මුදලින් ඔබව පුරවන මන්ත්‍රය ලක්ෂ්මී කුබේර මන්ත්‍රය | Lakshmi kubera mantra | mony for mantra |
ฝัง
- เผยแพร่เมื่อ 29 ต.ค. 2024
- Reserved. Do not copy, stream or otherwise use these Videos in any manner without the express written consent of the copyright holder. Use without written permission is illegal.
Like us on Facebook
👇 / tv-9-srilank. .
Email :- tvninesrilanka@gmail.com
=======================
දැන්ම අපේ youtube channel එක subscribe කරන්න අමතක කරන්න එපා... ඒවගේම එහා පැත්තේ තියෙන bell button එක click කරොත් අපේ channel එකේ අලුත්ම videos ඔයාගේ ළගට ඉක්මනටම ගෙන්න ගන්න පුලුවන්...
තවත් දවසක මේවගේ තවත් වීඩියෝවකින් හමුවමු..
#Ape_pansala#Tv_9_srilanka
pirith, pirith sinhala meaning, pirith potha, pirith suthra deshana, maha piritha Sinhala, pirith suthra, seth pirith 23, seth pirith full, seth pirith youtube, pirith chanting full, thun suthraya, pirith, karaniya metta, seela wanthan guna, wanthan gathawa, karaneeya meththa, suthraya, mawata wadina gathawa ,ithipiso gathawa, mapiya wandana, gatha rathana suthraya, seela wanthana, guna wanthan lyrics bodhi pooja gatha pancha seelaya karaniya metta sutta mal pujawa jinapanjara piritha rathnamali gatha rathana jaya mora piritha mal pahan pujawa maha mangala suthraya nawagraha shanthiya atavisi piritha thun suthraya jalanandana piritha seth kavimora piritha atavisi piritha dhammachakka suthraya abisambidana piritha atanatiya piritha seevali piritha nawagraha shanthiya jalanandana piritha dasa disa piritha derana pirith bodhi pooja gatha neth fm pirith ithipiso gathawa angulimala piritha rathana suthraya bojjanga piritha kanda piritha jinapanjara piritha karaneeya meththa suthraya alawathure vijithawansa kavi bana song kavi bana amma kavi bana sinhala amma kavi r bana ,kavi bana ,joke, bodhi pooja kavi, ugasana, kavi bana, kalina, bana kalina, kavi bana, bana katha, deegala piyadassi himi,kavi bana, neth fm, pirith, nawagraha shanthiya, derana pirith, bojjanga piritha, atavisi piritha, bodhi, pooja, gatha, jalanandana piritha ,rathana suthraya ,seth kavi, karaneeya, meththa suthraya seevali, piritha, jinapanjara piritha, abisambidana piritha, atanatiya piritha, itipiso, 108 mora piritha, dhammachakka suthraya, dhajagga suthraya,angulimala piritha, karaniya metta sutta, jinapanjara piritha, dhammachakka suthraya, atavisi piritha,dhajagga suthraya, jalanandana piritha, surya piritha, wattala seelarathana, maha mangala suthraya, abisambidana piritha, neth fm pirith, bojjanga piritha, dasa disa piritha, atanatiya piritha, thun suthraya, sinhala meaning, seevali piritha, nawagraha shanthiya, angulimala piritha, rathana suthraya, mora piritha, kanda piritha, dedimunda deviyoo,kavibana,matha siwagami,Laxmi,visnu,ganesha,kannalawwa ,soundlanka ,kavibana ,mantra ,stotram ,Laxmi ,wishma karma,Gotabaya,wishmaya,wishma,
Matanam vishwsaii godakk. Es deka piyana eka hethin ahannkooo. Eka ethththkk. Athdekimen kiyannee.. Salli lebenawamaii.
Oyata pihetak labunada
Makan labuna de
Matat mage mahttayatat naya walin nidahs wela satutin inna labewa laksmi deviyange asiriwadayn b s
ඔයාට මුදල් ලැබුනද
Meka attakda man godak duppat enna tanak na bodemaka enna ane mata phitak teyanawa nam hodai
ධන ලක්ෂ්මී මෑණියන්ගේ පිහිටෙන් කුබේර දෙවියන්ගේ පිහිටෙන් මට මුදල් ලැබෙන මාර්ගයක් පෑදේවා 🙏🙏🙏
මෙම ස්තෝත්රය අසන අපදෙදෙනාටත්,අසන වන්දනාකරන සැමටත් ශ්‍රී ලක්ෂ්මීසහ කුවේර දෙවි පිහිට සැමවිටම ලැබේවා!!!,සාධු,සාධූ සාධූ,,!
