How to Choose a UPS | What is VA Rating Explained | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 75

  • @techstromyt2786
    @techstromyt2786 10 หลายเดือนก่อน +3

    සුපිරි playlist එක youtube එකෙ හුගක් වීඩිඔ බැලුව ඒවගෙ කිසි පිලිවෙලක් නැතුව තැනින් තැන කියලා දෙන්නෙ ඔයා දාලා තිබ්බ 12 එක පෙලට බැලුවා ගොඩක් ලොකු දැනුමක් හම්බුනා thanx brother keep it up♥️

  • @DulminWickramasinghe
    @DulminWickramasinghe ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා video series එකම. ගොඩක් දේවල් ඉගන ගත්තා. ❤

  • @isurumalshan2944
    @isurumalshan2944 7 หลายเดือนก่อน

    දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා..thank you very much ...දිගටම මේ වගේ video දාන්න..

  • @Minuragayan-888
    @Minuragayan-888 3 วันที่ผ่านมา +1

    අයියේ
    650va ups එක
    I5 3 gen
    H61 motherboard
    Ddr3 16gb ram
    Gtx 1060 3 gb
    Hhd 3 යි ssd එකයි
    500w power supply
    Gaming Casing with 4 RGB fan
    650va ups එක ඇතිද

  • @VTA2024Chamath
    @VTA2024Chamath 3 หลายเดือนก่อน

    පට්ට වැඩක් අයියෙ❤ ගොඩක් ප්‍රයෝජනවත් උනා❤

  • @virajdasanayake
    @virajdasanayake 2 ปีที่แล้ว +4

    Supirima video series ekak bro.. Oyaata godak thanks.. Godak dewal igena gatta.. Digatama Hardware, Networking videos karanna bro.. Jaya Wewa!!!

    • @MalithaABY
      @MalithaABY  2 ปีที่แล้ว +1

      Thank you very much 😊

  • @kosalaherath-bg8mm
    @kosalaherath-bg8mm ปีที่แล้ว +1

    Supiri man meken godakma egenagathth mekan mage computer aka hada ganda lokuma udawwak una

  • @thilina.sampath
    @thilina.sampath 4 หลายเดือนก่อน +1

    good video 👍🏻

  • @shashithalakshan2798
    @shashithalakshan2798 2 หลายเดือนก่อน

    Thanx antima tika watinawa

  • @mlweerakoon7196
    @mlweerakoon7196 6 หลายเดือนก่อน

    ඇත්තේන්ම ාගාඩක් වටිනා සිරියස් එකක්❤️❤️❤️❤️🎉

  • @KasunKasunudayanga
    @KasunKasunudayanga 7 หลายเดือนก่อน

    Math thaniyama pc ekak essemble karla ada window install karagattha. Thank u very much

  • @FreeFrie-v3g
    @FreeFrie-v3g ปีที่แล้ว

    සුපිරියටම පැහැදිලි කරා,❤❤

  • @harshadissanayake7893
    @harshadissanayake7893 2 ปีที่แล้ว +1

    Simplest is the hardest ..you made it nicely.Thank you bro.i watched all the videos.keep it up and all the very best.💪❤🙏

    • @MalithaABY
      @MalithaABY  2 ปีที่แล้ว +1

      Thank you so much 😀

  • @Tharindulak34
    @Tharindulak34 ปีที่แล้ว +2

    Pc පාවිච්චි කරනකොට pc එකේ එනගැටලු විසදුම් වල වීඩියෝ සීරීස් එකක් කරන්න

  • @Isuru-i11
    @Isuru-i11 7 หลายเดือนก่อน

    Thanks bro❤❤❤

  • @santhapadmalal9277
    @santhapadmalal9277 3 หลายเดือนก่อน

    Thank you

  • @ranjithsamantha2713
    @ranjithsamantha2713 5 หลายเดือนก่อน

    Supiri bro

  • @senithadabare8944
    @senithadabare8944 2 ปีที่แล้ว

    Machnag vidoe ekanm pattama patta ❤️❤️ subscribed machnag nwaththnn epa digatama krpn
    650v psu
    Rtx 3050
    I5 11 gen f series
    Single fam liquid cooling
    1200 va athida ups

    • @MalithaABY
      @MalithaABY  2 ปีที่แล้ว

      Thank you. 1.2KVa ups ekak athi

  • @tharangamadushan6424
    @tharangamadushan6424 9 หลายเดือนก่อน

    superb........................................................................

