KOLAM KUTTAMA || Episode 275 || කෝලම් කුට්ටම || 23rd August 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 486

  • @funnypetparadise3988
    @funnypetparadise3988 ปีที่แล้ว +343

    හිරැණි ට හොද රිටන් එකක් හම්බ වෙනකන් ඉන්න අය කො බලන්න්😂😂

    • @shehantharindu9763
      @shehantharindu9763 ปีที่แล้ว +2

      Mamaaaaa,😂😂😂

    • @eshanmax1206
      @eshanmax1206 ปีที่แล้ว +7

      මටනම් ඔකිව පෙන්න බැ

    • @w.s6532
      @w.s6532 ปีที่แล้ว +1

      Ayyo mama😊😊❤❤

    • @Nipunayesh2
      @Nipunayesh2 ปีที่แล้ว +3

      Mamath

    • @Nipunayesh2
      @Nipunayesh2 ปีที่แล้ว +6

      හිරුනි හුත්ති කතාවෙන් අයින් කරන්න ඔනී කියන උන් කෝ

  • @dilikajayalat-wl3vf
    @dilikajayalat-wl3vf ปีที่แล้ว +101

    හිරුණි හැම කෙනාටම අප්‍රිය වෙන්නෙ එයාගෙ චරිතය දක්ෂ ලෙස රගපාන නිසා මේ ඩ්‍රාම එකේ හැම නළු නිළියක්ම එයාලට අයිති චරිතය උපරිමයෙන් අති දක්ෂ
    ලෙස රගපානව අපි සියලුම දෙනාගෙ ආදරය එයාලට හිමිවිය යුතුයි ❤❤🎉🎉🎉

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 ปีที่แล้ว +3

      ඇත්ත සහතික❤️ එයාගෙ චරිතයෙ කතාව අනුව තමන්ගේ අදහස ඉෂ්ට වෙනවනම් කාට හෙන වැදුනත් මට මොකද වගෙ 😅😅😅😅 එයාගෙ ලෝකෙ රජ වෙනව මනසින් ❤ඒක වෙනම රසවින්ඳනයක් ❤❤❤

    • @AnuraAjithCooray
      @AnuraAjithCooray ปีที่แล้ว +1

      ඔයා තමයි හරියටම තේරැම් අරගෙන තියෙන්නේ

    • @kushaneranda6168
      @kushaneranda6168 ปีที่แล้ว +1

      ඕකිගෙ ඇත්ත ජීවිතෙත් ඔහොම තමයි

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 ปีที่แล้ว

      ​@@kushaneranda6168කට කතා දොලේ මහත්තය ගැන පමණයි 😂😂😂

  • @wschandrarathna-7882
    @wschandrarathna-7882 ปีที่แล้ว +21

    ජාරා ම චරිත තමා හිරැනි....
    හොදම චරිතය තමා සබිතා

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +85

    ❤අනේ දොලේ එලියට ආපු ගමන් අර වහාන්තරාව හෝටලෙන් එලවලම දාන්න අප්පිරියයි දැන්නම් 😂😂😂😂

  • @AnjulaRohan-pp5uw
    @AnjulaRohan-pp5uw ปีที่แล้ว +29

    හිරුනිව පේන්න බැරි යාලුවො සෙට් එක comment එකක් like එකක් දාන්න.

  • @pathumdilshan8637
    @pathumdilshan8637 ปีที่แล้ว +41

    භාග්යා පට්ටම් කෑල්ල මිනිමුතුට වඩා 😁

  • @flyashlaboratoryscccl6584
    @flyashlaboratoryscccl6584 ปีที่แล้ว +40

    අම්බෝ සබීතගේ කඩේලග පිරිමිද ගැනූද ඊන්නේ😂😂😂😂😂😂

    • @kumaripathirana3655
      @kumaripathirana3655 ปีที่แล้ว +1

      අදකාලේ වැඩියම ඕපාදූප හොයන්නෙ, නමට ඉන්න පිරිමි,ඔයවගෙ උන්ට අන්දන්න ඕන ඉරැනු කිළුටු චීත්ත ,අද රටේ වැඩියම ඉන්නෙ ඔය වගෙ උන්තමා.මට නම් උන් දකිනකොට අප්පිරියයි. ☠☠☠☠☠☠

