මම විදේශගත ශ්‍රී ලාංකිකයෙකුට කතා කළා. එන්පීපී වෙත උදව් කිරීම සඳහා ඔහු තම නම තැබූ බව ඔහු පැවසීය. කෙසේ වෙතත් NPP හි කිසිවෙක් ඔහු සම්බන්ධ කර නොගනිති. I spoke to one of the Sri Lankans overseas. He said he put his name down for extending help to NPP. However noone from NPP contact him.
Rata viruwo rata goda dane kayak idala namuta aurudu 30 ganakma api naya gewa rassawata namuta coron kala api asranauna embassy karayo gettu wahagena hiteya oyata kelawenakota rtaviruwo matakwenaws hareweda
No difference to Viyathmaga propaganda, Just SL professionals in developed countries cannot do this simply, it’s all connected with their culture, tradition, the way of living etc. it is not easy to implement changes in SL culture, we have our own and how to adapt and adopt is a complex and difficult process where needing thorough study. Need intellectuals with fundamental understanding of these facts else just need to go with capitalism as in other countries with resolving disparities then and there.
Well said Harini.👏🙌❤
රට ගොඩනගන මහජන බලවේගයට ජයවේවා ❤❤
පිටරට රැකියා කරන අය NPP රජයක් යටතේ රට වෙනුවෙන් ඕනෑම උදව්වක් කරන්න සූදානමින් සිටින්නෙ.
මම ඔබ පක්ෂය බලයට ආපු ගමන් ලංකාවවෙ ඇති මගේ කර්මාන්ත ශලා නැවත පටන් ගන්නවා මෙි ගැන අනුර සමග මම ඇමරිකාවේ හමුවුණු අවස්ථාවවෙි පුකාස කලා
Watching from USA
bohomathma sthuuthi .... ou nethnam dan patan ganna haduwoth eka ekaata commission denna shares denna giyaama obatath vadak neha ratatath vadak neha.....
Budu saranai oba thumata
රට ගොඩනගන ව්‍යාපාරික ප්‍රජාවක් සංවිධානය වෙමින් සිටිනවා ❤❤
අපි ඒනවා චන්දේ දේන්න npp ❤ජයවේවා
පිටරට වැඩකරන ශ්‍රමිකයන්ගේ ඔළුවට අත හෝදන ධූශිත පාළකයන්ට පාඩමක් උගන්වනවා .
හරිනි මහත්මිය අගමැති කමට හොදයි👍👍👍👍👍
ශ්‍රි ලංකාව කියන්නේ ඇත්තටම මුතු ඇටය ක්,ඒත් පාලකයන්ට එක තේරෙන්නෑ කරුමෙකට වගෙ,හරි පාලනය ක් ආවොත් අපිට ලෝකයේ සන්වර්ධිතම රටක් වෙන්න එච්චර අපහසු නැහැ
❤❤❤❤❤❤❤❤ N P P
Thanks. She is my favorite.
it could be she or someone else just make that the NPP party is your favorite..... bcs individualism isnt the key factor among them...
ජාත්‍යන්තරය සමග වැඩකලහැකි ... හරිනි ජනාධිපති කරමු
Harini ho Hadun ho Anura kiyala thani thani pudgalayo nemei mae pakshaya thula kaa ekka vada kalath vada karanne aeka deshiya waewa jaathyanthara waewa..... Pakshayak hatiyatai vada piliwelak athuwai vada wenne aekata koi pudgalayada kiyala vadak neha
ඒවා පිළිවෙලකට තිතටම කෙරෙනවා ❤❤ සාමුහික ප්‍රයත්නය සහිත මහජන ආණ්ඩුවකින් ..👍👍
aniwaryen..💪
NPP
Does he approve what Vijeweera did in 1971 and 1989.
මම විදේශගත ශ්‍රී ලාංකිකයෙකුට කතා කළා. එන්පීපී වෙත උදව් කිරීම සඳහා ඔහු තම නම තැබූ බව ඔහු පැවසීය. කෙසේ වෙතත් NPP හි කිසිවෙක් ඔහු සම්බන්ධ කර නොගනිති.
