Miss kiyala denawa hoda ta theruna ..mama edum mahaanna igena gatthe miss ge video balala...sari jacket eka mahana widiyo ekak denta oya ta godak pin ....mama oya ge katahadata hari adarei ..lassanata pahadiliwa kiyala denawa ...oya ta theruwan sarani ❤❤❤❤❤
Ane hark soahke. Harima clear, mama mahal gaouma evanne kohomadada. What up Ekaterinburg evannada. Tell number Naha needs, mama mama Ava iam flowing u, thank mama udeni
මන් මැහුම් ගැන දාපු ගොඩක් අයගේ වීඩියෝ බැලුවා ,ඒත් මන් ඇදුමක් ලේසියෙන්, හරියට,ගොඩක් ලස්සනට මහන්න ඉගෙන ගත්තේ ඔයාගෙනුයි මිස්.මේ වෙනකොට මන් මගේ පුංචි දුවට වගේම මටත් ලස්සන ඇදුම් ආස හිතෙන විදිහට මහගත්ත.හරිම සතුටුයි මිස් මට.මිස්ට ගොඩක් පින් සිද්ද වෙනවා.ගොඩක් ස්තූතියි ,බුදු සරනයි
වසර 25ට කලිං ජුකි මැෂින් පුරැදු උනේ ගාමනටි යන්න ඒත් කවදාවත් රෙදි කපලා නැහැ ගාමන්ටි ගිහින් වැඩක් නැ කියලා මිට වසර 20ට කලිං රට ආවා දැං මට වැඩිය වැඩක් නැති නිසා මහන්න ආස හිතුනා ගොඩක් විඩියො බල බල ඉන්නකොට ඔයාව දැක්කා කවදාවත් රෙදි කපලා නැති මම දැං රෙදි කපලා මහනවා ඇදුම් දෙකක් මැහුවා ඔයාට කොහෙන්ද ආවෙ මේ හැකියාව පුදුම ඉවසිමකින් කියලා දෙනවා මැනික ගොඩක් ස්තුතියි❤
මමත් මේ ගවුම මහන ගමන් ඒත් මිස්ගෙ වීඩියෝ එකෙන් ගෙඩක් වැරදි හදා ගත්තා. මිස් නම් කියලාදෙන විදිහ හරි පුදුම යි භාවනාවක් වගේ. ගොඩක් ස්තුතියි මිස්💖💖💖
ඉතාහොඳ පැහැදිලි කිරීමක්. ස්තුතියිමිස්❤❤❤❤🎉🎉🎉🎉🎉
හරිම පැහැදිළියි කියල දෙනවා.. ගොඩක් ස්තූතියි
මමත් මැහුවා මිස් ඔයා කියා දෙන විදියට ම. ගොඩාක්ම පැහැදිලියි. හරිම නීට් එකට ගවුම මහගත්තා. ගොඩක් ස්තුතියි මිස්
ගොඩක් පැහැදිලි ඔයා කියලා දෙන ඒවා,ඔයාට ගොඩක් පින් මේ වගේ දේවල් නොදන්නා අයට කියලා දෙන එකට❤❤
මේ ඇදුමත් මම අද කැපුවා.හෙට මහන්න ඕනි.තව මේ වගේ වීඩියෝ බැලුවාට ඔබ තුමිය ගේ වීඩියෝව තමයි මට තේරුණේ ❤🎉 Thank you 🎉
ඔයාගෙ වීඩියෝ එක හරිම පැහැදිලියි හොදට ඉවසීමෙන් කියලා දෙනවා
ස්තූතියි මිස් හොදට තේරෙනව කියල දෙන විදියට ❤❤❤ තවත් ලස්සන අලුත් මෝස්තර බලාපොරොත්තු වෙමින් සුභ පතනව
හරිම පිලිවලට කියලා දෙනවා 🥰🥰 බොහොම ස්තූතියි 🙏
ඇත්තටම මිස් ගොඩාක් පැහැදිලි ව කියලා දෙනවා ,,,,,,,,ගොඩාක් පින් ගොඩාක් ස්තුතියි ,,,,,මම දැන් හොඳට මහනවා ,,,,,
Hodata teruna godak pin
හරිම පැහැදිලි යි.ස්තූතියි මිස්🙏👍💐❤💐💐💐
Oyanm niyami miz puduma widihata katath tharan widiyata kiyala denwa💖
ඇත්තටම හොදටම තෙරැනා මිස් ❤❤
Thank you mis harima pahadilie
මිස් ලස්සනයි
Ane mmath aasi misswa dakinna.
