රේල් පාර කාපට් පාරක් වෙන්නේ මෙහෙමයි | How to make Railroad in Srilanka 🇱🇰 | Mawathe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ค. 2024
  • #How_to_make_railroad_in _Srilanka
    #railroad #srilanka #train

ความคิดเห็น • 144

  • @mawathe
    @mawathe  หลายเดือนก่อน +10

    රේල් පාර පාස්සන මහ විසාල යන්තරේ🤔
    th-cam.com/video/yE1Asvllnik/w-d-xo.html

  • @denavlog2023
    @denavlog2023 หลายเดือนก่อน +2

    Thanks video eka karata.man balaporoththuwen hitapu cideo ekak. ❤

  • @MrRuwa-ft5tj
    @MrRuwa-ft5tj 2 หลายเดือนก่อน +5

    Ado eka 💙

    • @mawathe
      @mawathe  2 หลายเดือนก่อน

      ❤️

  • @pasanmalinda9166
    @pasanmalinda9166 2 หลายเดือนก่อน +6

    May wage project kisima diyunuwak nathi indiyawa wage ratawal walata denawata wada lankawe ayata meeta wada hondata karanna puluwan....

  • @awishkamalith
    @awishkamalith 2 หลายเดือนก่อน +4

    අඩෝ ඔව් අපේ පාර..අලුතෙන් හදනවා..දැන් ලොක් නෑ පීලි වෑල්ඩින් කරනවා

  • @dawasanews-srilanka9720
    @dawasanews-srilanka9720 2 หลายเดือนก่อน +6

    ඉතාම වැදගත් ඔබට ස්තුතියි... පුංචි නිවැරදි කිරීමක් කරන්න ඕනෙ මේ වැඩ පටන් ගත්තේ ජනවාරි 06 හෝ ආසන්න දිනෙක ...වසරක් නෑ..මාස 05 ක් .තමයි ගිහින් තියෙන්නේ

    • @hansinianurada632
      @hansinianurada632 2 หลายเดือนก่อน +1

      ඇත්ත👍

    • @mawathe
      @mawathe  2 หลายเดือนก่อน

      ඔව්ව් මට වැරදීමක් වෙලා තියනවා.

    • @mawathe
      @mawathe  2 หลายเดือนก่อน

      ඔව් ඒක ඇත්ත. මාස 5,6 වගේ තමයි. 🙂

  • @user-cd4ev2zb9d
    @user-cd4ev2zb9d 2 หลายเดือนก่อน +5

    සජීවී වාර්තාකරණය ස්තූතියි!!!

    • @mawathe
      @mawathe  2 หลายเดือนก่อน +1

      ස්තූතියි❤️

  • @unstoppablelife
    @unstoppablelife หลายเดือนก่อน +1

    මරු වැඩක්.. ජය වේවා මල්ලි.. ❤❤

    • @mawathe
      @mawathe  หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤️

  • @sceneryofsrilanka2870
    @sceneryofsrilanka2870 2 หลายเดือนก่อน +4

    මේකට කියන්නේ Flashbutt Welding Machine කියලා.
    රේල් පීලි දෙකක් fish plates දාලා ,Nuts and Bolts වලින් සම්බන්ධ කිරීම වෙනුවට පීලි ගණනාවක් එකට පාස්සලා තනි පීල්ලක් විදියට සකස් කරනවා.

    • @mawathe
      @mawathe  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤️

    • @HyperFACT
      @HyperFACT 2 หลายเดือนก่อน

      Thank you! Something to learn...

  • @wanasinghamudiyanse3472
    @wanasinghamudiyanse3472 2 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබ තුමාට

    • @mawathe
      @mawathe  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි❤️

  • @Ridamone
    @Ridamone 2 หลายเดือนก่อน +4

    ❤️

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 หลายเดือนก่อน +3

    අනිවාර්යයෙන්ම දුම්රිය මැදිර ගැන ඇන්ජින් ගැන විසේස යෙන් අවදාන යක් කරලා අලුත් වැඩියා කරන්න ඕනි 💙❤️💛💚💜️🖤🩵🤍🩶🩶😍😍😃😀😀👍👉👉🫵🫵

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara หลายเดือนก่อน +2

    සුපිරි ❤ 🇱🇰

    • @mawathe
      @mawathe  หลายเดือนก่อน

      Thank you❤️

  • @sunilchandrasiri2252
    @sunilchandrasiri2252 หลายเดือนก่อน +4

    කොහොම.හැදුවත් කමක් නෑ.ගංවතුර ගලනවෙලාවක බස්වලට යන්නත් පුලවන් වෙන්න.

