ලෝකේ හොඳම Shipping කොම්පැණිය මොකක්ද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • ඔබ මෙම ක්ෂේත්‍රයට ඇතුළු වීමේ දී ඔබට ලැබෙන පළමු කැඳවීම කරන කොම්පැනියට බැඳෙන ලෙසයි මගේ අදහස .
    ඔබ company තේරීමට ගියහොත් ඔබට අවාසියක් සිදු විය හැක .
    හැකි ඉක්මනින්ම නැව කට නැගලා CDC එකේ ඔබගේ මුහුදු කාලය සටහන් කර ගත යුතුයි .
    ඉන්පසුව ඔබට හොඳ වැටුපක් ඇති company එකක් තෝරාගත හැක .

ความคิดเห็น • 7

  • @lavinimaheshika6119
    @lavinimaheshika6119 ปีที่แล้ว +3

    Super♡

  • @benimo3195
    @benimo3195 ปีที่แล้ว +2

    👍

  • @aswkumara5416
    @aswkumara5416 ปีที่แล้ว +1

    සර් හැම එකකින්ම ඉල්ලන්නෙ experience..experience ගන්න first time නගින්න චාන්ස් දෙන්නෙ නෑනෙ

    • @bsnravitv1720
      @bsnravitv1720  ปีที่แล้ว +2

      ඒක නම් ඇත්ත .ඒ ගැන දකින්න ඕන රජය .එයට මැදිහත් වී කුමක් හෝ කළ යුතුයි .
      රටට විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ලබාදෙන මාර්ගයකි ම ය .
      උත්සාහය අතාරින්න එපා .ඔබට ජය BSN RAVI ❤️

  • @janithvithana8437
    @janithvithana8437 ปีที่แล้ว +1

    Mama steward course eka karala thiyenne frist time vacancy nedda company godak katah kara eth frist time vacancy nee kiyanawa

    • @bsnravitv1720
      @bsnravitv1720  ปีที่แล้ว +2

      පලවෙනි පාරට පුරප්පාඩු නැහැ කියන්නේ බොරුවට...
      කිසිම කෙනෙකුට පලවන පාර නැවකට නගින්න බැරිනම් මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යන්නේ කොහොමද ?
      සැලෙන්න එපා ...උත්සාහය අතාරින්නත් එපා ...උත්සාහ කරන්න ඔබට ජය .BSN RAVI ❤️

    • @janithvithana8437
      @janithvithana8437 ปีที่แล้ว +2

      @@bsnravitv1720 mama try karanawa thank you