Obai Ramya Sanda Kirana - ඔබයි රම්‍ය සඳ | Sachini Tharuka💥Hiru Star Season 3 |SUPER 48|Episode 84🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 142

  • @ashi1221
    @ashi1221 2 ปีที่แล้ว +21

    හරිම ලස්සන ගායනයක්.. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.. හිරු ස්ටාර් මේ සීසන් එකේ ඉන්න ලස්සනටම ගායනා කරන වගේම රූපෙනුත් ලස්සනම තරගකාරිය සචිනි තාරුකා අවසන් මහා තරගයේ ඉන්නම ඕනේ ♥️🌟

  • @kaveeshapunthala2511
    @kaveeshapunthala2511 2 ปีที่แล้ว +44

    හිරු වේදිකාවේ මම අහන්නම ආසම කටහඩක් බුදුසරනයි අක්කි ඔයාට ජය වේවා.... ❤️❤️🙏🙏

    • @chamodihettiarachchi5757
      @chamodihettiarachchi5757 2 ปีที่แล้ว +2

      ඔයත් ලස්සනට එදා සිංදු කිව්වා නංගි පැටියෝ....ඔයාටත් ජයම වේවා....ඔයාගේ අනාගතය සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා...

    • @SachiniTharukaOfficial
      @SachiniTharukaOfficial 2 ปีที่แล้ว +4

      බොහොම ස්තූතියි මගෙ නංගී.❤🙏බුදු සරණයි ඔයාටත්.🙏

    • @harimalassanai.jayakuru6522
      @harimalassanai.jayakuru6522 2 ปีที่แล้ว +6

      හිරු වේදිකාවේ මා ආසම ගායිකාවන් දෙදෙනා ඔබලාය..ජය වේවා

  • @rukshansenavirathna3858
    @rukshansenavirathna3858 2 ปีที่แล้ว +39

    අපෙ රටෙ අනාගත විශාරද නන්දා මාලිනිය ඇයයි හැකියාව විශිෂ්ටයි. නන්දාමලිනි මහත්මියගෙ ඇස ගැටෙවා මෙ ගිතය පුලුවන් හැම වෙලාවෙම උපරිම පුහුනුවිම් කරන්න මොකද කෙනෙක් දියුනුවෙන් ඉහලට යනකොට කකුලෙන් අදින්න බලාගෙන ඉන්නෙ අපෙ ලංකාවෙ මිනිස්සු හරි කුහකයි ඔබගෙ හඩ කොහොම ඇහැව්වත් හරි මිහිරි අවසන් මහා තරගයෙ ඔබ ඉන්නම ඔන එතෙක් බලා සිටිනවා තෙරුවන් සරනයි

    • @IrukaTv
      @IrukaTv 2 ปีที่แล้ว +2

      Aniwa 😍🙏

    • @SachiniTharukaOfficial
      @SachiniTharukaOfficial 2 ปีที่แล้ว +3

      බොහොම ස්තූතියි 🙏🙏🙏

    • @ayeshasenanayaka9540
      @ayeshasenanayaka9540 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම හරිම ලයාන්විත හඩක්...❤❤

  • @madushandesilva6053
    @madushandesilva6053 2 ปีที่แล้ว +24

    මෙ වගෙ සින්දුවක් තොර ගත්තට මගෙ පෙනාමය👍

  • @shamigamage7625
    @shamigamage7625 ปีที่แล้ว +4

    ලස්සන හඩක්. අහන්න ආස හිතෙනවා. ඉදිරියට යන්න සුබ පතනවා. 🌹🌹🌹

  • @chamodihettiarachchi5757
    @chamodihettiarachchi5757 2 ปีที่แล้ว +20

    ගොඩක් ලස්සනට කිව්වා සචිනි...ෆයිනල් ඉන්නම ඕනී තරඟකාරිනියක්....හදවතින්ම ඔබට සුබ පතනවා.....❤️

  • @Athimale_Janaka
    @Athimale_Janaka 2 ปีที่แล้ว +11

    Woow ...හරිම ලස්සනයි බුදු සරණයි 🙏🎶😍

  • @jenithajenitha7854
    @jenithajenitha7854 ปีที่แล้ว +3

    හරිම ලස්සන ට ගායනා කරා නන්දා මාලනි මහත්මියගේ හඩට සමනයි ලස්සනයි බුදු සරනයි ඔයාට

  • @sadungayan7869
    @sadungayan7869 2 ปีที่แล้ว +11

    නියමයි අක්කේ..දැන් ඔය කටහඩ වෂියක් වෙලා ඒ තරම් ආසයි ඒ ෆීල් එකට ඔහොමම යමු ඉස්සරහට ❤️❤️

