ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
🙋🙋♀️🙋
❤️❤️❤️ super
Supiriyak bro.අහම්බෙන් video එක ලැබුණේ .තවත් මේ වගේ වැඩ්යසටහන් කරන්න ශක්තිය ලබේවා.🙏👌
ඒක සුපිරි අයියේ ...පට්ට ගේමක් ආහ්
මල්ලි ❤️
Ammmo 😲❤
👌👌👌........👌.........👌.........👍........!තොටවත්ත බන්ඩාරටයි ගමන් සගයටයි.........වචනයෙන් කියන්න බැරි තරමි.. බොහෝම සතුතියි .....ඉහලින් අගය කරනවා ඔබලාගේ චිත්ත ධෙෙර්යය....! ලංකාව කියන්නෙ ලෝකයක්... නැති දෙයක් නෑ... පැය කිපයක් තුල විවිධ දේශගුණික තත්වයන් හා අති රමණීය භූ විෂමතා හමුවන ස්ථාන අතර ඉහලින්ම තියෙන මෙි රට රැකගෙන අනාගත පරපුරට දායක කරමු.....!යුරෝපයෙ ස්විස් අැල්ප්ස්වල කදු නගින තරැණයන්ගෙ ත්‍රාස ජනක අත්දැකීිමි බලා ලොකු වින්දනයක් ලබන අපේ රටෙි බොහෝ අය මෙයාලගෙ වැඩ ගැනවත් අපේ රටෙි තියන මෙි වගේ තැනුත් තවම දැකල නැති පාටයි..... මෙම වීඩියෝව තාම බලල තියෙන්නෙ හතලිස් හතයි.... ! මමත් දැක්කෙ අද... ! මෙි තමයි ලංකික ප්‍රතිචාරය .... !දේශපාලන පක්ෂවල වහල්ලු බවට පත්වෙලා පැය විසි හතරේ සමාජ මාධ්‍ය තුල දේශපාලනයේ යෙදුනත් රටට වෙචිච සෙතක් නෑ... ! අවසානයේ නායකයන්ගෙ වහසිබස් වලට රැවටිලා සියල්ල විනාශ කරගත් අපි මෙි සුන්දර දේශය රැකගන්න ශ්‍රී ලාංකිකයන් හැටියට හිතලා දැන්වත් එක්වෙමු.... ! නොහැක්කක් නොමැත..... මෙි තාරැණ්‍යය අද රටට දෙන මහගු පණිවුඩය එයයි.... !හරිම අපූරැ නැග්මක්.... අති දුෂ්කර නිසාම අති විශිෂ්ඨ කාර්යයක්....!බලං ඉන්න අයට ත්‍රාසය දනවන අපූරැ ජනක ගමනක්..... ජීවිතය පරදුවට තියල මුහුණ දෙන ලොකු අභියෝගයක්........! මෙි වැඩෙි කරන්න හැමෝටම බෑ.... තරැණ ජවය සවිශක්තිය වගේම එ් සදහ කැපවීමට නෙෙසර්ගික , උපන්ගෙයි හැකියාවකුත් අනිවාර්යයි.....!බොහෝ දෙනෙකුට හිතන්නවත් බැරි ගිරි ශිඛරවල යන මෙි තරැණයන් දුටුවම මතක් වෙනවා Spider Man.....! ඉතින් උඩරට රාජධානියේ මිනිස්සු සතුරැ අාක්‍රමණ පලවා හැරල 1815 වනතුරැම රාජධානිය බෙිරාගත්තෙ මෙි වගේ පරමිපරාගත වීරයො නිසා බව අද හුග දෙනෙකුට අමතක වෙලා...!මෙිව බලල විනෝද වෙන ගමන් නොවරදවාම යාලු මිත්‍රයන් සමග බෙදා හදා ගමු.... වෙලාවෙ හැටියට එයාලගෙ ධෙෙර්යයට කරන ලොකු උපහාරයක්.... ! සංචාරක මණ්ඩලයටත් යෝජනා කරනවා මෙබදූ Climbing expedition වලින් වීඩියෝ දර්ශන ලබාගෙන යුරෝපා වෙළදපලේ විදේශ සංචාරක ප්‍රවර්ධන වැඩ සටහන්වලට අැතුලත් කරන ලෙස.... !
Aiya maru eka
ස්තුතියි nangi😍
නියම ගමනක් සහෝදරයා.. කියන්න වචන නෑ.. අනර්ඝයි.. 💙💙
Thnxx ❤️
Niyamai bando
Bandooo..💪💪👌👌
නියමයි අයියා...😍😍
අයිය සිරාවට me video ජාත්‍යන්තරේට යන්න ඕනෙ video❤... ඒත් වැඩේ කියන්නෙ ලංකාවට ඕනෙ ඕපදූප විතරයි..🥲
පිස්සුවක් 🔥🔥
ඒක නම් පිස්සුවක් ❤ 🔥
❤️😍
පට්ට අමාරු gemak
😍❤️
පට්ට අයියා ගමන් ගොඩක් මිස් උනා වැඩ නිසා දුකායි
ඊලඟ ගමන මීට වඩා ලේසි ගමනක් යන්න කියලත් ඒ ගමනට මාවත් එක්කන් යන්න කියලත් ඉල්ල සිටිනවා😁😁
වචන නෑ 😍
අඩ්ඩේ ඩබල 😁❤
ඇග හිරිවැටෙනවා
💐 P*R*O*M*O*S*M!!!
