හැමදාමත් ආදරේන් 24

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ต.ค. 2024
  • හැමදාමත් ආදරේන් 24
    sri lankan love story
    written by dinusha
    🌷 rithu navals 🌷

ความคิดเห็น • 72

  • @IreshaNilmini-dp1tl
    @IreshaNilmini-dp1tl 5 ชั่วโมงที่ผ่านมา +33

    ඊශ්‍රායලය හා පලස්තීන යුධ ගැටුමක් ඉදිරියට බලාපොරොත්තු වන්න මාගේ සහෝදර වරුනි.ඇතැම් විට ඒ සදහා ඇමරිකාව ද අවි ආයුධ ලබා දීමෙන් සහයෝගය ලබා දිය හැක.😁

  • @SumithraBisomanike
    @SumithraBisomanike 5 ชั่วโมงที่ผ่านมา +12

    නෑ නෑ අපි දෙකටම කැමතියි . කතා දෙකම දෙසරයක් දුන්නත් මාරම කැමතියි ❤❤❤

  • @dilshanimadushika7178
    @dilshanimadushika7178 5 ชั่วโมงที่ผ่านมา +18

    මට හිතෙන විදිහට ගොඩක් ඇය කැමති අනිත් කතාවට😊 නේද?

    • @ashokathilakarathna6386
      @ashokathilakarathna6386 5 ชั่วโมงที่ผ่านมา +1

      අනේ ඔව් මම කැමතිත් ඒකට

    • @SubodhaniChathu-bf9ic
      @SubodhaniChathu-bf9ic 4 ชั่วโมงที่ผ่านมา +1

      Man nam mekata kamathi

    • @DineshaMaduwanthi-n8z
      @DineshaMaduwanthi-n8z 4 ชั่วโมงที่ผ่านมา

      මාත් මාර ආසයි මේ කතාවට.❤❤❤ අනිත් කතාවට වඩා මේකේ චරිත වලට වගේම කතාව ගලන් යන විදිහට මාර ආසයි ❤❤

  • @Dineshachathurani527
    @Dineshachathurani527 4 ชั่วโมงที่ผ่านมา +2

    දිලුනට අතපය දත් නැතුව බත් කන්න ආස හිතිලා වගේ😁😁😁

  • @chithraniroshi
    @chithraniroshi 5 ชั่วโมงที่ผ่านมา +3

    කතා දෙකටම ගොඩක් කැමතියි රිතුවෝ මස්සිනාලා දෙන්න අපිට පපුවේ අමාරුව හදයි වගේ ඉස්සරහ ට

  • @MaduKumara-uu2hm
    @MaduKumara-uu2hm 5 ชั่วโมงที่ผ่านมา +3

    දිලුන ගැන ඇත්ත විස්තරේ කියපුහම රහල් මොන පිස්සුවක් නටයිද දන්නෑ😂😂😂😂😄❤

  • @Sabitha-on6rh
    @Sabitha-on6rh 3 ชั่วโมงที่ผ่านมา +1

    ❣️❣️👌👌 ලස්සනයි කතාව ❤

  • @gamagasunitra1960
    @gamagasunitra1960 5 ชั่วโมงที่ผ่านมา +2

    මේ කතාව හරිම ලස්සනයි මැණිකේ ❤❤❤❤දෙන්නවවෙන් කරන්න එපා ❤❤❤❤

  • @Dewminihennayaka02
    @Dewminihennayaka02 5 ชั่วโมงที่ผ่านมา +6

    අයියෝ මේ දිලුනයානම් කෙල්ලට කැමති නිසා තව අතෙන් පයෙනුත් දාලා කියන්න ඇති චුට්ටිගේ අයියාට..අනේ අක්කියෝ කොහොමහරි රහල්ට කේ්න්තිය පාලනය කරගන්න බැරි එක හොඳ කරගමු ආදරේ ඉස්සරහට දාලා එගමන්ම චුටිවත් කතා කරවමු කොහොමද බැරිවෙලාවත් නිර්වාණිගේ අයියා චුටිට කැමති වුනොත් එම මාරේ මරු..❤😁

