Ada video eka godaak watina video ekak nande.math gaum mahanna redi ganna yanawa.harima lassana radi thiyenawa.bs.parissamin inna nande.aye nanda enakal api innawa nande❤❤❤❤❤❤❤❤❤❤
Thank you for coming to my place. May you continue to show such creative things in the channel and wish you all the best for your future - indu juice bar katunayake -
Asanka ekata man giya eyala bek valata dala thiyena pramanema ganna oni kg 1 kk 2kk vage ganna be...eka beg ekakama kg 8 thiyenawa....man ganna beluva...ath pela awa vala palu ne..
Thank you akka.gedarakata amuththek awama neyo godak apu velavata api kalin sudanam vela neth nam api nosansun venavane.ahema novi a awasthavata anuva weda karaganna oni kohomada kiyala sampurna vidiyo 1k karanna akka.oya me kiya dena dewal gruhaniyanta harima vatinava.oyage gedara nam sriya kanthava weda innava athi.harima lassanai.kiyanna vachana ne akka.ikmanata vidiyo ekak gonna.budu saranai
මම අද තමයි පලවෙනි පාරට ඔබතුමිය ගෙ video එකක් අහම්බෙන් දැකල බැලුවේ. ඔබතුමිය ගෙ විස්තර කිරීම හරිම පැහැදිලි කටහඩ හරිම සිත් ඇදගන්නා සුළුයි. සුබ පතනවා ඔබට 💖💖💖
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
Iii
Location koheda
අනේ මං හීනෙකින්වත් හිතුවේ නැ මේ වගේ වීඩියෝ එකක් කරයි කියලා. ගොඩාක් බලාපොරොත්තුවෙන් හිටියේ මෙහෙම දෙයක් දැනගන්න. හරිම වටිනවා අක්කියෝ. ගොඩාක් පින් ඔයාට... බුදුසරණයි!
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@@DoveGreens කොවින්න කොහෙද මෙ රෙදි කඩෙ තියෙන්නෙ අනෙ අනිත් තඇනත් කියන්න ..
ගොඩක් සතුටු යි අක්කා ,,,කොහොම ත් ගොඩක් වටින වැඩසටහන් ඔයා අර්ං එනවානේ,,,හිත් නිවන,සුවපත් කරන , කටහඩක් ඔයාට තියනවා,,
නොදන්නා දේවල් ඔයා ගෙන් ඉගෙන ග්න්න පුලුවම් වුනා,අවංකව ම ඔයාට සුබ පතනවා තෙරුවන් සරනයී අක්කේ,,❤️❤️❤️
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
මේකාලයේ ස්වයංරැකියා පිලිබදව අදහස් හා අදාල ස්ථාන පිලිබදව දැනුවත් කලඑක ගොඩක් වටිනව අක්කියෝ...මේ වගේ විඩියෝ තවත් ඔ්නි අක්කා
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
අනේ බුදු අක්කේ මේ වගේ විඩීයෝ තව කරමුද..මිනිස්සු අන්ත අසරන වෙලා ඉන්නේ..මේක ලොකු උදව්වක්.මගෙ අක්කත් දැකලා ගොඩක් සතුටු වුනා.❤️
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව ඉන්න
X cd
මමත් කෝවින්නෙ තමයි.රෙදි වල ගනන් තමයි වැඩේ.චූටි චූටි කෑලි ගන්න විතරයි කෝවින්න හොඳ.ඔය පාපිසි වගේ දේවල් මහන අයට.
@@shaniperera7834 කෝවින්න කොහේද අනේ තියෙන්නේ?
@@alexiadesilva3008 ආඬිඅම්බලම කටුනායක පාරේ.
