Gartmore Falls | ගාට්මෝර් ඇල්ල | Camping Sri Lanka | ASMR | Vlog 15

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • ගාට්මෝර් ඇල්ල කියන්නේ ශ්‍රී ලංකාවේ තියෙන තවත් එක් සුන්දර දිය ඇල්ලක්. මාඋස්සා කැලේ ජලාශය පෝෂණය කරන මේ සම්පත ගවරවිල තැන්නේ සිට තමයි ගලා එන්නෙ. මස්කෙළිය නගරයේ සිට ඉතාමත් පහසුවෙන් මේ ඇල්ල ලගට ලගා වෙන්න පුළුවන්. මාර්ගය නම් තරමක් දුෂ්කර නමුත් විශාල සංචාරක ආකර්ශනයක් තියෙනවා මේ දිය ඇල්ලට.
    ✍️ සලා
    Traveler Sri Lanka Team
    Sameera KGG - The travel photographer : / sameerakgg.t​. .
    Traveler Sri Lanka Facebook Page : / errant.adventure
    Music
    Edelweiss by Onycs / onycsmusic
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/3092xB2
    Music promoted by Audio Library • Edelweiss - Onycs (No ...
    Forest Videos with Ambient and Calm Music
    • Forest Videos with Amb...
    Song: INOSSI - Longing
    Music provided by Vlog No Copyright Music.
    Creative Commons - Attribution 3.0 Unported
    Video Link: • INOSSI - Longing (Vlog...
    Gartmore camping , night camping , travel , traveler , traveler sri lanka , sunrise , sunset , drone , cinema , cinematic , gopro , photography , smooth4 , gimble , editing , premier pro , ella , badulla , sri lanka , backpack , travellers , travel with wife , travel pisso , solo hiker , man saranna , dinesh a pathum , solo , mountain
    #camping #srilanka #travel #gartmore #gawarawila #asmr

ความคิดเห็น • 145

  • @user-yg9tj3iy2u
    @user-yg9tj3iy2u 2 หลายเดือนก่อน +1

    ලස්සනයි ...බොහොම ඉස්තුතියි ඔබලාට ................

    • @travelersrilanka8872
      @travelersrilanka8872  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️

  • @themobiletraveller4102
    @themobiletraveller4102 2 ปีที่แล้ว +5

    intro එකයි drone shots ටිකයි නම් මාර ගති අයියා.. තවත් මේ වගේ quality contents දාමු. ජය වේවා🍃

    • @travelersrilanka8872
      @travelersrilanka8872  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි මල්ලි.. ලොකු හයියක්..❤️❤️❤️

  • @TravelHolidayy
    @TravelHolidayy 2 ปีที่แล้ว +4

    Wow නියම වීඩියෝ එකක් drone shot ටික නියමෙටම තියෙනවා එක මාරු present කරන විදියත් සුපිරි. camping place එක නම් මරේ මරු.

    • @travelersrilanka8872
      @travelersrilanka8872  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඒ වචන වලට.. වීඩියෝ එක බලල මෙහෙම කමෙන්ට් එකක් තිබුනම ගොඩක් සතුටුයි. ජය වේවා.. 🇱🇰😍

  • @sithumnaligamage2455
    @sithumnaligamage2455 2 ปีที่แล้ว +2

    ගාට්මෝර් දැකපු ලස්සනම ලොකේශන් එක. යන්න හිතෙන තැනක්....
    ජය වේවා ටීම් එකටම....

    • @travelersrilanka8872
      @travelersrilanka8872  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඒ වචනවලට ❤️❤️

  • @traveldilshan7078
    @traveldilshan7078 8 หลายเดือนก่อน +2

    Mn dekapu lassanama video eka aiya❤

  • @TravelHut5
    @TravelHut5 2 ปีที่แล้ว +2

    ගාට්මෝර් ගැන දැකපු ලස්සනම වීඩියෝ එක.. වෙනස්ම කෝණයකින් දකින්න ලැබීම සතුටක් 😍😍
    ගවරවිල යන්න බැරිවුන එක ගැනනම් ලොකු දුකක් තියනව..
    දිග වීඩියෝ එක දුන්න එකත් ගොඩාක් වටිනව 💙
    සදාජය සලා.. 🙏😇😇

