Important step is to stop the corruption at the highest level like president, minister like that for that a massive cleanup process must be taken at the same time they have to go for the people who involved with corruption
Madam This is my personal idea. I do not know how the future government will react on this. People are demanding to reduce or rather to cut down on all essential items such as dry food, medicine and following other items as well by doing theses things I think there is no need of a Salary increment or any other increment is necessary. If you meet your basis needs this is a very small suggestion. Thanks Rathen Ifran jayman Hunupitiya wattala
Meya pawasanne awanka adawathin siyaluma rata wesiyani. Ahumkan denna niweridi tiranya buddi math wa ganna eya oba apa siyaluma denage gayak grahanyai Italy jawa
Great vision,clear responsibilities. But the lady has not gone very far. Too mps. Now technology is so advanced, transport and roads are fantastic. Mps reach general population in no time. We have come long way from Sir Iver Jennings era.one mp for every 250000.people is more than enough. Provincial councils are useless white elephants. This well educated, brilliant extremely intelligent lady understands that the Sri Lanka is buckling under the weight of the Parliament. Hope this great lady will do some comprehensive reaches on the above burning issues .N.P.P got to look into the pension systems too.Looks like N.P.P has got the edge over the others. But no complacency. All the best. Work hard. You can make Sri Lanka a paradise on planet earth.
හොරුන්ට දඩුවම් දෙන්නම ඕන.
Ela niyamai හොරු hire danna ona malimawata jaya niyathay api oba samagai ❤
අපි හැමෝම එකතු වෙලා ජාජබ රජයක් පත් කර ගෙන රටම දිනවමු
යහපත් සමාජ සංවර්ධනයක්,
මෙය ජනතාවක ගේ මූලික අවශ්‍යතාවකි,
අපි මාලිමාවත් එක්ක හැමදාම.
Npp ජයවේවා JVP NPP ජයවේවා ❤️❤️❤️
මාලිමාවට ජය වේවා
පසුගිය අවුරුදු 75 තිස්සේ හොරුන්ට දඩුවම් ලබාදී නැති නිසා එක වරක් අනුරට බලය දීල බලමු.
NPP EKATA JAYA SAHODARIYA❤❤❤❤
මාලිමාව එකම විසදුම
GREAT DISCUSSION
මාලිමාවට ජයවේවා ❤❤.
මලිමාවට.ජයවවෙවා❤😅😮😢😊
Jaya wewa
ඔක්කොටම ඉස්සෙල්ල බඩගින්න සාගින්න සදහා විසඳුමක් දියයුතුයි....
හොරා පොලිස්.පොලිස් හොරා
නඩුත්.හාමුදුරුවන්ගේ
බඩුත් හාමුදුරුවන්ගේ.
කියනකොට ඔහොමයි
කරනකොට!!!""""!!!!!!!"""""
සමහරක්බයිලගානවාජතිකජනබලයටබැකියලකරලපෙන්වන්නපූ.ලූවන්මාලිමාවටරජයක්පිහිටවන්නබලයදූන්නෙත්.ජයවෙවාජාතිකජනබලවෙගයට
මෙි කතාවයි දිලීප් ජයවීර මැතිතුමාගේ කතාවෙයි වෙනස .
කලින් පත්කර හැමෝම හොරු අල්ලන්නවා කිවුනේ. ඇල්ලුවා ද? මේ පාරත් එහෙම තමයි.
eth me sare e deshapalanaya newe sahodaraya
අපි චන්දෙ දිලා බලමු , කලින් අපි මාලිමාවට දුන්නෙ නැහැ නෙද ? හොරුන්ටම අපි හැමදාම චන්දෙ දෙන්නෙ නැහ ජය මාලිමාවට .
