අවුරුදු 50ක් පාරේ සිංදු කියන ලයනල් ජෝතිපාල හෙවත් ජෝති සහෝදරයා | Jothi's Sad Story 😞

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2020
  • Ashan's facebook : / ashan.malith. .
    Ashan's INSTAGRAME : / ashanmjayat. .
    SUBSCRIBE►
    Thankyou for Watching the video and Don't forget to Subscribe.!
    For Business Inquiries, Official Purpose, Sponsorship & Offers 👇👇👇
    Contact - 0774658684
    Music In This Video -
    Music Info: AShamaluevMusic - Nostalgy.
    Music Link: • Nostalgy - by AShamalu...
    #Jothipala #Sad_Story #Ashan_online

ความคิดเห็น • 155

  • @user-sx8xq8vy9c
    @user-sx8xq8vy9c 4 ปีที่แล้ว +23

    පුතාලා දැන් කියනවා සිංදු කියන්න එපා කියලා ඒත් දැන් ඒ පුතාලට අමතක වෙලා උන් පොඩි කාලේ උන්ව ජීවත් කලේ මේ අත් දෙක කැඩෙන තරම් වේදනාවෙන් ගහන මේ ඩොල්කියෙන් කියලා.....
    😓😓😓😓😓👍👍👍

  • @georgevinitia1502
    @georgevinitia1502 4 ปีที่แล้ว +27

    අභිමානවත් අපේම ඇත්තෙක් ! ගරුකලයුතු ! ගීත ගායනයෙන් සිත සුවපත් වෙනවා...අන් අයවත් සුවපත් කරවනවා..කවදාවත් එපාවෙන්නෙ නැති කලාවක් ! සුන්දර අර්තවත් ගීතවලින් බොහෝ අය පිනවන්න ලැබීමත් වස්සනාවක් පිනක් !
    මාමේ ඔබ නිදුක් නිරෝගී වේවා !
    යහපතක්ම වේවා ! අශාන් ඔබට බොහෝ පින් අපේ ඇත්තන්ව මෙහෙම අඳුන්වාදී අත හිත දෙන්නට ඉදිරිපත්වෙනවට...
    තෙරුවන් සරණයි ! 🙏💐💐🙏🌝❤🇱🇰.

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 ปีที่แล้ว +28

    ඇගේ පුතාලා ලැජ්ජා වෙන්නේ ඇයි හොරකම් මංකොල්ලකෑම් නරක වැඩ කරනවා නම් ඒක හොඳ නෑ සහෝදරයා මේක ඔයාගේ සහජ හැකියාව
    තෙරුවන් සරණයි

  • @vishmamadusanka8307
    @vishmamadusanka8307 4 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි වාදනය ගායනය දෙකම ඔහු⁣ ඇත්ටම දක්ෂයෙක් තාත්තේ බුදුසරණයි .❤️🙏

  • @kuwait7317
    @kuwait7317 4 ปีที่แล้ว +3

    , අනෙ මෙ අහිංසක තාත්තාටත්,, අන් ලයික් ,,කරන මිනිස්සු ඉන්න රටක් මෙක...
    තෙරුවන් සරනයි තාත්තෙ ඔබට...

  • @sitharanethsarani4358
    @sitharanethsarani4358 3 ปีที่แล้ว +1

    ඔන්න අයියේ ඔයාට සහායොගය දිගනම මාත් ආව ,, දිර්ඝ ආයුෂ ලැබේවා ලයනල් මාමේ.. බුදු සරණයි

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 ปีที่แล้ว +9

    ඇත්තටම ඔව් ගොඩාක් ලස්සන සින්දුවක් යථාර්ථය දකින මිනිසුන්ට පදයක් පදයක් ගානේ හොඳ තේරුමක් ඇති සිංදු වක් යහ මගට යන මිනිසුන්ට මේ සින්දුව හොඳ ආදර්ශයක්