    • @travelersrilanka8872
      @travelersrilanka8872  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි අයියේ දිරිමත් කිරීමට.. ගවරවිල ගමන වෙනස් උන එක ගැන මාර කණගාටුයි. කමක් නෑ තව ලස්සන තැනක් බලන්න පුලුවන් උනා කියලා හිත හදා ගත්තා.. ❤️😍😍

  • @prekeshana000
    @prekeshana000 2 ปีที่แล้ว +3

    Best of Gartmore vlog ☝️

  • @chamodthikshana2991
    @chamodthikshana2991 2 ปีที่แล้ว +2

    වාව් නිදහසේ බලද්දී මාරම ෆීල් එකක් තියෙන්නේ ❤️

    • @travelersrilanka8872
      @travelersrilanka8872  2 ปีที่แล้ว +1

      ඒක තමයි මගෙ සතුට❤️ බොහොම ස්තූතියි❤️

  • @ganjlikc9291
    @ganjlikc9291 2 ปีที่แล้ว +3

    ඔන්න අද ඉදන් අපිත් එකතු වුනා 💜️ වීඩියෝ Editing නම් සුපිරි bro 🤙
    Best wishes From Ganjlik C 🤝

    • @travelersrilanka8872
      @travelersrilanka8872  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි සහෝදරයා ❤️❤️

  • @funtravellers
    @funtravellers 2 ปีที่แล้ว +2

    අඩෝ පට්ට මේක.. camp karapu thena 💪💪💪

    • @travelersrilanka8872
      @travelersrilanka8872  2 ปีที่แล้ว +1

      අහම්බෙන් හමුවන තැනක්.. බොහොම ස්තූතියි ❤️❤️

  • @Sachiya658
    @Sachiya658 2 ปีที่แล้ว +3

    ඩ්‍රෝන් ශොට් ටිකනම් නියමයි අයියේ❤️💛

    • @travelersrilanka8872
      @travelersrilanka8872  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි මල්ලි.. 😍😍

  • @monikajayasinghe466
    @monikajayasinghe466 2 ปีที่แล้ว +2

    ආයුබෝවන් වාසනාවන් ඔබ සැමට ආශීර්වාද වේවා. අපේ හෙළ බිමේ සුන්දරත්වයෙන් අනූන දැකුම්කළු, මනස්කාන්ත, මනරම්, පරිසර පද්ධති වල චමත්කාරය විඳිමින් සහ බොහෝ සේ අගය කරම්. කොහේ ගියත් අමුතුම ආකාරයේ සුන්දරත්වයක් දකින්න පුළුවන් එකම රට අපේ හෙළ බිම, සදා වාසනාවන්. ගොඩාක් වටිනවා video එක. හරිම ලස්සනයි. තුති වේවා ඔබ තුමාට. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. ජයෙන් ජයම වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.......!!!!!!!

    • @travelersrilanka8872
      @travelersrilanka8872  2 ปีที่แล้ว

      හිත පිරෙන අදහස් දැක්වීමක්. බොහොම ස්තූතියි ඒ වචන වලට 🙏❤️❤️

  • @tharushalakmina8395
    @tharushalakmina8395 2 ปีที่แล้ว +2

    සුපිරි සලා අයියා ❤️

  • @Vihanagarukshan
    @Vihanagarukshan 2 ปีที่แล้ว +1

    විඩියෝ නම් සමිර අය්යණ්ඩි තමා. එඩ්ට්න් පට්ට.. ජයවේවා...

  • @talesofgayan
    @talesofgayan 2 ปีที่แล้ว +1

    පට්ට සලා අයියා!!😍💚🙌 ජය වේවා!!!

  • @sahanchathumal
    @sahanchathumal 2 ปีที่แล้ว +1

    Supiri aiye channel eka. Ikmanatama udatama nagi❤️

    • @travelersrilanka8872
      @travelersrilanka8872  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි .. ❤️😊

  • @bnt1428
    @bnt1428 2 ปีที่แล้ว +1

    වෙනස් දේවල් කරන කැමතිම චැනල් එකක් ❤🌻

    • @travelersrilanka8872
      @travelersrilanka8872  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි.. ඒ වෙනස දැනුන නම් සතුටුයි❤️❤️

  • @TravelWithAyale
    @TravelWithAyale 2 ปีที่แล้ว +1

    adeee patta ethana nm ❤️💪

  • @foodshowsl2353
    @foodshowsl2353 ปีที่แล้ว +1

    wow

  • @yakdessalk
    @yakdessalk 2 ปีที่แล้ว

    ඒක නියමයි සලා අයියෙ 🌱🍃👣🙏 ගවරවිල යන්න තිබ්බනම් නේහ් .