Important step is to stop the corruption at the highest level like president, minister like that for that a massive cleanup process must be taken at the same time they have to go for the people who involved with corruption
අචුචිවලටදමපුරටගොඩගෙනපිරිසිදුකරන්නඕනෙරටවිනාසකරපුමිනිස්සුඒවලටදමමු
Npp හෝ අනෙකුත් කිසිම පක්යකට බැහැ හොරු අල්ලන්න හොර බොරු එක්ක තමයි හැම පක්ෂයකම පවෙත්මක් තියෙන්නෙ
Neyamae 🎉🎉🎉🎉🎉
මම හිතාන්නේ නැහැ හෙරු අල්ලයි කියලා
බයටකියනවද.
npppppp 2 නි පිරටත් මැදමුලනේ ලැට් වල කඩා ගන කනව ....එ්ක අනිවාර්යයි . බෝම්බ ටිකක් වැඩියෙන් ගස්සල රට බාර දෙනව .හො හොර කිය කිය ..
NPP 🙋🙋🙋🙋🙋🙋
NPP jayawewa ❤❤
SJit.mhTmayata.jaya.wawa.❤❤.
කයිවාරැ හොදටොම වැඩියි කටින් බතල පූටූවෙ වාඩි වූනාම තමයි බරපතල වගකීම පැවරෙන්නේ එතකොට වෙව්ලයිද අරයාට මෙයාට දොස් තමයි,පලමූව ගමෙ ජන බලය ලබා ගැනීම සදහා විධිමත් වැඩ පිළිවෙලක් අවශ්‍යයි,ව්යිවස්තාව අනිවාර්යයෙන්ම වෙනස් කල යූතූමයි,අනූර සොහොයුරා ට කතා කිරීමට නිදහස ලබා දී ඇත, ඒ වගේම අනූරගෙ ආරක්ෂාව සදහා යොදා තිබෙන ලගම අය වෙනස් කල.යූතූයි, ඒ අයගෙන් ප්‍රවෙසම් විය යූතුමයි
😂😂😂😂😂😂😂😂😂😂😂😂
3% gobbaya will be our POLPOT.
අනුරයා හොරු අල්ලයි පුක😅. උන් ඔක්කොම හොරු බං
2015 එයා හොරු ඇල්ලුවේ කයිවාරු විතරයි අල්ලයි නැට්ට .
Kaurutha Anne horu allanawa kiyala tami antimata horage amma gena pena aha aha unuta horuntama adenawa oy hour allanawa kiya chande ellanna aunt dennamepa chande minessu rawatanawa
Oakkomala ave.horu.අල්ලන්න .අන්තිමේදී uan.giye.දුප්පත් මිනිසුන්ගේ badu.සල්ලි වලින් pensan.හදාගෙන oaka.තමයි හැමදාම අවුරුදු pahen .venne
මමත් අනුර සමග සම්බන්ද වෙන්නට කැමති, මෙ රටේ වුනු දරුණු ම දෙය තමා, අසිමන ලෙස හොර කම වර්දන ය වීම ඉන් පෙරත් තිබුන ට අසිමීතව උග්ර්ව හට ගත් තේ 2011 සිට. මහින්ද, යුද්දය දිනු පසු, ඔහුගේ පෞලේ කට්ටී යත් එකතු කර අහස උඩට වෙන තුරු, හොරකම දුෂනය වර්දනය වීමට පාර සකස් කලහ 2015 වෙනසක් වුවත්, මෛත්‍රී රනිල් ආණ්ඩුව, ඉන් පෙර කලේ හොරකම් , නීතී මලවට නො ගෙන, එ අයත්, එ හොරකම් සෙල්ලම, එසෙ යමට නවත් නොකර, යාමට ඉඩ දිය එ අයත් හොදට බැංකු හොරකම වැනි ක්‍රියා වලට ඉඩ දෙමින්, හොර කමට තිත නොතිබුවේ ය.2019 සහ 2020 මතිවරන ට බලය ලෑබීම වෙනුවෙන්, චක් ගෝලයන් ට සේවය සහ බෙදා ගැනීම ට එකතු ව ලොකු වංචා කරමින්,රට බංකලොත් කලහ මෙ වංචා කරින්, අල්ලා, එ මුදල් රටට ගෙනහොත් රටේ විසල දානයක් රැස් කර ගැනිය හැක
Madam
This is my personal idea. I do not know how the future government will react on this.
People are demanding to reduce or rather to cut down on all essential items such as dry food, medicine and following other items as well by doing theses things I think there is no need of a
Salary increment or any other increment is necessary. If you meet your basis needs this is a very small suggestion.