  • @shehanpremodya1177
    @shehanpremodya1177 4 ปีที่แล้ว +12

    ආදරෙයි තාත්තගේ 💔💔❤❤❤💗💗🙏🙏🙏👍👍

  • @kumarkumarkumar7607
    @kumarkumarkumar7607 4 ปีที่แล้ว +3

    මල්ලි ඔයාට ලොකු පිනක් මෙවගෙ අසරන මනුස්සයන්ට පිහිට වුවාට මෙ මාමාට ඔයාටත් දෙවි පිහිටයි

  • @shashipraba9719
    @shashipraba9719 4 ปีที่แล้ว +4

    Ane aiya paw aya... budusaranaii.තාත්තා oyata දිර්ගාආයුශ ලැබේවා

  • @user-xd2gz9op5o
    @user-xd2gz9op5o 4 ปีที่แล้ว +17

    පිට රට ඉන්න අපිව මතක් කරා. ගොඩක් ස්තුතියි .🙏..තාත්තා නියමයි . ...

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 4 ปีที่แล้ว +1

    නිහතමානීව තමන් ගෙ ගායන ගැන පමනක් හිතන සත්තකින් ම නිහතමානී මිනිසෙකු ය.කෙනෙකුට සැහැල්ලු වෙන් ජිවත් විය හැකි බව තම ජිවිතය ගෙවන හැටි කියාවෙන් පෙන්වා දුන්නා .ජයවෙවා .

  • @upulupul6127
    @upulupul6127 4 ปีที่แล้ว +5

    ගොඩක් දුකයි තමයි අසරණ කෙනෙක් තමන්ගේ දරුවන්ගේ අතිනුත් යුතුකම් ඉටු වෙන්නේ නෑ වගේ මට දැනුනා.

  • @pasiduudesh8710
    @pasiduudesh8710 4 ปีที่แล้ว +6

    ආඩම්බරයි සහෝදරයා ගොඩක් ඔයාට සුභ පතනවා

  • @dil6420
    @dil6420 4 ปีที่แล้ว +7

    අශාන් ඔයගෙ හිනාව ලස්සනයි ....එ වගෙම වොයිස් එකත් ලස්සනයි .සිoදුවක් කියන්න ඔයත්..

  • @upulfernando6238
    @upulfernando6238 4 ปีที่แล้ว +6

    ජොතිපාල අපට නැති වූයේ ..පාපම්‍ත්‍රයන් විසින්ම ඔහු බේබද්දියක් කල නිසා නොවේද ...ඔබ එයත් හොඳින් සිතාබලන්න ..තෙරුවන් සරණයි !!

  • @sumananona5950
    @sumananona5950 4 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි අගය කරන්න ඕනේ ඔබ දෙදෙනාට ම සම්බුදු සරණයි

  • @kasun681
    @kasun681 4 ปีที่แล้ว +10

    ඔය වගේ හැකියාවල් තියන අය දහස් ගානක් ලංකාව පුරා ඉන්නවනි

  • @straming-93
    @straming-93 4 ปีที่แล้ว +2

    රසවදින්නනම් කියාපු කට හඩ හෙඩ් සෙට් ගහගෙන අහගෙන ඉද්දි නිකන්ම මනෝ ලෝකෙකට යනවා ඒ තරම් මීහිරියි ජය වේවා බුදුසරණයි මාමේ🙏🙏🙏🙏

  • @user-rm4lq1ye5o
    @user-rm4lq1ye5o 4 ปีที่แล้ว +2

    අනේ.සිතු.පැතුමි.ඉශ්ට.වේවා.බූදු.සරනයි

  • @SureshSuresh-mk4uh
    @SureshSuresh-mk4uh 4 ปีที่แล้ว +1

    සුපිර ashan අයියෙ.

  • @surangatelge597
    @surangatelge597 4 ปีที่แล้ว +2

    WOOW thanks for the all u'r video's bro good luck

  • @dilanmadusahnkasilya8534
    @dilanmadusahnkasilya8534 4 ปีที่แล้ว +4

    එළ අශාන් අයියේ ඔය වගේ මිනිස්සු සතුටු කරන එක ලොකු පිනක්.....