    • @travelersrilanka8872
      @travelersrilanka8872  2 ปีที่แล้ว +1

      පට්ටම ආසාවෙන් යන්න ඉදපු තැනක් කාලයක් තිස්සෙ. බාධා ආව නිසා ගමන වෙනස් කරන්න උනා. ❤️❤️
      බොහොම ස්තූතියි මල්ලි😍

  • @sankadasanayake3816
    @sankadasanayake3816 2 ปีที่แล้ว +1

    ඒක සුපිරි 💙

  • @twentyone2d
    @twentyone2d ปีที่แล้ว

    intro scene is breathtaking beauty!

  • @thotawaththabandara2207
    @thotawaththabandara2207 2 ปีที่แล้ว +1

    මරු මල්ලි ඒක ❤️

    • @travelersrilanka8872
      @travelersrilanka8872  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අයියේ 🙏❤️❤️
      අපේ කාලයේ ගල් මිනිසා 🤩

  • @ravindumadushan9908
    @ravindumadushan9908 2 ปีที่แล้ว +1

    සුපිරි💚💚

    • @travelersrilanka8872
      @travelersrilanka8872  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 😀❤️❤️

  • @kavinduudayanga1185
    @kavinduudayanga1185 2 ปีที่แล้ว +1

    සුපිරි ❤️🔥

  • @thiwankamadusanka877
    @thiwankamadusanka877 2 ปีที่แล้ว

    අලුතෙන් සෙට් උනේ අයියේ පට්ට chanel eka

    • @travelersrilanka8872
      @travelersrilanka8872  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි මල්ලි. චැනල් එක කරන්න ඕන නිසා ඇවිදින්නෙ නැති නිසා vlogs upload වෙන්නෙ ගොඩක් කාලෙකින්.. සමාවෙන්න ඒ ගැන. 👍😍😍🇱🇰

    • @thiwankamadusanka877
      @thiwankamadusanka877 2 ปีที่แล้ว

      @@travelersrilanka8872 කෝම හරි විඩිඕ දාලා consistent වෙන්න අයියේ පට්ට ගමනක් තියනවා

  • @cinematictraveler
    @cinematictraveler 2 ปีที่แล้ว +1

    Superb❤️🇱🇰🌍🙏

  • @travelmania2837
    @travelmania2837 2 ปีที่แล้ว +1

    සලා අයියා ❤️

  • @chathurajayasinghe7342
    @chathurajayasinghe7342 2 ปีที่แล้ว

    ඒක පට්ට... 😍

    • @travelersrilanka8872
      @travelersrilanka8872  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 🥰❤️❤️

  • @PradeepMaduranga
    @PradeepMaduranga 2 ปีที่แล้ว

    හොඳ වැඩේ..

    • @travelersrilanka8872
      @travelersrilanka8872  2 ปีที่แล้ว

      ඔයා නැතුව යන්න හිත දුන්නෙ නෑ 🤩

  • @kasunmidigaspe3730
    @kasunmidigaspe3730 2 ปีที่แล้ว

    සුපිරී ඒක ❤️

  • @janithlakshan7459
    @janithlakshan7459 2 ปีที่แล้ว

    Drone shot tika🥵❤️

  • @chamindu2070
    @chamindu2070 2 ปีที่แล้ว +1

    Ft ♥️♥️♥️

  • @thakshilamadhushani9087
    @thakshilamadhushani9087 ปีที่แล้ว +1

    aiya wathurta bhina pulnda shoot ekak krnna gaburuida

  • @saraniyaRamesh-jb2od
    @saraniyaRamesh-jb2od 2 ปีที่แล้ว +1

    Ayya campaign karanna safety tha

    • @travelersrilanka8872
      @travelersrilanka8872  2 ปีที่แล้ว

      E lagama gewal 3k withra thiyenawa. Mama hithanne prashnayak na. E laga gewal danuwath krala ethana innawa nm baya wenna deyak na. Api idapu dawase nm couples, teams ehema camp kara ethana. 😍🇱🇰

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว

    නියමයි 😍😍💕💕

  • @irukaabeywickrama17
    @irukaabeywickrama17 2 ปีที่แล้ว +1

    Ayye video ek supiri ❤️✨️ public transport use krl methanat ynn pulvn da?

