KOLAM KUTTAMA || Episode 373 || කෝලම් කුට්ටම || 09th January 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 263

  • @ConfusedOwl-vv8rd
    @ConfusedOwl-vv8rd ปีที่แล้ว +30

    සුද්දි ටත් වැඩියේ භාග්‍යයා මේ දෙමව්පියන් ටසලකගෙන ඉන්න හොද වැදගත් නම්බුකාර කෙල්ලේ ක්

  • @mohomawsook5865
    @mohomawsook5865 ปีที่แล้ว +22

    මේ සිකුරුටියා මාරයි නේ 24×07 ද දවල්ටත් ඉන්නවා රෑටත් ඉන්නවා 😂😂

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 ปีที่แล้ว +75

    රන්මුතු නිකමෙක් නොවී වැදගත් චරිතයක් හැටියට ගොඩනැගෙනවානම් කැමතියි......

    • @dayanideepani5412
      @dayanideepani5412 ปีที่แล้ว

      ekenma

    • @isururathnayaka7552
      @isururathnayaka7552 ปีที่แล้ว

      ​@@dayanideepani5412❤❤

    • @yamunamuthumala3880
      @yamunamuthumala3880 ปีที่แล้ว

      Ranmuthu nam drama ekata ragapane. Eth lankawe inna nikamuntath watina kamak hada ganna puluwan maraga gana ranmuthuge charithe hara pennum karanawa ne

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 ปีที่แล้ว

      @@yamunamuthumala3880 ඒක හරි....ඒත් ඒවගේ අය පටන්ගනිද්දිම බැංකුවකට හිරවුන ණයකාරයන් නොකර යම් සිස්ටම් එකක් තියනවනම් අත දෙන්න....මංකියන්නෙ මෙතනනම් , රන්මුතුට ඒ කියන ඇප්එක හදාගන්න යම් ආයතනයකින් උදව්වක් වගේ ....මුදල් වියයුතුම නැහැ...සහායක් වගේ.....

  • @travelwithajithbro1051
    @travelwithajithbro1051 ปีที่แล้ว +126

    මේ කථාවේ රන් මුතු . දොලේ බොස් . සමන්ත සුපිරි චරිත 3ක්👍👍

  • @mohomadfahim1995
    @mohomadfahim1995 ปีที่แล้ว +49

    කෙල්ල මිසින්😂 හෙට තමයි ආතල් එක😅 සිකුරැටියා සමන්ත නිවන් සුව 😅😅😅

  • @MusicWthPana
    @MusicWthPana ปีที่แล้ว +21

    රන් මුතු හරහා තරුන පරපුරට ආදර්ශයක් ඔනෙ

  • @sudathniroshan464
    @sudathniroshan464 ปีที่แล้ว +34

    නන්දනට නීවාඩු නැහැ ද අප්ප උදෙටත් වැඩ රුටත් වැඩ 😂😂😂

  • @buddhikashirantha5295
    @buddhikashirantha5295 ปีที่แล้ว +8

    සිරිමාන්න මහත්තයා කවදාවත් ඊතිපාලට සල්ලි දෙනවා දැකලා නෑ..😮 සමහර විට සීසන් එකක් අරං යනවා වෙන්න ඇති නෙහ් 😂