  • @sonalihansi6588
    @sonalihansi6588 2 หลายเดือนก่อน +2

    ❤️❤️

  • @keshansathsara8875
    @keshansathsara8875 หลายเดือนก่อน +1

    Thank you for this video ❤️🥰🥰

    • @mawathe
      @mawathe  หลายเดือนก่อน

      ❤️

  • @panoramablue9191
    @panoramablue9191 2 หลายเดือนก่อน +2

    ෙබා ෙහාම ස්තුතියි

    • @mawathe
      @mawathe  2 หลายเดือนก่อน

      ස්තූතියි ❤️

  • @Asela4562
    @Asela4562 2 หลายเดือนก่อน +2

    Good job💖

    • @mawathe
      @mawathe  2 หลายเดือนก่อน

      ස්තූතියි❤️❤️❤

  • @koodukaraya
    @koodukaraya 2 หลายเดือนก่อน +1

    Good Job ✨❤️

    • @mawathe
      @mawathe  2 หลายเดือนก่อน

      ❤️

  • @fernandosarath4694
    @fernandosarath4694 หลายเดือนก่อน +1

    Niyamai❤❤❤❤

    • @mawathe
      @mawathe  หลายเดือนก่อน

      ❤️😍

  • @dananjayatharusha343
    @dananjayatharusha343 2 หลายเดือนก่อน +2

    🙏 බුදුසරණයි අයියේ 🌸

    • @mawathe
      @mawathe  2 หลายเดือนก่อน +1

      ස්තූතියි❤️

  • @lakmanachandrasiri5936
    @lakmanachandrasiri5936 หลายเดือนก่อน +1

    Thanks

    • @mawathe
      @mawathe  หลายเดือนก่อน

      Welcome❤️

  • @AmilasenarathPerera
    @AmilasenarathPerera หลายเดือนก่อน +5

    😆ගලවපු රෙල්පිලි නෙමෙ යකො😆 අලුත් එව වැහලා මල කලා තියෙන්නෙ

  • @janithchamara5496
    @janithchamara5496 2 หลายเดือนก่อน +3

    ඒ පරණ පීලී නෙවෙයි අලුතින් දාන්න තියෙන ඒවා.

  • @sachinthakapremachandra3663
    @sachinthakapremachandra3663 2 หลายเดือนก่อน +3

    ❤❤❤

    • @mawathe
      @mawathe  2 หลายเดือนก่อน

      ❤️

  • @express6468
    @express6468 2 หลายเดือนก่อน +4

    කවදා ලංකාවේ අදිවේගී දුම්රිය මාර්ගයක් හැදෙයිද මන්දා 😢

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara หลายเดือนก่อน

      දැන් ගොඩක් ලොකේ higje speed trains 🧲 magnatic.ලංකාවේ හරියට මේ Smooth විදියටම ලංකාවේ මුලු Railway 1500KM හැදුවොත් ලංකාවේ දුම්රිය උපරිම වේගය 150kmph ගන්න පුලුවන්.ඒ ඇති ලංකාවේ දුරත් එක්ක.

  • @suneththaraka3049
    @suneththaraka3049 หลายเดือนก่อน +1

    Rmb මැසින් එක කොල්ලො ඔය විකාස් ජී ගෙ මැසින් එක ඕකෙ මාර මාර ආතල් ගත්තෙ අපි පීලි පාස්සන කාලෙ 😊💜️

    • @mawathe
      @mawathe  หลายเดือนก่อน

      ❤️😍😍

  • @jayakamalabeysekera8951
    @jayakamalabeysekera8951 หลายเดือนก่อน +1

    Veradi thiyanawa malli explaination eke ,evunath hoda video ekak

    • @mawathe
      @mawathe  หลายเดือนก่อน

      Thank you❤️

  • @asankamadushan9933
    @asankamadushan9933 2 หลายเดือนก่อน +3

    Machan kattiya wada karana video ekak dapan..

    • @mawathe
      @mawathe  2 หลายเดือนก่อน

      ❤️

  • @sameerasampath5013
    @sameerasampath5013 2 หลายเดือนก่อน +4

    මෙ ගල්ගමුවෙ නෙද

  • @akiibenji1912
    @akiibenji1912 หลายเดือนก่อน +1

    Ow ow Matha dakka . Oka. Dan thama danne case eka

    • @mawathe
      @mawathe  หลายเดือนก่อน

      ❤️

  • @ruwansameera7783
    @ruwansameera7783 2 หลายเดือนก่อน +6

    ඔය පරණ රේල් පිරි නෙමේ දෙපැත්තේ තියෙන්නේ අලුත් රේල් පීලි යකඩ නිසා පොඩ්ඩක් මලකාර තියෙන්නේ