හැමදාමත් වගේ හරිම ලස්සනයි...ආසාවෙන් අහගෙන හිටියේ...💯👍
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
හිත නිවා සනසන කටහඩත් සමඟ වටිනා ලස්සන විඩියො ගෙනෙන අක්කේ ඔයාට සහ ඔයගෙ පව්ලෙ සඇමට තෙරුවන් සරනය්❤❤❤❤
Godak watina vedio ekak akke. Mt mahanna purudu wenwa. Swayan rakiyawak widiyta mahum walin karana deyak hitha hitha hitiye. Ithin akkage me vedio eken adahasak ganna watina dewal godak dana gatta.. godak sthuthiwantha wenawa. Me vidiye vedio tawa twat karanawanm godak watinwa.. akkage idiri wada katauthuth hodin sarthaka wenna kiyla parthna karanwa..
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
අක්කේ ලස්සන රෙදි තියෙනවා.. අදත් ලස්සනයි video එක අක්කේ.. 😍❤️
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි
ඔයා වටිනා කෙනෙක් ඒ දරුවන්ට ස්වාමියාට වීඩියෝ බලන හැමෝටම .
ගොඩක් ස්තුතියි අක්කේ මේ දැනුවත් කිරීමට 🤗😍🤗
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
Ane sook akke.eth vediyo eka ikmanata iwara unane.apitanam durai akke a peththa.apita a gena denuwath kalata oyata pin akke.budusaranai parissamen satutin inna akkiyo.
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
ගොඩක් ස්තුතියි ඔයාට...මේ වීඩීයෝ ගොඩක් වැදගත්...හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ ඔයාට....❤️❤️❤️❤️
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
Ğģğlj
අනේ ඔයා ගොඩාක් පින් අක්කී මේ වගෙ වීඩියෝ එකක් කරල අපිව දැනුවත් කරාට ඔයානම් ගොඩාක් හොඳ සහෝදරියක් ස්තුතියි අක්කී❤️🌸
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
අනේ ගොඩක් ස්තූතියි අක්කා මේ දේවල් දැනුවත් කලාට.හරිම වටිනවා🥰
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@@DoveGreens kohada me
හරිම වටින වීඩියෝ එකක් තවත් කෙනෙක්ට ලොකු අත්වැලක්.. ස්තූති ..ඔබට....මගේ ජීවිතේට ගොඩාක්වටින දේවල් මම ඉගෙනගතතෙ .මෙයාගෙන්....
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
බොහෝම ස්තුතියි අක්කේ....🥰
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
Thankyou akke bed sheet redi wala mila ganan kohomada online gennna ganna puluwanda
Thank you . Most valuable video in this time. නොදන්න දේ හරියට කියලා දෙනවා ගොඩක් පින් ඔබට දිර්ඝායුෂ ලැබේවා
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
මාත් ගන්නේ දින්සිත එකෙන්....හරිම කරුනාවන්ත මුදලාලි කෙනෙක් තාමා.මාත් අක්කගෙ කතාවට එකගයි....
යන්නේ කොහොමද දන්න කෙනෙක් කියන්න
කටුනායක ඇවරිවත්තට ඇවිත් බස් ස්ටෑන්ඩ් එක පාරේ දිගටම යනකොට වම් පැත්තට තියන පාරට හරවලා යන්න ඔනි.ටික දුරක් යනකොට මේ කියන කඩවල් ටික හම්බෙන්වා.ඇවරිවත්තට ඇවිත් කාගෙන් හරි ඇහුවොත් කියයි.
දින්සිත එකේ බෙඩ්සිට් හොදම කොටන් රෙදි ද?අනේ කියන්න
Godaak sthuthiy akke.. godaak watina video ekak ...
❤️❤️❤️අදත් හරිම සතුටු දවසක් .....සතුටින් ඉන්න හැමදාමත් .මගෙ ආදරනීය මිතුරිය 😘
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
Thankyou akke
Godak watinawa me video eka. Pehediliwa hamadema katha karanne. Oyata budusaranai.
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
Akki bedsheets වල මිල ගනන් කොහොම ද?
oyage vedio aniwaryenma api hari asawen balanawa. oya karana me wedasatahan harima lassanai .oyata suba pathanawa.
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
ඇත්තටම අදමයි මේ තැන දැන ගත්තේ...හරිම ලස්සන රෙදි තියනවා...බොහෝම ස්තුතියි නංගා මේ රෙදි වෙලදසැල් අපිට දැනගන්න සැලැස්සුවාට.❤️
ගොඩක් ස්තුතියි 😊
Ow redi godak thiyanawa.aduwata thiyanawa
Kohada tiyan ne kiyanko
මම මගේ ගෙදර දොර රෙදි දැම්මේ twil cotton වලින් . ඇත්තටම මාර ලාබයක් වුනා එක පාර හොද රෙදි වලින් කරගන්න ඒ වෙලාවේ ලොකු මුදලකට යන්න බැරි නිසා.
අම්මෝ මේ වගේ වීඩියෝ බලන එක තරම් සැනසිල්ලක් කොහෙද තවත් 🙈ආයිත් මේ වගේ එකක් කරන්නකො අක්කා 🥰🥰🥰🥰
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
Kohomada yanne koheda me sop eka tiyenne
Kowenna kiyanne kohatada
හරිම ප්‍රයොජනවන් video එකක් ... මේ වගේ videos හැමෝටම ගොඩක් වටිනවා.ඔයාට ස්තුතියි ...
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
ගොඩක් ආදරෙයි අක්කී. මට අසනීප වෙලා හිටියේ. දැන් සනීපෙන්. මට දෙවියන් එක්ක වැඩ කරන්න වරමක් ලෙඩ සුව කරන. ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි. පරිස්සමින් ඉන්න. දෙවියන් ගේ ආශීර්වාදය ලැබේවා.
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
මානසික ලෙඩ්ඩු දැන් සෑහෙන්න වැඩි වෙලා, ඔයා ඉක්මනින්ම ප්‍රතිකාර ගන්න
අද වීඩියෝ එක පට්ට වටිනවා අක්කී බුදු සරනයි ඔයාට අක්කී🙏🙏😊
😊
Munta pissu😂😂
Ada video eka godaak watina video ekak nande.math gaum mahanna redi ganna yanawa.harima lassana radi thiyenawa.bs.parissamin inna nande.aye nanda enakal api innawa nande❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි
Location danna puluwanda ? Thank you so much me wage vedios danawata 😘😘😘💖💖💖
Location danna. Mama kandy walin
ගොඩක් ස්තුතියි අක්කා ❤️❤️💐💐 ඔයාට තව තවත් ඔයාගේ වැඩ කටයුතු සාර්ථක කරගන්න ශක්තිය දිරිය වාසනාව ලැබේවා 🙏🙏 සම්මා සම්බුදු සරණයි🙏🙏
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
හරිම ෂෝක් අක්කා,,ඔයාට මැච් වෙන ලස්සන කලු ෂෝල් එකක් හම්බවුනානේ,ඔයාගේ ගවුම් වලට ලස්සන රෙදි ගොඩක් තිබුණා.
ජය වේවා
ගොඩක් ස්තුතියි 😊 නංගී බුදුසරණයි
මෙම වෙළද සැළෙහි ලිපිනය.
Mamat issara kowinnen redi genath mahuwa godak hodai akka me video eka genawa eka thank you akki
අදත් වෙනදා වගේම ලස්සනයි පිලිවෙලයි නැන්දේ හරිම ලස්සන පවුලක් හැමදාමත් වගේ ආදරයෙන් ඉන්න බුදුසරණයි නැන්දේ ❤️❤️
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
ගොඩක් ස්තූතියි අක්කේ....මේ වගේ වෙනස් වටිනා වීඩියෝ ගේනවට ඔයාට
බුදු සරණයි ❤️❤️❤️
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
පාට පාට ලස්සන රෙදි ලෝකයක්. හරිම සතුටුයි අක්කේ. පරිස්සමෙන් ඉන්න බුදු සරණයි.