  • @hasiyabro6818
    @hasiyabro6818 ปีที่แล้ว +7

    රන්මුතු ට ජය වේදා😊🎉❤

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว +29

    අර චුට ගේ නංගි මලවිකාරයක්😂

  • @wasanthakumarataru3933
    @wasanthakumarataru3933 ปีที่แล้ว +5

    සබීත හැමදාම හදන ආප්ප කවුද කන්නේ,????😅😅😅😂

  • @sameerasamarakoon-fg3lx
    @sameerasamarakoon-fg3lx ปีที่แล้ว +7

    අදයි සමන්තව මේ ඇදුමින් දැක්කේ.හැමදාම කලිසමයි,කමිසයයි යට කරලනේ ඇදලා ඉන්නේ

  • @sampathdissanayaka1222
    @sampathdissanayaka1222 ปีที่แล้ว +10

    කො මෙකේ පන්සල ඉස්කොලේ පේන්නනැ😢

    • @RanugaRanuga-g7w
      @RanugaRanuga-g7w ปีที่แล้ว +1

      අපෝ ඕනේ නෑ.පහුගිය කාලේ පන්සල් ඉස්කෝලෙ දාලා බොරුවට ඇද්දා

  • @dilshangamage8957
    @dilshangamage8957 ปีที่แล้ว +22

    දොලයාට බැරිවුණා නේ උදේ ඉදලා රෑ වෙනකල් පොලිසිය ගෙන්නගන්න 😂💔..මේ කතා බලන අපිට ගහන්න ඕනී...කිසිම තාත්වික බවක් නෑ...රන්මුතුයි, රූකඩ ගුරුන්නාසේයි කතාව තාත්වික කරන්න උත්සහ ගද්දී දොලයා කතාව විහිලුවක් කරගන්නවා..අනේ මන්දා ඉතින් 😂💔

    • @RanugaRanuga-g7w
      @RanugaRanuga-g7w ปีที่แล้ว +1

      Dolaya hinda thamai balanne.uba nobala idpan

    • @dilshangamage8957
      @dilshangamage8957 ปีที่แล้ว +2

      @@RanugaRanuga-g7w මෝඩයෙක් වගේ බොක්කෙන් කතා බලන්න එපා...😂💔

    • @inokapriyadarshanipriyadar9264
      @inokapriyadarshanipriyadar9264 ปีที่แล้ว

      ඇමතියා 📚 ඇති පොලිසීයට එන්න එපා කියලා

    • @RanugaRanuga-g7w
      @RanugaRanuga-g7w ปีที่แล้ว

      @@dilshangamage8957 උඹ බොක්කෙන් බලන විත්තිය පේනවා 😂😂😂 මේක කතාවක්.ඒ හින්දා සීරියස් ගන්නැතුව බලපන්.නැත්තම් නිකං ඉඳපන්

  • @akashransara1258
    @akashransara1258 ปีที่แล้ว +34

    සමන්ත තමා හොදටම කරන්නෙ😂

  • @janakaahangama9322
    @janakaahangama9322 ปีที่แล้ว +2

    සමන්තට හිනාවෙන්නත් පුලුවන් කොටසක් දෙන්නකො

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha ปีที่แล้ว +33

    අනිවාර්යයෙන් අරකි පැනල ගිහින් ඇති 😂😂

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 ปีที่แล้ว

      හ්ම්ම් ඔව්. එහෙම මටත් හිතුනා😂😂😂

  • @manuwarnafernando7243
    @manuwarnafernando7243 ปีที่แล้ว +9

    සමන්තයි සිකුරුටි යයි ඉවරයි කෙල්ල පැනලා ගිහින් පිස්තොලයත් කෙල්ලත් නැහැ උන් දෙන්නා නිදිය ගෙනත් නැහැ දොලේ මහාත්තයා නැටිල්ල හෙට තමයි සමන්තයා සිකුරුටි යයි ඉවරයි ඉවරටෙම ඉවරයි වහා බොන්න වෙනවා සමන්ත

  • @TironMalan-lo1rs
    @TironMalan-lo1rs ปีที่แล้ว +20

    හිලේම තිහංකො ඉතින් යතුර😂

  • @vishmithaprabodana.6936
    @vishmithaprabodana.6936 ปีที่แล้ว +4

    අඩෝ රම්මුතු ඔබ සුපිරි බං කතාවට නම්😂😂😂 ආදරෙයි ❤

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 ปีที่แล้ว +27

    යශෝධරාගෙ අදහස් අදකාලේ කෙල්ලන්ට ගැලපෙන්නෙ නෑ..චාටර්...

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 ปีที่แล้ว +2

      Gam wzla innawa oya wagee gambattichchiyo thaamath...

