කොච්චර දුක හංගන්න කියලද..අනේ ! ඉතිං ගෙදර කට්ටිය මතක් වෙන්න ඇති ..මහා වීර මහ පොළොවේ ජනිත නොවනු දෝ..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 พ.ค. 2024
  • เพลง

ความคิดเห็น • 26

  • @TharakaTwuwj-es8vi
    @TharakaTwuwj-es8vi 28 วันที่ผ่านมา +3

    Pau anee ape podi hamuduruwo❤

  • @gamganimasa9242
    @gamganimasa9242 23 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏

  • @PushpaP-ru7pv
    @PushpaP-ru7pv 23 วันที่ผ่านมา +2

    බලන්න අමාරුයි. ගොඩක් දුකයි ඉපදීම ම දුකක්.

    • @minudinadinsa1014
      @minudinadinsa1014  23 วันที่ผ่านมา +1

      ඔව් ..ඒක ඇත්ත 🙏

  • @user-qm6wr6eu2s
    @user-qm6wr6eu2s 23 วันที่ผ่านมา +1

    ❤❤

  • @SujithKumar-rz3sf
    @SujithKumar-rz3sf 28 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @RanukaMahima-vr7nh
    @RanukaMahima-vr7nh 20 วันที่ผ่านมา +1

    🥲🥲

  • @PushpaP-ru7pv
    @PushpaP-ru7pv 23 วันที่ผ่านมา +1

    අනේ දෙවියනේ.

  • @erandikaushalya3656
    @erandikaushalya3656 28 วันที่ผ่านมา +1

    Aneeeee ❤❤❤❤ mta blnwath baaaa ethrm duky

    • @minudinadinsa1014
      @minudinadinsa1014  28 วันที่ผ่านมา +1

      ඔව් ඒක නම් ඇත්ත ..අපිටත් ගොඩක් 😢

  • @wajirananayakkara4567
    @wajirananayakkara4567 23 วันที่ผ่านมา +2

    Mona tharam pauda ane kiri sappayo

  • @SamanPushpakumara-ps8je
    @SamanPushpakumara-ps8je 23 วันที่ผ่านมา +1

    Paw ane mewa dhakina mage neth

  • @user-ee7su3bl1x
    @user-ee7su3bl1x 28 วันที่ผ่านมา +2

    අනේ පව් අපේ පොඩි හමුදුරුවෝ.මොනවා තේරෙනවාද අප්පා.ඔය කාලේ අම්මාව තමයි ඕනා

  • @dulminithennakoon1402
    @dulminithennakoon1402 28 วันที่ผ่านมา +1

    අනෙ 🙂

  • @NirmaniHansika-zf4kz
    @NirmaniHansika-zf4kz 23 วันที่ผ่านมา +3

    මම වැරදි දෙයක් කියනවනම් සමාවෙන්න.. යාඵවොත් එක්ක සෙල්ලම් කරන අම්ම තාත්තා තුරුලෙ ඉන්න ඔිනි කාලෙ හතර වනිගෙම නිවන් යනවා කියලා.. පොඩි ඔලුවටත් දාලා.. සිවුරක් අන්දපුවාම පොඩි වයසට දරා ගන්න පුලුවන්ද.. තමන්ටම කියලා තනියෙන් තීරන ගන්න පුලුවන් කාලෙට තමන් කැමතිනම්.. මහන වුනානම් අද කාලෙ ඔය සිවුර දාගෙන කරන සමහර වැරදි අපට අැහෙන්නෙ හරි අඩුවෙන් ....