththabandara2207
      @thotawaththabandara2207  2 ปีที่แล้ว

      ආදරණීය ඒ වචන ටිකට බොහොමයක් ස්තුතියි ❤️ 😍

  • @themobiletraveller4102
    @themobiletraveller4102 2 ปีที่แล้ว +1

    නියමයි අයියා🔥🔥

  • @tvdilena7409
    @tvdilena7409 2 ปีที่แล้ว +1

    බුදු සරණයි අයියා......පරිස්සමෙන්

  • @Road_Trip.
    @Road_Trip. 2 ปีที่แล้ว +1

    ❤️👍

  • @shanthakumara9530
    @shanthakumara9530 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏 නියමයි

  • @amiltennakoon4461
    @amiltennakoon4461 2 ปีที่แล้ว

    සුපිරිම waddek ❤️❤️

  • @Travellifeslc
    @Travellifeslc 2 ปีที่แล้ว +1

    නියමයි මල්ලි.

  • @harindatraveller
    @harindatraveller 2 ปีที่แล้ว +1

    සුපිරි ❤️

  • @jmad5318
    @jmad5318 2 ปีที่แล้ว +1

    සුපිරි බං

  • @dhanushkakp
    @dhanushkakp 2 ปีที่แล้ว +1

    🔥🔥💛

  • @beyondcinema3609
    @beyondcinema3609 2 ปีที่แล้ว +1

    Niyamai ayye parissamin meets wada

  • @rosagecharika7667
    @rosagecharika7667 2 ปีที่แล้ว +1

    😲😲😲💚

  • @sitharaweerathunga9733
    @sitharaweerathunga9733 2 ปีที่แล้ว +1

    නියමයි තොටේ අයියේ ❤✌

  • @hashanmadhushanka9426
    @hashanmadhushanka9426 2 ปีที่แล้ว +1

    👌👌👌👌

  • @yakdessalk
    @yakdessalk 2 ปีที่แล้ว +1

    හම්මො අයියේ.. හිතුවෙත් නෑ ඒ වගෙ තැනක එච්චර ලොකු ලෙනක් කීවම. 😍🍃🙏👣🌞🌙 මරු.. පරිස්සමෙන් අයියා.. ඊලග එක එනකන් ඉන්නෝ

    • @thotawaththabandara2207
      @thotawaththabandara2207  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ..මල්ලි ..ඊළඟ එකෙන් හම්බ වෙමු ❤️

  • @manojindunil2421
    @manojindunil2421 2 ปีที่แล้ว +1

    හැමදාම කියනවා පරිස්සමින් අයියේ

  • @rajithadesilva1407
    @rajithadesilva1407 2 ปีที่แล้ว +1

    ඔයා නම් රවණ පරපුරේම තමයි, තව එක්කෙනෙක්වත් එක්ක යන්න. පරිස්සමින් යන්න. බුදු සරණයි දෙවි පිහිටයි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

    • @thotawaththabandara2207
      @thotawaththabandara2207  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ..බුදුසරණයි 🙏

  • @JanuzDiary
    @JanuzDiary 2 ปีที่แล้ว +1

    maru ayye 😍

  • @rodadeka4310
    @rodadeka4310 2 ปีที่แล้ว +1

    Vaddek thama 🔥❤️

  • @TravelHut5
    @TravelHut5 2 ปีที่แล้ว +1

    ඒක පංකාදුයි 💙💙💙

  • @shanthakumara9530
    @shanthakumara9530 2 ปีที่แล้ว +1

    වගාව කොම්පෝස්ට් the

  • @monsterc7605
    @monsterc7605 2 ปีที่แล้ว +1

    Cam එක නිසා ලොකු අවධානමක් ගන්න එපා අයියේ , Gopro එකක්නම් ඔලුවෙ හයි කරන් යන්න

    • @thotawaththabandara2207
      @thotawaththabandara2207  2 ปีที่แล้ว

      Ow..මල්ලි .mata ඒක aran yanna බැරිවුණා .ස්තුතියි මල්ලි ❤️

  • @avindufernando9323
    @avindufernando9323 2 ปีที่แล้ว +1

    නියමයි අයියේ ..ඒක පට්ටම ගමනක් ❤

  • @HeshanAB
    @HeshanAB 2 ปีที่แล้ว +1

    ♥️♥️

  • @IsuruRathnayake1218
    @IsuruRathnayake1218 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️