    • @ude3333
      @ude3333 ปีที่แล้ว +3

      @@pradeepawijesena1169 ඔව්. පොඩ්ඩ ඇතත් වහ බොන්නෙ ඕකුන් තමයි

  • @idunilkumarikumari
    @idunilkumarikumari ปีที่แล้ว +1

    රංමුතුවාගෙත් රගපැම ෆට්ට ආ..❤

  • @DushmanthaBandara-b6b
    @DushmanthaBandara-b6b ปีที่แล้ว +2

    කියන දේ අහගෙන ඉදල අයම මුලට එනවා කියන්නේ ඒ තමයි ගෑනූ😅😅😅😅

  • @nilanthikumarasinghe1205
    @nilanthikumarasinghe1205 ปีที่แล้ว +2

    මම කැමති දොලය සමන්ත කියල කෑගන විලාසෙට....

  • @user-xtra
    @user-xtra ปีที่แล้ว +7

    ගිය සතියෙ ඉදං පොලිසියෙන් එන්නෙ දොලයගේ හෝටලේට😂😂😂😂 තාම නෑ

  • @J.a.ckumari
    @J.a.ckumari ปีที่แล้ว +51

    කතාවේ මම ආසම සමන්තට

  • @PrabhathDharshana-vq2mw
    @PrabhathDharshana-vq2mw ปีที่แล้ว +53

    පොලිසිය දවස් දෙකක් යනකන් නොඑන කොටස පට්ට අතාත්විකයි

    • @chathuradasanayaka2156
      @chathuradasanayaka2156 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ...119 එක වගෙ.ගැහුවම එන්නේ ඊට පහුවදා.😅

    • @sameerasandaruwan7494
      @sameerasandaruwan7494 ปีที่แล้ว +1

      Policeya me dawaswala busy kuddo allanawane

    • @anomapires8939
      @anomapires8939 ปีที่แล้ว

      ගොන් පොලිස් 😢කොහොමත් අපේ පොලිසසියත් හොරු අල්ලලා දුන්නොත්නෙ අරං යන්නෙ ඉතින් අද්‍යක්ශක නියමෙට මේකෙත් ඒ බව පෙන්නනවා😢😂

  • @SachiniRajapaksha-t8l
    @SachiniRajapaksha-t8l ปีที่แล้ว +2

    දොලපිහිල්ලයි සමන්තයි තමා මරු ඩබල 😂😂

  • @asangafernando3344
    @asangafernando3344 ปีที่แล้ว +2

    රන්මුතු පට්ට ගේමක් ගහලා දියුණු වෙයි

  • @duleekalakshani3874
    @duleekalakshani3874 ปีที่แล้ว +3

    සරම ට සමන්ත ගෙ හැඩ 😅

  • @k.a.p.jayasinghepathmasiri5866
    @k.a.p.jayasinghepathmasiri5866 ปีที่แล้ว

    රන්මුතු දොලේ බොස් මරු අප්පා ❤❤❤❤සමන්ත මරු

  • @Mrdevil-gx3fc
    @Mrdevil-gx3fc ปีที่แล้ว +4

    ඒ ශිට් පැනල ඇත්තෙ අරය🥲 දැන් ඉතින් කොහෙ අල්ලන්නද

  • @krishokkv1907
    @krishokkv1907 ปีที่แล้ว +7

    දොලයගෙ හොටලේට කොහෙ පොලීසියෙන්ද එන්නෙ දවස් ගනන් යන්නෙ😂

  • @ChithraChandi
    @ChithraChandi ปีที่แล้ว +10

    අදත් කතාව ගොඩක් ලස්සනයි රගපාන සියලුම දෙනාටම ආදරෙයි ❤❤

    • @ahsanhasan8683
      @ahsanhasan8683 ปีที่แล้ว

      මට අදරේ නැද්ද හ්ම්.ලස්සනයි ඔයා ❤❤

  • @jagathkarunarathna3158
    @jagathkarunarathna3158 ปีที่แล้ว +2

    මේ කථාවේ නලු නිලියෝ ගොඩක් අඩුයිනෙ දැන්...හින්නි මහත්තයා තාම ඉස්පිරිතාලෙ ....

