How to sew a cross over blouse | ක්‍රොස් ඕවර් බ්ලවුස් එකක් මහමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 170

  • @thakshiWarnakulasooriya
    @thakshiWarnakulasooriya ปีที่แล้ว +7

    ඉතාම පැහැදිලිව සරලව කියල දුන්නා. ඔබ තුමියට බොහොම ස්තූතියි. පැය ගානක් youtube එකේ video බලලා බලලා තමයි අන්තිමට මේක දැක්කේ. Thank you ❤

  • @dharmasiriananda9873
    @dharmasiriananda9873 2 ปีที่แล้ว +11

    ඔබ තුමියට බොහොම ස්තූතීයි.හරිම පැහැදිලිව කියලා දුන්නා.🌻🌻🌻🌻🌻

  • @geethigeethi-vd3cs
    @geethigeethi-vd3cs ปีที่แล้ว +4

    හරිම පැහැදිලිව කියලා දෙනවා,❤❤ ඒක හැමෝටම බෑ,, මහන්න බැරි කෙනෙකුට ආස හිතෙනවා

  • @KasunRangajewa
    @KasunRangajewa ปีที่แล้ว +1

    මිස් ට ගොඩක් පිං මේ වගේ විඩියෝ කරලා දානවට..👍

  • @vajirakoongoda6606
    @vajirakoongoda6606 2 ปีที่แล้ว +5

    හරිම ලේසි .වැල් වටාරම් නැහැ .ස්තූතියි

  • @priyankadeepani4294
    @priyankadeepani4294 หลายเดือนก่อน

    හරිම පැහැදිලියි ම්ස්.ගොඩාක් ස්තූතියි.

  • @shalanishalan6328
    @shalanishalan6328 2 ปีที่แล้ว +13

    මෙච්චර දවසක් දැක්කා video ...ඔයා වාගෙ කවුරුත් මේ විදියට පැහැදිලි කරලා නෑ මිස් ගොඩක් ස්තුතිය ❤️❤️

  • @GiharaThrishmika-r1w
    @GiharaThrishmika-r1w ปีที่แล้ว +2

    හොදට පැහැදිලි කළා, ගොඩාක් ආදරේ යි ❤ thank you mis

  • @GeethaRanjaniDesilva
    @GeethaRanjaniDesilva 11 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනට පැහැදිලිව කියලා දෙනවා ගොඩක් ස්තුතියි

  • @maheshikadilhani6540
    @maheshikadilhani6540 8 หลายเดือนก่อน +2

    මාරම පැහදිලි මැඩම්💐🥰

  • @IndumathiGunarathna-nr8fg
    @IndumathiGunarathna-nr8fg 10 วันที่ผ่านมา

    හොදටම.. හරියටම තේරුණා තෑන්ක්ස්.. මිස්.. ඔයාට සුභ අනාගතයක් වේවා

  • @nimalipurasinghe9373
    @nimalipurasinghe9373 ปีที่แล้ว

    ඉතාම පැහැදිලිව කියල දෙනව ඔයාගෙ පඩම් හරිම පහසුවෙන් අවබෝධ කරගන්න පුලුවන් මිස් බොහොම ස්තුතියි

  • @WenukiLakeesha-ru7yf
    @WenukiLakeesha-ru7yf ปีที่แล้ว

    ඇත්තමයි මම හරිම අමාරැ දෙයක් විදිහට තමා මේ ඇදුම ගැන දැක්කේ .ගොඩක් පිං මිස්❤❤❤❤❤හරිම වටිනවා

  • @rashmikakaushan2352
    @rashmikakaushan2352 8 หลายเดือนก่อน +1

    Harima pahadilie,obathumiyata bohoma sthuthi❤

  • @kalyaniwijesinha9330
    @kalyaniwijesinha9330 ปีที่แล้ว

    හරිම පැහැදිලියි කියලා දුන්න විදියට මහන්න ආසයි මිස්ගෙ වීඩියෝ බලනවා මම පොඩියට බිස්නස් එකක් කරනවා ඇත්තටම වටිනවා ස්තුති මේවගේ දේවල් කියලා දෙනවට

  • @sandamaliranasinghe1097
    @sandamaliranasinghe1097 ปีที่แล้ว +1

    වාව් 😍හරිම පැහැදිලි..