🙏🙏🙏❤
කුබේර ලක්ශ්මි දෙවියන්ගෙ පිහිට ලබේවා
මේය ශ්‍රවණය කිරිමෙන් අප සියළු දෙනාගේ සියළු කරදර දුරු වී සෙත් ශාන්තියම උදා වෙවා
Maya sarwanya kereman maga pawula seyalu danaga duk karadara nathe kara dawa kubara daweyani Lakshmi maniyani mata peheta wanna weswasayan man Maka ahanna mAsaj ganak thessa daweyani
මහා ධන ලක්ශ්ම් දෙවියන්ගේ පිහිටත් කුබේර දෙවියන්ගේ පිහිටෙන් මටත් මගේ පව්ලේ සියලු දෙනාගේම මුදල් ප්‍රශ්න දුරු වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
සියලු දෙනාටම මෙය ඇසීමෙන් සෙෘභ්‍ය උදා වෙිවා තුරුනුවන් සරණයි
Aniwayai mamath ath dakeemen kiyanne wiswasai
මහා ලක්ෂ්මි දෙයියන්ගේ පිහිටෙන් මටත් මගේ මහත්තයාටත් මුදල් ටිකක් ලැබිලා අපිටම කියලා ගෙයක් දොරක් හදාගන්න වාසනාව ලැබේවා ලක්ෂ්ම් දේවියන්ගේ පිහිටෙන් මාවත් මගෙ මහත්තයාවත් අාරක්ෂා කරදෙන්න දෙවියනේ
Esema wewaa
Obata nivan suvaya laba demi
එසේම වේවා ඔබ දෙපලට සියලුම දේ ලැබේවා
@@sikurasikura4410 ගොඩාක් පිං ඔබට
@@walasmullawalasmulla8743 ගොඩාක් පිං
කුබෙර දෙවියන් ගෙත්, ලක්ෂ්මි දෙවියන් ගෙත් පිහිටෙන් මට මුදල් ලැබෙවා. මම දියුණු වෙවා. දෙවි පිහිටයි!..
Onata niwan suwa labewa.
Kubara daweyanga pehetanuth maha Lakshmi daweyanga pehetanuth mata maga parthtanawa gayak hada ganna mata oba wahansalaga peheta labawa mela mural etere karanna peheta labawa
කුබේරා දෙවියනේ ලසෂ්ම දෙවියනේ මේ අහන්න සියලුම දෙනාට පිහිට ලබාදෙන්න දෙන්න දුක් විදින්න සියලුම දෙනාට පිහිට වේන්න සදු සදු 🙏🙏🙏
කුබේරා දෙවියන්ගෙනුත් ලක්මී මෑනියන්ගෙ පිහිටෙනුට මට මේ නයටිකෙ බේරා එයින් නිදහස් වීමට පිහිට ලැබේවා
Me...manthraya...eththak...dina21n...results.
Lakshmi daweyani kubara daweyani maga Pode puthata raksawak hareyanna peheta wanna saadu saadu saadu
ලක්මි දෙවියන්ගේ කුබෙරා දෙවියන්ගේ පිහිටෙන් මගෙ තියන ගෙදර වැඩ ටික සහ නය ටික ඉක්මන් ඉවර කරන්න ලැබේවා .sadu sadu sadu .🙏🙏🙏
කුබේරා මෑණියන්ගේද ලක්ෂී මෑණියන්ගේද පිහිටෙන් මා හට මිල මුදල් ලැබේවා මාහට දුගී දුප්පත් අයට සලකන්න දණය ලැබේවා මා රැස් කරගත් පින් ඔබ වහන්සේලාට අනුමෝදන් වේවා 🌹🙏🌹🙏🌹🙏🌹🙏
🙏
Kubera kiyanne devikenek. Danayata adipathi devikenek dewa meni kenek nemi
