"BOSUN KNIFE" පිහිය නිසා සිදුවුනු අපූරු සිදුවීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • වෙළෙඳ නවකයෙකුට කිසිදු කරදරයකින් තොරව ඔහුගේ ආම්පන්න රැගෙන යා හැක .
    හරි දේ හරි ආකාරව කිරීමෙන් කිසිදු විපතක් සිදු වන්නේ නැත .
    ඔබට ජය .BSN RAVI ❤️

ความคิดเห็น • 20

  • @sooriyabandara3724
    @sooriyabandara3724 3 ปีที่แล้ว +4

    තෙරුවන්සරණයි

  • @SailorsDiary
    @SailorsDiary 3 ปีที่แล้ว +6

    💚

  • @Bimsara
    @Bimsara 3 ปีที่แล้ว +5

    Good sailor 🤝👏

  • @umeshdaniel9210
    @umeshdaniel9210 3 ปีที่แล้ว +6

    superp

  • @malinthamishan9197
    @malinthamishan9197 3 ปีที่แล้ว +4

    Super 👍

  • @saliyabandara2750
    @saliyabandara2750 3 ปีที่แล้ว +2

    Superb

  • @janyaliyanage4931
    @janyaliyanage4931 3 ปีที่แล้ว +3

    👍👍👍👍👍👍👍👍

  • @virajbandara6312
    @virajbandara6312 3 ปีที่แล้ว +4

    👍👍👍👍👍👍👍

  • @chamathkawshalya4463
    @chamathkawshalya4463 3 ปีที่แล้ว +5

    Mama first time os kenek widiyata ship ekakata join wenna adurana caption kenek innawanam lesida

  • @Bimsara
    @Bimsara 3 ปีที่แล้ว +3

    Ship waladi una DeWal me channel eke danna sir

  • @shakilaharshani4671
    @shakilaharshani4671 3 ปีที่แล้ว +3

    Engine rating course ekak karnawanam issarahata yanna karanna hoda course eka mokadda??

    • @bsnravitv1720
      @bsnravitv1720  3 ปีที่แล้ว +2

      ඔයා කරන්න ඕන course දෙකක් තියනවා .
      1)motor man
      2)welder
      ඔය පාඨමාලා 2 ඔයා කැමති එකක් තෝරා ගත හැකියි .
      ඔය සම්බන්ධව මම කරපු වීඩියෝ කීපයක්ම තියෙනවා.
      ඒවා බලන්න ඔයාට හොඳ දැනුමක් ගන්න පුළුවන් .
      ඔබට ජය .BSN RAVI ❤️

    • @shakilaharshani4671
      @shakilaharshani4671 3 ปีที่แล้ว +1

      @@bsnravitv1720 thank you sir

    • @shakilaharshani4671
      @shakilaharshani4671 3 ปีที่แล้ว

      @@bsnravitv1720 oiler kenek wennath motor man caurse ekenmada sir???

    • @shakilaharshani4671
      @shakilaharshani4671 3 ปีที่แล้ว

      Meka pehadili karala denawada??

  • @yasithajayalal9990
    @yasithajayalal9990 3 ปีที่แล้ว +2

    Aiya oya navy eka hitiyada

    • @bsnravitv1720
      @bsnravitv1720  3 ปีที่แล้ว +2

      නැහැ මල්ලි .

    • @yasithajayalal9990
      @yasithajayalal9990 3 ปีที่แล้ว +1

      @@bsnravitv1720 mama navy eka inne.ship ekakata yanna adahasak thiyanawa.cdc eka ganna hoda thanak kiyanna.

    • @bsnravitv1720
      @bsnravitv1720  3 ปีที่แล้ว +1

      @@yasithajayalal9990 C.D.C එක අරගන්න basic courses ටික සම්පූර්ණ කළ යුතුයි .
      පිළිගත හැකි ආයතන කීපයක්ම තිබේ .ඔබගේ ගමන් පහසුව ද සලකා ළඟම ඇති ආයතනයක් තෝරාගන්න .
      මාලඹේ ,ගාල්ල ,වැනි ස්ථානවල ද ඇත .
      පාඨමාලා තෝරා ගැනීම පිළිබඳව මම වීඩියෝ පෙළක්ම කර ඇත .
      ඒවා නරඹන්න .ඔබට අදහසක් ගත හැකියි .
      ඔබට ජය .BSN RAVI ❤️

    • @yasithajayalal9990
      @yasithajayalal9990 3 ปีที่แล้ว +1

      @@bsnravitv1720 ship ekak Security officers kenak wega wenna berida