- 43
- 51 104
Panasa - පැණැස
เข้าร่วมเมื่อ 31 มี.ค. 2021
අනන්ත වූ ලෝ සතගේ ප්‍රඥා ඇස වඩවනු වස්...
කරුණා සාසන හා ප්‍රඥා සාසන මග, නොමග නොගොස් නිවැරදිව වඩවන්නට, කලණ වැට ගෙනයන තවත් පුරුකක් ලෙස ලොවට දහම් මග බෙදන්නට බොදුනුවනට පැණස පෑදේවා..!!!
කරුණා සාසන හා ප්‍රඥා සාසන මග, නොමග නොගොස් නිවැරදිව වඩවන්නට, කලණ වැට ගෙනයන තවත් පුරුකක් ලෙස ලොවට දහම් මග බෙදන්නට බොදුනුවනට පැණස පෑදේවා..!!!
උතුම් චේතිය නිදන්ගත කරවන සිරි මිණි අසුන | July 14 | කැළණිය රජමහා විහාර පිං බිමේදී...
අති උත්තම රතන පූජා
අනත අපමණ වූ ගුණ කඳට පිදෙන සිරි මිණි පෙළහර
2024 ක් වූ ජූලි මස 14 ඉරුදින
කැලණිය රජමහා විහාර පින්බිමේදී...
සම්මා සමාධිය පූර්ණය පිණිස ඇත්තා වූ සියලු ආවරණ දුරුවන්නට උපනිස සකසමින්
පුරා පින්කම හුදු වැදුමකට එහා කමටහනක් කරගනිමින් සම්බන්ධ වන්නට
කළණමිතු සිතින් ඔබට කෙරෙන ඇරයුමයි...
මේ සඳහා ඔබටද නොයෙක් ආකාරයෙන් පින්බර දායකත්වය ලබාදිය හැක.
විමසීම්
077 780 1252 - පූජ්‍ය අත්තිඩියේ සුදිතධීර හිමි
077 503 4988 - මිල්රෝයි මහතා
076 909 6510 - සංජීව මහතා
පින්බර සංවිධාන ශක්තිය
හෙළ බොදු සත්කාර පදනම
පැණස වඩන පිං පෙළහර සමූහය
ගල් ඔරුව ආරණ්‍ය සේනාසනය

มุมมอง: 658
วีดีโอ
සම්මා සමවත පුරන්නට, උපනිස තනන්නට.... | July 14 | කැළණිය රජමහා විහාර පිං බිමේදී...
มุมมอง 2034 หลายเดือนก่อน
අති උත්තම රතන පූජා අනත අපමණ ව ගුණ කඳට පිදෙන සිරි මිණි පෙළහර 2024 ක් ව ජූලි මස 14 ඉරුදින කැලණිය රජමහා විහාර පින්බිමේදී... සම්මා සමාධිය පූර්ණය පිණිස ඇත්තා ව සියලු ආවරණ දුරුවන්නට උපනිස සකසමින් පුරා පින්කම හුදු වැදුමකට එහා කමටහනක් කරගනිමින් සම්බන්ධ වන්නට කළණමිතු සිතින් ඔබට කෙරෙන ඇරයුමයි... මේ සඳහා ඔබටද නොයෙක් ආකාරයෙන් පින්බර දායකත්වය ලබාදිය හැක. විමසීම් 077 780 1252 - පූජ්‍ය අත්තිඩියේ සුදිතධීර හිමි...
අති උත්තම රතන පූජා | අනත අපමණ වූ ගුණ කඳට පිදෙන සිරිමිණි පෙළහර...
มุมมอง 832ปีที่แล้ว
අති උත්තම රතන පූජා අනත අපමණ ව ගුණ කඳට පිදෙන සිරිමිණි පෙළහර තිලෝගුරු සම්මා සම්බුදු මහා වීරයන් වහන්සේලා විසින් ඝනැති ව මොහඳුරු දුරු කරනු වස් නැඟුවා ව මහා දහම් දිවාකර වෙත්ද, ඒ මහා දිවාකර එළියෙන් සත් සිත් කලඑළි කළ අග්‍ර ව අසමසම වු මහා රතනාලෝක ගුණ සිහි කොට, ඒ මහා රතානාලෝකය එදා ලක්දිව කැළණි පුරවර කලණ වැටින් ඒකාලෝක කරමින්, සම්බුදු රජිදුන් තුන්ලොව බබලවා සමවත් සුවෙන් වැඩසිටි ඒ පූජා දුන් මහා සිරි මිණි පළ...
දුල්ලභා පබ්බජ්ජා... | අති දුලබ උත්තම පැවිදි පිංකම | බෝධි සෙවන ආරණ්‍ය සේනාසනයේදී...
มุมมอง 968ปีที่แล้ว
ඇඹිලිපිටිය, පනාමුර, වැලිපොතයාය, බෝධි සෙවන ආරණ්‍ය සේනාසනයේදී උතුම් කුල කුමරුවන් තිදෙනෙකු සියළු දුක් නැති කොට, නිවන් පූරණය පිණිසම දුලබ පැවිදි භාවයට පත් ව වගයි... දුල්ලභා පබ්බජ්ජා... අති දුලබ උත්තම පැවිදි පිංකම... සැම සත දැක තුටු සිත් නගා සම්බුදු සසුනින් නිසි ප්‍රයෝජන ගැනුමට විරිය නගත්වා...!!! අරිය කළණ රැකවරනේ නිති ලැබුණා නිවෙන දහම හැම නිතරම කන වැකුනා සසර ගමනෙ දුක දැක දැක හිත නිවුනා පැවිදි වතට එලඹ...
අපමණ ගුණයට පිදෙනා පැණැස වඩන පිං පෙළහර නාදයයි...