  • @dilipmaduranga1730
    @dilipmaduranga1730 4 ปีที่แล้ว +2

    නියමයි. සුපිරි ම දක්ශයි.😍😍

  • @SO-fq8bl
    @SO-fq8bl 4 ปีที่แล้ว +3

    ආදරෙයි තාත්තේ,මට මගේ තාත්තව මතක් උනා .තෙරුන් සරනයි තාත්තටත් ,මගේ තාත්තටත්

  • @deraniyagaladhammasarather5347
    @deraniyagaladhammasarather5347 4 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි දෙන්නටම

    • @3mmfia614
      @3mmfia614 3 ปีที่แล้ว

      Meya boru karann hamuduruwane minissu pennala ena salli thiyagena innawa...hie pie suppa channel eka balanna

  • @neelanshineela461
    @neelanshineela461 4 ปีที่แล้ว +2

    තරුණ .කාලෙ.ලස්සසනට ඉන්නඇති.කලුඋනාට.සිරියාවයි.තාත්තෙ ඔයාට දිර්ගායුස පතමි මෙතෙක් දාලදාාහාමුදුරුවගෙ පිහිටයි අප්චිිචි .💘💘💘💘❤🌹🌹❤🌹💘💘🙏🙏🙏

  • @nadeemadusankavithanage3964
    @nadeemadusankavithanage3964 4 ปีที่แล้ว +1

    අශාන්ගෙ කතා විලාශය හරිම මිහිරියි..👍

  • @myworld4230
    @myworld4230 4 ปีที่แล้ว +1

    Ekanam patta, teruwan saranai

  • @sameerasultan877
    @sameerasultan877 4 ปีที่แล้ว +4

    Hrima lassanai namuth kahtath yatathnovi puluwan dakara jivathvima godak hodai orakannokara kahtath iriera nohkara kohmahth jivathwanawana eka hodai obathumata uthum thruwan saranai digasiri ❤️❤️❤️🌷🌷🌷

  • @anandadissanayake1753
    @anandadissanayake1753 4 ปีที่แล้ว +3

    මාරයි මචෝ..හදවතටම වැදුනා..🤔

  • @firstfirst2544
    @firstfirst2544 4 ปีที่แล้ว +2

    මල ගෙවල් වල සින්දු කියන එක හොඳයිනේ අඬලා වැළපෙනවා ට වැඩිය 👍👍👨‍❤️‍💋‍👨

  • @diksansamarasinghe3537
    @diksansamarasinghe3537 4 ปีที่แล้ว +3

    අශාන් කරපු හොදම video එක..

  • @dileepamahes3746
    @dileepamahes3746 4 ปีที่แล้ว +5

    නියමයිනේ

  • @karunawthi3768
    @karunawthi3768 4 ปีที่แล้ว

    ඔබ තුමාට සිතුදෙ යිස්ට වෙවා ජයවෙවා තෙරැවන්සරනයි🌹🌹👍👍👍👍👍👏👏👏👏👏

  • @chandichandi19
    @chandichandi19 4 ปีที่แล้ว +1

    බුදු සරණයි අපේ තාත්තාට දීර්ඝ යුෂ ලැබේ වා

  • @janamidiya8971
    @janamidiya8971 4 ปีที่แล้ว +1

    Niyamai vidio aka dammata.aiya.dakka thanaka api hadawathin udau karamu...a mamata

  • @asokawijayaratne339
    @asokawijayaratne339 4 ปีที่แล้ว +7

    තෙරැවන්සරණයි

  • @kkww3805
    @kkww3805 3 ปีที่แล้ว

    ලයනල් මහත්මාගේ බලාපොරොත්තුව ඉෂ්ට වේවා බුදු සරනයි.