    • @SachiniTharukaOfficial
      @SachiniTharukaOfficial 2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි මල්ලි ❤🙏

  • @priyansanjeewapriyansanjee2131
    @priyansanjeewapriyansanjee2131 2 ปีที่แล้ว +10

    මේකනම් පිස්සුවක් 💚💚💚💚

  • @chandanamayakaduwa3090
    @chandanamayakaduwa3090 2 ปีที่แล้ว +18

    ඇය ඉතාම දක්ෂයි. අපරාදෙ අද ගීතය වැඩිපුර අලංකාර දාපු නිසා සාර්ථක නෑ අද . ශිහාන් කියන දෙය හරි මේව Perfect sing කරපු ගීත. අදාල හැඟිම විතරමයි දෙන්න ඕන. මේ ගීතයම වැඩිපුර අලංකාර නැතුව ඇගේ හඩින් කිව්වනම් සුපිරිම සුපිරි ගායනයක් තමයි.❤️👌👌

  • @thilinaattanayaka1989
    @thilinaattanayaka1989 ปีที่แล้ว +2

    ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ අනාගතයට ඔබව හරිම වටිනාකමක් දෙන බව නිසැකයි නංගි❤❤❤❤All the best

  • @thiliniwijesekara7273
    @thiliniwijesekara7273 ปีที่แล้ว +2

    ඇය ගයන හැම ගීතයක් ම ලස්සනයි . 🥰 god bless you

  • @niroshanedirisingha3358
    @niroshanedirisingha3358 ปีที่แล้ว +2

    ඔයලා බලන්න මෙ දවස් වල අන්ජලි කියලා කෙනෙක් ඔය සිංදු ව කියනවා එයට එක අමතක වෙනවා සසිනි ඔයා නම් මාර දක්සයි .... මම මෙ සිංදු ව 100වඩා අහුව

  • @IrukaTv
    @IrukaTv 2 ปีที่แล้ว +9

    Supiri supiri Sachini ❤️😍🔥👌 Ftt එක hode .. ජය වේවා .. තව ඉස්සර යමු ඔහොම .. මන් හඳවතින්ම සුභ පතනවා ...... මන් අම්බලන්ගොඩ Iruka .... ❤️🙏 Congratulations ...

  • @dilankachandimaldila4379
    @dilankachandimaldila4379 2 ปีที่แล้ว +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ.එ තරම් හිතට දැනෙන්න කියනවා.ලස්සනයි ❤️❤️

  • @isurukalubowila9263
    @isurukalubowila9263 ปีที่แล้ว +2

    සුපිරියක් තමා..... අපි ශෂිකා නිසංසලාටත් ආදරේ ඔයවගෙ චාම්..සරල නිසා

  • @paradiseofcats1582
    @paradiseofcats1582 2 ปีที่แล้ว +3

    එකෙන්ම සුපිරි.

  • @gayanrm5133
    @gayanrm5133 2 ปีที่แล้ว +17

    මේවා අමෘතය වගේ.නන්දා මාලනියන්..සුනිල් ආරියරත්න යන්..සහ අපිට අහිමි උන H.m..අති විශිෂ්ට සංගීත වේදියා නන්ගෙන් අපිට දායාද උන ..

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 2 ปีที่แล้ว +6

    සිත් සනසන සන්සුන් ගායනයක්..අනිවාර්‍යෙන් අවසන් කිහිපදෙනා අතර සිටියයුතුයි

  • @chamindhasampath1111
    @chamindhasampath1111 2 ปีที่แล้ว +3

    දුර්ලබ කට හඩක් ලස්සනයි 👍🙏

  • @anurashantha2811
    @anurashantha2811 ปีที่แล้ว +3

    අද සමාජයේ තිබෙන විරහව, පිඩනය නිවන්නට ඔබ වැනි ගායිකාවක් අවශ්‍යමයි.🤔🤔🤔.❤️❤️❤️❤️

  • @malithamadusanka9184
    @malithamadusanka9184 2 ปีที่แล้ว +1

    අම්මෝ සුපිරිමයී ..කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 ปีที่แล้ว