මේක අසන්නට ලැබෙන සියලු දෙනාට වාසනාව UDA කල දුන මැනවි දෙවියනේ 🙏🙏🙏🙏🙏🙏
සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼
යක්ෂාය කුබේරාය දෙවියන්ට මගෙ නමස්කාර වේවා 🙏 🤲🤲🤲🤲🤲
ඕම් යක්ෂාය කුබේරාය වෛශ්‍යාරාවනාය දන දන්‍ය පතයෙ දන දන්‍ය සම් රුද්දිමේ දෙහි දෙහි දාබාය සවහහා 🤲🤲🤲🤲🤲
ඕම් යක්ෂාය කුබේරාය වෛශ්‍යාරාවනාය දන දානපතයෙ දන දන්‍ය සම් රුද්දිමේ දෙහි දෙහි දාබාය සවහහා 🤲🤲🤲🤲🤲🤲🤲
ඕම් යක්ෂාය කුබේරාය වෛශ්‍යාරාවනාය දන දානපතයෙ දන දන්‍ය සම් රුද්දිමේ දෙහි දෙහි දාබාය සවහහා 🤲🤲🤲🤲🤲🤲🤲 මම උදැසන සෙවනයකරමි මම කුවේට් සිට ජයන්ති 🤲🤲🤲🤲
2021/02/28/
තෙරුවන් සරණයි.කුබෙර දෙවියන් වහන්සේගෙන් ද මහා ලක්ෂ්මී දෙවියන් වහන්සේගේ පිහිටෙන් මටත් මගේ මහත්තයාත් මුදල් ලැබෙවා.මාව මෙ මෙහෙකාර ජීවිතයේ න් මුදවා දෙන්න දෙවියනි🙏🙏🙏🙏🏼🤲🤲🤲🤲🇸🇦🇱🇰🇱🇰🇱🇰
Mama obata ikmaninma nivan suva labadenna kiya deviyanta kiyami.
x.
@@rawanamaheshakya7704 hemotama niwan suwa pathala monawada lebune
දෙවියනේ මගේ ප්‍රෂ්නෙට විසදුම ලබා ගන්න මම බලාපොරොත්තු වෙන මුදල මට ලැබේවා ..දෙවියනේ මට පිහිට වෙන්න
දෙවියන්ගේ පිහිටෙන් මගේ නංගිගෙයි,මල්ලිගෙයි ණය බරින් නිදහස් වෙලා ඒ දෙන්නගේ පවුල් දෙකම සතුටින් ජීවිත ගෙවන්න ලැබේවා ..
අනුකම්පා කරන්න දෙවියනි..🙏මෙ මොඩ මිනිසුන් ට..දෙවියන්ට කන්නලව් කරමින් ධනය සොයන්නට වෙර දරන..සීලයක පිහිටා ධාර්මිකව දහඩිය මහන්සියෙන් උපයන්නෙ නැතිව දෙවියන්ට ශ්ලෝක කිය කියා සිටීමෙන් පලක් නැත..මිත්‍යා වෙන් මිදෙන්න..අන්තිමෙ සල්ලි නොලැබුනාම දෙවියනුත් බැනුම් අහනව දන්දෙන්න පුරුදු වෙන්න හැකි තරම් තමන්ට තියෙන ටිකෙන් හරි..පෙර භව වල එහෙම කරපු අයට තමා ඔය පන්න පන්න දෙන්නෙ..කවුරුත් දෙනව නෙවෙයි ලැබෙනව ..🤗
කූබේරදෙවි පිහිටෙන් ධන ලක්ෂ්මි දේව මෑනියන්ගේ පිහිටෙන් බලයෙන් මා හට ම්ල මුදල් සරුව.ලැබේවා,, සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
ඉක්මනින්ම මට මුලින් පීරෙවා අසරණයන් හට උදාඋ කිරිමට ම්ට පීහිටක් ලබාදෙන මෑණියන් 🙏🙏🙏🙏🙏🙏🙏
👍❤️🙏
සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼
මගෙ නමස්කාර වේවා 🙏
🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲ඕම් යක්ෂාය කුබේරාය වෛශ්‍යාරාවනාය දන දානපතයෙ දන දන්‍ය සම් රුද්දිමේ දෙහි දෙහි දාබාය සවහහා 🤲🤲🤲🤲🤲🤲🤲ඕම් යක්ෂාය කුබේරාය වෛශ්‍යාරාවනාය දන දානපතයෙ දන දන්‍ය සම් රුද්දිමේ දෙහි දෙහි දාබාය සවහහා 🤲🤲🤲🤲🤲🤲🤲 ඕම් යක්ෂාය කුබේරාය වෛශ්‍යාරාවනාය දන දානපතයෙ දන දන්‍ය සම් රුද්දිමේ දෙහි දෙහි දාබාය සවහහා 🤲🤲🤲🤲🤲🤲🤲 මම කුවේට් සිට ජයන්ති 🤲🤲🤲🤲
