Mn dkka godak aya linga wiparyasaya gon kthwk pilignna ba kiyl kiynw , eth balanna adatath samahara pirimi aya ganu wage , samahara ganu aya pirimi wage , samagara gaanu ayat raul enwa , e wage deyk wenna bari na ned arawa ekka baladdi , habai methana budu kenek kiwwama maha punya , kusal shakthiyak thibena uttamayek , unwahanse wiwaha uneth man dnna widiyata le naayo wena yashodarawa ekka , eth ape samage ehm wiwaha wenna baha lamaint ek eka dosha enwa kiyl kiynw genes wlin le naayo unama , eth rahula puth kumara gana api hamom dnnw kisim deyk une na e thamai pin balaya , e nis mahamaya dewiya sampoorna purushayeku weema , purusha thejasha samaga ehm una kiyn ekath pilignne nathuwa innath amarui
සත්‍ය බුදු දහම දිනේවා .ඔබතුමාට පින් අපි දැනුවත් කලාට .යම් දිනෙක මේ සත්‍ය මිනිස්සුන් සියල්ලෝම දැනගනීවී.ඒ දිනය එනකම් ඉවසමු.සියලුම බුදුන් උපන් දේශය මේ පුන්‍ය භූමිය යි.අපි බුදුන්වහන්සේගේ ප්‍රතිපත්තිය ඔස්සේ ධර්මය රකිමු.ධර්මය රකින්නා ධර්මය විසින් ම රකී .
ඉතාමත් වටිනා වටිනා තොරතුරු රැසකි හෙල බොදු ඉතිහාසය නිවැරදි කිරීමට ඔබ දරනා වෑයම ඉතාම ප්‍රසංශනීයයි
මේවා ඇත්ත ...ඇත්ත ....ජයවේවා
හෙළ ඉතිහාසය හෙලිදරව් කිරීම ඉතා වටිනා දෙයක්
අනිවර්යෙන්ම
තුනුරුවනේ සරණයි ඔබ තුමා ඇතුළු සියළුම දෙනාටම මගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ ජන්ම බුමිය මේ හෙළ බිමය්
🙏🙏🙏🙏🙏💐❤️
සත්‍යයක් මේ කතාව
🙏🙏🙏🙏🧡🧡🧡
🙏🙏🙏🙏
පරම සත්‍යකි,!! බුදු දහම හේතුපල දහමයි,! ඒ අනුවයි ලෝකයේ සියලු ක්‍රියාකාරිත්වය ,හෙලබොදු ඉතිහාස ය මතුවී නිවන්මග විවරනයවනුයේ ද මේ ධම්ම නියාමයටම අනුවයි,, මේ ධම්ම දායාදය දුර්ලභයි, මේ යුගයේ පහලවු පින්වත් මීවනපලානේ සිරිධම්මාලංකාර මහාප්‍රග්ඥායන් වහන්සේ පහල විමේ උතුම් බුදුපහස ලැබුනේද පෙර හේතුසම්පත් ඇති නියපිට පස් මෙන් අල්ප අතලොස්සකටමය ඔහුන් පරම දුර්ලභ සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන සද්ධස්ස කුල පුත්‍රයින් ව එම ධම්ම දායාද යෙන් ලබාගත් මග්ගේමග්ග ඥාන දර්ශනය තමාතුලින් වැඩීම නම්වූ " හේතුපල දහමට බහාගලපා නයවිනයට සසදාබලා" වර්තමාන මොහොතක් මොහොතක් පාසාම තමාගේ චිත්තසංතානයේ මුල්බැසගෙන ක්‍රියාත්මක