සංක්‍රමණිකයන් භාර නොගත්තාට කොළොම්බියාවට දරුණු ප්‍රතිචාර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 29

  • @PraveenZV
    @PraveenZV 3 วันที่ผ่านมา +7

    ඇත්තනේ කොලොම්බියාව උන්ගේ උන්ව භාරගත්තේ නැති උනාම සම්බාධක දාපු එක හරි

  • @UpaliSenarath-i2u
    @UpaliSenarath-i2u 3 วันที่ผ่านมา +7

    මේ අයට තමන්ගේ මව්බිමේ ජීවත් වන්න වටපිටාවක් නොමැති නම් පිටමන් කිරීම වැරදි.
    එහෙම දෙයක් නෑ.
    ඩොනල්ඩ් ට්‍රම්ප් සාදාරනයි.

  • @shenalthilanka7883
    @shenalthilanka7883 3 วันที่ผ่านมา +9

    ට්‍රම්ප් ගත්ත තීරනය රට පැත්තෙන් සාදාරනයි කියලා හිතෙන්ස්ව

  • @ireshpramuditha3715
    @ireshpramuditha3715 3 วันที่ผ่านมา +7

    ප්‍රශ්නය තමන්ගෙ වෙන තාක් කල් උත්තර දාර්ශනිකයි.😂 ලංකාවට ඔහොම බුරුතු පිටින් ආවොත් පිටමන් කරන්න හම්බ වෙන්නෙත් නෑ.

  • @Facts30100
    @Facts30100 3 วันที่ผ่านมา +8

    ඕය හැම රටක් එක්කම ඇරගන්න හදන එකෙන් වෙන්නේ ඒ රටවල් තව චීනෙට ලන් වෙන එක

  • @udhayanthakumara4734
    @udhayanthakumara4734 3 วันที่ผ่านมา +1

    චිනය සහය දෙයි

  • @oliviaferandes4297
    @oliviaferandes4297 3 วันที่ผ่านมา +8

    ඔයාට හිතෙන්නේ නැද්ද ට්‍රම්ප්ට ට්‍රැක් කියලා 🧐

    • @chamararanasinghe-x9y
      @chamararanasinghe-x9y 3 วันที่ผ่านมา

      Trump කියන්නේ සතේට විශ්වාස කරන්න බැරි පිස්සු පොරක් 🤣

  • @shyamaldesilva4740
    @shyamaldesilva4740 3 วันที่ผ่านมา +1

    ගොඩක් රෝසමල් එනවා කියලා කියනවා ඩොලර් බිලියන 4ක පමන, වැලන්ටයින් දිනය ආසන්න නිසා එය කොලම්බියාවට මරු පහරක් වේව්

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 3 วันที่ผ่านมา +1

    සන්ක්‍රමිනයන් ගෙන්වාගන්න එයාවත් අකමැති එකේ එයා අනික්මිනිසුන්ට ගන්න කියන එක වැරදි ක්‍රියාවක් නේ

    • @KVHansanaSandharu
      @KVHansanaSandharu 3 วันที่ผ่านมา

      කොලොම්බියාවෙ උන් කොලොම්බියාවට යවන්නෙ නැතුව ලංකාවට එවන්න කියලද කියන්නෙ

  • @SleepyBreakingWaves-yu2vf
    @SleepyBreakingWaves-yu2vf 3 วันที่ผ่านมา +1

    මූ ගොටා වගේ ඇනගනි වගේ පේන යන විදියට 😅😅😅

  • @rohanamahaliyanaarachchi2724
    @rohanamahaliyanaarachchi2724 3 วันที่ผ่านมา +1

    මොකද චාමර මේවා ගැන ඔයා හිතන්නෙ.

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  3 วันที่ผ่านมา +1

      Mixed feelings තමයි තියෙන්නෙ සර්. නමුත් ට්‍රම්ප් ඔය පොරොන්දුව දුන්නා. මිනිස්සු එයාට ඡන්දෙ දුන්නා. දැන් ඉතින් වැඩේ වෙන්නෙ කොහොමද නැතිනම් ට්‍රම්පා අනාගනී ද කියල බලාගෙන ඉන්නවා

  • @thanotorious7561
    @thanotorious7561 3 วันที่ผ่านมา +2

    Brave decisions ❣
    NY wla parawal gane homeless illegal immigrants

  • @ranjithdharmapala4444
    @ranjithdharmapala4444 3 วันที่ผ่านมา +3

    හැම එකාටම පාට් දාන්න ගිහින් අලි අවුලක පැටලිලා නා ගන්න වෙන්න හොදටම ඉඩ තියෙනව කියලයි මට හිතෙන්නෙ.

    • @CharukaDilshan-zu4cg
      @CharukaDilshan-zu4cg 3 วันที่ผ่านมา +2

      උබ වගේ බූරුවෙක්ට විතරයි එහෙම හිතෙන්නේ .😹😹😹

    • @helapura-3833
      @helapura-3833 3 วันที่ผ่านมา +2

      ඕක තමයි වෙන්නේ .ඕකෙන් අනිත් පැත්තට චීනෙ,රුසියා වගේ රටවල් වලට ලොකු ඉඩක් හැදෙනවා . ඒක වලක්වන්න ඇමරිකාව ට බෑ

    • @CharukaDilshan-zu4cg
      @CharukaDilshan-zu4cg 3 วันที่ผ่านมา

      @@helapura-3833 පල පින්නයා යන්න.😹😹😹

    • @LochanaVidunuwan
      @LochanaVidunuwan 3 วันที่ผ่านมา +1

      Ow hbi

    • @Govisitsrilanka
      @Govisitsrilanka 3 วันที่ผ่านมา

      ඒවගේ තමා

  • @PLAYFULPOLI6.arunasilva
    @PLAYFULPOLI6.arunasilva 3 วันที่ผ่านมา

    කොන්ද පන ඇති කොලොම්බියාව

    • @chaneld3182
      @chaneld3182 3 วันที่ผ่านมา +1

      Anna huththo abarila😂😂

  • @PresannaPresanna-c4b
    @PresannaPresanna-c4b 3 วันที่ผ่านมา

    ඇත්තද ගාසාවල මිනිසු වෙන අරාබි රටවල් වලට යවන්ට ට්‍රම්ප් සැලසුම් කරනවා කියන්නෙ

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  3 วันที่ผ่านมา +5

      ඔව්. ට්‍රම්ප් එහෙම යෝජනාවක් කළා.

    • @thilinakawishan9279
      @thilinakawishan9279 3 วันที่ผ่านมา

      ​@@ChamaraSumanapalaඒක හරි අමානුෂිකයි නේ ඒ මිනිස්සුන්ට කොටු කරල පොඩි ඉඩකට ඒකත් එයාලා අවුරුදු ගානක් ගොඩනගපු බූමිය

    • @avishkanimesh5246
      @avishkanimesh5246 3 วันที่ผ่านมา

      ​@@ChamaraSumanapala ට්‍රම්ප් ඕවර් ඇක්ටින් දානවා වගේ නේද? කොච්චර කාලයක් ඔහොම ට්‍රැක් පැනලා වැඩ කරයිද මන්දා? නැත්නම් මූ නිකන් ගැලරිය සතුටු කරන්න කරන දේවල්ද? 🤔

    • @chamilaperera9284
      @chamilaperera9284 3 วันที่ผ่านมา

      ​@@thilinakawishan9279
      එයාලට රටක් තිබුනේ නෑ