  • @DilhaniWickramarachchi
    @DilhaniWickramarachchi ปีที่แล้ว +12

    හිරැනි එපා වෙනවා සේරම කරලා දන්නෑ වගේ කියන හැටි විතරක් 😂😂😂😂

  • @mashiC-MC
    @mashiC-MC ปีที่แล้ว +29

    හිරුණිව හෝටලේට ගෙන්න ගත්තට වඩා හොදයි දොලයා සල්ලි දීලා මලයාලම් කොඩිවිනයක් කර ගත්තනම් 🤣

  • @xyzo1194
    @xyzo1194 ปีที่แล้ว +140

    මේ කතාවේ අප්පිරියම චරිතය තමා හිරුනි

  • @UserYTPlayer
    @UserYTPlayer ปีที่แล้ว +36

    සමන්ත ට තමයි පට්ටම අවුල් 😢

  • @udayaindrajithliyanageuday3260
    @udayaindrajithliyanageuday3260 ปีที่แล้ว +8

    තාමත් මට තියන ප්‍රශ්නය කොහොමද චූටයි කොඩියයි ජොබ් එකක් කරන්නෙ නෑතිව බයික් එකට පෙට්ට්‍රල් ගහන්නෙ ජීවත්වෙන්නෙ කොහොමද අපි මෙච්චර මෑරීගෙන ජොබ් කරලත් ජීවත්වෙන්නෙ අමාරුවෙන්...

  • @dineshprasanna3307
    @dineshprasanna3307 ปีที่แล้ว +81

    අවංකයා සමන්තයා ❤️💎

  • @සුද්දි-ජ8ඝ
    @සුද්දි-ජ8ඝ ปีที่แล้ว +53

    හිරුනි වෙලාවකට එපා වෙනවා 😂😂😂

  • @sigithisigithi
    @sigithisigithi ปีที่แล้ว +23

    Bagyage ගවුම් හරිම ලස්සනයි

  • @diyanadiyaa3954
    @diyanadiyaa3954 ปีที่แล้ว +6

    මේ දොලයාට හොද වැඩේ අප්පා.කතා කරන්න දන්නේ නෑ .පව් සමන්ත 😢

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 ปีที่แล้ว +40

    කටකතා හදන්ඩ ගම් තරම් තැනක් වෙන කොහෙවත් නැ..දොලේ එතනත් සුපිරි 🤣🤣

  • @chandrawijayalath7613
    @chandrawijayalath7613 ปีที่แล้ว +28

    හිරුනිගෙ චරිතය පිස්සු චරිතයක්. බලන්න අප්පිරියයි.

    • @dulajdilshan8582
      @dulajdilshan8582 ปีที่แล้ว

      මෙලෝ රහක් නෑ 🤮

    • @RoseRose-nu8bd
      @RoseRose-nu8bd ปีที่แล้ว

      මෙහෙමත් ගෑනු ඉන්නවාද අනේ

  • @niroshakumarikumari5761
    @niroshakumarikumari5761 ปีที่แล้ว +37

    රන්මුතු කිවිව දේ දොලේ මහත්තයාට ඔය ටික වෙන බව . දැන් හරි . කතාව කොයි විදිහට ඉවර කරන්න හදනවද දන්නෙ නැ

  • @SanjukaAdithya
    @SanjukaAdithya ปีที่แล้ว +5

    මේ වගේ කඩවල් ගානෙ කේලම් කියන පිරිමි චීත්ත අපේ ගමෙත් ඉන්නෝ 😅🌝

  • @rangaart1364
    @rangaart1364 ปีที่แล้ว +8

    ටික් ටොක් කේස් එක්කටද බං අර කලු ටික් ටොක් බුවාවත් ඇතුලට දාලා තියෙන්නේ අදුර ගත්ත උන් කෝ😂😂😂😂

