Nalinda Ranasinghe - ආදරේ කටු සටහන් අපේ | Adare Katu Satahan Ape (Lyrics)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • Title : Adare Katu Satahan Ape
    Singer : Nalinda Ranasinghe
    Lyrics : Madawa Hewawasam
    Music : Madawa Hewawasam
    ආදරේ කටු සටහන් අපේ
    ඉතිරි වී තියෙවනම් හිතේ
    අයෙමත්...අයෙමත්...
    අයෙමත්... වෙමු අපි අපේ
    පාලු කෙත්වල පියමං
    කරපු අපි පිය සටහන්
    මතකේ ඔබේ තියෙනවානම්
    හමු වෙලා... වෙන්නොවන ලෙස
    අයෙ කරමුද අපි පෙම්
    හදවතේ තව ඉඩ ඇත්නම්
    වෙන කෙනෙක් හෙම
    ලග නැත්නම්...
    පෙම් ලොවට පා විස්කම්
    පෙර වගේ එක් වෙලා...
    කරමු අපේ පෙම ගෙත්තම්
    ආදරේ කටු සටහන්......

ความคิดเห็น • 13