  • @thamarasenanayaka9518
    @thamarasenanayaka9518 2 ปีที่แล้ว +2

    පැහැදිලිව කියා දුන්නාට ස්තූතියි.

  • @A.ChandraniSilva
    @A.ChandraniSilva ปีที่แล้ว

    ගොඩක් පැහැදිලිව කියල දෙනවා බොහොම ස්තුතියි මේ බ්ලවුස් එකට සායක් අල්ලලා ගවුමක් මහන්න කියලා දෙන්න

  • @ashokapadminidasanayaka7272
    @ashokapadminidasanayaka7272 2 ปีที่แล้ว +1

    හොදින් පැහැදිලි කලා හරිම පැහැදිලියි

  • @paramiaanuradha3275
    @paramiaanuradha3275 2 ปีที่แล้ว +1

    ඔබ තුමියට බොහොම ස්තුයි. හරිම පැහැදිලිව කියා දෙනවා.

  • @RehaniSenanayaka
    @RehaniSenanayaka ปีที่แล้ว

    හරිම පැහැදිලිව කියලා දුන්නා පුතේ ඔයා යේසු පිහිටයි තව තව ඔයාගේ දැනුම වැඩි වේවා

  • @thilinidisanayaka9802
    @thilinidisanayaka9802 2 ปีที่แล้ว +8

    පුදුම පැහැදිලි කිරීමක්.. හරිම පිලිවෙලයි. ස්තූතියි ❤️

  • @w.a.k.wisumperuma7296
    @w.a.k.wisumperuma7296 ปีที่แล้ว

    පැහැදිලි කිරීම ඉතා හොඳයි. බොහොම තුති.

  • @musictrain3119
    @musictrain3119 5 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතිය ඔබට ගොඩාක් පැහැදිලිව තේරුම් කලා

  • @shyamalipriyadarshani2806
    @shyamalipriyadarshani2806 ปีที่แล้ว +1

    ඔයා හොදම ගුරුතුමියක් .

  • @nishanthapushpinkumara4475
    @nishanthapushpinkumara4475 ปีที่แล้ว

    මහන්න අාසාවක් එනවා.ගොඩක් පින් මිස්ට....

  • @IndaraniRanavira-pz6lu
    @IndaraniRanavira-pz6lu ปีที่แล้ว

    ඔබ තුමියගේ මේ කියා දෙන සරල පාඩම් වලට ගොඩක් .ස්තුතිය ි

  • @manelweerasingha5929
    @manelweerasingha5929 2 ปีที่แล้ว +6

    ගොඩක් පැහැදිලිව කියලා දුන්නා මිස් ගොඩක් ස්තූතියි

  • @A.ChandraniSilva
    @A.ChandraniSilva ปีที่แล้ว

    පැහැදිලිව කියල දෙනවා බොහොම ස්තුතියි ම්ස්

  • @manjulamanju6948
    @manjulamanju6948 ปีที่แล้ว

    ස්තූතියි ඔබතුමියට ගොඩක් පැහැදිලිව කියල දුන්නට

  • @ireshaachini4559
    @ireshaachini4559 ปีที่แล้ว

    Thank you ...හරිම පැහැදිලි ..