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි
ගොඩාක් වැදගත් වෙන අලුත් දේවල් අක්කෙ හැමදාම කියනවා වගේ ඔයා ගොඩාක් වටින අදහස් අරන් එනවා.ගොඩක් පිං ඔයාට.ආදරෙයි අක්කෙ.සතුටින් ඉන්න හැමදාම.. තෙරුවන් සරණයි ඔයාලට 🙏💐❤️
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
You are a very talented girl nangi your each every video makes me happy. Best of luck. Lots of love mihiravi akka.😃 👍
Thank you very much dear sister 😊
කොවින්න කොහෙද. තියෙන්නේ
,ඔබේ ඉදිරිපත් කිරීම හරිම ලස්සන යි..
ගොඩක් ස්තුතියි 😊
අනේ අක්කේ කෝවින්න තියෙන්නේ කොහේද ❤️❤️
මිනුවන්ගොඩ/Airport පාරෙ ආඩිඅම්බලම පල්ලිය කිට්ටුවෙන් හැරෙන්න ඕනා.කෝවින්න
Oyage video eka dakala matath adahasak ava mama adai dana gaththe kovinna gana oyata godak stuti budusaranai
හැමදාම වගේ මම හඬ අහගෙන හිටියා ♥️
ගොඩක් ස්තුතියි 😊
Math ehemai
Godak wadagath video ekak akke. Ayeth kovinne video ekak karana akke.
ගොඩක් ස්තුතියි නංගී 😊 අපි බලමු
ඒ තිර රෙද්ද දාලත් පෙන්නනවා නේද? අපිට ලස්සන බලන්න. 👍👍💓
හොඳයි පෙන්නන්නම්කො 😊
හරිම ලස්සන,නිර්මාණශීලි වැඩසටහන්
ඒ වගේම ලස්සන කටහඬ , ආකර්ෂණීයයි,
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
Thank you for coming to my place. May you continue to show such creative things in the channel and wish you all the best for your future
- indu juice bar katunayake -
Thank you very much 😊
ඇත්තටම ඔයාගෙ ජුස් බාර් එක අපිව පුදුම නලා
👍
@@chamariebasnayaka821 thank you madam
බොහො වටින අදහස්, නොමිලෙ දෙන ඔබට බුදුසරණයි ❤❤❤❤
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
ගොඩක් වටිනව ස්තුතියි ඔබට.කෝවින්න කොහෙද තියෙන්නේ කියන්න පුළුවන් ද ?
කෝවින්න කොහෙද තියෙන්නෙ කියලා කොහෙද තියෙන්නෙ කියලා පොඩ්ඩක් කියන්නකො
මිනුවන්ගොඩ/Airport පාරෙ ආඩිඅම්බලම පල්ලිය කිට්ටුවෙන් හැරෙන්න ඕනා.කෝවින්න
Discription box එකේ ඒ වෙළඳසැල්වල නොම්මර තියෙනවා. ඒ අයට කතා කරල එන විදිහ අහගන්නත් පුළුවන්.
මිනුවන්ගොඩ/Airport පාරෙ ආඩිඅම්බලම පල්ලිය කිට්ටුවෙන් හැරෙන්න ඕනා.කෝවින්න
Discription box එකේ ඒ වෙළඳසැල්වල නොම්මර තියෙනවා. ඒ අයට කතා කරල එන විදිහ අහගන්නත් පුළුවන්.
Katunayaka
Katunayaka...adi ambalama
Ane akke harima watina video ekak....oyata budusaranai ....thawath dewal pennuwanam godak watinawa
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
ලස්සන රෙදි ගොඩක් තිනවා...නේද අක්කියෝ....🧡🧡🧡🧡🙏🏻🙏🏻
ඔව් ගොඩක් තියෙනවා 😊
Watinama video ekak akka ada...adai me widiye thanak gana dana gaththe mn nam...godak ස්තුති akka....god bless you 💐😊❤️
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
මිනුවන්ගොඩ පැත්තේ ඉදලා එනවානම් ඔය shop එක ලග බහින්න ඕන කොතනද මිස්
කෝවින්නෙ
හරිම පැහැදිලි කටහඩක්...අහම්බෙන් දැක්ක වීඩියෝ එකක්..ගොඩක් වටිනව..
