නයගරාවේ සමනල් උයන/Butterfly Conservatory ,Niagara|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • නයගරා කියන්නෙ ඉඩක් ලැබුනොත් ඔන්ටාරියන්ස්ලා නිතරම යන තැනක්. කොච්චර ගියත් එපා වෙන්නෙ නැති යන්න යන්න තවත් ආස හිතෙන නයගරාවට හදිසියේම අපිට ආයෙ යන්න සෙට් උනා. මැනිටොබාවේ ඉඳන් ආපු නෑදෑ පව්ලක් එක්ක නයගරාව අවට රාත්‍රී යේ ඒ ගත කරපු කාලය හරිම සුන්දරයි. මුලු ගමනම cover කරන්න හිතුනෙත් නැත්තේ මොනවම හරිදෙයක් මග හැරෙයි කියල. ඒත් ඔයාල වෙනුවෙන් නයගරවේ එන ඕන කෙනෙක් බලන්න යන සමනල් උයනෙ ලස්සන බෙදා ගන්න හිතුනා. මේ වීඩියෝ එක බලන්නකෝ. ❤❤❤
    #canada #lifeincanada #niagarafalls #butterflyconservatory #beautifulcanada #canadasinhalavlogs #pathtocanada

ความคิดเห็น • 17

  • @virajq
    @virajq 2 ปีที่แล้ว +1

    Nice video 😊👍💙💚💙💚

  • @rinoonaji8788
    @rinoonaji8788 2 ปีที่แล้ว

    Awesome video

  • @SehaVlogs
    @SehaVlogs 2 ปีที่แล้ว +1

    සඳුනා කියනවා හිටි පිළිමේ වගේලු 😂😂
    සමනලයා ට වැරදිලා ඇව්ල්ලා ඔලුවේ වැහුවේ.දැන් ඒකා මැරිලද දන්නෙත් නැහැ 😂😂
    කොහොම හරි කමක් නැහැ අපිට එහේ ලස්සන පෙන්නුවට තැන්කු වේවා ❤️

  • @angelvishuu5777
    @angelvishuu5777 2 ปีที่แล้ว +2

    Akka mahath wela🫢

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว

      😞 ඔව් ඔව්. හොඳටම

  • @DamiyaVlogs
    @DamiyaVlogs 2 ปีที่แล้ว

    Hi 👋 hi 👋

  • @angelvishuu5777
    @angelvishuu5777 2 ปีที่แล้ว +3

    Akkii podi deyak danaganna ona.canada walata awata passe family eke ayata tourists visa walin apiwa balanna enna pulwn api awilla kochchara කාලෙකට passeda??

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว

      එහෙම කාලයක් නෑ. ආවට පස්සේ ඔයාට apply කරන්න පුළුවන්

  • @sulochanabasnayake8029
    @sulochanabasnayake8029 2 ปีที่แล้ว

    Mata age 34. Bachelor's degree ekak naha diplomas thiyenava. Me dawas wala canada dammoth refuse weida. Mata Ielts overall 6 with each 6 thiynava.

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว

      කැනඩා දැම්මොත් කියන්නෙ මොන විදියට apply කරොත්ද?

    • @sulochanabasnayake8029
      @sulochanabasnayake8029 2 ปีที่แล้ว +1

      Student apply karoth miss higher diploma ekakata Toronto school of Business Management eke. Eke offer letter ekath mata thiyenava

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว

      @@sulochanabasnayake8029 ඒ college එක postgraduate work permit issue නොකරන එකක්. ඇයි ඒ වගේ එකක්ට එන්න හදන්නෙ? Apply කරන්න කලින් හොඳට හොයල බලන්න අමාරුවෙ වැටෙන්නෙ නැතුව