  • @yummyfoods5634
    @yummyfoods5634 9 หลายเดือนก่อน

    හොදට තේරෙන්න කියල දුන්නට ස්තූතියි ❤

  • @sethumilineja3660
    @sethumilineja3660 ปีที่แล้ว

    ගොඩක් පැහැදිලියි බොහොම ස්තූතියි මිස්

  • @tharidubandara8165
    @tharidubandara8165 ปีที่แล้ว

    හරිම පැහැදිලියි.ගොඩාක් පිං ඔබ තුමියට.🙏

  • @PopoPopo-tt5yq
    @PopoPopo-tt5yq 6 หลายเดือนก่อน

    ගොඩක් පැදිලිව කියා දේනවා

  • @rnprathnayaka9187
    @rnprathnayaka9187 ปีที่แล้ว +1

    Niyamai miss

  • @shanikaliyanarathna3487
    @shanikaliyanarathna3487 ปีที่แล้ว

    Aththtama godak pahadiliwa kiyala dunna. Hondata theruna. ❤❤❤ Thank you miss

  • @madhunawarathna5695
    @madhunawarathna5695 6 หลายเดือนก่อน

    නියමයිනේ ❤❤❤

  • @iranganinanayakkara7782
    @iranganinanayakkara7782 2 ปีที่แล้ว

    ස්තුතියිහරිම පැහැදිලියි

  • @SriyaniJayalath-j7d
    @SriyaniJayalath-j7d หลายเดือนก่อน

    Oya lesima vidiyata kiyala dunna godak stjuthi

  • @NishHathurusinghe
    @NishHathurusinghe ปีที่แล้ว

    පැහැදිලි ව කියලා දුන්නා ට ස්තුති

  • @thilinikaushalya3539
    @thilinikaushalya3539 2 ปีที่แล้ว

    අනේ මං මටම ගවුම් මහන්න හරිම ආස කෙනෙක්. ඒත් පුතාට feed කරන නිසා ඉදිරිපස ඕපන් එකක් නැතුව මහලා වැඩක් නෑනේ.. ඒත් ඔබතුමිය මේ කියලා දුන්න විදිහට කරක් මහලා ගවුම මහගන්නවා. ස්තූතියි

  • @sachidula8251
    @sachidula8251 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි මිස්. බොහොම පැහැදිලිව කියලා දුන්නා.

  • @gdkanthi2883
    @gdkanthi2883 2 ปีที่แล้ว +1

    හරිම.පැහැදිලියි🙏🙏🏻

  • @KanthiRanaweera-n3x
    @KanthiRanaweera-n3x 10 หลายเดือนก่อน

    බොහොම ස්තුති යි මිස් ❤❤🎉

  • @asirijayawardana8881
    @asirijayawardana8881 9 หลายเดือนก่อน

    bohoma sthuthi miss❤️❤️❤️

  • @madushaniidurage8117
    @madushaniidurage8117 2 ปีที่แล้ว

    Harima pahadili mis..hama vedio ekama..bari onama kenekta misge vedio eka baluwama pahadilie...thank you mis..pin sidda wewa!🙏❤️

  • @jayanthiperera9111
    @jayanthiperera9111 2 ปีที่แล้ว

    ස්තුතිය මිස්ට හොඳට තේරෙන්නම කියල දෙනව

  • @PrasadhiNauka-bq6fz
    @PrasadhiNauka-bq6fz ปีที่แล้ว

    Hodata kiyala denawa miss.. thank you..❤❤

  • @vijithairangani5696
    @vijithairangani5696 ปีที่แล้ว

    Harima pahadili mis thanks

  • @piyarathnamanamendra7243
    @piyarathnamanamendra7243 ปีที่แล้ว

    මිස් ඔයාගෙ මහුම් ගොඩක් හොඳයි කියලා ඩෙනව ඉස්තු

  • @jayanthiperera9111
    @jayanthiperera9111 ปีที่แล้ว

    මිස්ට බොහොම ස්තුතිය

  • @p.d.mjayawardana4508
    @p.d.mjayawardana4508 6 หลายเดือนก่อน

    Mis oya lesi kramayak kiyala dunne godak stuthi

  • @thushariperera3998
    @thushariperera3998 2 ปีที่แล้ว +1

    හරිම පැහැදිලි ස්තුතියි මිස් ❤🙏

  • @jayalath2351
    @jayalath2351 5 หลายเดือนก่อน

    පැහැදිලිව කියා දුන්නා.
    ස්තුතියි ඔයාට

  • @jayanthiperera9111
    @jayanthiperera9111 ปีที่แล้ว

    ඔබතුමිය බොහොම පිං

  • @maguletv5731
    @maguletv5731 ปีที่แล้ว

    Bohom sthuthi oba thumiyt ❤

  • @rockstart7230
    @rockstart7230 2 ปีที่แล้ว

    Harima pahadiliwa kiyala dunna.. Boru Wal wataram nathuwa ..Ada thamay mama dakke 👍👍👍👍

  • @ashokaperera6181
    @ashokaperera6181 ปีที่แล้ว

    🙏🙏🙏 boma pin harima ahadiliwa kiyala denawa

  • @MmLl-p1r
    @MmLl-p1r 9 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ම්ස්

  • @JanakaRathna-i6n
    @JanakaRathna-i6n 16 วันที่ผ่านมา

    ❤hodata kiyala Dena de pahadili

  • @chandimabandara516
    @chandimabandara516 2 ปีที่แล้ว +1

    Thank you mis,misge mahum paadam hari pahadiliwa,saralawa kiyala denawa.misge mahum paadam walin mama godak dewal igana gannawa.