I spoke to one of the Sri Lankans overseas. He said he put his name down for extending help to NPP. However noone from NPP contact him.
oya udau karannam kiyala kiuwa gaman ae manussaya hoyaagena gihin plan gahana deel daana UNP SJB Pohottuwa wage pakshayak hoa pirisak nemei NPP eke inne..... ae ayage vada piliwelak thiyanawa aniwaaryenma oya kiyana pudgalayaawa ae ayage list eke athulath karala athi nisi welaawa aawahama ae pudgalayaa kauda eyaage interests monawada kiyala hoyala balala mae aya sambandha wei..... aeka ae pudgalayaata pahadili karala denna.....
My dear friend dont give up they are really busy.
මේක සාමුහික ප්‍රයත්නයක් බැවින් ඔහු සම්බන්ධයෙන් ඇති details Dr Harini මන්ත්‍රී වරියට යොමු කරන්න ..මගේ බොහෝ මිත්‍රයින් මාලිමාවේ විවිධ අයට සම්බන්ධ කරලා තියෙනවා ...
ඉසෙල්ලාම කියන්න ඔබලාගේ පාලන ක්‍රමය මොකක්ද? කොමිනිස්ද? ධනාවාදීද?
මගේ ක්‍රමය රජයේ දැඩි නියාමනය යටතේ නිදහස් ආර්ථික ක්‍රියාවලියක් අවශ්‍යයි. සියළු රැකියාවන්හි යෙදෙන අය තම ආදායමට අනුව රජයට සාධාරණ බද්දක් ගෙවිය යුතුයි. හැම කෙනෙකුටම ධනය ඉපැයීමේ මාර්ග සැලසිය යුතුය. මර්දන නීති පිටුදැකිය යුතුයි. විරුද්ධ මතධාරීන් ප්‍රජාතන්ත්‍රවාදීව පරාජය කල යුතුය.
@@menwjayasekera mae aya kiyanne oitath wadaa pulul wapasariyak ne .... hasuranna oane thana hasuruwanawa niyaamanaya karanna oane thana niyaamanaya karanawa maga penwanna oane thana maga penwanawa udau karanna oane thana udau karanawa rajayak hatiyata kala yuthu dewal rajayak hatiyata karanawa
hama diyunu ratakama communist thamai aiyo.... communist kiyanne thamunge prajaawa samaajaya ekatthu karagena rata goda nagana ekai...... ae thula aarthikayath vivida paraasayan thula meheyawalai oya ratawal diyunui pohosath sanwardhithai kiyala kiyanne.....USA vivurtha aarthikayak thiyenne heta oyaata puluwan nam mehen monawa hari eheta genihilla vikunanna balannako lap thanama lop.....
Aiy 2006di USA France Germany Turkey aarthikawa kadaa novatennath mulu Europe union ekama kadaa vatennath muulika haethuwa???? China 2005he indan ounge aarthikaya apanayanayata vivurtha kalaa.... aeken ae apanayana baanda wala mila 60%-75% ae ratawalata wadaa adui.... udin sandahan kala ratawal China walata ida dunna aeth ae sadahaa badhu ekathu karala aanayana seema daala thamunge aarthikaya sankochanaya nowana vidiyata ... namuth anith ratawal ehema kale neha.... Prajaathanthrawaadhiwa samaajawaadhi paalanayak thula prasaaranaya karana aarthikayak unahama ibema apith dhanawaadhi ratak wei ...
@@menwjayasekera බොහොම වැදගත් දෙයක් බොහොම කෙටියෙන් කියලා තිබෙනවා. ඔය එක එක්කෙනාගේ සිතුම් පැතුම් එහෙම වෙනවා නම් හොදයි. නමුත් එහෙම කරන්න ලෙහෙසි නැහැ. ජේවීපී එකට කරන්න පුළුවන් කමක්නැහැ. රට නියම සමාජවාදයට ගමන් කලේ 1956 සිට 1977 දක්වා. ඒ කාලය තුල සිදුවූ සමාජ වෙනස කඩාකප්පල් කලේ ජේවීපීය ඒ නිසයි ජනතාවට ජේවීපීය එපා උනේ.