มุมมอง 702ปีที่แล้ว
අපමණ ගුණයට පිදෙනා පැණැස වඩන පිං පෙළහර නාදයයි...
පැණැස වඩන පිං පෙළහර | 2023 දුරුතු මස 9,10 දෙදින රුවන්වැලි මහා සෑ රදුන් අභියසදී...
มุมมอง 634ปีที่แล้ว
පැණැස වඩන පිං පෙළහර | 2023 දුරුතු මස 9,10 දෙදින රුවන්වැලි මහා සෑ රදුන් අභියසදී...
කඨින චීවරය පඩු පෙවීමේ උත්තම පිංකම | අග්‍ර පුණ්‍ය නිධාන කඨින පිංකම 2021
มุมมอง 2.2K3 ปีที่แล้ว
කඨින චීවරය පඩු පෙවීමේ උත්තම පිංකම | අග්‍ර පුණ්‍ය නිධාන කඨින පිංකම 2021
කාමයෙන් මිදුන ගිරි මුදුනේ අසිරිය... | කොඩිගල පිංබිම
มุมมอง 1273 ปีที่แล้ว
කාමයෙන් මිදුන ගිරි මුදුනේ අසිරිය... | කොඩිගල පිංබිම
අරුත් දැන අපි කරමු පින්කම් | අති උත්තම ඔසු මුල් 108 මහා පූජෝපහාරය
มุมมอง 1.9K3 ปีที่แล้ว
අරුත් දැන අපි කරමු පින්කම් | අති උත්තම ඔසු මුල් 108 මහා පූජෝපහාරය
මේ කොරෝනා වසංගතයට ධර්මානුකූල විසදුමක් නැද්ද?
มุมมอง 2673 ปีที่แล้ว
මේ කොරෝනා වසංගතයට ධර්මානුකූල විසදුමක් නැද්ද?
අරුත් දැන අපි කරමු පින්කම් | අති උත්තම නාණුමුර පූජෝපහාරය
มุมมอง 4873 ปีที่แล้ว
අරුත් දැන අපි කරමු පින්කම් | අති උත්තම නාණුමුර පූජෝපහාරය
අරුත් දැන අපි කරමු පින්කම් | ධජ 108 අති උත්තම ගුණ පූජෝපහාරය
มุมมอง 4793 ปีที่แล้ว
අරුත් දැන අපි කරමු පින්කම් | ධජ 108 අති උත්තම ගුණ පූජෝපහාරය
ශාසනාලෝක පූජා මාලාව | දහවල් බුද්ධපූජෝපහාර මාලව 2021.04.04
มุมมอง 2663 ปีที่แล้ว
ශාසනාලෝක පූජා මාලාව | දහවල් බුද්ධපූජෝපහාර මාලව 2021.04.04
අරුත් දැන අපි කරමු පින්කම් | දිය නුමුසු කිරි ආහාර පිළියෙල කර ගන්නා ආකාරය...
มุมมอง 34K3 ปีที่แล้ว
අරුත් දැන අපි කරමු පින්කම් | දිය නුමුසු කිරි ආහාර පිළියෙල කර ගන්නා ආකාරය...
සාදු සාදු සාදු
සාදු .සාදු .සාදු .🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
සාදු !සාදු ! බොහොම පින් තෙරුවන් සරණයි 🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏💐💐💐🙏🙏🙏
සාදු සාදු සාදු
Sadu sadu
සාදු සාදු සාදු ……සියලු සත්වයෝ නිදුක් වෙත්වා…සුව පත් වෙත්වා… නිවන් දකිත්වා….
සාධු සාධු සාධු 🙏🙏🙏🙏 නමෝ බුධ්ධාය
🙏🏼🙏🏼🙏🏼
සාදු සාදු සාදු
සාදු සාදු සාදු !! උතුම් ජයසිරිමහ බෝසමිඳුන් ගේ පිහිටයි ආරක්ෂාව යි ඔබතුමාලට .2024 අවුරුද්දේ පුජාව කරාද ? අපි ටත් සහභාගි වෙන්න . බොහොම පින් සතුටු සිතින් අනුමෝදන් වෙමි.
Sadu sadu sadu sadu sadu sadu sadu Matath e pin anumodan wewa Sadu sadu sadu sadu sadu sadu sadu
🙏🙏🙏
Sadu sadu sadu
සියලු ලෝක සියලු සත්වයෝ මේ උතුම් පින් කම දැක බලා අනුව ඔද වැඩෙත්වා...අනුමෝදන් වෙත්වා ...නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා
🙏🙏🙏
🙏🙏🙏🙏
සාදු.....සාදු .......සාදු .........සාදු ...........
සාදූ සාදූ සාදු අනුමෝදන් වේවා මා හට
🙏🙏🙏
sadu sadu sadu...
🙏🙏🙏
එගිනි නිමෙනා නිවන සැනසුම තුනුරුවන්ගෙන් ලැබෙන්නේ
🙏🙏🙏
Sadi Sadi sadu
ඒ අපගේ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
Sadu sadu sadu
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻
Sadu sadu sadu
🙏🙏🙏🌷🌷🌷🪔🪔🪔
මමද මේ පින අනුමෝදන් වෙමි. සාදු සාදු සාදු 🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
Sadu sadu sadu sathutu sithin daka Bala anumodan wemi
සාදු.සාදු සාදු
සාදු සාදු සාදු
කවදා කල පිංකමක්වුද සාදූ සිතින් අනුමොදන් වෙමි. පැහැදිලි කිරිමට පිං
🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
සාධු..සාධු සාධු,,, මෙවන්දේ දැනගැනිමට ලැබිමත් වාසනාවන් තෙරැවන් සරණයි..