    • @mawathe
      @mawathe  2 หลายเดือนก่อน

      ❤️

  • @niwallapitrandika9526
    @niwallapitrandika9526 2 หลายเดือนก่อน +2

    වැවේ කඩේ ලග

  • @chanakasadaruwan8967
    @chanakasadaruwan8967 2 หลายเดือนก่อน +4

    ඔය අලුත් පිලි

  • @user-dj2pf5cu8t
    @user-dj2pf5cu8t 2 หลายเดือนก่อน +8

    ඔය පරණ පිලි නෙමෙ

  • @skyphone8133
    @skyphone8133 2 หลายเดือนก่อน +8

    වර්තමානයේ බැලු බැලු හැම තැනම ඇස ගෑටෙනු ඇත්තේ සුද්දාගේ කලයේ සිට පාවිච්චියට ගෙන ගරාවැටුණු පාලම් බෝක්කු පාරවල් වෙනුවට මහින්ද රාජපක්ෂ රජතුමා විසින් අභිනවයෙන් සාදා ජනතා අයිතියට පත්කල පාලම් බෝක්කු පාරවල් මය. එවා පරිහරනය කරන්නන් නිරතුරැව මහින්ද රාජපක්ෂට පමණක් නොව එතුමාගේ දේමාපියන්ටද පිං දෙමින් එවා පරිහරනය කරන්නේ නම් කාටවත් නෝව තම තමන්ටම වගතුවක් ඇති වනබව තරයේ සිහිකටයුත්තේමය.
    එසේ ලංකාවේ මිනිසුන්ට මරණභයින් තොර රටක් කිලෝමීටර හතරෙන් හතරට වාහනවලින් බස්සවා බඩූ මලු ලිහා පාරේ දිගහැර පරීක්ෂා නොකරන රටක් අලුත්වැඩියාවක් කල නොහෑකි ලෝස යකඩ පවා කුඩු පට්ටම් වනලේස පුපුරායන දුම්රිය බෝම්බ වලින් තෝර රේල්පාරක් මායින් ගම්මාන නැති ජලයෙන් වටවු දිවයිනක් දිවා රාත්‍රී වෙහෙසවී නිර්මාණය කල රාජපක්ෂ දේවිවරැන්ට නිවැරදිව ගරැබුහුමන් නොදැක්වුවහොත් ස්වාභාවික පරිසරය කම්පාවෙනුයේ කෙලෙහි ගුණ නොදන්නා වූන්ට මොන සිසිල් වැසි ජලයද කියන්නාක් මෙනි.
    ඒ රාජපක්ෂදෙවිවරැ නිසාම දේමල තරැණ තරැණියන්ගේ සුමුදු දැතට රත්වු ගිනිඅවි පොල්ල වෙනුවට මයික් පොල්ල ලැබුණු අතර කටොර අණදීම් වචන මුවීන් වාතලයට මුසුවනවා වෙනුවට ලතාවකට ගායන රිද්මයානුකුල වචන මුවින් වාතලයට නික්මෙන්නේ ලොවම ජයකෙහෙලිනන්වන අනාගත පරපුරක් සදහා තස්ථවාදය පමණක් නොව දෙමල ඩරස්පෝරාවද පැරදවිමට තම ජිවිතය පමණක් නෝව තම දරැවන්ගේ සොදුරැ තරැණ කාලය පමණක් නොව පරපුරේම ජිවිත පරදුවට තබා මහින්ද රාජපක්ෂ රජතුමා ගත් එඩිතර තීන්දු නිසාමය.
    නුවරඑළිය ගෙගරිවැව දර්ෂණියව සකස් කරන්නේ ද වර්ථමානයට ගැලපෙන්නට පිටරට පැටෙවුවායැයි කිවු ඩොලර් වලින් ගත් ණය හා ජනතාවගේ බදු හෝරා කැවයි කියන මුදල් වැයකර රාජපක්ෂලාමය ජනතාවගේ නොමිලේ පරිහරණය සදහා වගේම නෙලුම් කුලුන නිර්මාණය කලේ සජිත් පේමදාස හා ඔහුගේ රැල වගේම අනුර කුමාර දිසානායකගේ බාන් වල හරක් මයික් එකක් ලැබුන තැනද දෙසාබාන කටින් බතලකොල සිටවිම් නොව ඉතිහාසයේ රන් අකුරීන් ලියවි ඈතිදේ කලේ රාජපක්ෂ රජවරැ බවනම් සමස්ථ ජනතාවට ඇස් පනාපිට දර්ශනය වන්නේය.
    අරගල කරැවන් දාඩිය මලපහ වගුරැව ජරාකරන ලද රටම සොදා හැරිමටය මේ කවදාකවත් නැති යුරින් සුලං හමා සොදාගෙන යන්නේ රාජපක්ෂට බැන වාතයට මුසුවු චචනද ගසාගෙන ගිරි දිවයිනට පලවා හරින්නටා.