  • @radeekaharshani2014
    @radeekaharshani2014 ปีที่แล้ว +7

    Hiruniyi samanthayi randu karana tharam කතාව හරි ලස්සනයි ❤❤

  • @pannapnna1581
    @pannapnna1581 ปีที่แล้ว +57

    දොලේ මහත්තය එලියට ආපු දවසට හිරුනි ලේෆ්ට් 😄😄😄

    • @ruwanpriyadarshana1154
      @ruwanpriyadarshana1154 ปีที่แล้ว +1

      A magula ayin karala dammanam hari apa wenawa hakara kata

    • @chamidhusandheep2615
      @chamidhusandheep2615 ปีที่แล้ว +1

      ඔව් දැන් ඉතින් ආයෙ වෙන්ට දෙයක් නෑ නේ😹

    • @w.s6532
      @w.s6532 ปีที่แล้ว +1

      Ow ane😊😊

    • @sanjayadharmakeerthi1944
      @sanjayadharmakeerthi1944 ปีที่แล้ว +2

      Ammooo eka hodai 🤮🤮🤮 iya mata nam penna ba okiva😒😒

  • @dinumax855
    @dinumax855 ปีที่แล้ว +23

    Mic එක දැක්ක අය like එකක් දාගෙන යන්න බලන්න 😁😁😁

  • @diyanadiyaa3954
    @diyanadiyaa3954 ปีที่แล้ว +8

    අම්මේ සේනයි ජිනයි කොන්ඩේ කපලා ලස්සනයි කොම්ලෝ 😂😂😂

  • @manikebmunuge2889
    @manikebmunuge2889 ปีที่แล้ว +22

    අප්පිරියම චරිතයක් .තමයි .හිරුනි..

  • @gimhanperera
    @gimhanperera ปีที่แล้ว +12

    හිරැනි තමා හොඳට ම කරේ😂😂

  • @dilharalakshinidil
    @dilharalakshinidil ปีที่แล้ว +44

    දොලේ බොසාව බේරගන්න පොල් ගහන්න යන්න කියලා හැදුවේ..😂 හිරුනි තමා හොදටම කරේ 😏🥺

  • @mahindamwk155
    @mahindamwk155 ปีที่แล้ว +4

    අහිංසක ජිනාට ගැලපෙන්නෙ මිනි මුතුගෙ යාළුවා භාග්‍යා.

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt ปีที่แล้ว +30

    ඇඩිිලින් විතාරන අපේ ගමෙිි හින්නි මහත්තයා 😢

  • @funnypetparadise3988
    @funnypetparadise3988 ปีที่แล้ว +12

    හැබැයි සමන්තයට හිරැණි ව එළියට ඇදලා දාන්න පුළුවන් හෝටලයෙන්😂

  • @sdhd6319
    @sdhd6319 ปีที่แล้ว +19

    සමන්තවගේ හොදගුනගරැක සේවකයෝ දැංතැතිතරමි සමන්ත හරිමහොදයි

  • @sriyanigamage9859
    @sriyanigamage9859 ปีที่แล้ว +2

    Ghanuta වැඩිය ඕපාදූප හොයන්නෙ ගම්වල පිරිමි 😂

  • @srilanka7929
    @srilanka7929 ปีที่แล้ว +19

    අනේ පුලුවන් නම් like එකක් comment එකක් දාගෙන යන්න.මොකද කිව්වොත් මට මාර ආසාවක් තීනෝ like ටිකක් වැඩියෙන් ගන්න.🤔🙂😁❤🙃🙏

  • @svarnaamarani4873
    @svarnaamarani4873 ปีที่แล้ว +2

    Bagyage gaum disin marama lassanai❤❤

  • @Sa___mi___ya
    @Sa___mi___ya ปีที่แล้ว +1

    18:57 දි වම් පැත්තෙ උඩ තිබ්බු mic එක දැකපු අය like එකක් දාගෙන යන්න🥲👍

  • @dilinisandamali7332
    @dilinisandamali7332 ปีที่แล้ว +20

    මේ හිරුනි දැක්කම කතාව එපාවේනවා

  • @Radhi1130
    @Radhi1130 ปีที่แล้ว +2

    ඊතිපාලයි හින්නි මහත්තයයි සුපිරි ඕපෙ😂😂

  • @sadunpadmakumara4273
    @sadunpadmakumara4273 ปีที่แล้ว +2

    හිරුනිව ලෙෆ්ට් වෙනවට කැමති අය කෝ

  • @ranifrando
    @ranifrando ปีที่แล้ว +16

    ලස්සනයි අදත් ❤️❤️
    කෝලම් කුට්ටම ❤❤❤

  • @senithalochana3689
    @senithalochana3689 ปีที่แล้ว +6

    Me hiruni nam maha wadayak 😂😂😂😂

  • @somawathiebamunuwattage2408
    @somawathiebamunuwattage2408 ปีที่แล้ว

    බයවෙන්න එප සමන්ත ඔය හිරුනි කියන එකීට ඒ මකර කටට හැමෝවම බය කරන ඒකී මුල්තැන ගන් න බලන්නෙ හැමවෙලේම ✝🙏🌲🌹🌳💌💌💌💌💌💌💌💌💌💌