2021/03/01/
මා හට දන වාසනාව ලැබේවා කුබෙර දෙවියනි ලක්ෂ්ම් මැණියන්ගෙ පිහිටයි සියලු දෙනාට යහාපතක් වේවා 🙏🙏🙏
කුබේරා දෙවියන් ගෙනුත් ලක්ස්මි මැනියන් ගෙත් පිහිටෙන් බාගෙට හදල තියන මගේ ගේ පැල නිම කර ගන එහි පංදින්ච් වෙන්න මට පිහිට උව මැනව දෙවියනේ
❤❤❤❤..kubara dawiynga පිහිට ලැබිලා laskmi මෑණියන්ගේ පිහිට ලැබිලා maga සියලු බලාපොරොත්තු ඉස්ට වේවා ❤❤❤❤❤
ලක්ෂිමි මැණියන්ගේ පිහිටෙන් මගෙ අගහිගකම් නැතිවෙිවා ලක්ෂිමි මැණියන්ගේ පිහිට ලැබෙිවා සාදු සාදු සාදු
කුබේර දෙවියන්ගේත් ලක්ෂ්මී මනියන්ගේත් පිහිට ලැබේවා... 🙏🙏🙏🙏🙏🙏🙏
හ්‍රී ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් මගෙත් දරුවන්ගෙත් සියලුම ප්‍රථනා ඉටුකර දෙන්න ලක්ෂ්මි මෑණියනි ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් මේ ලංකාදීපයේ තියෙන ප්‍රර්ශන නිරවුල් වේවා සාධු සාධු සාධු 🌹🌹🌹 අපේ සියලුම ප්‍රථනා ඉටුවෙවා ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටම ලැබේවා 🙏🙏🙏🌹🌹🌹
ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් කුබේර දේවියගේ පිහිටෙන් මගේ ණය ටික ඉක්මනින් ඉවර කරලා දෙන්න දෙවියනේ
මෙය අසන සියලු දෙනාටම ලක්ෂ්මී දෙවඟනගේ පිහිට ලැබේවා
මට ලොතරවිතරයි වාසනාවන් ලබාදෙන්නපින් සිදුවේණය ටික බේරා ගන්න
කුබේරා දෙවියන් හා ලක්ෂ්මී මැණියන්ගේ පිහිටයි සියලුම දෙනාටම... මගේ සියලුම වැඩ කටයුතු සර්ථක කර ගැනිමට ඔබවාහනසේලාගේ ආශිර්වාදය ලැබේවා... ණය බරින් නිදහස් විමට හැකියාව ලැබේවා..
බුදුසරණයි දෙවියන්ගේ පිහිටයි
🙏💐🙏💐🙏💐🙏💐🙏💐
අප සැමට ධන වාසනාව උදාවෙිවා.
ලක්ෂ්මි දේවියගේ කුබෙරා දෙවියන්ගේ පිහිටෙන් මෙම වියාපාරය දිව්නුව ලැබේවා සාදු සාදු සාදු 🙏🙏මගේ නමස්කාරය වේවා
සාදු සාදු සාදු සාදු .🌹🌹🌹🌹🌹මාගේ නාමාස් කරය වෙවා .මාගේ සියලුම ණය බරින් නිදස් කරදෙන්න ලක්ෂ්ම් මෑණියන් ගෙපිටයි .අපි ට සව්බාගය උදාවෙවා ........ .
කුබේර දෙවියන් ගෙනුත් ලක්ෂ්මී මෑණියන්ගේ පිහිට පිහිට ලැබේවා මේ නයටික බේරීම බේරා ගැනීමට මුදල් ලැබේවා
මටත් මගේ නිවසටත් සෞභාග්‍යයයේ දොරටු විවර කර දීම වෙනුවෙන් කුබේර දෙවියන්ටත් ලක්ෂමි මෑණියන්ටත් අපි කරන සියලු යහපත් ක්‍රියාවන් ගේ පුණ්‍ය මහිමය නිරතුරුව අනුමෝදන් කරන්නෙමු. අනුමෝදන් වේවා !!!