    • @travelersrilanka8872
      @travelersrilanka8872  2 ปีที่แล้ว

      ඔව් පුලුවන්. හැබැයි ඇල්ල ලගටම යන්න බෑ. මස්කෙලියෙන් බස් තියෙනවා ගාට්මෝර් වලට. මේ බස් එකේ ගිහින් මගින් බැහැලා පහල පාරක යන්න ඕන කි.මී.2ක් වගේ. ඇල්ල උඩට යනව නම් බස් එක අන්තිමට නවත්තම තැනටම ගිහින් බැහැලා යන්න ඕන. ඒක නම් පොඩි දුරයි යන්න තියෙන්නෙ.

    • @travelersrilanka8872
      @travelersrilanka8872  2 ปีที่แล้ว

      thank you ❤️❤️

  • @the.mendii
    @the.mendii ปีที่แล้ว

    nice vlog

  • @kushanravindu5418
    @kushanravindu5418 2 ปีที่แล้ว

    😍🤟

  • @evozynotikavi4022
    @evozynotikavi4022 2 ปีที่แล้ว

    ආදරෙයි 💙

  • @dinukaleelarathna8977
    @dinukaleelarathna8977 2 ปีที่แล้ว

    Supiri 💯

  • @samiya4291
    @samiya4291 2 ปีที่แล้ว +2

    Oyala camp කරපු තැන කෑම්ප් කරන්න අවසර ඕනෙද අයියෙ

    • @travelersrilanka8872
      @travelersrilanka8872  2 ปีที่แล้ว +1

      එහෙම විශේෂ අවසරයක් ඕන. මේ කෑම්ප් කරපු තැන ජලාසෙ කොටසක්. ඒක දුපතක්. වහින කාලෙට යට වෙනවා. එතනට යන්න වෙන්නෙ ගෙදරක් ලගින්. ඒ ගෙදරත් එක්ක පොඩ්ඩක් කත බහ කරල තමයි අපි නම් ගියෙ.

  • @user-fp9ix1cq3e
    @user-fp9ix1cq3e 2 ปีที่แล้ว +2

    Bus eke yanne baide bro

    • @travelersrilanka8872
      @travelersrilanka8872  2 ปีที่แล้ว +1

      ඔව් පුලුවන් යන්න. මස්කෙලියෙන් බස් තියෙනවා

  • @BMKlifestyle
    @BMKlifestyle 2 ปีที่แล้ว

    වීඩියෝ එක දාලා 😻😻😻💚

  • @thamashagihani2641
    @thamashagihani2641 ปีที่แล้ว +1

    Me dawas wala gartmore yanna pluwnd camping walata? Wathura wadida?

  • @kanchanamadumali2714
    @kanchanamadumali2714 2 ปีที่แล้ว +1

    Me dawas wala wge yanna barida aiye wassada eheta (ජූනි )

  • @saggyff8874
    @saggyff8874 2 ปีที่แล้ว +1

    ඇල්ලෙ උඩ campaign ගැහුවොත් අවුලක් යයිද mchn..😎❤️

    • @travelersrilanka8872
      @travelersrilanka8872  2 ปีที่แล้ว

      ඒ ගැන හරියටම කියන්න දන්නෙ නම් නෑ. ඒත් මම දැකල තියෙනවා ඇල්ල උඩත් කට්ටිය කෑම්ප් කරල පොටෝ දාලා තියෙනවා.

    • @travelersrilanka8872
      @travelersrilanka8872  2 ปีที่แล้ว

      ඇල්ල උඩ කැම්ප් කරන එක භයානක වැඩක් මම හිතන්නෙ.

  • @nimantha._
    @nimantha._ 2 ปีที่แล้ว +2

    අයියේ වාහන දාන්න තැනක් තියෙනවද?

    • @travelersrilanka8872
      @travelersrilanka8872  2 ปีที่แล้ว

      ටිකක් උස වහනයක් නම් ඇල්ල කිට්ටුවටම යන්න පුලුවන්.

  • @keithherchelle8427
    @keithherchelle8427 2 ปีที่แล้ว +1

    Methanata yanne kohomda puluwan nan location ekak danawada ogollo wahane nawattapu pot eke

    • @travelersrilanka8872
      @travelersrilanka8872  2 ปีที่แล้ว +1

      (6.8018688, 80.5501176) මේ තියෙන්නෙ වාහනෙ දාන්න පුලුවන් ගෙදර gps codes.