  • @KawshalyaTharangani-wq1eh
    @KawshalyaTharangani-wq1eh ปีที่แล้ว

    බ්‍රා කට් සාරි ජැකට් එකක් මහන හැටි කියලා දෙන්නකෝ .කවුරු කිව්ව ඒවා බැලුවත් හරිගියේ නැහැ .ඔයා කියලා දෙන ඒවා ගොඩාක් පැහැදිලියි.

  • @senanisamarasooriya2778
    @senanisamarasooriya2778 5 หลายเดือนก่อน

    Sarali pehedili sari jeket wargath saralawa kiyala denana. Theruwan sarani ❤

  • @SujaniNilanka-q6s
    @SujaniNilanka-q6s ปีที่แล้ว

    Harima pahadli mis

  • @anukanethsara3783
    @anukanethsara3783 2 ปีที่แล้ว

    cros over blaus eka harima pehediliwa kiya dunna thanks miss

  • @gayanathilani7258
    @gayanathilani7258 ปีที่แล้ว

    මිස් වගේ පැහැදිලිව කිසි කෙනෙක් කියල දෙන්නෙ නෑ.මම ආසම පැට්න් එකක්.ඒත් ඒක මහන විදිහ හිතාගන්න බැරුව හිටියේ.මිස්ට ගොඩාක් ස්තුතියි.ඔයා හරිම කරුනාවන්තයි මිස්.දෙතුන් පාරක් පැහැදිලි කරලා දෙනනිසා තේරුම් ගන්න පුලුවන්.සමහර අය කියාගෙන යනවා කිසිදෙයක් තේරෙන්නෙ නෑ.බුදු සරනයි මිස් ඔයාට.

  • @pushpapanditarathna8098
    @pushpapanditarathna8098 ปีที่แล้ว

    Hodatakiyaladunna.thank

  • @chandiherath-rb4ow
    @chandiherath-rb4ow ปีที่แล้ว +1

    ක්‍රොස් ඕවර් ගවුම කපන හැටි කියලා දෙන්න පුලුවන්ද මිස්..❤️

  • @gaminidayananda7580
    @gaminidayananda7580 2 ปีที่แล้ว

    Harlem pahadiliwa nivaradi vidiyatama kiyala denava.thank you

  • @roshanisandamali488
    @roshanisandamali488 ปีที่แล้ว

    Godak pahadiliy❤

  • @kanthakuruppu1948
    @kanthakuruppu1948 ปีที่แล้ว

    Very good explanation .Thank you .

  • @ajithbandara2240
    @ajithbandara2240 2 ปีที่แล้ว +3

    මිස් මට සාරි බ්ලව්ස් එකක් කපන වීඩීයෝ එකක් දාන්නකෝ

  • @fareedafareeda8632
    @fareedafareeda8632 2 ปีที่แล้ว +1

    Lovely explanation. Thanks for your lovely help thanks for your help again very lovely teaching 🌹🌹🌹🌹🌹

  • @හංසිහංසි-ච2ඣ
    @හංසිහංසි-ච2ඣ 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුති තෙරුවන් සරණයි 🙏

  • @shyamaleeshamalee7057
    @shyamaleeshamalee7057 2 ปีที่แล้ว +1

    Oyage mahum balanawa niwadu tiyena hamawelawakama.man harima asawen inne lankawata avith magema adum mahala hari purudu wenna.❤️thanks

  • @roshanirodrigo4310
    @roshanirodrigo4310 ปีที่แล้ว

    Thank you❤😊

  • @chandhananeel2661
    @chandhananeel2661 ปีที่แล้ว

    Miss oya hodata pahadiliwakiyaladenawata obata pin.