🙋🙋♀️🙋
❤️❤️❤️ super
Supiriyak bro.අහම්බෙන් video එක ලැබුණේ .තවත් මේ වගේ වැඩ්යසටහන් කරන්න ශක්තිය ලබේවා.🙏👌
ඒක සුපිරි අයියේ ...පට්ට ගේමක් ආහ්
මල්ලි ❤️
Ammmo 😲❤
👌👌👌........👌.........👌.........👍........!
තොටවත්ත බන්ඩාරටයි ගමන් සගයටයි.........වචනයෙන් කියන්න බැරි තරමි.. බොහෝම සතුතියි .....ඉහලින් අගය කරනවා ඔබලාගේ චිත්ත ධෙෙර්යය....!
ලංකාව කියන්නෙ ලෝකයක්... නැති දෙයක් නෑ... පැය කිපයක් තුල විවිධ දේශගුණික තත්වයන් හා අති රමණීය භූ විෂමතා හමුවන ස්ථාන අතර ඉහලින්ම තියෙන මෙි රට රැකගෙන අනාගත පරපුරට දායක කරමු.....!
යුරෝපයෙ ස්විස් අැල්ප්ස්වල කදු නගින තරැණයන්ගෙ ත්‍රාස ජනක අත්දැකීිමි බලා ලොකු වින්දනයක් ලබන අපේ රටෙි බොහෝ අය මෙයාලගෙ වැඩ ගැනවත් අපේ රටෙි තියන මෙි වගේ තැනුත් තවම දැකල නැති පාටයි..... මෙම වීඩියෝව තාම බලල තියෙන්නෙ හතලිස් හතයි.... ! මමත් දැක්කෙ අද... ! මෙි තමයි ලංකික ප්‍රතිචාරය .... !
දේශපාලන පක්ෂවල වහල්ලු බවට පත්වෙලා පැය විසි හතරේ සමාජ මාධ්‍ය තුල දේශපාලනයේ යෙදුනත් රටට වෙචිච සෙතක් නෑ... ! අවසානයේ නායකයන්ගෙ වහසිබස් වලට රැවටිලා සියල්ල විනාශ කරගත් අපි මෙි සුන්දර දේශය රැකගන්න ශ්‍රී ලාංකිකයන් හැටියට හිතලා දැන්වත් එක්වෙමු.... ! නොහැක්කක් නොමැත..... මෙි තාරැණ්‍යය අද රටට දෙන මහගු පණිවුඩය එයයි.... !
හරිම අපූරැ නැග්මක්.... අති දුෂ්කර නිසාම අති විශිෂ්ඨ කාර්යයක්....!
බලං ඉන්න අයට ත්‍රාසය දනවන අපූරැ ජනක ගමනක්..... ජීවිතය පරදුවට තියල මුහුණ දෙන ලොකු අභියෝගයක්........! මෙි වැඩෙි කරන්න හැමෝටම බෑ.... තරැණ ජවය සවිශක්තිය වගේම එ් සදහ කැපවීමට නෙෙසර්ගික , උපන්ගෙයි හැකියාවකුත් අනිවාර්යයි.....!
බොහෝ දෙනෙකුට හිතන්නවත් බැරි ගිරි ශිඛරවල යන මෙි තරැණයන් දුටුවම මතක් වෙනවා Spider Man.....! ඉතින් උඩරට රාජධානියේ මිනිස්සු සතුරැ අාක්‍රමණ පලවා හැරල 1815 වනතුරැම රාජධානිය බෙිරාගත්තෙ මෙි වගේ පරමිපරාගත වීරයො නිසා බව අද හුග දෙනෙකුට අමතක වෙලා...!
මෙිව බලල විනෝද වෙන ගමන් නොවරදවාම යාලු මිත්‍රයන් සමග බෙදා හදා ගමු.... වෙලාවෙ හැටියට එයාලගෙ ධෙෙර්යයට කරන ලොකු උපහාරයක්.... !
සංචාරක මණ්ඩලයටත් යෝජනා කරනවා මෙබදූ Climbing expedition වලින් වීඩියෝ දර්ශන ලබාගෙන යුරෝපා වෙළදපලේ විදේශ සංචාරක ප්‍රවර්ධන වැඩ සටහන්වලට අැතුලත් කරන ලෙස.... !
Aiya maru eka
ස්තුතියි nangi😍
නියම ගමනක් සහෝදරයා.. කියන්න වචන නෑ.. අනර්ඝයි.. 💙💙
Thnxx ❤️
Niyamai bando
Bandooo..💪💪👌👌
නියමයි අයියා...😍😍
අයිය සිරාවට me video ජාත්‍යන්තරේට යන්න ඕනෙ video❤... ඒත් වැඩේ කියන්නෙ ලංකාවට ඕනෙ ඕපදූප විතරයි..🥲
පිස්සුවක් 🔥🔥
ඒක නම් පිස්සුවක් ❤ 🔥
❤️😍
පට්ට අමාරු gemak
😍❤️
පට්ට අයියා ගමන් ගොඩක් මිස් උනා වැඩ නිසා දුකායි
ඊලඟ ගමන මීට වඩා ලේසි ගමනක් යන්න කියලත් ඒ ගමනට මාවත් එක්කන් යන්න කියලත් ඉල්ල සිටිනවා😁😁
වචන නෑ 😍
අඩ්ඩේ ඩබල 😁❤
ඇග හිරිවැටෙනවා
💐 P*R*O*M*O*S*M!!!