    මමත් ආසම හඩ...ජය වේවා..
    ❤️❤️🌹❤️❤️

  • @ravindidissanayake3677
    @ravindidissanayake3677 ปีที่แล้ว

    කොච්චර අහුවත් එපා වෙන්නෙ නා

  • @SumanavathiDsillwa-gm6gl
    @SumanavathiDsillwa-gm6gl ปีที่แล้ว +1

    Hirusa sacinida derana Anjali Herat da me sinduwa hodata kiyanna ♥️♥️♥️♥️

  • @sajithshanuka8982
    @sajithshanuka8982 2 ปีที่แล้ว +4

    අක්කි මන් ඔයාගේ ලදුනේ සිංදුව මාර විදිහට වශි වෙලා හිටියේ මන් ඒක සිය සැරයක් විතර බැලුවා.❤️මන් ඊයේ අහම්බේන් hiru star දැම්මේ එතකොට මන් ඔයා පලමුවේන්ම ගායනා කරනවා දකිනකොට මන් වැන්දාහිට අනේ මේ අක්කි අනිවරේන්ම ඉස්සරහට යන්ඩ ඔනා කියලා.🤗මන් ඒ තරම් ඔයාගේ ගායනා රසවිදිනවා අක්කි.අද ගායනයත් හරිම ලස්සනයි මන් වශි වෙලාවගේ අහන් හිටියේ උදේන්ම නැගිටලා youtube එකේන් මේ වෙනකොට විසි සැරයක් විතර බැලුවා අක්කි.ඉස්සරහටම යන්ඩ මන් හදවතින්ම සුබ පතාවා අක්කි.🤗බුදු සරණයි.❤️🙏(රිපයි එකක් බැලාපොරොත්තුවේන් ඉන්නවා අක්කි)🤗

    • @SachiniTharukaOfficial
      @SachiniTharukaOfficial 2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි මල්ලී.ගොඩක් සතුටුයි මේ commet එකට.මේ ඔයාලගෙ ආදරේ අපි වගේ ඉදිරියට එන්න උත්සහ කරන ආධුනිකයන්ට ගොඩක් වටිනවා.සතුටුයි ඇත්තටම .බොහොම ස්තූතියි 🙏🙏🙏 ❤

    • @sajithshanuka8982
      @sajithshanuka8982 2 ปีที่แล้ว

      @@SachiniTharukaOfficial බොහොම ස්තූතියි අක්කි මට Repli කලාට.මට හරිම සතුටුයි.❤️ ❤️🙏🙏

  • @gaminiweerasekara471
    @gaminiweerasekara471 ปีที่แล้ว

    Waww harima lassanai

  • @sapunweerawarana4937
    @sapunweerawarana4937 ปีที่แล้ว

    Ape rata sangitha kalawata peyu ran tharuwa obai ,,,,oyata jayen jayama wewa

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 2 ปีที่แล้ว +6

    ඔබට හරියට හරි යන්නේ නිරොෂා විරාජිනී පමනයි

  • @chandimayapa7480
    @chandimayapa7480 2 ปีที่แล้ว +1

    ලස්සනට ගැයුවා

  • @niroshanedirisingha3358
    @niroshanedirisingha3358 2 ปีที่แล้ว +1

    ලස්සනයි මම මෙ දෙපාරක් අහලා ඉවරයි බාවනාවක් වගෙ එක

  • @sithijanethuranga106
    @sithijanethuranga106 2 ปีที่แล้ว +2

    ඒ ගායනය ලස්සනයි 😍

  • @nadeeshadiwakara9667
    @nadeeshadiwakara9667 2 ปีที่แล้ว +4

    Congratulations 💙💜💙💜

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 2 ปีที่แล้ว +2

    ෂෙහාන් හරි කපටියා

  • @chamildinesh7047
    @chamildinesh7047 2 ปีที่แล้ว +1

    Harima lassanai....digatama yamune..