    • @keithherchelle8427
      @keithherchelle8427 2 ปีที่แล้ว

      @@travelersrilanka8872 thank you

  • @wonderfulceylon4360
    @wonderfulceylon4360 2 ปีที่แล้ว

    👌👌👌👌😍😍😍❤️

  • @Tharukagunaya-ib6jy
    @Tharukagunaya-ib6jy 9 หลายเดือนก่อน

    Aiye dan yanna baida

    • @travelersrilanka8872
      @travelersrilanka8872  9 หลายเดือนก่อน

      මේ දවස් වල වතුරට යට වෙලා තියෙන්නෙ. වතුර අඩු කාලයක් බලල තමයි යන්න ඕන 🙂

  • @sachithpriyanga4356
    @sachithpriyanga4356 2 ปีที่แล้ว +1

    Train eke yanawanm kohomada ynna oni? mokakda bahinna oni station eka

    • @travelersrilanka8872
      @travelersrilanka8872  2 ปีที่แล้ว +1

      Train eke gihin hatton bahala yanna puluwan. hatton idala maskeliyata bus eke awith, maskeliye idala gartmore bus eka ganna puluwan.

  • @madara1519
    @madara1519 2 ปีที่แล้ว +1

    Oya hriyt signl thiynwad aiye hriyt?

  • @bishanliyanage5928
    @bishanliyanage5928 4 หลายเดือนก่อน

  • @nokia8213
    @nokia8213 2 ปีที่แล้ว +1

    Hetton walata avith othanata enna one kohomada

    • @travelersrilanka8872
      @travelersrilanka8872  2 ปีที่แล้ว

      Hatton idala maskeliyata enna. Maskeliyen gartmore pare ynna ona.

    • @nokia8213
      @nokia8213 2 ปีที่แล้ว +1

      @@travelersrilanka8872 අයියෙ තව එකම එක උදවුවක්.. ඔතන කෑම්ප් ගහන්න අවසර ගන්න ඕනද.ඒක කියන්න ලොකු උදවුවක්.

    • @travelersrilanka8872
      @travelersrilanka8872  2 ปีที่แล้ว

      @@nokia8213 ඇල්ල ලග නම් අවුලක් නෑ කෑම්ප් කරන්න පුලුවන්. අවසර ගන්න දෙයක් නෑ. දූපතේ යනව නම් ටිකක් විතර අවුල් 😉

    • @nokia8213
      @nokia8213 2 ปีที่แล้ว +1

      @@travelersrilanka8872 තෑන්ක්ස් අයියා.🖤🖤

  • @travellalone_
    @travellalone_ 9 หลายเดือนก่อน

    Gartmore camping walata awaasra oneda bro?

    • @travelersrilanka8872
      @travelersrilanka8872  9 หลายเดือนก่อน

      Pre permission ona na. Ethanata giyama estate eke kattiya innawa. Eyala arrange karala denawa 🙂

  • @malithlahiru8192
    @malithlahiru8192 2 ปีที่แล้ว +1

    Tamat chatarda game un.yanna baida ?😬

    • @travelersrilanka8872
      @travelersrilanka8872  2 ปีที่แล้ว

      එක එක දවස්වලට එක එක විදියයි 😒

  • @sashikasadaruwan4451
    @sashikasadaruwan4451 2 ปีที่แล้ว +1

    අයියෙ ඔතන එක තැනකවත් නාන්න බැයිද ඩේන්ජරස්ද

    • @travelersrilanka8872
      @travelersrilanka8872  2 ปีที่แล้ว

      නාන්න තැන් එතන නෑ මල්ලි. ඒ ගමේ අයත් නාන්නෙ නෑ. ඉවුරෙන් මූන කට හෝදගන්න පුලුවන් ඕන නම් පරිස්සමින්. ඉවුර අයිනට මඩ වගේ තියෙන්නෙ. එරෙනවා. වතුරත් ඉතින් බොර පාටයි. අනික ගැඹුරක් හිතාගන්න බෑ වතුර මට්ටම වෙනස් වෙන නිසා.