හරිම.ලස්සන,..යි
මම මැහුවා ලස්සනයි,බුදු සරනයි මිස්
Ithamath hondai. God bless you
Supere pathadele keremak❤❤❤
Soo clear
Thank you for sharing this with us ❤❤
Godak pin miss harima pahadile
Harina pahadili❤❤❤
Miss kiyala dunna niyamai
ගෙඩාක් පං මිස් පැහැදිලිව කියලා දෙනවා ❤❤❤❤
අවංකවම කියලා දෙන්නත් කෙනෙකුගේ හිත පිරිසිදු වෙන්න ඕන. බොහොම ස්තුතියි මිස්
Mahana hati vidio eke danawa godak watinawa
Thanks dear❤
ලස්සනයි
Godak gatalu thibuna mata cross over mahaddi dan nam lesiyi Mata. Thank you mis
Miss blouse wala vatiya mahapuwa udata issenne ai kiyala denna pl
Miss cros over vidiyata ina mattamata usa aragana blouse akak mahanna barida
Well understood ❤️
Godaak sthuti .thibunu adu padu godaak hadagana edumak mahagatha. 🙏🙏🙏❤
Mis meke ansayata saha anekuth than walata mahum wase theyanna one nadda
Lassanai chani akke❤
Miss kiyala denawa hoda ta theruna ..mama edum mahaanna igena gatthe miss ge video balala...sari jacket eka mahana widiyo ekak denta oya ta godak pin ....mama oya ge katahadata hari adarei ..lassanata pahadiliwa kiyala denawa ...oya ta theruwan sarani ❤❤❤❤❤
Oyanam manikak appa❤❤❤
Aderay ❤❤❤❤
Thank you ❤
💥💥💥👌👌👌
Thanks ❤❤❤
ගොඩාක් පින් මිස් ❤
Miss ඇදුමක් මහන්න ඕන කරන් රෙදි ප්‍රමාණය හොයා ගන්න විදිය කියල දෙන්නකො..
Athakota aka paluwaka palala 60kne palala dekataneuwama 30 nisa 30 dekata nawalada gañe
Thanks ❤ කඳින් වෙන් නොකර මහන dress එක ඉක්මනට video එකක් කරමු කෝ ❤❤❤
අනේ මිස් ටි ෂර්ට් එකක් මහන හැටි කියාලා දෙන්න කෝ ඔයාට ගොඩාක් පිං තෙරුවන්සරණයි !!
මේ ගවුමකට යාර කීයක් වගේ ඔනේද? දන්න කෙනෙක් කියන්නකෝ
❤❤❤❤
ඔයා නම් පුදුම මිස් කෙනෙක් මන් දැක්ක නියම මිස් ❤❤❤❤
Pahadiliywa kiyadunna hodata theruna mis
Thank you mis
Dart nedda mis🎉🎉
Please do a few skirt patterns,pieces skirt on the flared,eight or ten pieces skirt.tks.
Bs
Mis
❤❤❤❤❤❤❤Mis godak
Anith aya mara boru kiyala denne mis nam ahe.ma ne mama mahanna dana gatte mis gen miss ta godak pin
අල්ලන රැලි පටිය ප්ලෙයාඩ් හැඩයද කපන්නෙමිස් ,,,
Naha kelin patiyak ganna
ලස්සනයි godak pin
මිස් ගොඩාක් පිං
Lp
Godak pin me frock eka mahana vidiya hoya hoya hitiye
Bra mahana widihath kiya dennako
Ane hark soahke. Harima clear, mama mahal gaouma evanne kohomadada. What up Ekaterinburg evannada. Tell number Naha needs, mama mama Ava iam flowing u, thank mama udeni
Reli patiya kooo
❤❤
❤❤❤
Thank you mis