ලොක වාසී සියලූම දෙනාට තමන්ගේ සියලූ පැතුම් ඉශ්ට වෙන්න ලැබේවා,දෙවියන්ගෙන්ම පිහිටයී ලොකයාටම🙏
Bb
ලක්ෂ්මී දෙවියන්ගේ සහ කුබේරා දෙවියන්ගේ පිහිට හා ආශිර්වාදයෙන් මගේ ජීවිතය දිනෙන් දින මිල මුදලින් මෙන්ම සෑම ආකාරයෙන්ම දියුණුවෙන් දියුණුවට පත් වේවා🙏🙏🙏 🙏🙏🙏
සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼
කුබේරාය දෙවියන්ට මගෙ නමස්කාර වේවා 🙏 ඕම් යක්ෂාය කුබේරාය වෛශ්‍යාරාවනාය දන දානපතයෙ දන දන්‍ය සම් රුද්දිමේ දෙහි දෙහි දාබාය 🤲🤲🤲🤲
ඕම් යක්ෂාය කුබේරාය වෛශ්‍යාරාවනාය දන දානපතයෙ දන දන්‍ය සම් රුද්දිමේ දෙහි දෙහි දාබාය සවහහා 🤲🤲🤲🤲
ඕම් යක්ෂාය කුබේරාය වෛශ්‍යාරාවනාය දන දන්‍ය පතයෙ දන දන්‍ය රුද්දිමේ දෙහි දෙහි දාබාය සවහහා 🤲🤲🤲🤲🤲🤲🤲
මම කුවේට් සිට ජයන්ති 🤲🤲🤲🤲
2021/02/20/
මහා ධන ලක්ෂ්මි දේවියගේ පිහිටෙන් කුවේර දෙව්දුනි මාහට ලක්ෂ පහක මුදලක් ලබාදෙන්න ආදරණීය ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🦋🌹♥️❤️🦋🦋🦋🦋🦋
කුබෙර දෙවියන්ටත් ලක්ෂ්මි මෑණියන්ටත් සියලු පින් ලැබෙිවා.කුබෙර දෙවියනි මගේ ජීවිතේට ලෙකු වෙනසක් අැති වෙිවා. මිල මුදල් ධන වාසනාව වැඩි වෙිවා. ලොතරැයි ධන වාසනාවක් මට ලැබෙිවා. මගේ සියලුම යහපත් බලාපොරොත්තු ඉටු කර ගන්න මට පිහිට වෙන්න කුබෙර දෙවියනි 🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏
කුබේර දෙවියන්ගෙ ත් ලක්ශ්මි මාතාවගේ පිහිටත් ලැබ මාගේ නිවසේ ඉතිරි වැඩ ටික කරගන්න වාසනාව ලැබේවා 🙏🙏🙏
මෙය අහන සියලුම දෙනා ලස්සන රූපයක් වේවා 🙏🙏🙏
මෙය අසන සෑම සියලු දෙනාම සුවබර සමුර්දිමත් ජීවිත ගතකරත්ව...ලෝ වාසී ..ලක්වාසි සියලු දෙනාම රෝග බියෙන් මිදෙවා....මා හටත් මට හිතවත්..අහිතවත් අයත් සැපයෙන් ජීවත් වේවා....මාහට නිවසක් සමග් මගේම කියා නිදාහස් ඉඩම් පොඩ්ඩක් මිලදී ගැනීමටම හේතු වාසනා වේවා..සාදු සාදු
මෙය සවනය කිරිමෙන් මාගේ දරැවන් සියලු දෙනාගේ සියලු දුක් කරදර ණය බෙරා ගැනිමට අනුහවය ලැබෙිවා
ලක්ස්මි දෙවි පිහිට කුබෙරා දෙවි පිහිට අපෙ පවුලේ සියලු දෙනාට ලැබේවා අපෙ තිබෙන මුදල් අගහිග කම් නැතිවේවා දෙවි පිහිට ලැබේවා
Ruwan saha Anoma ge mudal karadara wisadewa!. Dana laba labewa!
