Panasa - පැණැස
Panasa - පැණැස
  • 40
  • 46 223
උතුම් චේතිය නිදන්ගත කරවන සිරි මිණි අසුන | July 14 | කැළණිය රජමහා විහාර පිං බිමේදී...
අති උත්තම රතන පූජා
අනත අපමණ වූ ගුණ කඳට පිදෙන සිරි මිණි පෙළහර
2024 ක් වූ ජූලි මස 14 ඉරුදින
කැලණිය රජමහා විහාර පින්බිමේදී...
සම්මා සමාධිය පූර්ණය පිණිස ඇත්තා වූ සියලු ආවරණ දුරුවන්නට උපනිස සකසමින්
පුරා පින්කම හුදු වැදුමකට එහා කමටහනක් කරගනිමින් සම්බන්ධ වන්නට
කළණමිතු සිතින් ඔබට කෙරෙන ඇරයුමයි...
මේ සඳහා ඔබටද නොයෙක් ආකාරයෙන් පින්බර දායකත්වය ලබාදිය හැක.
විමසීම්
077 780 1252 - පූජ්‍ය අත්තිඩියේ සුදිතධීර හිමි
077 503 4988 - මිල්රෝයි මහතා
076 909 6510 - සංජීව මහතා
පින්බර සංවිධාන ශක්තිය
හෙළ බොදු සත්කාර පදනම
පැණස වඩන පිං පෙළහර සමූහය
ගල් ඔරුව ආරණ්‍ය සේනාසනය
มุมมอง: 633