රාග දේශ මෝහ ගති ඛයකිරීම නම් උතුම් නිබ්බාන ප්‍රතිපදාව වඩයි , ඒත් හෙලබොදු ඉතිහාසය හෝ සිරිසද්දර්මය නිච්ච සුඛ අත්ත ලෙසින් පවත්වන්න නවත්වන්න ක්‍රියා නොකරන්නේ " යංකිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝද ධම්මංති "යන දර්මතාවයට අනුවයි, සමුදය නිරොද කරනුයේ,, තමාතුලින් පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද සාසනය පූර්ණය කරගෙන සසර දුක් පැවැත්මෙන් සදහටම මිදිනිදහස් වීමයි , ඒ උතුම් දම්ම දායාදය මේයට හොදම සාක්ශි, සාදක ලෙස උතුම් බවනවන දහම අසන්නේ ගේනිහැඩියාවවයි, මෙම පතිරූප දෙශයේ මධ්‍යමංඩලයේ ජම්බුද්දීපයේ මේ යුගයේ ඉපදුන ලක්ශ 25 ක් ඉක්මවු භික්ඛු භික්ඛුනී උපාසක උපාසිකා සිවුවනක් පිරිසක ගේ නිහඩතාවයේ පුන්න්‍ය හේතුව උතුම් සිරිසද්දර්මය ශ්රවණයයි ,,,!!! නමුත් අස්සුතවත් පෘතග්ජන කෝටි 750 -780 වු ලෝක ජනග්‍රහනය බෙදා බලමින් , නැවත මේ පිරිස අතරිනුත් අනුබුදු හිමිගේ 7 දින බුද්ධ භාවනාවට සම්බන්දවු මේ පින්බිමේ එක්ලක්ශ පනස් දහසක් පින්වතුන් අතරින් මේ වෙද්දි සෝතාපන්න ආදි මගපල පූර්ණ කරගෙන ඇත්තේ පන්දහකට ඈසන්න, අතිශයින්ම දුර්ලභ පිරිසකි,, එමන්ම ඉතාමසුලු අංශුමාත්ත්‍රයක් 4 කමටහන් ජීවිතය කරගෙන ඉදිරියේ මගපල ලබාව් ,,! මීට අමතරව බන ඇසු තවත් සුලුපිරිසක් සෝදා සෝදා මඩේ දමනවා මෙන් සතර කමටහන් වඩා පින්පිරී මතු බුද්ධ සාසනවල ප්‍රඥානුසාරින් ලෙස මගපල ලබයි ,සෙස්සෝ කම්ම , ධම්ම චිත්ත උතු බීජ නියාම ධර්මයට අදාලව ප්‍රඥානුසාරින් ශ්‍රද්ධානු/ විරියානු සාරීන් ද වේ , දම්පින්කම් කරවුන් මතුවට නෙයිය පදපරමයන් ආදින් වශයෙන් සසර දායාදකරගෙන මේ තල 31 හි කරක්ගසමින් පැවැත්ම නැමති දුක දායාද කරගන්නේ දර්මතාවය අනුවයි , එහෙත් අනුබුදු හිමිටත්, සිරිසද්දර්මය ටත් ගරහන අරිය උපවාද සහ සංඝබේද ආනන්තරික පාපකම්ම කරගන්නා අස්සුතවත් පෘතග්ජන හාමුදුරුවන් , මිනිසුන් 4 අපාය නිරය දායාකර කරගන්නේ මානය මෝහය නැමති කෙලෙසුන්ගෙන් ජනිත ආස්වාද පර්යේශනයේ බරපතලකමයි, අසරන මිනිසුනි මේ පරම ගාම්භීර අචින්ත්‍යය සියුම් දර්මතාවය තේරුම් ගනිත්වා ,, බුදු දහම පරම මේ යතාර්තය ප්‍රඥාවන්තයින්ගේ කාරුනික අවදානයටයි,, , !! මෙය උපෙක්ඛා සහගත ඉතාම ප්‍රායෝගික පෙන්වා දීමකි,, අන්තවාදි නොවී මැදහත් සිතිං බලන්න,, ඒ වගේම මේ කාලේ සත්‍ය ඉතිහාසය හා දගම මතුවෙන්නේ,, බුදු පියාණන් වහන්සේ ගේ අදිස්ටාන ශක්තිය අනුවයි,, හෙල ඉතිහාසයයට පැටිලිලා මේ ජීවිතයේ ලැබිය යුතු ලැබිය හැකි නිවන වසාගැනීම අවාසනාවකි,, නමුත් ගැටීමට බලවත් භාධාව මද්‍යමන්ඩලයේ හෙලදීපයේ සිවු හෙලය තුල දර්මතාවයෙන් පහලවන විටින්විට මතුවන සිරිසද්දර්මය නම්වු උතුම් හේතුපල දහමයි,, ඒ කාලය ගෙවීමෙන් සිදුවන, විපරිනාම දර්මතාවය නිසා දහම් අභාවයට ගොස් භාවිතයෙන් ඈත්ව,, බුද්ධ ආගම නමින් විකුර්ති වීමයි , , මේ ආගම සුගති පැවැත්මට විනා නගති යන නිබ්භානයට නොවේ,, උතුම් සිරි නම්වු වදනට අර්ත දම්ම නිරුත්ති පටිබ්ගාන පටිසංභිදා එක්කිරීමට මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ ගේ පහලවීමෙන් වසර1800 කට පසුව පනපිහිටවු ත්‍රිවිද සාසනයේන් උතුම් සිරිසද්දර්මය ශ්‍රවණය කර ගැනීමටත්, යමෙකුට එම බුදු පහස නොලැබීමත් හේතුපල දහමට අනුව බැලුවම පෙරපින් නොමැතිකමයි,, අනුබුදු හිමිගේ දායාදය ලැබූ යමෙක් මේ ඉතිහාසය ට පැටලෙන අස්සුතවත් පෘතග්ජන හාමුදුරුවන් වහන්සලා හා අසරන මිනිසුන් සමග තරහින් ගැටෙන වානම් ,, ඔහුන් ධම්ම දායාදය ලබා නෑ,,, එදා වක්කලී හාමුදුරුවෝ මෙන් අරහතුන් වහන්සේගේ රූපකයට, ඉතිහාසය පටිච්චවි හිරවුනොත් එතනත් දුකමයි,, දුර්ලභ මනුස්සත්ව පටිලාබය ගෙවා සසර දායාදය කරගැනීමත් අවාසනාවකි , එයත් හේතුපල දහම ට හා නියාම දර්මය ට අනුවම සිදුවේ,, ඉතින් දුර්ලභ දහම ගත්ත අපි මෝහොතක් මොහොතක් පාසාම සතර කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව වඩා අරිය මග වැඩිය යුතුයි, නේද,, ?
මෙි සත්‍ය දකින්නට ඉන්දීය චාරිකා ව්‍යාපාර කරන අයවලුන් කැමති නැ ඹබ තුමන්ලාගේ උත්සාහය අපි අගය කරනවා මෙම තොරතුරු වල මුලාශු ද කියන්න එවිට සත්‍ය අවබෝධ වෙයි තෙරැවන් සරනයි
වැඩි විස්තර සදහා මෙම ලින්ක් එක බලන්න
th-cam.com/video/kcefANqOD7I/w-d-xo.html
තහවුරු කරගැනීම සඳහා මෙම ලින්ක් එක බලන්න
ar-cams.com/video/Rt3-8hs2Sp4/daham-atuvawa.html
තහවුරු කරගැනීම සඳහා මෙම ලින්ක් එක බලන්න
ar-cams.com/video/Rt3-8hs2Sp4/daham-atuvawa.html
@@helabima6219 මේ විඩීයෝවේ බුදුරජානන්වහන්සේ තම ලිංග විපර්යාස වෙච්ච මවට ගැබුරු දර්ශනයක් දේශනා කරලා සෝතාපන්න විතරද වෙන්න පුලුවන් වෙලා තියෙන්නේ. ඊට වැඩිය හොදයි නේද ? තිබුන විදිහ, සෝතාපන්න වීමේ එක් ක්‍රමයක් වන දෙවියෙක් වෙලා ඉපදුන මාතෲ දෙවියන්ට හේතුථල දහම දේශනා කිරීම.