  • @malkantibah2158
    @malkantibah2158 ปีที่แล้ว

    Lassanaine esa agsthe good

  • @udenichathurangika7672
    @udenichathurangika7672 2 ปีที่แล้ว +2

    Super..♥️♥️♥️😘😘😘😘

  • @himaya.n
    @himaya.n ปีที่แล้ว +1

    harima lassanai ❤❤

  • @samankumara4812
    @samankumara4812 2 ปีที่แล้ว +1

    ජය වේවා ❤🙏🙏🙏

  • @pransipransi2108
    @pransipransi2108 2 ปีที่แล้ว

    MaGa asma Gitaua tnkiw👩‍🎓❤

  • @ayeshamadhushani5091
    @ayeshamadhushani5091 2 ปีที่แล้ว +1

    ❤️ ❤️ ❤️ Sachi the best

  • @SalmaSalma-iy8jy
    @SalmaSalma-iy8jy ปีที่แล้ว

    Mara ලස්සනයි pudum ලස්සනක් budusarni .

  • @rameshhasantha8763
    @rameshhasantha8763 2 ปีที่แล้ว +6

    නියමයි අක්කේ හොදට කිව්වා ලස්සනයි ❤️❤️

  • @pushpakumara3195
    @pushpakumara3195 ปีที่แล้ว +1

    😍😍😍😍😍😍😍🌹🌹🌹🌹👌🏻👌🏻

  • @virajpriyankara2456
    @virajpriyankara2456 2 ปีที่แล้ว +5

    මේ සැරෙ නිරෝශගෙ විනිශ්චය තමයි සාදාරනව තියෙන්නේ . අනිත් උන් දෙන්නා වැඩක් නැ

  • @maheshdammika7734
    @maheshdammika7734 2 ปีที่แล้ว

    සුපිරි

  • @dream2ceylon
    @dream2ceylon 2 ปีที่แล้ว

    Jaya wewa

  • @chinthaweerasinghe7369
    @chinthaweerasinghe7369 2 ปีที่แล้ว

    Sachini ලස්සනයි

  • @suranga.g
    @suranga.g ปีที่แล้ว +1

    අඩුපාඩු ගොඩයි නොකිය හිටියනම් ඔයිට වඩා ලස්සනයි

  • @hasininavodya4531
    @hasininavodya4531 2 ปีที่แล้ว

    Supiriyi akka

  • @sachin_Jeykar
    @sachin_Jeykar ปีที่แล้ว

    මේක cover එකක් කරලා දාන්නකෝ 💥💥❤️‍🔥

  • @sri7935
    @sri7935 2 ปีที่แล้ว +5

    මේ අක්කයි, තව කොල්ලෝ 2ක් විතර ඉන්නවා හොදට කියන, අනිත් එකෙක් වත් වැඩක් නෑ හොරු ස්ටාර් තරගයේ 😂❤ නියමයි අක්කේ ඔයා 😘 pitch ගැන තව සැලකිලිමත් වෙන්න 😍

  • @agentschange2094
    @agentschange2094 ปีที่แล้ว +1

    මං කෙල්ලක්ගේ දැකපු ලස්සනම සිංදුවක්... ලස්සනම කටහඬ

  • @indu.kumarikumari6667
    @indu.kumarikumari6667 ปีที่แล้ว

    💖💖💖💖💖💖💖👌👌👌👌

  • @roshancfs5503
    @roshancfs5503 2 ปีที่แล้ว

    Good luck

  • @brianandrado7638
    @brianandrado7638 ปีที่แล้ว

    Nirosha ge comment aka maru

  • @oshanrandikawijesinghe9889
    @oshanrandikawijesinghe9889 2 ปีที่แล้ว +1

    Aniwaryen final innawa oba me siduwa hithata marama wadinawa hama kenektama mehema dannenna gayana karanna ba. prekshakayo wana apawa thrupathimath karana ekama kochchara deyakda

  • @shenuriangela388
    @shenuriangela388 2 ปีที่แล้ว +2

    😍❤️

  • @pravinyakalpani6901
    @pravinyakalpani6901 2 ปีที่แล้ว

    Congratulations mcnn ♥️♥️

  • @sureshvitharana5710
    @sureshvitharana5710 2 ปีที่แล้ว

    👌🏽👌🏽👌🏽❤️‍🔥

  • @gayanchathurangapushpakuma748
    @gayanchathurangapushpakuma748 2 ปีที่แล้ว +1

    ❤️

  • @hasitha8987
    @hasitha8987 ปีที่แล้ว

    ❤❤❤❤👌👌👌👌🇶🇦🇶🇦🇶🇦

  • @shanakadushmantha4339
    @shanakadushmantha4339 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️☀️☀️☀️🌟🌟🌟

  • @sihinavlogs1936
    @sihinavlogs1936 ปีที่แล้ว +1

    ලොවෙත් Hirustar වියයුතුම කෙනා සචිනි තමයි..පට්ටම දක්ෂයෙක් 👍👍

  • @pinidikannangara
    @pinidikannangara 2 ปีที่แล้ว

    Akka❤️

  • @nadishasandamali2313
    @nadishasandamali2313 2 ปีที่แล้ว +1

    Mage pudgalika hegeema dapu alankara nisa geethaye Bhawaya nethi una kiyala .mita wada lassanai mul geethaya ehaddi harima Bhawathmakai.