วีดีโอ

සම්මා සමවත පුරන්නට, උපනිස තනන්නට.... | July 14 | කැළණිය රජමහා විහාර පිං බිමේදී...
มุมมอง 194หลายเดือนก่อน
අති උත්තම රතන පූජා අනත අපමණ ව ගුණ කඳට පිදෙන සිරි මිණි පෙළහර 2024 ක් ව ජූලි මස 14 ඉරුදින කැලණිය රජමහා විහාර පින්බිමේදී... සම්මා සමාධිය පූර්ණය පිණිස ඇත්තා ව සියලු ආවරණ දුරුවන්නට උපනිස සකසමින් පුරා පින්කම හුදු වැදුමකට එහා කමටහනක් කරගනිමින් සම්බන්ධ වන්නට කළණමිතු සිතින් ඔබට කෙරෙන ඇරයුමයි... මේ සඳහා ඔබටද නොයෙක් ආකාරයෙන් පින්බර දායකත්වය ලබාදිය හැක. විමසීම් 077 780 1252 - පූජ්‍ය අත්තිඩියේ සුදිතධීර හිමි...
අති උත්තම රතන පූජා | අනත අපමණ වූ ගුණ කඳට පිදෙන සිරිමිණි පෙළහර...
มุมมอง 81711 หลายเดือนก่อน
අති උත්තම රතන පූජා අනත අපමණ ව ගුණ කඳට පිදෙන සිරිමිණි පෙළහර තිලෝගුරු සම්මා සම්බුදු මහා වීරයන් වහන්සේලා විසින් ඝනැති ව මොහඳුරු දුරු කරනු වස් නැඟුවා ව මහා දහම් දිවාකර වෙත්ද, ඒ මහා දිවාකර එළියෙන් සත් සිත් කලඑළි කළ අග්‍ර ව අසමසම වු මහා රතනාලෝක ගුණ සිහි කොට, ඒ මහා රතානාලෝකය එදා ලක්දිව කැළණි පුරවර කලණ වැටින් ඒකාලෝක කරමින්, සම්බුදු රජිදුන් තුන්ලොව බබලවා සමවත් සුවෙන් වැඩසිටි ඒ පූජා දුන් මහා සිරි මිණි පළ...
දුල්ලභා පබ්බජ්ජා... | අති දුලබ උත්තම පැවිදි පිංකම | බෝධි සෙවන ආරණ්‍ය සේනාසනයේදී...
มุมมอง 947ปีที่แล้ว
ඇඹිලිපිටිය, පනාමුර, වැලිපොතයාය, බෝධි සෙවන ආරණ්‍ය සේනාසනයේදී උතුම් කුල කුමරුවන් තිදෙනෙකු සියළු දුක් නැති කොට, නිවන් පූරණය පිණිසම දුලබ පැවිදි භාවයට පත් ව වගයි... දුල්ලභා පබ්බජ්ජා... අති දුලබ උත්තම පැවිදි පිංකම... සැම සත දැක තුටු සිත් නගා සම්බුදු සසුනින් නිසි ප්‍රයෝජන ගැනුමට විරිය නගත්වා...!!! අරිය කළණ රැකවරනේ නිති ලැබුණා නිවෙන දහම හැම නිතරම කන වැකුනා සසර ගමනෙ දුක දැක දැක හිත නිවුනා පැවිදි වතට එලඹ...
අපමණ ගුණයට පිදෙනා පැණැස වඩන පිං පෙළහර නාදයයි...
มุมมอง 697ปีที่แล้ว
අපමණ ගුණයට පිදෙනා පැණැස වඩන පිං පෙළහර නාදයයි...
පැණැස වඩන පිං පෙළහර | 2023 දුරුතු මස 9,10 දෙදින රුවන්වැලි මහා සෑ රදුන් අභියසදී...
มุมมอง 631ปีที่แล้ว
අනත අපමණ නව අරහාදී ගුණයෙන් යුතුව සසර අසරණ තුන්ලොව සතුනට මෙලොව පරලොව නිවන යන තුන් අභිවෘද්ධිය පිණිස සසර විනිවිද දැකුමට පැණැස විවරකර දුන් ඒ අති උත්තම තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ දුලභ සම්මා සම්බුදු ශාසනයේ අප්‍රමාදීව පැණැස පූර්ණයට ඇති බාධා ඉවත්ව ඒ සුවිශේෂී උතුම් ගුණ පූර්ණය පිණිස "පැණැස වඩන පිං පෙළහර" 2023 ක් ව දුරුතු (ජනවාරි) මස 9,10 දෙදින ද්‍රෝණයක් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ වාසය ක...
කඨින චීවරය පඩු පෙවීමේ උත්තම පිංකම | අග්‍ර පුණ්‍ය නිධාන කඨින පිංකම 2021
มุมมอง 1.7K2 ปีที่แล้ว
කඨින චීවරය පඩු පෙවීමේ උත්තම පිංකම | අග්‍ර පුණ්‍ය නිධාන කඨින පිංකම 2021
කාමයෙන් මිදුන ගිරි මුදුනේ අසිරිය... | කොඩිගල පිංබිම
มุมมอง 1263 ปีที่แล้ว
කාමයෙන් මිදුන ගිරි මුදුනේ අසිරිය... | කොඩිගල පිංබිම
අරුත් දැන අපි කරමු පින්කම් | අති උත්තම ඔසු මුල් 108 මහා පූජෝපහාරය
มุมมอง 1.7K3 ปีที่แล้ว
අරුත් දැන අපි කරමු පින්කම් | අති උත්තම ඔසු මුල් 108 මහා පූජෝපහාරය
මේ කොරෝනා වසංගතයට ධර්මානුකූල විසදුමක් නැද්ද?
มุมมอง 2663 ปีที่แล้ว
මේ කොරෝනා වසංගතයට ධර්මානුකූල විසදුමක් නැද්ද?
අරුත් දැන අපි කරමු පින්කම් | අති උත්තම නාණුමුර පූජෝපහාරය
มุมมอง 4763 ปีที่แล้ว
අරුත් දැන අපි කරමු පින්කම් | අති උත්තම නාණුමුර පූජෝපහාරය
අරුත් දැන අපි කරමු පින්කම් | ධජ 108 අති උත්තම ගුණ පූජෝපහාරය
มุมมอง 4533 ปีที่แล้ว
අරුත් දැන අපි කරමු පින්කම් | ධජ 108 අති උත්තම ගුණ පූජෝපහාරය
ශාසනාලෝක පූජා මාලාව | දහවල් බුද්ධපූජෝපහාර මාලව 2021.04.04
มุมมอง 2603 ปีที่แล้ว
ශාසනාලෝක පූජා මාලාව | දහවල් බුද්ධපූජෝපහාර මාලව 2021.04.04
අරුත් දැන අපි කරමු පින්කම් | දිය නුමුසු කිරි ආහාර පිළියෙල කර ගන්නා ආකාරය...
มุมมอง 30K3 ปีที่แล้ว
අරුත් දැන අපි කරමු පින්කම් | දිය නුමුසු කිරි ආහාර පිළියෙල කර ගන්නා ආකාරය...
Pooja Trailer
มุมมอง 5013 ปีที่แล้ว
Pooja Trailer