අද සම්මත යේ සිවුරු පොරවාගත් ස්වාමීන් වහන්සේලාටයි මේ,,, මෛත්‍රිය බුදුන්දැක නිවන්සැප විදින්න අසරන මිනිසුන් ප්‍රාර්ථනා කරවන ඔබලා නොවේද දර්මය විකුර්ති කරන්නේ,,, ??? කොහොමත් බුදු පියාණන් වහන්සේ දේවත්වයට ඔසවා තැබීම, හෙලබිමේ ගෝත්‍රික අරියශ්‍රාවක උතුමන් වහන්සේලා හා මුතුන්මිත්තන් තිරිසන්නු දල යක්කු නාගයෝ කුම්බාන්ඩයෝ කල සම්මත බුද්ධ ආගම නමින් පෙනිසිටින සිවුරුදැරූ අස්සුතවත් පෘතග්ජන මහනබනුනන්ට සතර අපාය උරුම වීම නවත්තන්න බෑ,, ඒක නියාම ධර්මයට අදාලව ,, මේ උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාව හෙවත් පටිච්චසමුප්පාද දර්මය දේශනා කල සිරිසද්දර්මය සමග සෙල්ලම් කරන්න එපා, ඔය උතුම් බුද්ධ චීවරයෙන් විලිවස ගෙන කරන කෙරුවාව දන් දැන් රටම දන්නවා සම්මත ම්සදූටු ආගම් කෙරුවාවල් දිනපත tv news වලින් පේනවා ,, උතුම් බුද්ධ දෙශනාව තුලින් පෙන්වා දෙන රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ කරන මග කෝ,, ?? මේ තක්කඩි වැඩහොදයි දහම නොදන්නා ආච්චිලාට , අද ග්රන්ථ දූරය පුරමින් දැනුමෙන් උගත්කමින් රෑකියා ව්‍යාපාර කට්ටඩිකම් කරමින් කීර්ති ප්‍රසන්සා ගරුබුහුනන් ආදියෙහි ඇලීගැලීම තුලින් නිවන් දකින්න බෑ යං දමාදානං තං වතං සංවරත්තේන සීලං නොදත් අස්සුතවත් පෘතග්ජන ඔබලා යංකිංචි සමුදය්ස් ධම්මං සබ්බන්තං නිරෝද ධම්මංති යනුද නොදනි ,, බුද්ධ විශය අචින්ත්‍යයි පරමගම්භීර දර්මතාවයකි එය ප්‍රඥාවන්තයින්ට මිස දුප්ප්‍රඥාස්ස මොට්ට මෝල් අන්ද බාල පෘතග්ජන උම්මත්තක මිනිසුන්ට නොවේ,, ත්‍රිපිටක ධර්මයේ මහාපරිනිබ්භාන සූත්‍රයේ 95 වන චේදයේ සදහන් කරුනු කියවා බලන්න ප්‍රඥාව අධික ගෝතම සම්බුදු හිමිගෙ සාසනයේ නිවන් දකින්න පින් ඇති නිහතමානී සිව්හෙල වැසියන්ට සෝතාපන්න පලයට පත්ව්මට අදාලව සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන සද්ධස්ස කුල පුත්‍රයින්වි බුද්ධ ශක්තියට අනුගත වී නිවන්මග විවරණය කර ගතයුතුයි ,, ඔබලා දහම සමග නොගැටී නොඇලි මුලානොවී ප්‍රඥාවන් බලන්න, susith 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න
සම්මතයේ සිටින සමහර අයට මෙහිදී විශ්වාස කල නොහැකි තත්ත්වයක් ඇතිවීම සාධාරණයි. ඒත් ඇයි ගෝතමී " මහාමායා" වූයේ ? ඉනිමගක් අවශ්‍යද දිව්‍ය ලෝකයට යන්න?? ආදිය ගැන හිතුවාම විශ්වාස බවක් ඇතිවෙනවා.
ලිංග විපර්යාස කතාවනම් පිලිගන්න බෑ.. මට හිතෙන්නෙ ඇය මහන දම් පුරන්නට යන්නට ඇති.. එය දැකීම කුමරාට නුසුදුසු නිසා මාලිගයෙන් පිටත් කරන්නට ඇත..
ඔබලාගේ මීවනපලානේ අරහතූන් වහන්සේ තමයි ඔය තුසිතං කායං වාක්යට ලිංග විපර්යාසය දෙන්නේ.. හා අර කලුරිය වචනය කාලං කරෝතී එතුමට අනුව කාලං කියන්නේ කෙලෙස් .
තහවුරු කරගැනීම සඳහා පහත link ලින්ක් එක බලන්න
ar-cams.com/video/Rt3-8hs2Sp4/daham-atuvawa.html
@@helabima6219 මේ විඩීයෝවේ විදිහට සෝතාපන්න වීම විතරයි කියන්නේ. එංගලන්තයෙන් ගෙනාපු ත්‍රිපිටකයේ හේතුථල දහම දේශනා කල බව කියන්නේ නැද්ද?. ඔබගේ 2 කොටසේ ජේසුතුමාගේ උප්පත්තිය වගේ සිද්ධර්ථ කුමාරයාගේ ඉපදීම අතිශෝක්තියෙන් ලියා ඇතිබව හගවනවා.නමුත් ත්‍රිපිටකය ලියවුනේ ජේසුතුමා ඉපදීමටත් පෙරයි. ඔබතුමාගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙමි.
