Ude Hawa Dakinawa Karaoke - උදේ හවා දකිනවා කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 25

  • @dreamrajakaruna4364
    @dreamrajakaruna4364 ปีที่แล้ว +2

    උදේ හවා දකිනවා මගෙ වගේ හැඟෙනවා එනමුදු මා සිත හෙමින් ගැහෙනවා...
    ඔයා මගේ වේවිදැයි නිරතුරු මා දැවෙයි පෙම විමසන්නට බයාක් වගෙ දැනෙයි...
    රාධා............. රාධා.....
    ඔබ මා සිතේමයි සඳසේ වෙලේමයි මුළු රෑ පුරා හැඟුම් මවන්නා...
    උදේ හවා දකිනවා මගෙ වගේ හැඟෙනවා...
    *එනමුදු මා සිත හෙමින් ගැහෙනවා...//
    මගේ ප්‍රේමේ සොවේ හෙලාලා අකමැති වී ගියා කියලා...
    නෑ තරහා..... මා... සතුටයි ඕනා...
    අඳුරේ දවා මා... ඈ නෑ ළඟින් මා... කඳුළේ ගී ලීවා...
    උදේ හවා දකිනවා මගෙ වගේ හැඟෙනවා...
    *එනමුදු මා සිත හෙමින් ගැහෙනවා...//
    ගුරු පාරේ සිනා සලාලා... නුඹ ඈතට පියා සලාලා...
    නෑ තරහා මා... සතුටයි ඕනා...
    සොඳුරේ ළඟින් මා... රැඳෙනූ බහ දීලා... නොයන්න මේ ලොව මා දාලා...
    උදේ හවා දකිනවා මගෙ වගේ හැඟෙනවා...
    *එනමුදු මා සිත හෙමින් ගැහෙනවා...///
    රාධා.......

    • @elavideo-8372
      @elavideo-8372  ปีที่แล้ว +1

      ❤👌

    • @dreamrajakaruna4364
      @dreamrajakaruna4364 ปีที่แล้ว +1

      @@elavideo-8372 lyrics පරක්කුයි... ඒකයි comment section එකේ දැම්මේ.නැත්තං sing කරන්න අමාරුයි ☝️🙄

  • @MariyaDiyoni-t4y
    @MariyaDiyoni-t4y 6 หลายเดือนก่อน +1

    හරි ලස්සනයි ❤❤❤❤❤❤❤

  • @binukalakmal4529
    @binukalakmal4529 7 หลายเดือนก่อน +1

    මරු පහරක්

  • @dreamrajakaruna3634
    @dreamrajakaruna3634 3 ปีที่แล้ว +4

    පට්ට ! කව්ද මචං බෑන්ඩ් එක ???? 👍👍😘😘

  • @yohaniyt2831
    @yohaniyt2831 4 ปีที่แล้ว +4

    දිගටම කරගෙ පලෞඅන්

  • @SenuliMadu-gt1nt
    @SenuliMadu-gt1nt ปีที่แล้ว +1

    maru💯💯💯💯💯

  • @elavideo-8372
    @elavideo-8372  4 ปีที่แล้ว +2

    තවත් ගීත සදහා දිගටම රැදීසිටින්න

  • @ureshadilshan1
    @ureshadilshan1 6 หลายเดือนก่อน

    ❤🎉

  • @Djfiresl.
    @Djfiresl. 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති🙏 යාලුව අපට සප් එක දුන්නට👍❤️❤️❤️

    • @elavideo-8372
      @elavideo-8372  3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම 😍😍මම අද දවල් කතාකරපු අයියා 🤭

    • @Djfiresl.
      @Djfiresl. 3 ปีที่แล้ว +1

      @@elavideo-8372 ආ අයියේ එහෙමද මන් දන් නෑනෙ.මන් ගයාන්.අයියා කතා කරන්න ඇත්තේ අපේ තරිදුට.චැනල් එක පැත්ත කරන් යන්නෙ මන් අයියේ.එල එල

    • @elavideo-8372
      @elavideo-8372  3 ปีที่แล้ว +1

      @@Djfiresl. අහ් ඔව් ඔව් ... ජයවේවා

    • @Djfiresl.
      @Djfiresl. 3 ปีที่แล้ว

      @@elavideo-8372 හරි අයියේ එල👍❤️❤️

  • @shenalarundhaka4829
    @shenalarundhaka4829 3 ปีที่แล้ว +1

    Ft

    • @elavideo-8372
      @elavideo-8372  3 ปีที่แล้ว

      සබ් කරන් යන්න...තව සුපිරිවා දෙනවා😉

  • @DushanthaAnuruddha
    @DushanthaAnuruddha ปีที่แล้ว

    ❤❤❤

  • @yohaniyt2831
    @yohaniyt2831 4 ปีที่แล้ว +2

    Ko bn

    • @elavideo-8372
      @elavideo-8372  4 ปีที่แล้ว

      RaSa Tv අවශ්‍ය ගීත ඉල්ලීම් ඉදිරිපත් කරන්න.. අප සතුව ඇත්නම් ලබාදෙන්නම්🙂

    • @yohaniyt2831
      @yohaniyt2831 4 ปีที่แล้ว

      ඔයාල ගාව තීන හැම එකක්ම දාන්න අලුතෙන් එන songs ehema මන් සපෝට් එකක් දෙන්නම් ශෙයා කරලා ගේමක් ගහමු...

    • @elavideo-8372
      @elavideo-8372  4 ปีที่แล้ว

      RaSa Tv අනිවාර්යයෙන්ම 👍

  • @hmsdp1245
    @hmsdp1245 ปีที่แล้ว

    I😮😮😮😮

  • @wdssruwan6040
    @wdssruwan6040 3 ปีที่แล้ว +1

    onna mamat sub parak denawa. mawat sub karapan brooo