    • @w.r.w.creations0399
      @w.r.w.creations0399 2 หลายเดือนก่อน +1

      Palayan HTTO Yanna

    • @kapilaranasinghe3761
      @kapilaranasinghe3761 2 หลายเดือนก่อน +4

      රටක නායකයෙක් හැදුව කියල කියන්නේ බන් රාජපක්ෂගේ පවුලේ බුදලයෙන් හෝ රාජපක්ෂලාගේ රන් කැකුළු ගිණුමේ තිබුන සල්ලි වලින් හදපුවද කියල කියපන් මචන්,
      මෝඩකම පෙන්වන්න එපා බන්, අනික වහල්කම ප්‍රදර්ශනය කරන්නත් එපා.

    • @musirasa4277
      @musirasa4277 2 หลายเดือนก่อน

      මහින්ද රාජපක්ෂ nam wedak kara anith ewun nam melo rahak nethi kamba horu anith 224 ma thousand talks dena kamba horu tikak අනික oya 224ta puka dena වහල්කම ප්‍රදර්ශනය karana ewun hinda thama ratata kelwela thiyenne

    • @thushararavindu7
      @thushararavindu7 2 หลายเดือนก่อน +3

      ඔයාට සෑහෙන්න මහන්සි ඇතිනේ මෙලෝකේ වැඩකට නැති පත හෑල්ලක් ටයිප් කරලා, ඒ හින්දා බොමුද සීතල වතුර වීදුරුවක්😂😂😂

    • @HyperFACT
      @HyperFACT 2 หลายเดือนก่อน +3

      ඇයි බන් බුදු මල්ලියේ රාජපකස් දෙවිවරු තව කොච්චර දේවල් කොලාද? Sri Lankan Airlines 1 පතබෑව්ව. කටු පොල් ඉගිල්ලෙව්වා. පොහොර නාඩගමෙන් රටේ සාගතයක් ඇති කොලා . සීනි බදු වංචාවෙන් උබේ කටෙත් මගේ කටෙත් පස් පිරෙව්වා. 20 සන්සොදනේ ගෙනල්ල මහා බලවත්තු උනා. UNHRC 1 ට පුරුෂ නිමිත්ත පෙන්නුවා. සැහැල්ලු දුම්රිය යටියන්තොට යැව්වා. ජපානේ විරසක කෙරෙව්වා. ඉස්මුරුත්තේ ස්වාමිදරුවෝ කොළඹ කුලපති කොලා. දුමියා නිදහස් කොරල හරි තැන පිහිටෙව්වා. පට්ට Tax කපල ආණ්ඩුවේ ආදායම අඩු කොලා. කෝටි 3000 ක් සල්ලි අච්චු ගහල රුපියල කිරිපල්ලට යැව්වා. ඒකෙන් ලයිට් කප්පාදු කොරල ගෑස් තෙල් බේත් හේත් හිඟ කොලා. නීතිපති knockout කොරල නඩු වලින් නිදහස් උනා.
      මෙකි නොකී පෙරකී යටකී අධෝමුඛයෙන් කී සියල්ලේ පින් මහිමයෙන් අවසන රාජපකස් දෙවිවරු තව්තිසාවේම නවතින්ට ඕනෑ. ලංකාවට ආවේ නැති උනත් කාරි නෑ.

  • @wmapbw8444
    @wmapbw8444 หลายเดือนก่อน +12

    දැන් හැදෙන උන්ගෙ සාමාන්‍ය දැනුම නම් බිංදුවයි. මොකද මුන් ඉන්නෙ ෆේස් බුක් ැකේ. නැත්නම් වෙන වෙන මොනවගෙ හරි. පොතක් පතක් බලන්නෙ නැහැ. මෙතන තියෙන්නෙ රේල් පාරේ රෙර්ල් පිලි. මේ රේල් පිලි තියල තියෙන්නෙ සිලබර උඩ තමයි .මේ සිල්බර හදල තියෙන්නෙ කොන්ක්‍රිට් වලින්.සිලබර නොදන්න අය කනු කනු කියනවා. කනුව කියල කියන්නෙ කෙලින අතට හිටවපු දෙයකට. යු ටියුබ කරාට කමක් නැහැ මේවා පොඩි උන් බලනවා. උන් ඉගන ගන්නෙ වැරදි දේ. මේක බැලුව නොදන්නා එකා සිල්බරේට කියන්නෙ එතකොට කනුව කියල.මුන් එතකොට කනුව දන්නෙත් නැ. සිල්බරේ දන්නෙත් නැහැ.

    • @mawathe
      @mawathe  หลายเดือนก่อน

      ❤️

  • @pasanmalinda9166
    @pasanmalinda9166 2 หลายเดือนก่อน +3

    Indiyawe baala weda...