ලිංග විපර්යාස ගොන් කතාව හැර ඉතුරුටික පිලිගන්නවා.ආරිය පරියේශන සූත්‍රයේ "දෙමාපියන් හඬ හඬා සිටිද්දි ගියා කියල බුදු හිමි කියල තියෙන්නේ.ගෝතමීත් පැවිදි වෙලා සංකපාලේ ඉන්න ඇති.ඉනිමඟ පඩිපෙල නේ.බුදුහිමිඅම්මා බලන්න ගිය කතාව.
Mn dkka godak aya linga wiparyasaya gon kthwk pilignna ba kiyl kiynw , eth balanna adatath samahara pirimi aya ganu wage , samahara ganu aya pirimi wage , samagara gaanu ayat raul enwa , e wage deyk wenna bari na ned arawa ekka baladdi , habai methana budu kenek kiwwama maha punya , kusal shakthiyak thibena uttamayek , unwahanse wiwaha uneth man dnna widiyata le naayo wena yashodarawa ekka , eth ape samage ehm wiwaha wenna baha lamaint ek eka dosha enwa kiyl kiynw genes wlin le naayo unama , eth rahula puth kumara gana api hamom dnnw kisim deyk une na e thamai pin balaya , e nis mahamaya dewiya sampoorna purushayeku weema , purusha thejasha samaga ehm una kiyn ekath pilignne nathuwa innath amarui
දේව ගෝත්‍රිකයෝ ශාඛ්‍ය වාංශිකයන්ම පමනක්මද සිටියේ?. දේව ගෝත්‍රිකයෝ වෙනත් වංශ සිටියාද?. එම විදිහටම යක්ෂ, නාග, කුම්භාණ්ඩ අයටත් ව්විධ වංශ තිබුනාද?.
දැන් ඔබට තව්තිසා යන දිව්‍ය ලෝකයේ සත්‍ය වැට හුනාද එහෙමත් නැත්ට්නම් නැද්ද .. එදා ඔබගෙන් r.virajh ඇසුවා නේද ඔන්න ඒකට පිලිතුර ඔබ එදා කිවේ ඔබේ සිත තුල තමයි තව්තිසා ලොව තිබෙන්නේ කියා දැන්වත් වටහා ගත්තාද ඔබ සිටිනා මිත්‍යාව මොකද්ද යනුවෙන් ...
@@damithmusic9050 හා සහෝදරයා ඔබට කොමෙන්ට් කරන්නත් බයයි. කේන්ති යනවනේ. තවම ඉන්නේ පෙර මතයේමයි.
@@angelonugara3125 😊😊😊 කේන්ති යනවනේ සහෝදරයා ප්‍රශ්න වලින් පිට යද්දී වගේම දහම සමග රටේ වෙන දේවල් ගැන සසදලා බලද්දී ඇත්තටම මේ අපෙ රට හා මේ දහම කොහෙද දැන් මේ ගමන් කරන්නේ මොකද්ද මේ වෙලා තියෙන්නේ .. අනේ මන්දා
ඔය කියන තව්තිෂාව මේ හෙල බිමේමනම් ඕක දිඹුලාගල ට ලග වෙන්න ඕන.එත කොට සලුමිනි සෑයත් එහෙනෙ තියෙන්නෙ.එහෙම සෑයක් අරලගංවිල තියෙනව.
Boru atta vge kynwa...minissuth ewa pili gnnawa.....
මෙච්චර ලොකු බොරුවක් ක්‍රියාත්මක වෙමින් පැවැත්වුණේ කාගේ වුවමනාවටද. බුදු හාමුදුරුවන්ගේ කනෙන් රිංගන්න තරම් දේවදත්තලා ?
හැබැයි මට හිතෙන්නෙ නිවැරදි බෞද්ධ දර්ශනය මතුවෙමින් පවතින්නේ මුළු ලෝකෙම මෙම සත්‍යය පිළිගන්න බවට පෙරනිමිත්තක්. ආතර් සී ක්ලාක් මහත්තයා කිව්ව වගේ. ලෝභ ද්වේෂ මෝහ නැති කිරීමෙන් ලැබෙන උතුම් නිවී සැනසිල්ල (නිවන) සියලු ජාතීන් සියලු ආගම් වල මිනිසුන්ට
ලැබේවා... ලැබේවා... ලැබේවා......
අනෙ හුත්xතො