කූබේරා දෙවියන් වහන්සේ ලක්ස්මී මැනියන්ගෙ පිහිට ලැබේවා මගේ නමස්කාරය වේවා
ලක්ෂ්මි මෑණියන්ගේ ආශීර්වාදයෙන් මගෙ අගහිඟකම් සියලු දේම සාර්ථකව ලැබිලා mage මගේ අඩුපාඩු අඩුපාඩුකම් දුරු වෙලා දුරුවෙලා යහපතක් ම යහපතක්ම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා
මහා ලක්ෂ්මී මෑණියන්ගේ පිහිට ආරක්ෂාවෙන් කුබේර දෙවියන්ගේ පිහිට ආරක්ෂාවෙන් අසරණ මාගේ මුදල් ප්‍රශ්න විසඳා ගැනීමට පිහිට වෙත්වා අසරණ මාගේ ප්‍රාර්ථනාව න් ඉෂ්ට සිද්ධ වේවා🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏
මහා ලක්ෂ්මි දෙවියන් ගේ පිහිටන් මගේ දරුවන්ව ණයබරින් නිදස්වේවා
සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼
මගෙ නමස්කාර වේවා 🙏 දෙවියනෙ මට පිහිට අරාක්ෂව ලැබෙවා 🙏 🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲මම කුවේට් සිට ජයන්ති 2021/ 01/28/ 🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲
ලක්ශ්මි මෑණියන් ගේ පිහිටෙන් ඉක්මනින් මට නිවසක් මිලදී ගන්න මුදල් ලැබේවා 🙏🙏🙏
කොරෝනා නිසා රටට සිදු වූ විවසනයෙන් දුක් විදිනා දුප්පත් අසරණ මිනිසුන්ගේ කුසගින්න නිවේවා...!
මට මාලා ගූනසේකරට දෙන්න තියෙන ලක්ශයක මුදල දෙන්න මුදල් ලැබෙන මාර්ගයක් ලබා දෙන්න ලක්ෂ්මී දෙවියනේ
මාගේ ජිවිතේ ප්‍ර්ශ්න විසදා දි මිල මුදල් මාහාට ලබා දෙන මැනව.. 🌸🙏 මාහා ලක්ශ්මි මැනිපිහට ලැබෙවා.. 🙏🌸. කුබේරා දෙවි පිහිටයිද මාහාට නිරතුරුවම ලැබෙවා.. 🌸🙏
කුබෙිරා දෙවියන් ගේ පිහිටෙන්
ලක්ෂ්මි මාතාවන්ගේ පිහිටෙන් මට මිලමුුදල් ලැබිල ඉසුුරැ මත් බව වැඩිකර සැනසිම ලබාදෙන්න
🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺
කුබේරා දෙවියන්ගේ සහා ලක්ෂ්මි මැණියනගේ පිහිට ලැබේවා සියලු පැතුම් ඉටු වේවා
තෙරුවන් සරණයි
කුබේ ර දෙවියන්ගේ ද
මහා ලක්ෂ්මි දේවියගේ පිහිටෙන්
මුදල් මට ලැබේවා
මේ මෙහෙකාර ජීවිතයන්
මම මිදේවා දිඋනුව මට ලැබේවා
Asama veva
Oba vahaselga pihita nirantharayan ma hatada labava
තෙරුවන් සරණයි kubera devvyanageth ලක්ෂ්මි දෙවියන්ගේ පිහිට ලැබේවා
අනෙ දෙවියන් වහන්සේගේ පිහිටි න් ඔක්කොටම මෙම දෙවියන් ගෙ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏💯
Ane.daviyne.magr.gadarata.mudali..itirewa...sadu..sadu..sadu...
කුබේර දෙවියන්, ලක්ෂ්මී දෙවඟනගේත් බලයෙන් මට එන්න තියෙන ණය මුදල් ටික ලැබේවා!
සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼
කුබෙරා දෙවියනෙ මගෙ නමස්කාර වේවා 🙏 🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲මට පිහිට අරාක්ෂව ආශිර්වාදය ලැබෙවා 🙏 🤲🤲🤲🤲🤲🤲🤲🤲මට කවදාවත් මගෙ අතෙ මුදලක් රැදෙන්නෙ මට පිහිට දෙන්න මුදලක්
ඉතුරුකර ගන්න 🤲🤲🤲🤲🤲🤲🤲 මම කුවේට් සිට ජයන්ති 🤲🤲🤲🤲 2021/01/30/🤲🤲🤲🤲🤲🤲🤲🤲
දෙවියන්ගේ පිහිටන් mage පවුලේ අයටත් මටත් යහපතක් වේවා සියලු දෙනාටම devi පිහිටයි 🙏🙏🙏
🙏🙏🙏මතු බුදුවන මහා ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් අපේ අහිංසක බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවායි අවංක හදවතින්ම ප්‍රර්ථනා කරමි. දළඳා සමිදු පිහිටයි. PKGPS. T