  • @niwallapitrandika9526
    @niwallapitrandika9526 2 หลายเดือนก่อน +4

    අඩෝ මාස 6 යෙන් මැච් එක ගහන එකට උබ අවුරුද්දක් කිවද

  • @Matheesha9407
    @Matheesha9407 หลายเดือนก่อน +2

    අපිත් මහව

    • @mawathe
      @mawathe  หลายเดือนก่อน

      ඒ හරියෙනම් වැඩ ඉවරයි නේද?

  • @awishkamalith
    @awishkamalith 2 หลายเดือนก่อน +2

    අඩෙහ් ඒකනෙ 1:21 ගල්ගමුවෙ නේද ඉන්නෙ..❤

    • @mawathe
      @mawathe  2 หลายเดือนก่อน

      Ow ow

  • @ramyakw5166
    @ramyakw5166 หลายเดือนก่อน +1

    අලි මැරෙන එක නවතියි ද?

  • @AyeshHerath
    @AyeshHerath หลายเดือนก่อน +2

    😮ගල්ගමු නේ

    • @mawathe
      @mawathe  หลายเดือนก่อน +1

      Ouuu

  • @hansinianurada632
    @hansinianurada632 2 หลายเดือนก่อน +4

    දන්න විදිහට ජනවාරි මාසෙ තමයි අනුරාධපුර සහ මහව අතර දුම්‍ රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුතු ආරම්භය.මෙයා කියන විදිහට අවුරුද්දක් වෙන්නෙ නැ😁😁

    • @mawathe
      @mawathe  2 หลายเดือนก่อน

      ඔව් ඒක ඇත්ත. මට වැරදීමක් වෙලා තියනවා🙂

    • @chanakasadaruwan8967
      @chanakasadaruwan8967 2 หลายเดือนก่อน

      හරියට දැනගේන දපන් මචන්

  • @ShashikalaDilhara-mr5vp
    @ShashikalaDilhara-mr5vp หลายเดือนก่อน +1

    Ape Hasban wage Ayage wada thamai

    • @mawathe
      @mawathe  หลายเดือนก่อน

      ❤️

  • @lakmanachandrasiri5936
    @lakmanachandrasiri5936 หลายเดือนก่อน +1

    වැඩනැකටිටිය ⁣ෙපසොන් සිල්ද

  • @dilsh135
    @dilsh135 2 หลายเดือนก่อน +4

    January 7 idan kochchi yanne naththe

    • @mawathe
      @mawathe  2 หลายเดือนก่อน

      Ou❤️

  • @railwaycrossing
    @railwaycrossing 2 หลายเดือนก่อน +3

    Oya koi hariyeda cuddah ?
    Hamadama wedada ? 😮

    • @mawathe
      @mawathe  2 หลายเดือนก่อน +2

      Galganuwa

    • @railwaycrossing
      @railwaycrossing 2 หลายเดือนก่อน

      @@mawathe oya giya dawasw weda natte senasurda , iridada ?

  • @dilanchathuranga6646
    @dilanchathuranga6646 2 หลายเดือนก่อน +4

    මිනිස්සුන්ට බොරු කියන්න එපා දෙයක් කියද්දි හොදට හොයලා බලපන්

  • @user-pz9km3gi6e
    @user-pz9km3gi6e หลายเดือนก่อน +1

    රේල් පාර උස්සන මැශින් එක දැක්කනම් ඔහොම නෑ

  • @oshanviranga5673
    @oshanviranga5673 2 หลายเดือนก่อน +4

    ඔවා පරන පිස්සු . ඔය වැඩේ න් නිමල් ඌ හොඳටම හොරා කනවා... ගාල්ල කොලඹ .වැඩේට අත ගැහුවේ වෙල්ගම ඌ පරන පීලි ට්ක විකුණලා සල්ලි ගත්තා ....😓😓😓😓😓😧

    • @anuradhaabhayawardhana3860
      @anuradhaabhayawardhana3860 2 หลายเดือนก่อน

      ඒක කළේ ඉන්දියන් සමාගමක්. ඒක ගාල්ලෙන් පටන් ගත්තම කොළඹ වෙනකම් පැරලල් ලයින් එකක් යන්න කළේ. පස්සෙ අළුත්ගමින් ප්‍රොජෙක්ට් එක නතර කළා.