    • @roshaninelum8769
      @roshaninelum8769 ปีที่แล้ว

      ඇයි හාමුදුරුවෝ , ලොකු සර්, මිස් , සෙනාල්,

  • @samanthipathirana2876
    @samanthipathirana2876 ปีที่แล้ว +4

    සමන්ත නම් 👌

  • @CrisanthaNagaramudiyanse-hv5kf
    @CrisanthaNagaramudiyanse-hv5kf ปีที่แล้ว +1

    දොලයගේ කයිය විතරයි .දවස් දෙකක් තිස්සේ ඌ පොල් ගානවා.පොලීසිය එන්නවා කිය කියා......😂😂😂😂

  • @chamodhviduranga6695
    @chamodhviduranga6695 ปีที่แล้ว +8

    ඔන්න බලපන් හෙට කතාවෙ කෙල්ල මිසින් 😂

  • @කවිදුචතුරංග-ච6ත
    @කවිදුචතුරංග-ච6ත ปีที่แล้ว +10

    කෙල්ල මිසින්😂

  • @damithlasantha2736
    @damithlasantha2736 ปีที่แล้ว +2

    හිරුනි නැතුවට ඒ ගමන වෙන මලහොන්තුවක් හෝටලේ

  • @wmgunapala1900
    @wmgunapala1900 ปีที่แล้ว

    දැන් නම් කෝලමයි කුට්ටමයි දෙකම නැති වෙලා වගේ මේක ලියන බූරුවගෙ

  • @rishanindrajith4318
    @rishanindrajith4318 ปีที่แล้ว +4

    සමන්ත සරමක් ඇදල😅😅

  • @asokaindumati4191
    @asokaindumati4191 ปีที่แล้ว +2

    ඇමරිකන් පොලීසියේන්ද හොටෙල් එකට ගෙන්වන්නෙ😢😢😢😢🤔🤔🤔🤔

  • @wasantikumari8885
    @wasantikumari8885 ปีที่แล้ว +2

    පොලිසිය එනකොට කෙල්ල පැනල ගිහිල්ල තියෙන්න ඕනේ එතකොට සිකුරුටි සමන්ත දෙන්නා ඉවරයි

  • @shanikachamindhi8952
    @shanikachamindhi8952 ปีที่แล้ว +6

    හින්නියා කෝ තවම හොද නැද්ද

  • @dilshanvlogs8373
    @dilshanvlogs8373 ปีที่แล้ว +1

    ශුවර් එකට පිස්තෝලේ 🔫 මිසින්

  • @මියුසික්මැජික්
    @මියුසික්මැජික් ปีที่แล้ว +21

    මේ කතාවට දකුනේ වචන ටිකත් ආවානම් හොදටම හොදයි..ඒක අඩුවක් වගෙ දැනෙනවා

    • @ayaf5457
      @ayaf5457 ปีที่แล้ว

      Kohomeda danne na issere form piruwe.

  • @asanthaperera9467
    @asanthaperera9467 ปีที่แล้ว +1

    Suddita wada bagiya lassanai ne

  • @dilharalakshinidil
    @dilharalakshinidil ปีที่แล้ว +4

    කේලම් කුට්ටම බලන්න ආවද 😂❤

    • @cham808
      @cham808 ปีที่แล้ว

      😂 ඔව්

  • @summapradeep3184
    @summapradeep3184 ปีที่แล้ว +2

    සුධ් ඇදගෙන කලු ඇවිදින් බලන්න ගත්ත, ලග හිටියොත් මේ කතාව ලියන සද්දා මංගලයටයි, ශිව ගුර්හ්නාදයටයි කන පැලෙන්න ගහනො