  • @chathurinadeesha8027
    @chathurinadeesha8027 2 ปีที่แล้ว

    Asadaarana teeranayak...

  • @SUBHARATHITV
    @SUBHARATHITV 2 ปีที่แล้ว

    👍

  • @shashikasonali5987
    @shashikasonali5987 2 ปีที่แล้ว

    Akke oya anivaryenma final anava

  • @kawindiperera714
    @kawindiperera714 2 ปีที่แล้ว

    Ashka kulathunga mathak una😁😊

  • @dilrukshiwarnakulasuriya7752
    @dilrukshiwarnakulasuriya7752 2 ปีที่แล้ว +1

    Ammooo meyata vote kare kawda

    • @chamodihettiarachchi5757
      @chamodihettiarachchi5757 2 ปีที่แล้ว

      Api vote kara...me song eka kiyanna amaru song ekak...hari tempo ekata kiyanna amarui godak ayata...me gayanaye yam adupadu sidu unath eya anek tharagakaruwanta wada dakshai....alankara gayanayan pawa perfect...ithim eya me round eken kapenawa kiyanne loku aparadayak...

  • @malithamadusanka9184
    @malithamadusanka9184 2 ปีที่แล้ว

    Kochchara ahuvath epa venne naha lassanaaiiii akke

  • @malaniwalpola4446
    @malaniwalpola4446 2 ปีที่แล้ว

    Niroshage pata dakinakotath appiriyayi issara nam hodai.dan nikam yakshaniyak wage

  • @dilrukshiwarnakulasuriya7752
    @dilrukshiwarnakulasuriya7752 2 ปีที่แล้ว +2

    Sehanta podi erisiyawak denuna neda ara lasdanata sindu kiuwa lamayawa kepuwe

  • @DineshSampa-un9gj
    @DineshSampa-un9gj ปีที่แล้ว

    Eya mekita wada hodata kiyanawa derane anjali

  • @charakalahiru2705
    @charakalahiru2705 2 ปีที่แล้ว

    Lasanai

  • @disanayakebandara9584
    @disanayakebandara9584 2 ปีที่แล้ว

    Apoo sachiniwa ain wenna one meya deranin Kapuna kenane.aparade ara kella kapuna sachni hisa

    • @chamodihettiarachchi5757
      @chamodihettiarachchi5757 2 ปีที่แล้ว +1

      Othana inna godak tharagakaruwo thawath reallitywalata gihin kapichcha aya thamai....sachinita witharak adala naha....iye sing karapu erandath dreamstar gihin kapichcha kenek thamai..obathuma dunnu me comment eka me lamayata pamanak kiyala wedak naha...

    • @sadungayan7869
      @sadungayan7869 2 ปีที่แล้ว +1

      කෙනෙක් තමන් ගේ තැන හදා ගන්න යද්දී කකුලෙන් අදින එක අපේ රටේ හැටි.විශේෂයෙන් කලාව කරද්දී..ඇත්තටම ලැජ්ජයි ඒ වගේ මිනිස්සු ඉන්න සමාජෙක මේ තරම් වටිනා හඩ වල් මේ වගේ දක්ෂ අය පහත් කරලා කතා කරන එක ගැන..

    • @amilajayathilaka8750
      @amilajayathilaka8750 2 ปีที่แล้ว

      Disanayaka bandara Ane buruwo uba wage unwa judge board eke na.danna magulak katha karapan

  • @isharamadushani4599
    @isharamadushani4599 2 ปีที่แล้ว

    Ane lassanai akke

  • @Chamodi492
    @Chamodi492 2 ปีที่แล้ว +2

    ♥️♥️♥️

  • @pravinyakalpani6901
    @pravinyakalpani6901 2 ปีที่แล้ว

    Congratulations mcnn ♥️♥️

  • @ravindunurej1910
    @ravindunurej1910 2 ปีที่แล้ว

    ❤❤❤