  • @Basuuu.Chamathkara
    @Basuuu.Chamathkara 5 ชั่วโมงที่ผ่านมา +3

    ඔන්න අක්කි මම අද තමා පළවෙනි කමෙන්ට් එක දැම්මේ. ඇත්තටම ඔයාගේ නවල් මාරම ලස්සනයි. කියවන්න ආස හිතෙන විදිහට තමයි කතා ලියලා තියෙන්නේ. අනික තමා අක්කි හැම කතාවකටම සතුටු හිතෙන අවසානයක් දෙනවා . එක නිසා තව තව තවත් ඔයාගේ කතා කියවනවා පස් පාර හය පාර ඒත් එපා වෙන්නේ නම් නෑ ඉතින් ❤good luck akki 💗

  • @surekadilrukshi8054
    @surekadilrukshi8054 5 ชั่วโมงที่ผ่านมา +1

    ඔයා busy නිසා මේ කතාව දායි කියලා හිතුනේ නැහැ අහම්බෙන් දැක්කේ thanks .

  • @suseemagunawa7032
    @suseemagunawa7032 5 ชั่วโมงที่ผ่านมา +1

    ලස්සනයි කථාව ගැටුම් ලගයි වගෙයි❤❤❤❤❤

  • @dewminiisurika1760
    @dewminiisurika1760 4 ชั่วโมงที่ผ่านมา

    අනෙ කතා දෙකම ලස්සනයි අක්කියෝ❤පුලුවන් වෙලාවට දෙකම අපිට දෙන්න අක්කියෝ❤

  • @VijithaShalika
    @VijithaShalika 4 ชั่วโมงที่ผ่านมา

    ලස්සනයි ලස්සනයි ❤😂😂😂

  • @AyodyaRuwanthika
    @AyodyaRuwanthika 4 ชั่วโมงที่ผ่านมา

    අම්මෝ කතාව දනකන් මග බලන් හිටියේ අක්කේ❤

  • @KaneshaMadumali
    @KaneshaMadumali 4 ชั่วโมงที่ผ่านมา

    ඔන්න ආව කතාවට බාල්දියක්

  • @YashodaRathnayaka-z9x
    @YashodaRathnayaka-z9x 5 ชั่วโมงที่ผ่านมา

    Api කැමති ane mekatath❤❤❤❤❤adatei.....දානෙ ඉවරද මැණිකේ

  • @DineshaMaduwanthi-n8z
    @DineshaMaduwanthi-n8z 4 ชั่วโมงที่ผ่านมา +1

    අප්පෝ අන්නත් මරයිනේ මොනා උනත් ඔය දිලුනද මොකාද මල් චිත්තේ එන්නේ හොද පොටකට නෙමෙයි වගේ.අපරාදේ ඔකගේ තමා අතපය කඩන්න තිබ්බේ....අද කොටසක් ගොඩක් දුන්නාට තෑම්ස් වස්ටු ආදරේයි ❤❤❤❤❤❤

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 5 ชั่วโมงที่ผ่านมา

    කතාව හරි ලස්සනයි දානකන් බලන්හිටියා හරි සතුටුයි

  • @anuradhasubashini5270
    @anuradhasubashini5270 3 ชั่วโมงที่ผ่านมา

    ප්‍රශ්නම් එපා..........රිතු පැටියෝ........💕💕💕💕💕

  • @NishanthaUpul-t2t
    @NishanthaUpul-t2t 4 ชั่วโมงที่ผ่านมา

    අනෙ මන්දා රහලගෙ ගිනි#### හින්දා වැඩ දිග් ගැස්සෙයි වගෙ 😢

  • @niharichandhima1808
    @niharichandhima1808 5 ชั่วโมงที่ผ่านมา

    අනිත් කතා ව ගොඩාක් ලස්සනයි එක ගොඩාක් වෙනස් එත් ඉතින් මේකතාව අපෙ දරුවන්ගේ කතා ව නේ ඒ නිසා ගොඩාක් කැමති යි ❤❤❤

  • @nilumasewwandi4700
    @nilumasewwandi4700 5 ชั่วโมงที่ผ่านมา +1

    අයියෝ ඒ මොන පරාලයක්ද ඒ???? චුට්ටි නිකම් ඉන්න එපා දිලුනයා කතා කලොත් හොඳ එකෙන්ම කියලා දෙන්න. මේ අන්නාවත් දිලුනයා රවට්ට ගන්නද කොහෙද හදන්නේ??