Thanks
Rathen Ifran jayman
Hunupitiya wattala
හරක්කටවල් වලින් ම කිවු නාමල්ට 2015 දී තබු රත්තරං අස්වයා හා ලැම්බෝගිනිය හා හෙලිකෝප්ටරය හා එංගලන්තයේ ඇපල්වතු හා බංගලාව තරැපන්තියේ සංචාරක හෝටල් 2015 සිට 2019 පුරා වසර හතරක් යනතුරැ හොයා ගත නොහැකි ව සියයට තුනේ කට්ටිය දැන් නාමල් ගැන නොව තමන්ට වසර හතරක් තුර රත්තරං අස්වය හා ලැම්බෝගිනිය හා හෙලිකොප්ටරය යන පහෙන් තූනක්වත් සොයාගෙන ජනතාවට පෙන්නන්න නොහැකි වුයේ ඇයි දැයි කියා පැවසිය යුතුය. නැත හෝත් අනිවාර්යයෙන් ම ජනතාව සිතන්නේ නාමල්ට චෝදනා කරන මිනිස්සු මොලේ හෝද නැති පිස්සන් බවය.
හැබැයි සජිත් පේමදාස නම් 2002දි හම්බන්තොට දහය පන්තියේ ඉගෙනූම ලැබු දැරිවියන් දෙදෙනා පසැල් ඇදුම පිටින්ම කඵතර ලැගුම්හලකට ගෙනවිත් මත්ද්‍රව්‍ය පානයකිරිමට දි දුෂනය කර පසුව එය වසන්කිරීමට ඔහුගේ ම රියදුරැ ඊට පටලැවු බව පොලිස් වාර්තා වලම ඇති අතර පසුව රියදුරැ නිදහස්කර ගනුයේ එම ලමයින්ගෙ අධ්‍යාපන සහමුලින්ම කඩාකප්පල් කර තරැ හොටලයක රැකියාවක් ලබාදීම මගින් වුවද නමල් රාජපක්ෂට එසේ චොදන නැත්තේ එල්ටීටීඊය ඉලක්කවී තිබු වටපිටාවක හමුදා අරක්ෂාව නොමැතිව එලියට පහලියට යෑමට නොහැකි සිරකරැවන්ට අන්ත විදියට සිටීමින් ඒ කැපකිරීම කලේ සමස්ථ ජනතාවට බෝම්බ බිය නොමැතිව රටේ ගමත්කිරීමට සුදුසු වටපිටාවක් නිර්මාණය කිරීමට වීම නිසා නමල් පමණක් නොව රණවිරුවන්ගේ දරැ දැරියන් තස්ථවාදි දේශපාලනඤයන්ගේ මඩපුහාර වලට ගොදුරැවන්නේය නිරන්තරව.
Meya pawasanne awanka adawathin siyaluma rata wesiyani. Ahumkan denna niweridi tiranya buddi math wa ganna eya oba apa siyaluma denage gayak grahanyai Italy jawa
Hpru allanawa witharak nemeyi okun niruwath karanawa eka shuwar
hora kapu aka ganna isala danata horakana aka nawath wanna ona katikiyanawa waga nama wada karanna giyama
එක එකා comment දහයක් විතර දාලා මිනිස්සු වෙනස් කරන්නට දගලනවා
ඔය මහින්දලා රනිල්ලා ගහලා තියෙන ගැහිලිනම් අනුර නෙමේ අනුරගෙ අයියා ආවත් ඇල්ලිලි බොරු ර්
ඉසෙල්ලාම කියපන් අනුර කුමාර දිසානායක ඇමරිකන් ඩොලර් මිලියන 1.3 හිමිකාරයෙක් උනේ කොහොමද?
pal horek malli
Me para api malimawata
Great vision,clear responsibilities. But the lady has not gone very far. Too mps. Now technology is so advanced, transport and roads are fantastic. Mps reach general population in no time. We have come long way from Sir Iver Jennings era.one mp for every 250000.people is more than enough. Provincial councils are useless white elephants. This well educated, brilliant extremely intelligent lady understands that the Sri Lanka is buckling under the weight of the Parliament. Hope this great lady will do some comprehensive reaches on the above burning issues .N.P.P got to look into the pension systems too.Looks like N.P.P has got the edge over the others. But no complacency. All the best. Work hard. You can make Sri Lanka a paradise on planet earth.