  • @UnclePoki
    @UnclePoki ปีที่แล้ว

    Thanks for this series

  • @Gaming_sanu-e9z
    @Gaming_sanu-e9z ปีที่แล้ว

    Gammk ayye thanx hamaxekatama❤❤❤❤

  • @chamalkakumuditha
    @chamalkakumuditha ปีที่แล้ว

    Thnx

  • @amilaishantha-o5h
    @amilaishantha-o5h ปีที่แล้ว

    hodai malli onna math sub kala

  • @Nipunkaushalya1703
    @Nipunkaushalya1703 2 ปีที่แล้ว +1

    Thank you bro

  • @kaluhettithilakarathna3356
    @kaluhettithilakarathna3356 2 ปีที่แล้ว

    Valuable video...🔥 Subscribed 🤩

  • @ravinduudana3542
    @ravinduudana3542 3 ปีที่แล้ว

    Superb bro . thankyou.

  • @isurumranasinghe4782
    @isurumranasinghe4782 2 ปีที่แล้ว

    😘 thanks mcn

    • @MalithaABY
      @MalithaABY  2 ปีที่แล้ว

      You're welcome 😊

  • @sumanasirihp4870
    @sumanasirihp4870 3 ปีที่แล้ว

    නියමයි bro 😊😍😊

  • @legolk1617
    @legolk1617 3 ปีที่แล้ว

    Supiri Ayya ❤️

  • @subformore5818
    @subformore5818 3 ปีที่แล้ว

    Supiri video eka ayye ... must needed .
    I5 3 rd gen 4 th gen 5 th gen 6 th gen 7 th gen 8 th gen 9 th gen , i7 3 rd gen wala prices dannawa nm poddak kiyannako ayye ... godak watinawa ... kiyannakoooo

    • @MalithaABY
      @MalithaABY  3 ปีที่แล้ว +1

      me dawas wala ganan wens wena nisa ehema kiyanna amarui shop ekak contact karala baluwoth thamai hoda

  • @dtproductions1503
    @dtproductions1503 3 ปีที่แล้ว

    Thank you Bokka

  • @gamesbro8479
    @gamesbro8479 3 ปีที่แล้ว

    Mother board eke bios chip eka hoyanne kohomada

    • @MalithaABY
      @MalithaABY  3 ปีที่แล้ว

      Mother board eke gahala thiyanawa

  • @sadarubacup884
    @sadarubacup884 2 ปีที่แล้ว

    3:00 👈 video time. 230v අඩු වැඩි ලේසර වේනස් උනාට Camputee එකට හානියක් වෙන්නැ
    සියුමි කොටස් තිබ්බ කියල 230v වලින් ලැබේන සැපයුම් SMPS Power supply එකකින් පස්සේ Steps down කරාම තමයි Camputer එකට power එක ලැබේන්නෙ.
    SMPS Power Supply එකක Protect tion තියනවා.
    Computer එකට supply යන්නෙත් SMPS Power Puppy එක හරහා යිතින් Computer එකට හානියක් වෙන්නැ නිකං බොරු කියන්න එපා.
    230v නිසා අවුලක් උනොත් වේන්නෙ computer එකේ power supply එකට මිසක් computer එකට නේමේ...
    කියන එකක් තෙරුමි ගන්න පුළුවන් විදිහට කියන්න. නැත්තමි මුකුත් ම නොදන්න එකෙක් මේ video එක බලලා වැරදි වැටහීමි ගන්නෙ. 🤢🤮

    • @sadarubacup884
      @sadarubacup884 2 ปีที่แล้ว

      අනික මේ හරි ස්ථාවර විදිහකට Power එක ලාබාදේන්න ඕනි නැ
      Computer එකේ Power Supply එකෙන් ඒ දේවල් හරි ස්ථාවර ලේස Balance කරගන්නවා.
      මොඩ කතා කියන්න එපා බන් එහෙම බැලන්ස් කර කර දෙන්න නමි Camputer එකකට UPS එකක් තියන්නම එපැ. 😂