ගොඩක් ස්තුතියි 😊
Kovinna thiyenne koheda
අපේ අක්කත් කෝවින්නෙ ඉන්නෙ😍 මමත් එහෙ ගිහාම එහෙන් රෙදි ගන්නවා
කෝවින්න කොහෙද තියෙන්නේ
@@sulakshidesilva4502 කටුනායක ආඩිඅම්බලමෙ ඉදලා ටික දුරයි☺️
😊
කෝවින්න කොහෙද තියෙන්නේ
@@sewmini9930 ❤️❤️❤️dear
ඔයා හරිම දක්ෂ නියම කාන්තාවක්
Thank you very much for your dedication...❤️💐
You are welcome 😊
හරිම ලස්සනයි අක්කේ..ගොඩාක් දේවල් දන්ගත්තා
හැමදාම දිගටමයි නේද අදින්නෙ❤️
😊
Godaak lassana redi thibuna.mahanna aashawakuth athi una ane.oyage kata hadanam bawanawak wage videos eka balan iddima iwara una dannema nethiwa.api hemadamath godaak 💖💖💖💖💖💖💖💖💖💖🙏
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
Study motivation videos one
හොඳයි 😊
අනේ අක්කෙ ඔයාට ගොඩක් පින්......... කී දෙනෙකුට නම් මේ වීඩියෝව ප්‍රයෝජනවත් වෙයිද......... කෝවින්නට ආවොත් මාත් අනිවාරෙන් යනවා. හැමදාම වගේ මග නොහැර බලන්නෙ ගොඩක් වෙලාවට අක්කගෙ වීඩියෝ විතරමයි ❤️
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි
අතේ ඇති මුදලට නම් නැ ගිනි ගනන්..අපිත් ඉන්නෙ ඒ පැත්තෙ තමයි...
ස්තුතියි ඔබේ අදහසට. සාධාරණ මිලගනන් වාට මටනම් හමුවුණා
ඇත්තටම ඔව්
Kovinna t kohomd enne
@@hashi3938 ඔයා කොහෙද ඉදන්ද එන්නෙ. මීගමුව පැත්තෙන්ද, මිනුවන්ගොඩ පැත්තෙන්ද, දිවුලපිටිය හරහාද
matat kynna puluwan da kohomada enne kyl mn gampaha inne 😊
Katunayake da akke oya okkoma kiwwa කොහෙද shop eka teyenne kiwwe nane godak watinawa me video eka
වටිනා video වක් ආදරණීයව ගෙනාවට බොහොම ස්තුතියි . තෙරුවන් සරනයි .
පරෙස්සමින් ඉන්න .
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
Koheedha kovinna thiyennee.......?
Kandy idhan vecal ekakin ennee kohomadha kiyanna dr......pls.....!
Asanka ekata man giya eyala bek valata dala thiyena pramanema ganna oni kg 1 kk 2kk vage ganna be...eka beg ekakama kg 8 thiyenawa....man ganna beluva...ath pela awa vala palu ne..
Me wage aduwata mahum Badu Galla awatin ganna thank video ekak damnako. Thanks. B's.
Thank you for information. I will visit kovinna
Thank you akke..harima watina video ekak..❤️
ගොඩක් ස්තුතියි 😊
Cover poto eke kakula eliye vage penne.
Good morning thushari nangi. Thanks for sharing valuable information. Oya mage jeewithe godaaak wenas kala nangi.hema dama oyata adarei ♥️♥️♥️♥️
ගොඩක් ස්තුතියි අක්කේ 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
Akki oyage vdiyo mama asavan balanava.harima pahadili hada.
