සම්මා සමවත පුරන්නට, උපනිස තනන්නට.... | July 14 | කැළණිය රජමහා විහාර පිං බිමේදී...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • අති උත්තම රතන පූජා
    අනත අපමණ වූ ගුණ කඳට පිදෙන සිරි මිණි පෙළහර
    2024 ක් වූ ජූලි මස 14 ඉරුදින
    කැලණිය රජමහා විහාර පින්බිමේදී...
    සම්මා සමාධිය පූර්ණය පිණිස ඇත්තා වූ සියලු ආවරණ දුරුවන්නට උපනිස සකසමින්
    පුරා පින්කම හුදු වැදුමකට එහා කමටහනක් කරගනිමින් සම්බන්ධ වන්නට
    කළණමිතු සිතින් ඔබට කෙරෙන ඇරයුමයි...
    මේ සඳහා ඔබටද නොයෙක් ආකාරයෙන් පින්බර දායකත්වය ලබාදිය හැක.
    විමසීම්
    077 780 1252 - පූජ්‍ය අත්තිඩියේ සුදිතධීර හිමි
    077 503 4988 - මිල්රෝයි මහතා
    076 909 6510 - සංජීව මහතා
    පින්බර සංවිධාන ශක්තිය
    හෙළ බොදු සත්කාර පදනම
    පැණස වඩන පිං පෙළහර සමූහය
    ගල් ඔරුව ආරණ්‍ය සේනාසනය

ความคิดเห็น •