@@shermanmatthew9413 ඔබේ කමෙන්ට් එක කියවන්න අමාරුයි. ඉංග්‍රීසියෙන් සිංහල කියවන්න ගියාම ඒක කියවන්නට අමාරුයි.
ඒ කොහොම උනත් ලෝකේ Communists රටවල් දෙකයි. North Korea සහ Cuba ව පමණයි.
කරුණාකර ගූගල් කරන්න What is Communism කියලා අන්න එතකොට තේරේවි Karl Marx ge Communism හා ඔබ කියන ඔය කියන Communism අතර වෙනස.
Rata viruwo rata goda dane kayak idala namuta aurudu 30 ganakma api naya gewa rassawata namuta coron kala api asranauna embassy karayo gettu wahagena hiteya oyata kelawenakota rtaviruwo matakwenaws hareweda
මෙයාගෙ කතාවයි දීලීප් ජයවීර මැතිතුමාගෙ කතාවයි අතර වෙනස .
mae ithin vadagath laaba prayojana prathilaaba thamun wenuwen hoa thamunge sahacharayan wenuwen balaaporoththu nowana ayagen kenekne prayojana prathilaaba hudu mahath janathaawa wenuwen balaaporoththuwa vada karana pirisakagen kenek.... dahas ganan ayage neth andha kala ( wandha kotthu kelani gangen naaga loake dhaathu ) kenek nowa dahas ganan ayage neth paadapu Aachaarya wariyakage kathaawak ne....
@@shermanmatthew9413 එකම කතාව අවුරුදු 40 ක් පමණ අහලතියෙනව . හොරු අල්ලනව .පිටරට ගෙනිචිච සල්ලි නැවත රටට ගේනව . මෙි වචන ටික කියමින් ජෙප්ප වැළලෙන්න හදනවා . උඹත් මෝඩ ජෙප්පෙක් වගෙ . පබාට ඡන්දය දුන්න එකෙක් නේද ? නොදන්න දේවල් කතානොකර හිටපන් . අනුර කුමාර කියන එව කියන්න යන්න එපා .
@@ariewanigasekara6784 haiyooo ara pani beela passe China injection gaha gaththa ek kenekne..... ithin deiyane aurudu 40k kiya kiya inna ida ariye aiy???
mul aurudde indanma mae ayawa path kara ganna mae ayata balaya denna uthsaha kalaanam udau kalaa nam meeta aurudu 20kata kalinwath balaya labenna ida thibunaane....
anna ehema unaa nam melahakata horuth allala rata genichcha sallith genallane..... peenanna wathurata bahinne nethi ek kenek goda indan peenanawa..... moadaya mokaada kiyala dan nam ratama dannawa....
nethnam WADHA KOTHTHU NOKAA WADHA ANDUM GALAWALA KELANI GANGEN NAAGA LOAKETA ATHA DAALA GATHTHA DHAATHU VANDALA ARA BADHU MUDAL WANCHAAWEN GENAAPU SEENI UNU KARALA PANI BEELA dan mahaachaarya talk denawa......
ae mae heluwa penenawa oaka sanwarawa seelaachaarawa waha ganna nethnam hadapu wadapu demau piyantai sanuhare untai vili lajjawe paare bahalawath yanna beha.....
OMBA WENA MONAWADA JVP EKATA KIYANDA KIYANNAI ? OMBA KUHAKAYEK, WAHALLO.
DILIP JAYAWEERA KOHOMADA HELLO MATHI THUMEK UNAI ?
No difference to Viyathmaga propaganda, Just SL professionals in developed countries cannot do this simply, it’s all connected with their culture, tradition, the way of living etc. it is not easy to implement changes in SL culture, we have our own and how to adapt and adopt is a complex and difficult process where needing thorough study. Need intellectuals with fundamental understanding of these facts else just need to go with capitalism as in other countries with resolving disparities then and there.
❤Harini medam❤JVP.npp❤
❤❤❤❤❤❤❤❤ N P P