ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පට්ට වීඩියොව අයියෙ👍👍👍👊👊👊❤️❤️❤️අයිය නම් ගැමක් තමා💪💪💪
බොහොම ස්තුතියි
හොද අදහස් ටිකක්. අත්දැකිම් වැදගත්. ගොඩක් දැනුම ගත්ත
ඇත්තටම අයියේ මම ආසයි flowerhorn කෙනෙන් හදන්න
🤩
අය්යේ ජර්නට් ගුරාමි එක්ක flowerhorn හදන්න පුලුවන් ද????
බෑ
පුලුවන් නම් තනියම හදන්න එයාව
අමාරුයි
ලංකාවේ හදපු ෆ්ලවර්හෝන් කෙනෙක්ගේ මෙහෙම හම්ප් 1ක් දැක්කමයි..සුපිරි..මගෙත් ඉන්නවා..ඒත් මෙහෙම නෑ..
මහන්සියෙන් හොදට වතුර quality එක maintain කලා නම් හොදට හදන්න පුලුවන්
Hump eka nam pattatama avith Hoda maluvek👍👍👍👌
Ayiye mage tank eka අඩි 2 හමාරනේ අවුලක් නැද්ද
ලස්සන flower horn කෙනෙක්
😮
😅
thaisilk flowerhorn kenekta dhena hoda kama akak kiyanako 1000 අඩුවෙන්
තායි සික්ලිඩ්ලට හොදම කෑම එක නම් tetra එකෙන් ගහන කෑම කහපාට බොතලේ ටිකක් ගනන්. ඔයා ගන්න Qianlong කියන brand එකෙ cichlid කෑම එක.
Maru ayye
ගැම්ම
අයියේ මන් ගවත් ඉන්නවා flowerhorn කෙනෙක් අයියාගේ flowerhorn ට කෑම දානකොට ඔයා අර කියපු කෑම ජාති දෙක එකට කලවම් කරලද දාන්නේ අයියා දාන කෑම ජාති දෙකේ price එක කීයද
දෙක එකට දාන්න එපා. Hump head එක දාලා ගානකට ආවම. ඒක නවත්තන්න. ඊටපස්සෙ normal flower horn කෑම එක දාන්න
Niamai Aiya
Ayye me ara bubulu ena water pump ekak dhammata kamak nadhdha.
දැම්මට කමක් නැහැ මාළුවට කරදරයක් නොවෙන්න
අනි වරේන් කියන්න
Good
ස්තූතියි මල්ලි
අයියෙ flowerhorn ට oxygen නැතුවා කොච්චර වෙලා ඉන්න පුළුවන්ද
Training එක අනුව තමයි මගේ කෙනාටකන් වහලේ ඇරල වතුර අඩු කරොත් දවස් 2ක් උනත් තියන්න පුලුවන්
@@rameshabeywickrama9147 training..🤣🤣
ඔක්සිජන් නැතුව ඕනම නම් විනාඩි 30ක් ඉදි ඒත් එහෙම තියන්න හිතන්න එපා.
පොර පැරට් සික්ලිට් ගෝල්ඩ් ෆිෂ් එක්ක දන්න පුලුවන්ද
බෑ බං ගෝල් ෆිෂ්ලගෙ වරල්වලට කොටනවා
Oya pacu hadanawada
mage maluwage hamp aka loku wdi adu karanna krmayak nedda?
Megollanta mona filtersda denne? REPLY
Upper එක දාන්න
patta maluva oya size tankiyak oneda
3/1.5/1.5 athi
me mona varge ekkanekda
Adi 2.5 diga tankiyaka life time hadanna barida.අඩි 2.5 ටැංකියක් විට්ජරයි තීන්නෙ.🥺
Godak watinawa
Dewarm karanna one nadda
Eyage tail eka maru
ස්තූතියි 💐
අයියේ පරිමි සත්තු දෙන්නෙක් දැම්මොත් මොකද වෙන්නෙ
මරාගන්නවා😂
Aiye mn pereda kenek genawa oyagen visthara dana ganna ona mata oyat katha karanna පුළුවන් vidihak kiyanwad
oya gawa agal 4 wage flowerhornla nadda
මම flowerhorn ලොකුවට කරන්නෙ නැහැ ලොකුවට. හිටිය ටික ඉවරයි. ඔයා කොහෙද කීයට වගේද බලන්නෙ.
@@kodaproduct 1000ta wage
Thawa flowerhorn la nedda
Aiye hump eka enna Obama kema eka mokdda, oya dunne mokadda
මම video එකෙ දාලා තියන එක දෙන්න
ඔයා වීඩියෝ කරනෝ අඩුයි නේද?...තව එකක් දානකම් බලන් ඉන්නේ😊😊
Ayye mage tank eke plant thiyanawa. Awlak yawida..
කන්න ඉඩ තියෙයි. අනික ගලලවා විසි කරන්නත් පුලුවන්. කන්නෙ නම් නැහැ කඩලා තමයි දාන්නෙ.
කොපෙන්ස් දෙන්නම හොද නැද්ද.!?
මෙයාලව තනියෙන් විතරද හදන්න පුළුවන්
80%ක් ඔව් සමහරැ සික්ලිඩ් වර්ගයේ මාළු එකක් හදලා තියනවා එකට
Ayye flowerhorn kenek kiyak wenawada
500-5,000 wrmwa patiyrk
අයියේ මාළු නිදා ගන්න වද 😏😏
ඔව්
ඔව් ඔව්
agal 6 malwekta kama ata keyak danwada?
Ata 7k wage danna dawasata eka parak nam denne 10ta adu wen danna
Aiye kema warga deke nama mokadda
කැම වල ගනම් කොහොමද
රටේ තත්වේ එක්ක කෑම එක දැන් කරන්නෙ නැහැ දූන්නෙ 450ට
1650 ada gaththe
අයියේ, ටයිගර් ඔස්කාර් ව ඔක්සිජන් නැතුව හදන්න පුළුවන්ද? ඵහෙම කොච්චර වෙලාවක් ඔක්සිජන් නැතුව ඉන්න පුළුවන්ද??
Aiya oyaga phone nambar aka danawada
Plz nambar