  • @sumedadisanayaka8733
    @sumedadisanayaka8733 หลายเดือนก่อน +2

    වැඩ නැද්ද බන් ආතල් දෙන්නේ 🤪🤪🤪🤪

  • @user-vy5iq4ty8o
    @user-vy5iq4ty8o หลายเดือนก่อน +1

    🙏❤️😍😋🥰💋🌹🤪🤪🇱🇰

    • @mawathe
      @mawathe  หลายเดือนก่อน

      ❤️❤️

  • @SankaLaksan
    @SankaLaksan หลายเดือนก่อน

    ai patanganne kavadda

    • @mawathe
      @mawathe  หลายเดือนก่อน

      Weda ynwa me dwswala

  • @BandarBandara-ue8qv
    @BandarBandara-ue8qv 2 หลายเดือนก่อน +2

    Oya galgamuwe

    • @BandarBandara-ue8qv
      @BandarBandara-ue8qv 2 หลายเดือนก่อน +1

      Eyaha paththe tgiyenne diyullawa වැව

  • @JayanthaPradeep85-rk8ng
    @JayanthaPradeep85-rk8ng 2 หลายเดือนก่อน +46

    පරණ රේල්පීලි නෙමේ වැස්සට තෙමිලා මලකඩ කලා.වීඩියෝ කරන්න කලින් දුම්රිය ගැන හැදැරීමක් කරන්න

    • @SLBAHASURU
      @SLBAHASURU 2 หลายเดือนก่อน +6

      Ane eya ithin video karanna oya gana igena ganna oneda
      Eya danne maththanam kiyala dunnam hari

    • @BaisanGavaya
      @BaisanGavaya 2 หลายเดือนก่อน +4

      Menn pandithayaek awilla😂

    • @malshanpramodya
      @malshanpramodya หลายเดือนก่อน +4

      Amor මෙන්න කෝච්චි පික්කෙක් 😂

    • @RASHAA2004
      @RASHAA2004 หลายเดือนก่อน +1

      අඩෝ 😹😹👍

    • @himalikumari2399
      @himalikumari2399 หลายเดือนก่อน

      වැස්සට තෙමිලා මලකඩ කාලා නම් ඒවා පරණ රේල් පීලි නෙවේද..පරණ හින්දනේ අලුතින් හදන්නේ..දුම්රිය ගැන කිව්වෙත් නෑ මෙතන මේ ලමයා..😂😂😂

  • @BlackHeart-lg1fr
    @BlackHeart-lg1fr 2 หลายเดือนก่อน +1

    Oya hariye palamak ehema thiyanawa neda

    • @mawathe
      @mawathe  2 หลายเดือนก่อน

      Thwa tikk yann one issrhata

    • @BlackHeart-lg1fr
      @BlackHeart-lg1fr หลายเดือนก่อน

      @@mawathe aiyya koheda gewal

    • @mawathe
      @mawathe  หลายเดือนก่อน +1

      Man kurunegala.

    • @BlackHeart-lg1fr
      @BlackHeart-lg1fr หลายเดือนก่อน

      @@mawathe niyamai niyamai aiyya

  • @kalpamadushantha5587
    @kalpamadushantha5587 หลายเดือนก่อน +4

    පිස්සු යක්කු . යකෝ අලුතෙන් හදද්දිවත් රේල් පාරවල් දෙකක් හදහන්කෝ . නැත්නම් තව පාරකට ඉඩතියලා හදපන්කෝ.

    • @KevinMarc-pt2tx
      @KevinMarc-pt2tx หลายเดือนก่อน +4

      තව පාරක් හදන්න ඉඩ තියෙනවා. දෙපැත්තෙ ඉඩම් අයිති දුම්රිය දෙපාර්තමේතුවට. ඒ වුනාට තව පාරක් දාන්න ඒ කොටස පුරවන්න පස් දාල අඩිය අඟලට වගේ තලල ඊට පස්සේ දාන්න ඕන. අර අධිවේගී මාර්ග හදනව වගේ. ඒකාට විශාල කාලයක් සහ මුදලක් යනවා. මෙහෙම මාර්ගය වහගෙන හදන කොට විශාල කාලයක් යන එක මගීන්ට කරදරයක්. අවශ්‍ය වෙන කාලෙක එක පැත්තකින් දෙවෙනි පාරක් දාන්න බැරි නැහැ. අනික දෙවෙනි පාරක් ඕන වෙන්නේ විශාල දුම්රිය ප්‍රමාණයක් ධාවනය වෙනවනම්. උදාහරණයකට රාගම සහ කොළඹ අතර. සුළු ප්‍රමාණයක් යන පාරක කරන්නේ සීග්‍රගාමී දුම්රිය වලට පසු කර යන්න අතරින් පතර ලූප් හදන එක.

  • @LiveShowKaraoke
    @LiveShowKaraoke หลายเดือนก่อน +1

    ඔය පරණ රේල් පීලි.නෙමේ සෙට් කරන්න ගෙනාපු අලුත් ඒවා මල අල්ලලා වැස්සට.පරණ ඒවා නෙමේ ඔය පෝලිමට දිගට තියලා තියෙන්නෙ සෙට් කරන්න

    • @mawathe
      @mawathe  หลายเดือนก่อน

      ❤️

  • @user-wj4ci3gw7r
    @user-wj4ci3gw7r 2 หลายเดือนก่อน +3

    ඇ පන්පොරි ගැහැව්ව නෙ....
    ඩබල් ලයින් කරනවා කියලා
    යන්නේ එක ලයින් එකයිනෙ....