  • @maryindra9486
    @maryindra9486 2 ปีที่แล้ว

    ස්තූතියි ඔබට ජයවේවා

  • @nirmalajayathunga6946
    @nirmalajayathunga6946 ปีที่แล้ว

    Oya pavichchi karana measherment tepe ganna thiyenne koheda

  • @samarasekarauchitha2640
    @samarasekarauchitha2640 ปีที่แล้ว

    බෝහෝම ස්තුතියි

  • @dayanisilviya4509
    @dayanisilviya4509 ปีที่แล้ว +1

    Thank you

  • @chinthashiromi7088
    @chinthashiromi7088 ปีที่แล้ว

    Ishutath vada hadata kyala deno

  • @randikasudarshani2201
    @randikasudarshani2201 2 ปีที่แล้ว

    Misge video අහම්බෙන් බලන්න lebune .ඔන්න math sabscribe kara mis.mama මැහුම් ඉගෙන gena ගොඩාක් kal.නමුත් mama විදේශ ගත wima නිසා හැමදේම අමතක වෙලා හිටියේ .mis නිසා den ayema මහන්න asa හිතුනා .den ayema mama mahanawa.thank you mis .

  • @dilshaimakshi6840
    @dilshaimakshi6840 2 ปีที่แล้ว

    හරිම පැහැදිළියි කියලා දෙනවා. මිස් අත් වර්ග වීඩියෝ එකක් කරන්න පුළුවන් ද. ස්තූතියි

  • @PriyankaHemalatha-l4n
    @PriyankaHemalatha-l4n 2 หลายเดือนก่อน

    Sweet heart පලළ කර සහිත ඉන 'v' shape ප්ලෙයාඩ් ගවුමක් කපන විදිය කියලා දෙන්න පුලුවන්ද මිස්

  • @kusumakeragala686
    @kusumakeragala686 2 ปีที่แล้ว

    Harima pahadili .tx dr

  • @dinushasadamali7522
    @dinushasadamali7522 2 ปีที่แล้ว

    Thanks mis watinama padamak Kiya dunnata.

  • @gangakumarihamy5948
    @gangakumarihamy5948 ปีที่แล้ว

    Thank you so much

  • @indranikodithuwakku1139
    @indranikodithuwakku1139 2 ปีที่แล้ว

    Pehediliewa kiyala denawa .bohoma istutie miss ahan inna harima asai

  • @ramyaediriweera3377
    @ramyaediriweera3377 2 ปีที่แล้ว +1

    ස්තුතියි මිස් 🙏❤️

  • @shyanikamendis4190
    @shyanikamendis4190 7 หลายเดือนก่อน

    Godak hoday

  • @nadushanishanthi9623
    @nadushanishanthi9623 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි

  • @kaushalyakumari4400
    @kaushalyakumari4400 ปีที่แล้ว

    Godak odata kiyla denawa miss nisa mn gaum mahanawath ekka missta godak pin

  • @HANSANA97GAMING
    @HANSANA97GAMING 3 หลายเดือนก่อน

    oba tumiyata pin sidda wennawa ,itama pehediliwa liyala dunnata

  • @arunaprabath6685
    @arunaprabath6685 2 ปีที่แล้ว +2

    මිස් ඔයා cross over එක ගන්න පිටුපස පලුව නවන ක්‍රම කිහිපයක් පෙන්නුවා...ඒ විවිධ ක්‍රම වලට නැව්වම වෙන වෙනස්කම් මොනවද කියල කියන්න පුලුවන්ද

  • @chandrikadissanayaka5977
    @chandrikadissanayaka5977 2 ปีที่แล้ว

    Harima lesi kramayak block onema na thanks miss

  • @NishanthaHettiarachchi-ki2lg
    @NishanthaHettiarachchi-ki2lg ปีที่แล้ว

    Mis haryama Lasyi thank you

  • @manikellawala9796
    @manikellawala9796 ปีที่แล้ว

    ස්තුති ........

  • @damayanthikumari9307
    @damayanthikumari9307 ปีที่แล้ว

    Tankyou