Mata papisi mahanna redi aduvata ganna thiyena thanak balannakooo
Thenks akka,oya mata nam godak adharshawath kenek,dhawasaka balanna enna one
හරීම ලස්සනයි අක්කා...ජයෙන් ජයම වේවා.!!!😍💐
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
Thank you showing valuable vedios and all information.
Oyage video aka balanna asawen heteye akki
.budusarani ..
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
Math nitharama wage othanata yanawa hari ලස්සන රෙදි තියෙනවා 😍😍😍
😊
Oyata godak sthuthi nangi❤
Akki twin cotton bed sheet hodaida babage bed ekata eka serada
Harima lassana venas vedio ekak akke.ivaravenna lagada lagada hita hita baluve.kochchara vela tibunat balanna asai.tava lassana vedio ekak aran enna.budu saranai akkiyo.🌹🌹🌹❤️❤️❤️❤️❤️💐💐💐💐
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
😘😘😘😘😘
Godak pin kovinnata kohomada yannekiyannapl
Aduwata.bedsheet redi ganna puluwan thanak kiyanna mis
අම්මෝ ඔයාට ගොඩක් පිං... ලස්සන රෙදි අක්කේ.... ❤️❤️❤️❤️
ගොඩක් ස්තුතියි 😊
@@DoveGreens සතුටින් ඉන්න පරිස්සමින් ඉන්න.. ඔයා හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️
Akke man oyage vidiyo harima asawen balanne.gedarata amuththek awama sangraha karanna oni tips a ha sambanda vidiyo ekak karanna.oyata godak thanks
හොඳයි අපඉ කරමු. ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
Thank you akka.gedarakata amuththek awama neyo godak apu velavata api kalin sudanam vela neth nam api nosansun venavane.ahema novi a awasthavata anuva weda karaganna oni kohomada kiyala sampurna vidiyo 1k karanna akka.oya me kiya dena dewal gruhaniyanta harima vatinava.oyage gedara nam sriya kanthava weda innava athi.harima lassanai.kiyanna vachana ne akka.ikmanata vidiyo ekak gonna.budu saranai
Aluth auruddata aluth wenna godaaak wadagath vedio ekak.godaaak thank you
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
නියමයි අක්කා කාටත් වැදගත් වෙන වීඩියෝවක් අරන් ඇවිත් .❤️❤️ බුදුසරණයි පරිස්සමෙන් ආදරෙන් ඉන්න අක්කා
ගොඩක් ස්තුතියි 😊
Kovinna thiyenne koi hariyeda.kiyanna puluwanda .
මේ විඩියෝ එක ගොඩාක් වටිනවා😊 මේ වගේ විඩියෝ අපිට දැම්මට ගොඩක් ස්තුතියි.😘☺️
ගොඩක් ස්තුතියි 😊
Athathatama watinawa akka godak pin
ගොඩක් ස්තුතියි 😊
ගොඩක් ස්තුතියි නැන්දෙ ඔයාට... හරිම වැදගත් වීඩියෝ එකක්
ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි
වටිනා වීඩියෝ එකක් අක්කි... අපට නම් ටිකක් දුරයි. ඒත් දැනගෙන ඉන්න එක ගොඩාක් වටිනාවා අක්කි..පරෙස්සමින්, සතුටින් ඉන්න අක්කි ...
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
හරිම වටිනා විඩියෝ එකක්... හරිම සතුටුයි..
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
Oya akki harima hoda i ane මිනිස්සුන්ට udau karanava wachanekin hari බුදුසරණ යි
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
Adath godak watina deyak oya kale akke.asawa wadikamata pissu haduna reditika dakala.lassanai akke godaaaaak
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
Mata oyaa gana harima sathutak danuna.... God Bless you 🙏🙏
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
Nange ada mamath kovenne geya..oyata thanks ...
Ane plz kiyanna puluwand mt me baget kapapu redi ganna thiyena kade nama mokalda
ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා.හරිම වටිනා වීඩියෝවක්.
ගොඩක් ස්තුතියි 😊