    • @dayanideepani5412
      @dayanideepani5412 ปีที่แล้ว

      harima lassana nawa parapure ithamath daksha nalu niliyan saha ithamath daksha kalakaruwan inna teledrama ekak

    • @RanugaRanuga-g7w
      @RanugaRanuga-g7w ปีที่แล้ว

      ඉතින් ගිහින් ඒක විතරක් බලාගෙන මේක නොබල ඉදපන්

  • @ranifrando
    @ranifrando ปีที่แล้ว +10

    ෂුවර් එකට කෙල්ල 😁😁
    නෑ 😂😂 සමන්තයි සිකුරිටි
    ඉවරයි 😅😅

  • @VihagiYashoda-b6p
    @VihagiYashoda-b6p ปีที่แล้ว +2

    දොලේ බොස් නියමයි

  • @nimeshsathsara8266
    @nimeshsathsara8266 ปีที่แล้ว +2

    Bhagya lassanay. Eyata thiyenne charm lassanak

  • @sanjayaperera5491
    @sanjayaperera5491 ปีที่แล้ว +2

    මෙ සිකුරුටි නිදාගන්නෙ කොයි වෙලෙට ද... යකො මු කොයි වෙලෙත් වැඩනේ...😂😂

  • @gayalfarnando4716
    @gayalfarnando4716 ปีที่แล้ว +1

    සිරිමාන්නයාගේ බයිලා වලට අකැමති මන් වගේ තව උන් ඉන්නවාද😅

  • @nissankawijemanna671
    @nissankawijemanna671 ปีที่แล้ว +2

    කවුද හෝ කන්දට ආස අය

  • @priyaanmadusanka2315
    @priyaanmadusanka2315 ปีที่แล้ว +6

    කෙල්ල මාරූ වෙලා කියලා
    අපිටහිතාගන්න පුලුවන් හෙට බලන්නෑ

  • @lakpriyamadushanka2189
    @lakpriyamadushanka2189 ปีที่แล้ว +1

    මේ කතාවේ කිසි අරමුනක් නෑ.ඔහේ ලියනවා. අපිත් බලනවා..

  • @summapradeep3184
    @summapradeep3184 ปีที่แล้ว +12

    රූකට ටික දාල කතාව ඇදගෙන යනෝ. නලු, නිලියො නෑ දැන්, දොලයයි, රන් මුතුවයි ගිහාම ඔක්කම ඉවරයි. බලපු උන්ට පව් මාත් ඇතුලුව

  • @A.D.C477
    @A.D.C477 ปีที่แล้ว

    ශුවර් එකටම කෙල්ල පැනලා ගිහිල්ලා 😂😂

  • @dimuthukumara4206
    @dimuthukumara4206 ปีที่แล้ว

    රංමුතු දිවුනුවේනවා බලන්න අසයි.