    • @MalithaABY
      @MalithaABY  2 ปีที่แล้ว

      සාමාන්‍යයෙන් මම video එකක හිතෙන හිතෙන දේවල් කියවන්නේ නෑ සහෝදරයා. ලොකු research එකක් කරලයී මේවා හදන්නේ. PC එකකට UPS එකක් ඕනේ නෑ කියන ඔයා වගේ කෙනෙක් එක්ක මේ ගැන තර්ක කරලා වැඩක් නෑ හැබැයී 🌝. අපරාදේ නේද මිනිස්සු සල්ලී වියදම් කරලා UPS ගන්නේ. 🥲
      ඔයා කියන දේ වැරැද්දක් දකින්නේ නෑ සහෝදරයා. Pover supply එකෙන් stable කරනවා තමයී. ඒත් ඔයා හිතනවද හැමෝම branded 80+ Rating තියන PSU use කරනවා කියලා. 😂 UPS එකෙනුත් pover stability එකට support එකක් දෙනවා. වීඩියෝ එකේ මුල විතරක් බලලා අදහස් ප්‍රකාශ කරන්නේ නැතුව ඔක්කොම ටික බලන්ටකෝ 😁. වීඩියෝ එකේ මාතෘකාව UPS එකක් තෝරගන්නේ කොහොමද කියන එක. 😊

  • @smokiyt7268
    @smokiyt7268 3 ปีที่แล้ว +2

    අඩුපාඩුවක් තමයි ඉක්මනටම විඩිඔ ඕන😑

    • @MalithaABY
      @MalithaABY  3 ปีที่แล้ว +1

      අනිවා සතියට එකක් ගේන්න බලන්නම් ටිකක් වැඩ වැඩි නිසා තමා පරක්කු උනේ 🥰❤

  • @gamesbro8479
    @gamesbro8479 3 ปีที่แล้ว

    Nice

  • @ruwankumara415
    @ruwankumara415 ปีที่แล้ว

    👍👍👍

  • @themeter3883
    @themeter3883 22 วันที่ผ่านมา

  • @gamesbro8479
    @gamesbro8479 3 ปีที่แล้ว

    Bios kiyala gahala nane

    • @MalithaABY
      @MalithaABY  3 ปีที่แล้ว

      Bios chip nemei ekata kiyanne. chip set kiyala. mage motherboard gana video ek balanna.
      th-cam.com/video/Hwc7vkNQYvg/w-d-xo.html

  • @_kalhara_9249
    @_kalhara_9249 3 ปีที่แล้ว +1

    ❤️👍

  • @RachithaLakshan.
    @RachithaLakshan. 3 ปีที่แล้ว

    👍👍👍.

  • @navodyathathsarani1398
    @navodyathathsarani1398 3 ปีที่แล้ว

    👍👌

  • @harshadissanayake7893
    @harshadissanayake7893 2 ปีที่แล้ว

    🙏🙏🙏❤❤

  • @shyamikalakshan2167
    @shyamikalakshan2167 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @sandithpivithuru7396
    @sandithpivithuru7396 3 ปีที่แล้ว

    ♥️

  • @kavindapernando2023
    @kavindapernando2023 2 ปีที่แล้ว +1

    Ftttttt

  • @osandapathiranage8114
    @osandapathiranage8114 ปีที่แล้ว

    patta

  • @AnupriyaPamoda
    @AnupriyaPamoda 2 ปีที่แล้ว

    Thanks bro

  • @hasithasampath3368
    @hasithasampath3368 9 หลายเดือนก่อน

  • @hashanmadusanka7992
    @hashanmadusanka7992 2 ปีที่แล้ว

    ❤️❤️

  • @veenaabeysinghe460
    @veenaabeysinghe460 3 ปีที่แล้ว

    👍❤️❤️

  • @hiriduimesha-e3e
    @hiriduimesha-e3e 5 หลายเดือนก่อน