  • @achalahewamadduma5432
    @achalahewamadduma5432 5 ชั่วโมงที่ผ่านมา

    මෙච්චර දවසක් මොකද උනේ ? thanks කතාව දුන්නාට❤❤❤❤❤❤❤❤❤

  • @gayanikoshila
    @gayanikoshila 5 ชั่วโมงที่ผ่านมา

    Katha dekama lassani manika . Asawen balanne .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @renukanishanthi9063
    @renukanishanthi9063 3 ชั่วโมงที่ผ่านมา

    Dannam niyama satanak balanna puluwan❤❤❤❤❤

  • @RosheliChenaya
    @RosheliChenaya 5 ชั่วโมงที่ผ่านมา +3

    අඩේ මං එකද 😊

  • @Keshani1234
    @Keshani1234 5 ชั่วโมงที่ผ่านมา

    Ammoh kmk na rahalgeyi chuttigeyi adare lassata falan yayi❤

  • @sugandhiwijekoon6408
    @sugandhiwijekoon6408 5 ชั่วโมงที่ผ่านมา +4

    චුක්කි හන්ගන්න එපා රහල්ට කියන්න හැමදේම 🥺❤️

  • @s.k.pshajini5708
    @s.k.pshajini5708 4 ชั่วโมงที่ผ่านมา

    hari oy pattu une dn demassinal athr dwanda satank blgnn puluwn😂ammo kella inn nisa baya na ammai duwai ek pattak unofh hari adarei akke kathw dunnt❤❤❤❤❤❤❤ wada godk madde unth api wenuwen kathw livvt akky pin❤❤❤❤

  • @ChanuReshi
    @ChanuReshi 5 ชั่วโมงที่ผ่านมา

    අක්කෙ ලොකු ප්‍රශ්නයක් ලගදිම එවී කියලා හිතෙනවා😮 කතාව දානකම් හිටියෙ thank you දුන්නට ❤❤❤

  • @nadunihansani3683
    @nadunihansani3683 4 ชั่วโมงที่ผ่านมา

    Mama dekatama godak kamathi sudu❤❤❤❤

  • @heshanrusiru8619
    @heshanrusiru8619 5 ชั่วโมงที่ผ่านมา +2

    විනාඩි 4 msg 2i කමක් නෑ මම 3 😂

  • @SwarnaKanthi-yk3ev
    @SwarnaKanthi-yk3ev 5 ชั่วโมงที่ผ่านมา

    රහල්ට හංගන්නෙ නැතුව ඇත්ත කිව්වනම් හරි❤❤❤❤❤❤

  • @ChampikaIndunil-r5x
    @ChampikaIndunil-r5x 5 ชั่วโมงที่ผ่านมา

    ආදරෙයි පැලෙන්න අක්කියෝ ❤❤❤❤❤

  • @champapathirana4951
    @champapathirana4951 5 ชั่วโมงที่ผ่านมา

    Ane ada dekama dila.😊😊😊

  • @a.m.k1565
    @a.m.k1565 5 ชั่วโมงที่ผ่านมา +1

    Thawa kotas dennakooooo katha dekenma🤗🤗🤗🤗🤗dannawada rithu mage loku babge school class eke godak babalage ammala oyage katha kiyawanawa..eyala hari asawen e katha gana kiyanne....e hamoma oyata hari adarei nangi manika.....

  • @YamunaManohari
    @YamunaManohari 5 ชั่วโมงที่ผ่านมา

    Thanks akke kathawa anith katawa dunnata

  • @NilukaFernando-b7j
    @NilukaFernando-b7j 5 ชั่วโมงที่ผ่านมา

    කවදාවත් පලවේනියා වෙන්න බැහැනේ අප්පා ❤❤❤❤❤

  • @Hanshikaseuwandi
    @Hanshikaseuwandi 5 ชั่วโมงที่ผ่านมา

    හැම දෙම කියන්න හංගන්න එපා කෙල්ලේ අාදරේනමි අැත්ත කියන්න

  • @fathimashahin4765
    @fathimashahin4765 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤harii wage

  • @ShalikaDilrukshi-k1e
    @ShalikaDilrukshi-k1e 3 ชั่วโมงที่ผ่านมา

    අනෙ මන්දා අන්නා පරහට හිටියි වගේ එත් අපෙ වයිටි හෙයා ඉන්නවානෙ එක නිසා බය නැ

  • @gayanipolgampola3370
    @gayanipolgampola3370 ชั่วโมงที่ผ่านมา

    Nice ❤❤❤❤❤❤

  • @prabashamarasinghe8708
    @prabashamarasinghe8708 5 ชั่วโมงที่ผ่านมา

    Ammo Ada nam full happy Ada nam asama kathtawa dala😂😂😂❤❤

  • @GayanSadakumara
    @GayanSadakumara 5 ชั่วโมงที่ผ่านมา

    ලෝක නඩුවක් වැටෙයි වගේ.... 😂

  • @anushagunapala135
    @anushagunapala135 4 ชั่วโมงที่ผ่านมา

    Rahalge waradi kiyana aya ayi e kollata ehema une kiyala hoyanne naththe.Nirwanige ayya ayi therum ganne naththe eth eya wage kollek kiyala.ayi eya hithanne naththe me prashne thawa paththaka thiyenawa kiyala.Diluna kiyapu dewal ahala nangiwa dennath thiranaya Kara iwarayi....Rahal nikan indyi kiyalada hithanne....Dilunage atha,paya kadala atha ariyoth loku deyak.

  • @TwDilshara
    @TwDilshara 5 ชั่วโมงที่ผ่านมา

  • @mhomadramsan7430
    @mhomadramsan7430 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤🎉🎉🎉

  • @LakmiMalesha-qd3kt
    @LakmiMalesha-qd3kt 5 ชั่วโมงที่ผ่านมา +1

    Me anith kathawen thawa kotasak dennako ❤😊

  • @sagarikaherath6076
    @sagarikaherath6076 5 ชั่วโมงที่ผ่านมา

    මොනා උනත් චූට්ටි හොදයි එක හිතින් රහල්ට ආදරේ වෙන්න ඕනේ .මොකෙක් හරි දුෂ්ටයෙක් ඉන්නවා නේද .ඒත් ඉතින් නිර්වාන් ශිවශක්ති ආදරෙ ගැන දන්නවනේ අවුලක් නැති වෙයි නේද ❤

  • @sandaminijayaweera306
    @sandaminijayaweera306 5 ชั่วโมงที่ผ่านมา

    ❤🎉❤

  • @InokaNilmine
    @InokaNilmine 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @RohanaSeaman
    @RohanaSeaman 5 ชั่วโมงที่ผ่านมา

    Lassanai ❤❤❤❤

  • @KaveeshaRupasingha
    @KaveeshaRupasingha 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @A.spriya
    @A.spriya 49 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SwarnakanthiPerera
    @SwarnakanthiPerera 4 ชั่วโมงที่ผ่านมา

    😢❤

  • @GayaniSanjiwani-xo2jj
    @GayaniSanjiwani-xo2jj 4 ชั่วโมงที่ผ่านมา

    Lagadima hoda gethumak bala gnna puluwan neda menika

  • @PradeepaAbeywickrama
    @PradeepaAbeywickrama 4 ชั่วโมงที่ผ่านมา

    ammoo me kathaweth udde prakasha karanawa neda??

  • @sewmini91
    @sewmini91 5 ชั่วโมงที่ผ่านมา

    Paraluwa neda baldiyak❤❤

  • @ChithraHerath-z5n
    @ChithraHerath-z5n 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤😂❤

  • @priyangahettiarachchi7313
    @priyangahettiarachchi7313 5 ชั่วโมงที่ผ่านมา

    Appochchiye ane...😢😢😢

  • @ChandanaBandara-o9f
    @ChandanaBandara-o9f 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chathurikanakalatha554
    @chathurikanakalatha554 5 ชั่วโมงที่ผ่านมา

    Thw kotsk oni😊

  • @pubghs4229
    @pubghs4229 5 ชั่วโมงที่ผ่านมา

    Loku baldiyakde cheethe ohome
    Thamaei hithanne dayak nahe

  • @IndikaPushpasiri-wm3ge
    @IndikaPushpasiri-wm3ge 5 ชั่วโมงที่ผ่านมา

    Ane cuttitai rahaltai baldi epa

  • @hasankasarath9150
    @hasankasarath9150 5 ชั่วโมงที่ผ่านมา

    ❤️❤️❤️❤️

  • @ShashikalaShashikala-yj2vz
    @ShashikalaShashikala-yj2vz 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @manikegunarathna8023
    @manikegunarathna8023 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @IndikaPushpasiri-wm3ge
    @IndikaPushpasiri-wm3ge 6 ชั่วโมงที่ผ่านมา

    ❤️❤️❤️❤️