  • @Rx20-d2p
    @Rx20-d2p ปีที่แล้ว

    සමන්ත මරු

  • @indikahapuhinna4084
    @indikahapuhinna4084 ปีที่แล้ว +1

    සමන්තයා සරමක් ඇදලා 😮😮😮

  • @DinushNuwan-f8g
    @DinushNuwan-f8g ปีที่แล้ว +1

    කෝ බං ප්‍රධාන නලුවයි නිලියයි

  • @ChamilaKumuduni-my5bz
    @ChamilaKumuduni-my5bz ปีที่แล้ว +1

    තත්පර 20 කතාව බැලුවා 😂

  • @malinduchamod170
    @malinduchamod170 ปีที่แล้ว +1

    දොලයා ආතල් 😁

  • @ahsanhasan8683
    @ahsanhasan8683 ปีที่แล้ว

    කොහොමද දන්නැ ඉස්සර ෆොම් පිරෙවුවෙ රන්මුතු මරු

  • @uk-slvlog3790
    @uk-slvlog3790 ปีที่แล้ว +2

    මේ වගේ නාටකයක් කරන කොට ක්‍රමයක් තියෙන්න ඕන. දැන් අර කෙල්ල කාමරේ ඇතුලෙ දවස් දෙකක් හෝ එකහාමාරක්, පොලිසිය එන්නෙ සතියකින්ද, මේ වැඩේ තාත්විකවෙන්නෙ කොහොමද. දැන් ඔයල හදන්නෙ මේ කෙල්ල අර දේශපාලකයා සහා මැරයෝ ඇවිත් මුන්ට ගහලා උස්සන් යන කෑල්ලක් දාන්නනෙ. තාත්වික නැහැ. ඔනෑම රටක පොලිසිය පැයක් දෙකක් ඇතුලත එනවා, ගමේ ලංකාවෙ මිනිස්සු මෝඩයෝ උනාට ලොකෙ ඉන්න මිනිස්සු මෙක බලනවා. සිස්ටම් වෙනසක් කරන

    • @RanugaRanuga-g7w
      @RanugaRanuga-g7w ปีที่แล้ว

      මේ ඕයි මේක කතාවක් සීරියස් ගන්නැතුව බලපන් නැත්තම් නොබල ඉදපන්

  • @dissanayakethilina2721
    @dissanayakethilina2721 ปีที่แล้ว +4

    දැන් නැට්ටුක්කාරී කෝ කතාවේ

  • @sulakshanarukshani5293
    @sulakshanarukshani5293 ปีที่แล้ว +1

    රන්මුතුනම් මරු

  • @chamilasuranganie3663
    @chamilasuranganie3663 ปีที่แล้ว +1

    සමන්ත shoi ❤

  • @inokamuscat9758
    @inokamuscat9758 ปีที่แล้ว

    😂😂😂කෙල්ල පැනලා ගිහින් 😂😂😂

  • @manjulaperera
    @manjulaperera ปีที่แล้ว

    ප්‍රදාන නලුවයි නිලියයි නැති මේකනම් කෝලමක්

  • @sur...d....
    @sur...d.... ปีที่แล้ว +2

    දැන්නම් සුද්දි ඕනෙත් නෑ වගේ

  • @rasi1980
    @rasi1980 ปีที่แล้ว +1

    මට හිතෙන්නේ නෙදර්ලන්ත බඩ්ඩ පැනලා වගේ 😅

  • @NandiN-f9m
    @NandiN-f9m ปีที่แล้ว +1

    වසන්ත 😅😅😅😅😅😅😅😅

  • @playwithmg1637
    @playwithmg1637 ปีที่แล้ว +115

    මේක කෝලම් කුට්ටම නෙමේ කේලම් කුට්ටමක් වෙලා කියන අය කෝ 😂

    • @neranjaladissanayaka4627
      @neranjaladissanayaka4627 ปีที่แล้ว +2

      කවුරුත් නැනේ 😂😂

    • @mohanmouva7762
      @mohanmouva7762 ปีที่แล้ว +2

      චීත්ත කුට්ටම 😂😂

    • @buddikaruwa365
      @buddikaruwa365 ปีที่แล้ว

      Me mm m.. Minor injuries.l.lllllll..lllllm.lllllllllllll.llllllllmllll mm. Lll mm m.llllllllllllllllllllllll.lllllllllllllllllllllllllll..lpllllllll.llllllllllllllllllllllll mm..lllll mm mlllmllllllll mm, mml..llllllmlllll..llllll.lllllllllllllllllm.lllllll.lllllmllllllllllllllllllll oo..llllllmlllll,..l@,. Mm mll mm mm,. Mom mm lmol mml,,mm. 7:26 lllmlmlmlmmmmllmlmmmllmmllm,lmll,,mlmmmmmlmmmlmlmlmmmmmllllm mm mmllmmlmmmmmlm,mllmmmmmmmmmlllmmllmmmmmmmllmmmllmmmmmmmmlmlmmlkmmmlmmmllmmlmmllllmmlmllmmmllmlmmmm,,mmmmmlmmmmlmmmmmm​@@neranjaladissanayaka4627