ความคิดเห็น

  • @KavindaLakshan-nt3oz
    @KavindaLakshan-nt3oz 3 วันที่ผ่านมา

    Sadu sadu sadu sadu sadu sadu sadu Matath e pin anumodan wewa Sadu sadu sadu sadu sadu sadu sadu

  • @nilukanissanaka2010
    @nilukanissanaka2010 18 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @sanjeewapriyanath6760
    @sanjeewapriyanath6760 22 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @user-tt4ou4ts3d
    @user-tt4ou4ts3d 29 วันที่ผ่านมา

    සියලු ලෝක සියලු සත්වයෝ මේ උතුම් පින් කම දැක බලා අනුව ඔද වැඩෙත්වා...අනුමෝදන් වෙත්වා ...නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා

  • @dimanthadilruk1154
    @dimanthadilruk1154 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @hmkgamage64
    @hmkgamage64 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @KanthiHewaAddarage
    @KanthiHewaAddarage หลายเดือนก่อน

    සාදු.....සාදු .......සාදු .........සාදු ...........

  • @KalanikaErandi
    @KalanikaErandi หลายเดือนก่อน

    සාදූ සාදූ සාදු අනුමෝදන් වේවා මා හට

  • @sajithgallage2697
    @sajithgallage2697 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @wasantha833
    @wasantha833 หลายเดือนก่อน

    sadu sadu sadu...

  • @nilukanissanaka2010
    @nilukanissanaka2010 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @lalithmilroy6458
    @lalithmilroy6458 หลายเดือนก่อน

    එගිනි නිමෙනා නිවන සැනසුම තුනුරුවන්ගෙන් ලැබෙන්නේ

  • @user-ff2nv3nf9x
    @user-ff2nv3nf9x หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ddsamantha8842
    @ddsamantha8842 หลายเดือนก่อน

    Sadi Sadi sadu

    • @mangomango1795
      @mangomango1795 หลายเดือนก่อน

      ඒ අපගේ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @nalakagunawardhane620
    @nalakagunawardhane620 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @anoshikabuthgamuwa776
    @anoshikabuthgamuwa776 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @nalakagunawardhane620
    @nalakagunawardhane620 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @anoshikabuthgamuwa776
    @anoshikabuthgamuwa776 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @SheelaKw
    @SheelaKw หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @TheDulanjaya
    @TheDulanjaya หลายเดือนก่อน

    🙏🙏🙏

  • @renukathambugala8499
    @renukathambugala8499 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshanhettiarachchi6855
    @lakshanhettiarachchi6855 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @user-yj5ts7ik4z
    @user-yj5ts7ik4z หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @Padminithilakawathi2654
    @Padminithilakawathi2654 หลายเดือนก่อน

