පෙම්බර මධු ග්‍රන්ථය එළි දුටු දවසේ හෙළිකෙරුණ රහස් රැසක්. කපන මණ්ඩලයත් දෙදරලා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 20

  • @p.g.ariyapala7525
    @p.g.ariyapala7525 ปีที่แล้ว +4

    "දිනක් හැර දිනක් අවසාන දෙකක්" කියල තමා ප්‍රචාරණ කටයුතු සිදුකළේ... අරුණ මහත්මාට බොහොම ස්තූතියි ❤️

  • @judevictoria1625
    @judevictoria1625 ปีที่แล้ว +3

    ඔබටත් බොහොම ස්තුති මෙවැනි රසබර තොරතුරු අපට ඉදිරිපත් කළාට

  • @dayanideepani5412
    @dayanideepani5412 ปีที่แล้ว +1

    obathumage anthima wachana tika 👍 Aruna mahathmatata godak sthuthi

  • @bandumithrajayasingha2925
    @bandumithrajayasingha2925 11 หลายเดือนก่อน

    ❤🌹🌹🌹

  • @voiceofgampaha6425
    @voiceofgampaha6425 ปีที่แล้ว +3

    මම ඔබතුමාගේ සියලුම වැඩසටහන් නරඹනමාධ්‍යවේදියෙක්මි. 1947කඩවුුපොරොන්දුවේ සිට 1988විජයකුමාරතුංග මහතාව අපෙන් උදුරා ගන්නාතෙක් තිරයට ආ සියලුම චිතපට ආසාවෙන් නැරඹු සිංහලසිනමා ගැම්ම ඇති රසිකයෙකි. ගීනස්වාර්තාපිහටවූ ලොකුවැඩ කල පොඩි මිනිසෙකි. විජය ගාමිනංි ජෝ හියුගෝ ඇනතනී රෙක්ස් ටෝනි කලං රුක්මනී මර්වින් ක්ලැරික්ස් සන්ධ්‍යා දෙනවකහාමිනේ පෙඩී සිල්වා එඩී ඇතුලු බොහෝ සම්භව්‍ය සිනමා රංගධරයන් අද අප තනිකර අපව දමා ගොස්ය.ගොස්ය.අද අපට බලන්නට සිනමාවකි නැත. එහෙත් අද ඒ උතම් අපේ සිංහල සිනමාව ගැන කතාකරන්නට අපට රටට වටිනා මානව හිතවාදියකු සිටී ආදරනීය අරැණ ඒ ඔබය. ඔබතුමාට දීර්ගායු නිරෝගී සම්පතම ලැබේවා .අපිමැරෙන අන්තිම මොහොත දක්වා සිංහල සිනමාව එදා තිරේ මෙදා නවපරපුරේ දරුවන්ගේ හදවත් වල ලියා පරම්පරාවෙන් පරම්පරාවට දායද කරමු . එහි නියමුවා ඔබය අරැන. අපි ඔබට සහාය දෙන්නන්වීමත් වාසනාවකි ඔබට ජය. THANKYOU ARUNA මම මාංධ්‍යවේදී සිසිර.0724328618.

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      ඉස්කෝලේ යන කාලේ පන්තියේ අන්තිම පේලියේ හිටිය
      උඹත් මීඩියා කාරයෙක් නේද , බොල 😂
      විජය කාරයට රටවටේ
      අවජාතක පැටව් ඉන්න එක ගැනත් හොයල බලපන් 👍🤣🤣

  • @gunarathfernando9915
    @gunarathfernando9915 ปีที่แล้ว +2

    Got the author's name. Anthony Peter Hettiarachchi. Thanks Mr. Aruna Gunaratne.

  • @SardhaMangala-u1s
    @SardhaMangala-u1s ปีที่แล้ว +1

    Mamath narabu film ekak.awasaana dekak bawa Dana hitiya.balu eke awasaanaya kumakdayi amathakayi.

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 ปีที่แล้ว

      අවසානය එකකොටසක පෙම් වතා හා පෙම් වතිය විවහාවෙනව,අනික් කොටසෙ වෙන්වෙනව. මටමතක විදියට .

  • @ajithgunasena9754
    @ajithgunasena9754 ปีที่แล้ว

  • @funnygenieM
    @funnygenieM 11 หลายเดือนก่อน

    සුගතපාල සෙනරත් යාපාගේ 'මිනිසා සහ කපුටා' කෙටි චිත්‍රපටයට තමයි රජත මයුර සම්මාන ලැබුනේ.
    රඟපෑවේ සමන් බොකොලවල
    (සමන් මහතාගේ වාසගම හරියට ලියවුනා ද දන්නෙ නෑ.)

  • @slnatureseacrats3246
    @slnatureseacrats3246 ปีที่แล้ว

    Me film aka blnn ndd

  • @gunarathfernando9915
    @gunarathfernando9915 ปีที่แล้ว

    Can you tell me who is the auther😢 of Pembara Madhu. I cannot remember.

    • @sehnal139
      @sehnal139 ปีที่แล้ว

      Anthony Peter Hettiarachachi was the author.

  • @sehnal139
    @sehnal139 ปีที่แล้ว

    Pembara madhu song is a copy of a Hindi song. CHIRAGH KAHAN ROSHNI KAHAN is the movie,

    • @arunagunarathna6026
      @arunagunarathna6026  ปีที่แล้ว

      not hindi,its urdu,

    • @anilfernando8068
      @anilfernando8068 ปีที่แล้ว

      Not in a Hindi movie. It’s in a Pakistani movie in Urdu language.

    • @heshanhettiarachchi1322
      @heshanhettiarachchi1322 ปีที่แล้ว +1

      There was also a hindi movie of the same title which was dubbed into Sinhalese as "Mage Putha"