pissuda 03%k gaththu kenek 50%k ganne kohomada..........meka lankawa
ජපානය, ඉන්දියාව, චීනය සමග ණය ගැන රනිල් රජය දැනටමත් කථා කරලා තිබෙන්නේ එකට කිව්වේ ණය ප්‍රතිව්‍යහුවගත කරනවා කියලා ඉන් කරගත්තේ ණය ගෙවීමේ කාලය වැඩි කරගෙන හා ගෙවන පොලී ප්‍රමාණය අඩුකර ගැනීම. දැන් උඹලා ප්‍රතිසංවිධානය කරනවාලු, ඒකෙන් මොකක්ද කරන්න යන්නේ? ණය නොගෙවා ඉන්නද? 1971, 1989 කාලේ උඹලාගේ සටන් පාඨය උනේ " විදේශීය ආයෝජකයෝ මෙරටට එපා " කියලා නේද? ඔවුන් මෙරටින් ඔවුන්ගේ ඔවුන්ගේ ව්‍යාපාර සමගම පන්නා දැම්ම සමහරුන්ව වෙඩි තියා මරුවා. දැන් කොහොමද විදෙස් ආයෝජකයෝ ගෙන් වන්නේ? මේ ආණ්ඩුව දෙන වයින් ම නේද උඹලා අපිට වෙන වීදුරුවක දාලා බොන්න දෙන්න හදන්නේ? ඔය මොනසේවාව හදන්නත් සල්ලි ඕනේ. රටේ ආදායම වැඩිවෙන්න ඕනේ. බයිලා නැතුව කියපන් බදු, වැට් නැතුව උඹලා කොහොමද රටේ ආදායම නවන්නේ කියලා. ඔබ ඔය කිව්ව කාරණා සියල්ලම කරන්න ඕනේ, වෙන්න ඕනේ කියනවා මිසක් වෙන බවට සහතික කරන්න පුළුවන් දේවල් නොවෙයි. කරන්න පුළුවන් කියලා අනුමාන කරන දේවල්. ඔය interview කරන ගොබ්බයා එක ප්‍රශ්නක් ඇසුවාද? නැහැ.
Neethi. Hadala. Wada. Patan aran. Eyage. Keruwawath. Patan. Ganna. Kota. Baba. Hambawela
Nadu theeranaya anuwa palath saba mathi waranaya nopawathu mudal emathi(ranil) maha bandaragara lekam mathiwarana comasaris asdikaranaya idiriya genenna .Samawak denna epa
Palimenthuwe ketha widiyata hasurunu eka edama parlimenthuwen elawanna
ප්‍රායොගික නෑ අප්ප, ලස්සනයි කතාව නමුත් පැවැත්මක් නැති තාවකාලි සැලසුම්. ඡන්ද ගන්න නං හොඳයි.
1. හොරා කාපු සල්ලි අවු 2 න් ගන්න බෑ ගත්තත් අබ ඇටයක් වලේ පොඩිගානක් එන්නෙ gdp එකට සාපේකෂව.
2. දඬවම් කියල රාජපක්ෂල දෙතුන් දෙනෙක් හරේ දාල පොඩි ආතල් එකක් දෙයි රටට වැඩක් නෑ. මොකො ඒ ගොල්ලො දැං හොරකම් කරනව නෙවෙයිනෙ. 3 - 4 දෙනා ද හොරු ඉන්නෙ. සමස්ථ රාජ්‍ය ව්‍යහුයම දූශිතයි.
3. අනෙක් ප්‍රධාන විදුලිය, බදු ප්‍රශ්න එහෙම්මයි
4. IMF වෙනස් කරන්න බෑ එයාලට
දැං දෙපාරක්ම පෙරලල ( 2015, 2021 ) ඇන ගත්ත නිසා මං හිතුව ආයෙ පෙරලන එකක් නෑ කියල. ඒ උනාට අපේ කට්ටිය හරි ආසයි පාලන පෙරලන්න.
App0..oklama.anna.horu.alla awa.kiyala.annat.horuma.tama.balmu