    • @mawathe
      @mawathe  2 หลายเดือนก่อน

      😄

    • @maheshsewwandi4211
      @maheshsewwandi4211 2 หลายเดือนก่อน +3

      ඩබල් ලයින් ඕනි වෙන තැන්වල දාලා ඇති rush එකක් නැත්තම් ඩබල් ඕනී නෑනේ

    • @kalpamadushantha5587
      @kalpamadushantha5587 หลายเดือนก่อน

      @@maheshsewwandi4211කරන දෙයක් එකපාර කරන්න ඕනෙ

  • @tharakaamarasinghe8170
    @tharakaamarasinghe8170 หลายเดือนก่อน +2

    මෙච්චර වියදම් කරන එකේ ලයින් 2ක් කරාමන් කොච්චර හොදද

    • @mawathe
      @mawathe  หลายเดือนก่อน

      🥲

    • @sellapperumagesunanda773
      @sellapperumagesunanda773 หลายเดือนก่อน +1

      UBEE GEDARIN SALLI DENAWADA UTTO

    • @thilakranasingheranasinghe776
      @thilakranasingheranasinghe776 หลายเดือนก่อน

      Ohee.puduma.kathaawak.keiyanne.salli.denawada. 5:44

    • @kalpamadushantha5587
      @kalpamadushantha5587 หลายเดือนก่อน

      @@sellapperumagesunanda773උබට ඔල්මාදෙද කවුරුත් දෙන්නෙ මොකටද ඒකට තමයි රජයක් තියෙන්නේ. අලුතෙන් දෙයක් කරද්දි ඉදිරිය ගැන හිතන්න ඕනෙ

  • @denavlog2023
    @denavlog2023 หลายเดือนก่อน +1

    Video ekak karanakota nahaye kate agilla gahanna epa sahodaraya.matath muladhi oka una .❤

    • @mawathe
      @mawathe  หลายเดือนก่อน

      Sure

  • @DilangaKariyawasam
    @DilangaKariyawasam 2 หลายเดือนก่อน +1

    ඔක කවදා වගේ වැඩ ඉවර කරලා විවෘත කරාවිද 😕

    • @mawathe
      @mawathe  2 หลายเดือนก่อน

      ඊලග මාසේ කියලත් කියනවා❤️

  • @utv6912
    @utv6912 หลายเดือนก่อน +1

    Lies

  • @basnayakadissanayake4750
    @basnayakadissanayake4750 หลายเดือนก่อน +3

    Magulak kiyawanna epa danne nathuwa boru kiyanna epa 2024 january 15 wada patan gaththe auruddak para wahala na miharakek wage hanna epa

  • @dhanukaranjithdhanukaranji7905
    @dhanukaranjithdhanukaranji7905 หลายเดือนก่อน +1

    බොරු කියන්න එපා බං මිනිස්සුන්ට පාරේ වැඩ පටන්ගත්තේය ජනවාරි පලවේනිදා අනික ඔය පිලි අලුත් ඒවා දෙයක් නොදැන බොරු කියන්න එපා මජන්

    • @mawathe
      @mawathe  หลายเดือนก่อน

      Thank you❤️

  • @walkingLife.
    @walkingLife. 2 หลายเดือนก่อน +7

    මෝඩ මුසලයා හරියට හොයලා බලලා කියපන්. දෙයක් දාන්න කලින් ඒ පිළිබද ඉන්න ඉහළ නිලධාරියෙක් මුන ගැහිලා විස්තර ගන්න පුරුදු වේයන්. අපි බෙලිඅත්ත මාතර කළා ඔහොම නෙමෙයි ලොකු මැෂින් වලින්... වැස්ස ට තෙමිලා නිසයි මලකඩ කාල තියෙන්නේ පරණ ඒව නෙමෙයි. ඇහැ ගහගෙන ඉඳපන් ඕකෙන් පස්සේ තමයි හොදම මැෂින් එකා එන්නේ... ටෑම්පින් මැෂින් එකේ වීඩියෝ එකකුත් දාපන් හොදට හොයල බලල

    • @mawathe
      @mawathe  2 หลายเดือนก่อน

      ❤️

    • @leonardpeiris5979
      @leonardpeiris5979 2 หลายเดือนก่อน

      ඔබේ අදහස් හරිම විනෝදජනකයි. 😅 ස්තුතියි ...