රාජපක්ෂ
අනෙ දෙවියනි මගෙ නය ගෙඩාක් තියෙනවා ඒවා බෙර ගන්න පිහිට වෙන්න අනෙ දෙවියනි මගෙ ගෙ හදා ගන්න පිහිට වෙන්න සාධු සාධු සාධු
Kubera මෑණියන්ගේ dana ලක්ෂ්මි mathawage asirwadayen mage thibennau naya tika gewa ganna labi mage padiya kiyak hari wadi karala denna දෙවියනේ සාදු සාදු සාදු 🙏🙏🙏
නිවස හොදට හදා ගෙන වහනයක් ගෙන සතුටින් ජිවිතේ ගෙවන්න වාසනාව ලැබේව දෙවියනි 🙏
මේ උතුම්වූ කුබේර දෙවි පිහිටෙන් මේලෝවාසී සියලු දෙනාටත් මටත් මගේ පවුලේ සියලු දෙනාටත් මිල මුදල් ලැබේවා සාදු සාදු සාදු
අප සියලු දෙනාගෙ සිතුම් පැතුම් ඉශ්ට සිද්ධ වෙවා සියලු කරදර දුරු වෙවා සියලු දෙවි පිහිටයි
සාදු සාදු සාදු 🌹🌺🌷
කුබේරා. දෙවියන්ගෙ පිහිටෙන මගෙ පැතුම් ඉටුවේවා
මගෙ සියලු නය මුදල් පියව ගන්න මට අවශ්‍ය ලක්ශ්‍යක මුදල් මා වෙත ලබෙවා.මගේ ජිවිතෙ සියලු කරදර දුරු වෙවා🙏🙏🌺🌺🙏🌺🙏
කුබේර දෙවියන්ගේ ආශීර්වාදය සහ බලයෙන් මට ලක්ෂ 5 ක මුදලක් ලැබේවා,,,,
ලක්ෂ්මි දෙවියන්ගේ පිහිටයි ආරක්ෂා ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
මෙම උතුම් මන්ත්‍රබලයෙන් මගේ සියළුම ප්‍රශ්න විස්දෙවා
කුබෙර දෙවියනෙ ලක්ෂමී මැනියනි අපිට පිහිටවෙන්න වෙන්න අපිට ජිවත්වෙන්න
මුදල් ලබලා දෙන්න
සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼
මගෙ නමස්කාර වේවා 🙏
🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲
ඕම් යක්ෂාය කුබේරාය වෛශ්‍යාරාවනාය දන දානපතයෙ දන දන්‍ය සම් රුද්දිමේ දෙහි දෙහි දාබාය සවහහා 🤲🤲🤲 🤲🤲
ඕම් යක්ෂාය කුබේරාය වෛශ්‍යාරාවනාය දන දානපතයෙ දන දන්‍ය සම් රුද්දිමේ දෙහි දෙහි දෙහි දාබාය සවහහා 🤲🤲🤲
ඕම් යක්ෂාය කුබේරාය වෛශ්‍යාරාවනාය දන දන්‍ය පතයෙ දන දන්‍ය සම් රුද්දිමේ දෙහි දෙහි දාබාය සවහහා 🤲🤲🤲🤲🤲🤲🤲
මම කුවේට් සිට ජයන්ති 🤲🤲🤲🤲 🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲 2021/02/25
කුබේර දෙව්යන්ගෙ ලක්ෂම් මැණියන්ගෙ පිහිටෙන් මාගේ ගේ වැඩ අවසන් කර ගැනිමට මුදල් ලැබේවා මාගේ සියලු පැතුම් ඉටුකර දෙන්න සාධු සාධු සාධු
අනේ දෙවියනේ මම කලින් වැඩ කරපු ගෙවල් ටික නැතුව මම අසරනවෙලා නැවතත් ඒ ගෙවල් ටික මට ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා
මෙම පිරිත aasemen සැමට බුදු සරණ
සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼
ඕම් යක්ෂාය කුබේරාය වෛශ්‍යාරාවනාය දන දානපතයෙ දන දන්‍ය සම් රුද්දිමේ දෙහි දෙහි දාබාය සවහහා 🤲🤲🤲🤲🤲🤲🤲 ඕම් යක්ෂාය කුබේරාය වෛශ්‍යාරාවනාය දන දානපතයෙ දන දන්‍ය සම් රුද්දිමේ දෙහි දෙහි දාබාය සවහහා 🤲🤲🤲🤲🤲🤲🤲 ඕම් යක්ෂාය කුබේරාය වෛශ්‍යාරාවනාය දන දානපතයෙ දන දන්‍ය සම් රුද්දිමේ දෙහි දෙහි දාබාය සවහහා 🤲🤲🤲🤲🤲🤲🤲 උදැසන සෙවනයකරමි මම කුවේට් සිට ජයන්ති 🤲🤲🤲🤲 2021/03/04/
කුබෙරා දේවියන්ගේ පිහිටෙන් දනලක්ෂ්මි දෙයියන්ගේ පිහිටෙන් මගේ නය ටික බෙරගන්න පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කුබේර දෙවියන්ගේ පිහිටෙන් හා ලක්ෂ්මි මණියන්ගේ
පිහිට ලැබේවා!!!