  • @nnnnn9897
    @nnnnn9897 4 ปีที่แล้ว +1

    Budu saranai raththaran thaththata.hemadamath adarei.💓💓💓💓💓💓💓💓

  • @shiwanthesudu7020
    @shiwanthesudu7020 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි මෙ තත්තාට

  • @tecpkt4158
    @tecpkt4158 4 ปีที่แล้ว +12

    අර ජනපති ගෙවල් දෙනව නේ ගමකට මෙයට දෙන්න කො

  • @user-ff9jq5cf2d
    @user-ff9jq5cf2d 4 ปีที่แล้ว +1

    Onna oyawa subscribe kara hode. Budu saranai thatha.🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍

  • @charithsampath3042
    @charithsampath3042 4 ปีที่แล้ว +2

    බුදුසරණයි තත්තාට

  • @maheshkappetipola3807
    @maheshkappetipola3807 4 ปีที่แล้ว +1

    superiiiii....machooooo..bs

  • @nismoudara6916
    @nismoudara6916 4 ปีที่แล้ว

    Budu saranai thththe..!yoda bala yoda haiyama lebewa!niduk nirogi bawama lebewa...!

  • @sampathdissanayaka1222
    @sampathdissanayaka1222 4 ปีที่แล้ว

    තෙරැවන් සරණයි ඔබටට🌷

  • @piyumiamayapiyumiamaya9711
    @piyumiamayapiyumiamaya9711 4 ปีที่แล้ว +2

    Harima lassanai thathe godak adarei mata ashai dawasaka lankawata awahama shindu tikak ahanna enna godak nihatha mani dirgau labewa dalada samidu phitai( thathe ara 60 plus) wada satahanakata idiri path wenna

    • @deepikapushpa1390
      @deepikapushpa1390 4 ปีที่แล้ว +1

      හ්ම්ම් ලස්සන යි තමයි නගෝ මම පවනි අක්කි .අහන්න අහන්න ආසයි

    • @piyumiamayapiyumiamaya9711
      @piyumiamayapiyumiamaya9711 4 ปีที่แล้ว

      Hi pawani akki kohomada oyata budu saranai ♥️

  • @sakunigamage2734
    @sakunigamage2734 4 ปีที่แล้ว +7

    Adarei...

  • @susithamadushanka4360
    @susithamadushanka4360 4 ปีที่แล้ว +1

    Lassanai godakkkk

  • @edition5881
    @edition5881 4 ปีที่แล้ว

    Ashan aiye illimak thiynwaa.. man aasama gayakayek thamai sathish perera mahaththya..eyage jiiwitha kathwa gena denaganna aasaii godakma.. eyage paule kagen hari danna krnkgen hari video ekak krannam hodai kiyala hithuwa.. me unclwath mn dekala thiynwa train eke. Budusarani uncle..

  • @WeWe-yd5dc
    @WeWe-yd5dc 4 ปีที่แล้ว

    ලස්සනයි ලස්සනයි

  • @nondiproduction1857
    @nondiproduction1857 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙන්නටම..❤️❤️🙏

  • @damayantipb4417
    @damayantipb4417 4 ปีที่แล้ว

    Budu..saranai..dewi.pihitai.

  • @jagathpriyathilaka2459
    @jagathpriyathilaka2459 4 ปีที่แล้ว +1

    තාත්තා ඔයාට බුදු සරණයි

  • @prabadhranjan7205
    @prabadhranjan7205 4 ปีที่แล้ว

    Perfect singer on the Road god bless you.

  • @user-lp6bx8if6u
    @user-lp6bx8if6u 4 ปีที่แล้ว +2

    ජය වේවා

  • @miniarachchi7422
    @miniarachchi7422 4 ปีที่แล้ว

    Jesu pihitai aiye obe parthana alesinma ituwewa 👍👍👍👍👍

  • @sltiktok4507
    @sltiktok4507 4 ปีที่แล้ว +9

    මේ අගුලානේ ජෝති අන්කල් නෙ.

