කාමයෙන් මිදුන ගිරි මුදුනේ අසිරිය... | කොඩිගල පිංබිම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • නිවන් මග වඩන උතුමන් හට නිදහස් සුව විදිනු වස් පුදන ලද පිංබිමයි,
    නමින් කොඩිගල මෙපිංබිම...
    නමින් කොඩිගල මෙපිංබිම හෙට, උතුම් අරිහත් ධජ දරාවා..!
    පනාමුර ප්‍රදේශය - උතුරු දිශාව
    ගොඩවෙල ප්‍රදේශය - දකුණු දිශාව
    ගොංගල ප්‍රදේශය - බටහිර දිශාව
    මිද්දෙණිය ප්‍රදේශය - නැගෙනහිර දිශාව

ความคิดเห็น • 6