  • @denavlog2023
    @denavlog2023 หลายเดือนก่อน +1

    Mage vlog ekath subscribe karanna ideo ekak balala❤

  • @user-mx6wt2nn7z
    @user-mx6wt2nn7z 2 หลายเดือนก่อน +5

    මං ෆුල් වීඩියෝ එකක් දෙන්නම් මට whatsap eka hari email eka danna

    • @mawathe
      @mawathe  2 หลายเดือนก่อน

      0702510650
      isurupriyankara1124@gmail.com

  • @skyphone8133
    @skyphone8133 หลายเดือนก่อน +2

    වර්තමානයේ බැලු බැලු හැම තැනම ඇස ගෑටෙනු ඇත්තේ සුද්දාගේ කලයේ සිට පාවිච්චියට ගෙන ගරාවැටුණු පාලම් බෝක්කු පාරවල් වෙනුවට මහින්ද රාජපක්ෂ රජතුමා විසින් අභිනවයෙන් සාදා ජනතා අයිතියට පත්කල පාලම් බෝක්කු පාරවල් මය. එවා පරිහරනය කරන්නන් නිරතුරැව මහින්ද රාජපක්ෂට පමණක් නොව එතුමාගේ දේමාපියන්ටද පිං දෙමින් එවා පරිහරනය කරන්නේ නම් කාටවත් නෝව තම තමන්ටම වගතුවක් ඇති වනබව තරයේ සිහිකටයුත්තේමය.
    එසේ ලංකාවේ මිනිසුන්ට මරණභයින් තොර රටක් කිලෝමීටර හතරෙන් හතරට වාහනවලින් බස්සවා බඩූ මලු ලිහා පාරේ දිගහැර පරීක්ෂා නොකරන රටක් අලුත්වැඩියාවක් කල නොහෑකි ලෝස යකඩ පවා කුඩු පට්ටම් වනලේස පුපුරායන දුම්රිය බෝම්බ වලින් තෝර රේල්පාරක් මායින් ගම්මාන නැති ජලයෙන් වටවු දිවයිනක් දිවා රාත්‍රී වෙහෙසවී නිර්මාණය කල රාජපක්ෂ දේවිවරැන්ට නිවැරදිව ගරැබුහුමන් නොදැක්වුවහොත් ස්වාභාවික පරිසරය කම්පාවෙනුයේ කෙලෙහි ගුණ නොදන්නා වූන්ට මොන සිසිල් වැසි ජලයද කියන්නාක් මෙනි.
    ඒ රාජපක්ෂදෙවිවරැ නිසාම දේමල තරැණ තරැණියන්ගේ සුමුදු දැතට රත්වු ගිනිඅවි පොල්ල වෙනුවට මයික් පොල්ල ලැබුණු අතර කටොර අණදීම් වචන මුවීන් වාතලයට මුසුවනවා වෙනුවට ලතාවකට ගායන රිද්මයානුකුල වචන මුවින් වාතලයට නික්මෙන්නේ ලොවම ජයකෙහෙලිනන්වන අනාගත පරපුරක් සදහා තස්ථවාදය පමණක් නොව දෙමල ඩරස්පෝරාවද පැරදවිමට තම ජිවිතය පමණක් නෝව තම දරැවන්ගේ සොදුරැ තරැණ කාලය පමණක් නොව පරපුරේම ජිවිත පරදුවට තබා මහින්ද රාජපක්ෂ රජතුමා ගත් එඩිතර තීන්දු නිසාමය.
    නුවරඑළිය ගෙගරිවැව දර්ෂණියව සකස් කරන්නේ ද වර්ථමානයට ගැලපෙන්නට පිටරට පැටෙවුවායැයි කිවු ඩොලර් වලින් ගත් ණය හා ජනතාවගේ බදු හෝරා කැවයි කියන මුදල් වැයකර රාජපක්ෂලාමය ජනතාවගේ නොමිලේ පරිහරණය සදහා වගේම නෙලුම් කුලුන නිර්මාණය කලේ සජිත් පේමදාස හා ඔහුගේ රැල වගේම අනුර කුමාර දිසානායකගේ බාන් වල හරක් මයික් එකක් ලැබුන තැනද දෙසාබාන කටින් බතලකොල සිටවිම් නොව ඉතිහාසයේ රන් අකුරීන් ලියවි ඈතිදේ කලේ රාජපක්ෂ රජවරැ බවනම් සමස්ථ ජනතාවට ඇස් පනාපිට දර්ශනය වන්නේය.
    අරගල කරැවන් දාඩිය මලපහ වගුරැව ජරාකරන ලද රටම සොදා හැරිමටය මේ කවදාකවත් නැති යුරින් සුලං හමා සොදාගෙන යන්නේ රාජපක්ෂට බැන වාතයට මුසුවු චචනද ගසාගෙන ගිරි දිවයිනට පලවා හරින්නටා.

    • @mawathe
      @mawathe  หลายเดือนก่อน

      ❤️