    🙏🙏🙏🌷🌷🌷🪔🪔🪔

  • @neethatherudi1392
    @neethatherudi1392 หลายเดือนก่อน

    මමද මේ පින අනුමෝදන් වෙමි. සාදු සාදු සාදු 🙏🙏

  • @yamunaranjani23
    @yamunaranjani23 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @amilapanambalana911
    @amilapanambalana911 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @marienimali5467
    @marienimali5467 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nalakagunawardhane620
    @nalakagunawardhane620 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @milantikanti3242
    @milantikanti3242 4 หลายเดือนก่อน

    Sadu sadu sadu sathutu sithin daka Bala anumodan wemi

  • @TravelingSrilanka0
    @TravelingSrilanka0 4 หลายเดือนก่อน

    සාදු.සාදු සාදු

  • @priyanthidhammika-vb4wj
    @priyanthidhammika-vb4wj 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @geethageetha6188
    @geethageetha6188 7 หลายเดือนก่อน

    කවදා කල පිංකමක්වුද සාදූ සිතින් අනුමොදන් වෙමි. පැහැදිලි කිරිමට පිං

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy 7 หลายเดือนก่อน

    🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @vinitharathubadu-ml3up
    @vinitharathubadu-ml3up 7 หลายเดือนก่อน

    සාධු..සාධු සාධු,,, මෙවන්දේ දැනගැනිමට ලැබිමත් වාසනාවන් තෙරැවන් සරණයි..

  • @g.d.chamindra6841
    @g.d.chamindra6841 7 หลายเดือนก่อน

    🙏 BOHOMA PIN, But Oka thembili & POL wathuren polkiri mirikalama thembima kara nam ( Ala kiri noda ) 100 ta 200k Sartha kai....

  • @user-mj5wh1xn1c
    @user-mj5wh1xn1c 7 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @witharanamadu8268
    @witharanamadu8268 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @madhavigomes97
    @madhavigomes97 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @chinthakmaduranga6831
    @chinthakmaduranga6831 8 หลายเดือนก่อน

    ඔබතුමන්ලාට බොහොම පින් සාදු සාදු සා ❤ මගෙ යුට්‍උබ් චැනල් එකත් බලන්න බෙල්ලඉකන් එක ඔබන්න බුදුදහම ලොව පුරා පැතිර යන්නට ❤

  • @champrikagallage5077
    @champrikagallage5077 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishanthabandara5013
    @nishanthabandara5013 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏 මෙම උතුම් කිරි ආහාර දානමය පින්කම සියලු ලෝක සත්වයින්ට සම්බෝධිය නිර්වාණ අවබෝධය පිණිස දාන පාරමිතාවක්ම වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 💖💖💖💖💖💖💖💖💖🌸🌸🌸🌸🌸🌸🌸🌸🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻💐💐💐💐💐💐💐💐💐🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️💮💮💮💮💮💮💮💮💮🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @irineindrahemaliekarunagod4870
    @irineindrahemaliekarunagod4870 8 หลายเดือนก่อน

    සාධු... සාධු... සාධු... දෑතින් සකසා පිලියෙල කර පූජා කලාසේ සතුටු සිතින් අනුමෝදන් වෙමි 😅🙏🙏🙏

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 8 หลายเดือนก่อน

    Namo buddaya vatina videovak hamotama pahedili kalata bohomath pin garu svamin vahansela athulu me uthum danamaya pinkamata sahabagi vunu hamotama samma sambudu saranai 🙏🙏🙏🙏💫💫💫💫💫

  • @mallikagardi3149
    @mallikagardi3149 8 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි

  • @Pmdmmmmmm.........
    @Pmdmmmmmm......... 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @oshadadeneth8183
    @oshadadeneth8183 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @asokasl
    @asokasl 9 หลายเดือนก่อน

    Theruvan saranie

  • @Chathuranidammalage8804
    @Chathuranidammalage8804 9 หลายเดือนก่อน

    සාදු ,සාදු සාදු 🙏

  • @thanujaprabhashini
    @thanujaprabhashini 9 หลายเดือนก่อน

    🙏🙏🙏