මේ කොරෝනා වසංගතයට ධර්මානුකූල විසදුමක් නැද්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2024

ความคิดเห็น • 12

  • @amilasuwa110
    @amilasuwa110 3 ปีที่แล้ว +3

    කොරානා වසංගතය පිළිබඳව බටහිර වෛද්‍යවරුන්ට අගෝචර මෙවන් තතු අප කෙරෙහි අනුකම්පාවෙන් හෙළිකරන සේක්වා! 🙏🏻🙏🏻🙏🏻

  • @ChamaraIresh
    @ChamaraIresh 3 ปีที่แล้ว

    ඔබවහන්සේ ලොසතුන්ට අනුකම්පාවෙන් මේ දහම් කද ලෝකයට බෙදා දෙන සේක්වා 🙏🙏🙏

  • @bimsathhekula3075
    @bimsathhekula3075 3 ปีที่แล้ว +3

    🙏🙏🙏
    මා ඇතුළු සියළු ලෝක සියලු සත්වයෝම,
    සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා..!
    සකදාගාමී ඵලයෙන් නිරෝගි වෙත්වා..!
    අනාගාමි ඵලයෙන් සුවපත් වෙත්වා..!
    අරිහත් ඵලයෙන් දුකෙන් මිදෙත්වා..!
    නිවනම වෙත්වා..!
    නිවනම වෙත්වා..!
    නිවනම වෙත්වා..!
    🙏🙏🙏
    මේ මහා වසංගතයෙන් ලක්වැසියන් ඇතුළු සෑම දෙනා නිදහස් වෙත්වා...!!!
    සියල්ලෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා...!!!
    🙏🙏🙏

    • @Gayacaahr
      @Gayacaahr 3 ปีที่แล้ว +1

      සාදු සාදු ඔබවහසේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @sujanisinghabahu
    @sujanisinghabahu 3 ปีที่แล้ว

    සියලු ලෝක සියලු සත්වයෝ රෝග බියෙන් නිදහස් වෙත්වා... නිදුක් වෙත්වා 🙏🙏🙏

  • @shiamalathusharine9735
    @shiamalathusharine9735 3 ปีที่แล้ว +1

    සියලු ලෝක සියලු සත්ත්වයෝ නිවන් සුවයෙන් සුවපත් වෙත්වා
    🙏🙏🙏

  • @sujathasilmatha5847
    @sujathasilmatha5847 3 ปีที่แล้ว +1

    ලෙඩ දුක් ඇතත් නැතත් සියලු ලෝක සත්වයාට මෙත් සිත පතුරුවන්නයි බුදුන්වහන්සේ උපදෙස් දුන්නේ. එයින් යහපතක් මිස අයහපතක් කිසි දිනක සිදු නොවේ. මරණය කර්මානුරූපව සිදුවන දෙයක්. මෙත් සිතින් මැරුනම අඩුම තරමින් සුගතිගාමි වීමට පුලුවන්.
    තෙරුවන් සරණයි !!!

  • @samithprasanna2290
    @samithprasanna2290 3 ปีที่แล้ว

    මමද සියලු ලෝක සියලු සත්වයෝ සියලු ගින්නෙන් මිදෙත්වා....!

  • @sumudukarawita6711
    @sumudukarawita6711 3 ปีที่แล้ว

    Much more merit to you swamin wahansa for your stunning explanation. Let this message travel for the required human beings and understand the gravity of this and let everyone spread the energy of "Maithree Bhavana" and pave path for recovery and get this maithree meditative energy leads to ultimate nibbana suwa. Saadu, Saadu, Saadu.

  • @shiromalawickramathilake7660
    @shiromalawickramathilake7660 3 ปีที่แล้ว

    Siyalu loka siyalu sathwayo Niduk wewa!! Nirogi wethwa!!!suwapath wethwa!!nibbana parama sukhayen sukhiktha thara wethwa!!!🙏🙏🙏

  • @virajdesilva4059
    @virajdesilva4059 3 ปีที่แล้ว

    May triple gem bless you swamin wahansa, if you able to improve audio quality it would better for everyone. Sadu sadu sadu..

  • @chathumadhu2269
    @chathumadhu2269 3 ปีที่แล้ว +1

    Vaccine home made 🙏🙏🙏