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 ปีที่แล้ว +5

    දොලේ මහත්තයා පිළිබඳව දන්නෙ මම නෙ.මීට සබීතා.🤣🤣🤣

  • @laxmangunarathne
    @laxmangunarathne ปีที่แล้ว

    ඇතැම් නාලිකාවල තියෙන බහුරූ කෝලම් වල කොල්ලන්ගේ කෙල්ලන්ගේ නරි නාටක වලට වඩා කෝලම් කුට්ටම අපේ සාම්ප්‍රදායික සිරිත් විරිත් හා දූදරුවන් ගේ වගකීම් මැනවින් විදහා පාන මු‌‌ළු සමාජයටම අපූරු පණිවිඩයක් ගෙනෙන හොඳම නිර්මාණය ක්... සද්ධා මංගල. තුමනි ඔබට මෙවන් නිර්මාණ ඉදිරියටත් කිරීමට සම්මා සම්බුදු සරණ වේවා.......

  • @asasa9841
    @asasa9841 ปีที่แล้ว +6

    හිරුනිතම හොදටම කරේ..😅😅😅😅😅

  • @lakmalsajindra4195
    @lakmalsajindra4195 ปีที่แล้ว +1

    දොලයා පට්ට සැපක් දෙන්නෙ
    සම්පත් මරැ ඔයි ❤❤❤❤❤

  • @duminda270
    @duminda270 ปีที่แล้ว +22

    කතාවේ භාග්‍යයි චරිතයයි..මිණිමුතුගේ චරිතයයි මාරු වෙන්න තිබ්බේ...

    • @kumanayaksila4216
      @kumanayaksila4216 ปีที่แล้ว

      මිනිමුතුගේ ගවුම ලස්සනයි

  • @rrkpriya8031
    @rrkpriya8031 ปีที่แล้ว +1

    Dolee mahtteyanam supiri

  • @samithsalinda6074
    @samithsalinda6074 ปีที่แล้ว +5

    Kolamkuttama dan hodai ne❤❤❤❤

  • @SanjuSanjeewani-oh1nq
    @SanjuSanjeewani-oh1nq ปีที่แล้ว +1

    සබිතාගෙ තාත්තා මරු මාමන්ඩි සේනට එහෙම අය තමා හැමෝටම හම්බ වෙන්න ඕනෙ

  • @forexcapita
    @forexcapita ปีที่แล้ว +12

    මේකේ දාල තියෙන සමහර කමෙනට්ස් දැක්කම තව අවුරැදු 500 කට වත් ලංකාව ගොඩගන්න බැරිවෙයි කියල හිතෙන්නෙ මට විතරද?

  • @Kumari-v6v
    @Kumari-v6v ปีที่แล้ว +2

    දෝලේ බෝස් බේර ගන්න මම හේට සිනිගම දේවාලේ යනවා 😢😢😢😢සමන්ත)))))

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha ปีที่แล้ว +20

    මේ හිරුනි පරට්ටි පේන බෑ 😂😂

    • @asasa9841
      @asasa9841 ปีที่แล้ว

      😂😂😂😂😂😂😂😂😂😂

  • @لاتاونسلتا
    @لاتاونسلتا ปีที่แล้ว +1

    සමන්ත සුපිරි දොලේබොස්ගෙ හිතේ හෝටලේ කියල සමන්තකූට කතා කරන හැටි විතරක්

  • @phslchathuranga
    @phslchathuranga ปีที่แล้ว +8

    Penna beri charithayk hiruni 🤪🤪

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf ปีที่แล้ว +26

    හිරුනි තමයි හොදටම කරන්නේ 🤣

  • @dilharalakshinidil
    @dilharalakshinidil ปีที่แล้ว +24

    ආදරෙයි කෝලම්කුට්ටම බලන ඔයාට ...ගොඩාක් ආදරෙයි ❤❤❤

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ ปีที่แล้ว +4

    Good morning කියලා දවස පටන් ගන්නෙ ඕපාදූප වපුරලා 😂 කඩේ ගාව

  • @melaniemelanie1135
    @melaniemelanie1135 ปีที่แล้ว +4

    සමන්ත ඇදලා දාන්න ඕකිට හොද කනේ පාරක් දීලා එපාම කරපු චරිතය 😝

  • @TVLK101
    @TVLK101 ปีที่แล้ว +27

    ආසම කතාවක් ස්තුතියි ❤🥰

  • @pasindudamsara3489
    @pasindudamsara3489 ปีที่แล้ว +1

    කතාවේ මයික් එක දැක්ක අය මේ කොනට.අඩු පාඩු වෙනවා එත් මෙක වෙන්න ඕන අඩු පාඩුවක් නෙමේ..