සාධු ! සාධු! සාධු !
ද
මගේ දරුවන් තුන්දෙනාටත්... මටත් සෙතක් ශාන්තියක් උදා වී සියලු ආරක්ෂාව ලැඛෙවා...
මගේ පවුල් ජිවිතය රැකගැනිමට මට අශිර්වාදය ලැබෙවා
අනේ දෙවියනේ මගේ ප්‍රස්න විසදා ගන්න මෙි දැතට මුදල් ලැබෙිවා
සාදු සාදු සාදු ධනයට අධිපති කුබෙරා දෙවියන්ගේ හා ලක්ෂ්මි දෙවියන්ගේ පිහිට මෙය අසන සියලු දෙනාටම අසිර්වාදයක් වෙවා මගේ බලාපොරොත්තු ඉටු වෙවා 🙏🙏🙏
ලස්නි මෑණියෝ මේ සහ කුබේර දෙවියන් පිහිට මට ලැබී හා ශක්තිය දහිරිය ලැබේවා දෙවි පිහිටයි
සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼
මගෙ නමස්කාර වේවා 🙏
ඕම් යක්ෂාය කුබේරාය වෛශ්‍යාරාවනාය දන දානපතයෙ දන දන්‍ය සම් රුද්දිමේ දෙහි දෙහි දාබාය සවහහා 🤲🤲🤲🤲🤲🤲🤲
🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲
මම කුවේට් සිට ජයන්ති 🤲🤲🤲🤲 🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲 2021/02/06/
කුබෙිර.දෙවියන්ගේ.ත්.ලක්ස්මි.මැනියන්ගේ.පිහිටෙන්.මගේ.සියලුම.පුශ්න.විසදේවා.🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේගේ පිහිටෙන් අපගෙ මුදල් ප්‍ර්ස්න විසදේවා.සියලු දුක් කරදර නැති වෙවා අප වන් අසරන අයට සැලකිමට අපහට මුදල් ලැබේවා 🙏🙏🙏🙏
මහා ලක්ෂ්මි දෙව් යට මාගේ නමස්කාරය වේවා !!!
Lasmi deuiyanian hemadama oba wahansege. Hema mantatayakma ahanawa mage. Duppatkama. Saha. Mata mama ganna palamu tikat ekaata. Mage. Jaya laba denna. Oba wahanseta koti. Miliyana istuti sadu sadu
සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼
මගෙ නමස්කාර වේවා 🙏
ඕම් යක්ෂාය කුබේරාය වෛශ්‍යාරාවනාය දන දානපතයෙ දන සම් රුද්දිමේ දෙහි දෙහි දාබාය සවහහා 🤲🤲🤲🤲🤲🤲🤲
මම කුවේට් සිට ජයන්ති 🤲🤲🤲🤲
2021/02/10/
කුබෙර දෙවියනේ❤❤❤ලක්ෂ්මි මෑනියනේ මගෙ කරදරටික නැතිකර ගන්න මට ලොතරයියක පලමු දිනුම ලබා දෙන්න ගොඩාක් පිං ❤❤❤❤
මගෙ බාගෙට හදල තියන ගේ පැල සම්පුර්න කර ගන්න සක්තිය දුනු මැනව කුබේරා මැනියනි ලක්ස්මි මැනියනේ ගොඩක් පිං ඔබ දෙපලට
Màbañàýabadùbèŕàģàññaùďàwķaŕàñnamañìýàñe t
Mabamappòbìķàmaŕàýapìĺìwèĺĺaķaþahàďàģaññàpìhìtawenna
අප සැමට සෙත සාන්තියම වේවා මේ මංතරය බලයෙන් සැමට දියුනුව නොවඩුව ලැබේවා ඔබට පිං ගොඩක් මැනියනේ
🙏🙏🙏අනේ දෙවියනි මට පිහිට වෙන්න.මා සිතන පතන දේවල් කරගැනීමට දෙව් පිහිටලබලා දෙන්න🙏🙏🙏
දෙවිපිහිටෙින් සියලුම දෙනාට යහපතක්ම වෙිවා