    • @TheVnv23
      @TheVnv23 ปีที่แล้ว

      හරියටම හරි 😂

    • @SubashaneKalahawatta
      @SubashaneKalahawatta ปีที่แล้ว +1

      ඒක ඇත්ත 😂😂

  • @senithalochana3689
    @senithalochana3689 ปีที่แล้ว +1

    Ada කොටස nam superi ❤❤❤❤❤

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 ปีที่แล้ว

    සමන්ත 😮😮😮අද වෙනස් 😅

  • @UpendraRajapaksha-o8z
    @UpendraRajapaksha-o8z ปีที่แล้ว

    Anemeyakata gewana salli😢😢😢😢😢😢

  • @josephhilary1800
    @josephhilary1800 ปีที่แล้ว

    වෙළඳ දැන්වීම් දැමීම හරි නෑ අපෙන් කාඩ් වලට බුදු ගහනවානේ

  • @asiriweerasinghe4544
    @asiriweerasinghe4544 ปีที่แล้ว +2

    යකෝ පොලිසිය එන්න මච්චර දවසක් යනවා

  • @Pathirajashamika
    @Pathirajashamika ปีที่แล้ว +1

    Ft 😂😂😂

  • @upulsenevirathne
    @upulsenevirathne ปีที่แล้ว +2

    පොලිසියට කියපූ ගමන් ඓනවා 119 ගහන්න

  • @RanugaRanuga-g7w
    @RanugaRanuga-g7w ปีที่แล้ว +1

    පාර දිගේ රෙක්සිත් මේකට එනවළු

  • @slraparmy6395
    @slraparmy6395 ปีที่แล้ว +2

    සමන්තයා තමයි බඩිඩ😂

  • @janasam6508
    @janasam6508 ปีที่แล้ว +1

    Aparade bn me naluwonge kalei ape kalei dekma😂

  • @arunamahesh1382
    @arunamahesh1382 ปีที่แล้ว

    Samanta❤❤dole sar adarei❤❤

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 10 หลายเดือนก่อน

    පොලිසිය මෙහෙම පාරක්කු වෙනවාද

  • @d.msenevirathne7431
    @d.msenevirathne7431 ปีที่แล้ว

    ඇයි අවුල රස්සාව නොකර බොස්ට problems දාන්නෙ නිදාගන්නයි රස්සාවයි බෑ

  • @විමුක්තිගයාන්චතුරංග

    ප්‍රධාන චරිත නැතුව මොන මගුලේ කතාවක්ද ඔයි මේ

  • @amiththaranga6063
    @amiththaranga6063 ปีที่แล้ว +1

    Dolea mahaththaya 😅 niyamai

  • @gihanudayajith3744
    @gihanudayajith3744 ปีที่แล้ว +1

    Ko bn Minimuthu. Australia wala uk wawanawada, ukkanawada.😂😂😂

  • @toranaweddings
    @toranaweddings ปีที่แล้ว +6

    Fatta gobba kathawak😂 eath api balanawa 😂 oruwa enawa tea bonawa REPEAT 😂😂😂

  • @ExperimentBoss999
    @ExperimentBoss999 ปีที่แล้ว +2

    Hi My friends like this comment ❤❤❤

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha ปีที่แล้ว

    පොලීසිය එන්න ගිය වෙලාවක් 🥲😹

  • @dilukchanaka2265
    @dilukchanaka2265 ปีที่แล้ว

    දැන් ඉස්කෝලේ වහලද

  • @ConfusedOwl-vv8rd
    @ConfusedOwl-vv8rd ปีที่แล้ว +1

    රන්මුතු ට භාග්‍යයා ගැලපෙන වා

  • @DilshanFernando-p6z
    @DilshanFernando-p6z 11 หลายเดือนก่อน

    හාමුදුරුවෝ කෝ

  • @RanjithKaru-v2v
    @RanjithKaru-v2v ปีที่แล้ว

    Meka Dan kolam kuttama Neme
    BALU KUTTAMAK WAGE.....