  • @user-xtra
    @user-xtra ปีที่แล้ว +4

    හිරුණිගෙ හොම්බට දෙකක් අනින්න එකෙක් නෑනේ 😂😂

  • @gayanlakmal3494
    @gayanlakmal3494 ปีที่แล้ว +10

    නිදහස් වෙලා නාල එන්නෙ කියන්නෙ හිරුනිට ගේම දෙන්න😅😅ඒකනම් මරු ගේම දුන්නොත්😅

  • @tmnalani8066
    @tmnalani8066 ปีที่แล้ว +6

    දොලේ මහත්තය ඇවිල්ල හිරුනිට පයින් ගහල එලවන හැටි මැවිල පේනව.

  • @Vipgeekshow
    @Vipgeekshow ปีที่แล้ว +2

    18:57 මයික් එක පේනවා නේද 🙂

  • @LasithShasmika
    @LasithShasmika ปีที่แล้ว +2

    Hiruni appiriya charithayak

  • @kktvlk
    @kktvlk ปีที่แล้ว +4

    තේ කඩයක් කියන්නේම ඉතිං ඕපා දූප මඩුවක්...☕☕☕☕

  • @PathmanHirumuthugoda
    @PathmanHirumuthugoda ปีที่แล้ว +4

    Appiriyai hiruni shirawatama

  • @nilangapradeep2962
    @nilangapradeep2962 ปีที่แล้ว

    Suddita wada yaluwa lassanay hodata ragapanawa. A wagema chutage nangi mara lassanay. Suddige rangane kisema thatweka bawak pen na... attatama naluwekge nileyakge hith adaganeema tiyenna oni hakiyawa eka jina supire senal suddige ragapama awul

  • @nelumkimari9785
    @nelumkimari9785 ปีที่แล้ว

    Samanthaya digatama trali nattaya wala raga panawata asa aya like ekak Dagena yamu❤❤❤❤❤

  • @dushanchamil9533
    @dushanchamil9533 ปีที่แล้ว +2

    අම්මෝ මේකෙ කමෙන්ට්.ඉක්මනින් ලංකාවෙන් යන්න ඕනි😂

  • @sdhd6319
    @sdhd6319 ปีที่แล้ว +7

    ඉයා මේ හිරැනීකියන මොංගල් හෝන්තුව

  • @ratnagardmm
    @ratnagardmm ปีที่แล้ว +2

    ගාල්ලේ මල්ලි මොකෝ ඔයත් ඇට කටු මල්ලට හාඋව්ල්ද දොලේ එක්ක කුඩුවේ ඉන්නේ 😂

  • @uvindudenuwan3358
    @uvindudenuwan3358 ปีที่แล้ว +1

    හිරුනි ඕනමද බන් කතාවට 🤔

  • @Mrdevil-gx3fc
    @Mrdevil-gx3fc ปีที่แล้ว +2

    කතාවෙ අවසානෙට ලංවෙනව වගේ. අලුත් කතාවෙ නම guess කරන්න කියල සද්ධ සර් post එකකුත් දාල තිබ්බනෙ.

  • @justinegawesh2171
    @justinegawesh2171 ปีที่แล้ว +9

    අපෝ හිරුනිගෙ මෝඩ acting නම් මට පේන්නම බෑ ...ශික් වෙන එකියක් උන්නෙම නැද්ද ඕක කරන්න නොදකිං

  • @jagathkarunarathna3158
    @jagathkarunarathna3158 ปีที่แล้ว

    Minimuthuta Wada Bagya Lassanai Kiyana Aya Koo...

  • @KanthiSrilanka-n6i
    @KanthiSrilanka-n6i ปีที่แล้ว +17

    මේ කතාවෙ එපාම කරපු හෝන්තුවාව තමයි හිරුණි.මහ වාතයක්

  • @hailaa4912
    @hailaa4912 ปีที่แล้ว +1

    ඉස්සරවෙිලා මිනිමුතුට බැන්නා පලුයන්න දැන් හිරැනිකාට බනිනවා කටිටිය

  • @nishanwijasinga6304
    @nishanwijasinga6304 ปีที่แล้ว +2

    සබීතා දන්නවා වගේ ඒ මිණී මැරුම ගැන . 🙄💔

  • @sedamawathasl9162
    @sedamawathasl9162 ปีที่แล้ว +2

    Rimand eke tik tok krna ekekuth ringala😂😂😂

  • @pradeepsl34
    @pradeepsl34 ปีที่แล้ว +18

    සමන්ත නියම ගෝලයෙක් තමන්ගෙ බොසා ගැන පුදුම දුකක් අවන්ක ගෝලයෙක්.මේ හිරුනි කියන බැ#ලි පේන්න බෑ මට

  • @chamarasandaruwan5155
    @chamarasandaruwan5155 ปีที่แล้ว

    18:57 time ake වෙනසක් දැක්ක අය මේ කොනට එන්න..

