වික්ටෝරිය ජලාශය නිසා අතහැර දැමීමට සිදුවුන තෙල්දෙණිය නගරය | Old theldeniya Town | Mawathe-මාවතේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • අද අපි කියන්න යන්නේ ශ්‍රිලංකාවේ ඉදිවූ විශාල ව්‍යාපෘතියක් නිසා ජලයෙන් වට වූ විශාල නගරයක් ගැනයි.👇
    මධ්‍යම පලාතේ මහනුවර දිස්ත්‍රික්කයේ සිට කිමි 21ක් දුරින් දුම්බර මිටියාවතේ සොබාවදර්මයෙන් අපූර්ව ගම් පියසක් තමයි තෙල්දෙනිය කියන්නේ.
    1985 වර්ශයේදි වික්ටෝරියා ජලාශය ඉදිකිරීමත් සමග වර්ග අක්කර 8000ක් පමන ජලයෙන් යට විය. එයට තෙල්දෙනිය නගරය එහි තිබු කෘෂිකාර්මික ඉඩම් පූජනීය ස්තාන පාලම් ඇතුලු සම්පූර්න නගරයම මෙම දැවැන්ත ව්‍යාපෘතිය නිසා ජලයෙන් යට විය..
    වර්තමානයේ කරලියද්ද නමින් හදුන්වන්නේ වත්මන් තෙල්දෙනිය නගරය වූවත් පෙර පැවැති තෙල්⁣දෙනිය නගරය වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම අඩු වූ විට මතු වේ. අර්ධ වශයෙන් විනාශ වූ ගොඩනැගිලි පූජනීය ස්තාන මාර්ගය අදටත් නෙවෙනස්ව ඇත..
    පුදුමයට කාරනයක් වන්නේ තෙල්දෙනිය නගරය හරහා ගලා බසින හුලු ගග මතින් ඉදිකර ඇති පැරනි යකඩ පාලම වසර 35ක් පමන දිය යට සැගවී තිබුනද එය ඉතා හොදින් ආරක්ශා වී ඇත..
    .Today we are going to talk about a big city surrounded by water due to a big project built in Sri Lanka.👇
    Teldeniya is a scenic hamlet in the Dumbara Valley, 21 km from the Kandy District in the Central Province.
    With the construction of Victoria Reservoir in 1985, about 8000 square acres were flooded. The entire city of Teldeniya, including the agricultural lands, the sacred places and the bridges were flooded due to this huge project.
    The present town of Teldeniya is now known as Karaliyadda, but the former town of Teldeniya emerges when the water level of the Victoria Reservoir recedes. Partially destroyed buildings The path to the shrine remains unchanged to this day.
    Surprisingly, the old iron bridge over the Hulu River that flows through the town of Teldeniya has been hidden for about 35 years, but it is well preserved.
    Thankyou🙏
    [කතෘ අයිතිය මුල් හිමි කරු සතුය.]
    #old_theldeniya_town
    #best_tourist_plases_in_srilanka
    #srilanka_visiting_places
    #srilankan_travelling places
    #deniya_town
    #moragahakanda
    #travelvlog
    #mawathe
    #srilanka
    #srilanka_travel

ความคิดเห็น • 9