  • @dahamdamsa8176
    @dahamdamsa8176 ปีที่แล้ว

    Ayiye alla gava camping gahanna ticket ganna onada

  • @onlinewarrior8070
    @onlinewarrior8070 2 ปีที่แล้ว +1

    Gatemore camping ekata permission ganna onida

  • @ndrcreations5620
    @ndrcreations5620 2 ปีที่แล้ว +1

    Place eke ara kiyapu gewal walin ekaka contact ekak dannako bro?

    • @travelersrilanka8872
      @travelersrilanka8872  2 ปีที่แล้ว

      sorry mata illaganna bari una. Kumara thamai nama e gedra ayyage.

  • @thilindikapeiris667
    @thilindikapeiris667 2 ปีที่แล้ว +1

    Permission ganna onada othanata yanna? Permission gannawa nam kohomada aiye ganne

    • @travelersrilanka8872
      @travelersrilanka8872  2 ปีที่แล้ว

      විශේෂ අවසරයක් අවශ්‍ය වෙන්නෙ නෑ. තවම එහෙම වැඩපිලිවෙලක් එතන නෑ. ගමේ අය එක එක දේවල් කියාගෙන ඇවිත් සල්ලි ඉල්ලනවා. නීතිමය වශයෙන් මුදල් ලබාගැනීමේ ක්‍රමයක් එතන නෑ එයාලට.පාඩුවෙ ගිහින් එන්න පුලුවන්.

    • @thilindikapeiris667
      @thilindikapeiris667 2 ปีที่แล้ว +1

      @@travelersrilanka8872 ethakota aiye othanata api yanne mage bd shoot eka karanna eka karanna dei neda

    • @travelersrilanka8872
      @travelersrilanka8872  2 ปีที่แล้ว

      @@thilindikapeiris667 puluwan puluwan

    • @thilindikapeiris667
      @thilindikapeiris667 2 ปีที่แล้ว

      @@travelersrilanka8872 Thank you so much Aiya ❤️

  • @chathurangafdo681
    @chathurangafdo681 2 ปีที่แล้ว +1

    අවසර ගන්නේ කොහොමද

    • @travelersrilanka8872
      @travelersrilanka8872  2 ปีที่แล้ว

      දැනට එහෙම ක්‍රමවේදයක් නෑ..😊

    • @NOMADJOURNEY-SL
      @NOMADJOURNEY-SL 2 ปีที่แล้ว +1

      ගවරවිල යන්න අවසර ගන්න පුලුවන් ඉහළ තැනක කව්රු හරි ඉන්නවනම්.ගමේ දෙමළ කව්රුවත් guide කරන්න set කරගන්න එපා. (එක්කෙනෙක් රාජ් කුමාර්)

    • @travelersrilanka8872
      @travelersrilanka8872  2 ปีที่แล้ว

      @@NOMADJOURNEY-SL ඒක තමයි එකම විදිය✌️

  • @bhashithadumindu7366
    @bhashithadumindu7366 2 ปีที่แล้ว

    ගිය සතියෙ මාත් ගියේ ගවරව්ල කෑම්ප් කරන්න,ඔයා ඔය කිව්ව ප්‍රශ්නෙම මටත් උනා,පස්සෙ ගාට්මෝර් තමා මමත් ආවෙ හැබැයි දූපතට යන්න තියා හිතන්න වත් බෑ වතුර මම ඉදියෙ ගේට්ටුව ගාව.ඔතනත් හොදයි හැබැයි ගවරව්ල යාගන්න බැරි උන එක ගැනනම් පට්ටම දුකයි

    • @travelersrilanka8872
      @travelersrilanka8872  2 ปีที่แล้ว +1

      ඒ ගැන තාමත් කණගාටුයි මට. ගවරවිල යන්න විදියක් හොයාගන්න ඕනමයි 😊

    • @bhashithadumindu7366
      @bhashithadumindu7366 2 ปีที่แล้ว +1

      @@travelersrilanka8872 මෙහෙ ඇව්ල්ලත් මම දන්න කියන වනජීව් අයගෙන් අහල බැලුව...ගමේ සමහර උදව්ය නිසා ට්කක් අමාරැයි.....

  • @hansadiwyanjana8330
    @hansadiwyanjana8330 ปีที่แล้ว

    Brother oyala vehicle eka dapu gdra contact number eka denna plwnda??

    • @travelersrilanka8872
      @travelersrilanka8872  ปีที่แล้ว +1

      Dn nm mage laga na e number eka. Mathak unoth hoyala dennam 😊