  • @sriyanigamage9859
    @sriyanigamage9859 ปีที่แล้ว

    Hinimataya kath gothanwane..sabith ඔයා nm සුපිරි

  • @buddhiacademy3903
    @buddhiacademy3903 ปีที่แล้ว +1

    හිරුනි කව්ද හරි නව ලෝකේ ලොක්කගේ පුටුවෙත් (උකුලේ නෙමෙයි ) මෙහෙම් වාඩි වෙලා ඉදීවිද දන්නේ නැහැ .

  • @nandenande8253
    @nandenande8253 ปีที่แล้ว +1

    lassani.balann..kattaw

  • @theekshanansilva9555
    @theekshanansilva9555 ปีที่แล้ว

    hirunige hama kotasama skip karana mama wage thawath aya innawada

  • @nuwandanushka902
    @nuwandanushka902 ปีที่แล้ว

    හිරුණිට පෝලිමක් දාන්න ඕනි

  • @dilkiruchirani8927
    @dilkiruchirani8927 ปีที่แล้ว

    සම්පන්න හොද සෙවකයෙක්

  • @ishanthimanel111
    @ishanthimanel111 ปีที่แล้ว +8

    සෙනාල්ට සුද්දිට වඩා ගැලපෙන්නෙ භාග්‍යා කියලා හිතෙන්නෙ මට විතරද?

  • @PathumNissanka-lv7gi
    @PathumNissanka-lv7gi ปีที่แล้ว

    සුන්දරා එක්ක ඉන්න කලු කැරියා ව නම් පේන්නම බෑ උගේ කයිවාරුව මලම අප්පිරියයි ඌව වාහනේකට යට කරලා හරි මරල කතාවෙන් අයින් කරපන් කෝ මලම අප්පිරියයි 😂😂😂😂

  • @danindukaushalya7434
    @danindukaushalya7434 ปีที่แล้ว

    18:56 තව පහලට මයික් එක අල්ලුවනන් හරි 😂👋

  • @dananjayasuraweeraa4301
    @dananjayasuraweeraa4301 ปีที่แล้ว

    හිරැණිගේ මෝඩ කම් එපාම වෙලා

  • @joshapnissantha9136
    @joshapnissantha9136 ปีที่แล้ว

    මෙලො රහක් නැති කතාවක් එපා වෙනවා මෙ සුද්දිගෙයි සුන්දාරා ගෙයි ලවූ එකයි හිරුනෙ ගේ කතාවයි මෙලො රහක් නැ ගු ගුම කතාවක්

  • @shanmadhushan6397
    @shanmadhushan6397 ปีที่แล้ว

    දොලයගෙ තැන ඔබ උන්නනම් හිරුනිට මොකද කරන්නේ?

  • @ruwanpradeep867
    @ruwanpradeep867 ปีที่แล้ว +15

    අප්පිරියයි බන් මේ හිරුනි.🤮🤮🤮

    • @rfchanra2277
      @rfchanra2277 ปีที่แล้ว +1

      ගු ගොඩක් නෙද

  • @paka3249
    @paka3249 ปีที่แล้ว +2

    පු...ක දෙන දිල්හාරා කෝ😂😂😂

    • @dilharalakshinidil
      @dilharalakshinidil ปีที่แล้ว

      වරෙන් 😂

    • @Sajaath
      @Sajaath ปีที่แล้ว +1

      😂💔

    • @paka3249
      @paka3249 ปีที่แล้ว

      @@dilharalakshinidil වරෙන්කො හැමදාම 9.30 ඇමිනෙන්න🤣🤣

  • @nilanthaprabath6841
    @nilanthaprabath6841 ปีที่แล้ว +1

    අර ටික් ටොක් සමනල් පැටියත් දොලයා එක්ක කූඩුවේ හිටියා කවුද දැක්කේ

  • @devindiyasenavirathna1274
    @devindiyasenavirathna1274 ปีที่แล้ว +1

    Me hirini nam ayin karanna ane .🤣🤣

  • @sl8732
    @sl8732 ปีที่แล้ว

    භාග්‍ය අපි බදිමුද බබා