  • @user-of9yl6en4h
    @user-of9yl6en4h 4 ปีที่แล้ว

    බුදුසරණයි තාත්තා ඔයාට

  • @wassantaw7636
    @wassantaw7636 4 ปีที่แล้ว

    Budu saranai

  • @roshanisewwandi8552
    @roshanisewwandi8552 4 ปีที่แล้ว

    ලස්සනයි thaththe

  • @AndroidLanka
    @AndroidLanka 4 ปีที่แล้ว +2

    බුසු සරණයි

  • @user-ov3cc5lq1h
    @user-ov3cc5lq1h 4 ปีที่แล้ว

    Niyamai

  • @jagathbandara5297
    @jagathbandara5297 4 ปีที่แล้ว

    Theruwan saranai thaththa

  • @udhamminda9439
    @udhamminda9439 4 ปีที่แล้ว +2

    Adambarai Thaththa there van saranai

  • @sreemathilka9633
    @sreemathilka9633 4 ปีที่แล้ว

    Budu saranai sahodaraya siyaludavi rakawaranai

  • @ladda8746
    @ladda8746 4 ปีที่แล้ว +19

    අත්දැකීම් බහුල මනුෂ්‍ය යො

    • @user-ld4pu9pp3k
      @user-ld4pu9pp3k 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @karunawthi3768
    @karunawthi3768 4 ปีที่แล้ว

    බුදුසරනයි දෙවිපිහිටයි💪💪💪💪👍👍👍👍👏👏❤❤❤❤

  • @nimalchandratilaka9528
    @nimalchandratilaka9528 4 ปีที่แล้ว +1

    බුදු සරනයි . විඩියෝ කරන අයටත්.

  • @gamingwithkisandu4
    @gamingwithkisandu4 4 ปีที่แล้ว

    අවිස්සාවේල්ල බස් ස්ටැන්ඩ් එකේ සින්දු කියන සින්දු රාජාත් ගොඩක් දක්ශයි...

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 4 ปีที่แล้ว

    Ahinsaka Jivitha Budu Saranai.

  • @dbbuwa1911
    @dbbuwa1911 4 ปีที่แล้ว +1

    Good Luck

  • @GgggGggg-rj7tt
    @GgggGggg-rj7tt 4 ปีที่แล้ว

    aiya budu saranai ehenam sinduwenma goda giya neda lassanai aiya godak

  • @lakshan1296
    @lakshan1296 4 ปีที่แล้ว +1

    ආදර්ශමත් මිනිසෙක්

  • @gunasirisilva9340
    @gunasirisilva9340 4 ปีที่แล้ว

    Suvapathvewaa...............

  • @roseverginig0maragadona63
    @roseverginig0maragadona63 4 ปีที่แล้ว +3

    දෙව් පිහිටයි

  • @barachchigedhammika6210
    @barachchigedhammika6210 4 ปีที่แล้ว +5

    🙏❤️❤️😢😢😢😢😢👌

  • @suthusuthu32
    @suthusuthu32 4 ปีที่แล้ว

    Theruwane saranayi suba aenagatheyak wewaaa

  • @ravana7chanel325
    @ravana7chanel325 4 ปีที่แล้ว

    ආදර්ශමත් මනුස්සයෙක්,

  • @shanukafernando1454
    @shanukafernando1454 4 ปีที่แล้ว +2

    ❤️

  • @sridroid6716
    @sridroid6716 4 ปีที่แล้ว

    ❤️❤️

  • @taneesharanmuthu8686
    @taneesharanmuthu8686 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @user-nl6es1ck3z
    @user-nl6es1ck3z 4 ปีที่แล้ว

    Niyma charithykne bro hoyn awe balaporothuwa ituwenn oni layanl mame

  • @antiquehousesforsale9423
    @antiquehousesforsale9423 4 ปีที่แล้ว +2

    මොරටුවාට ආඩම්බරයක්.

  • @sspremarathnapremarathna6462
    @sspremarathnapremarathna6462 4 ปีที่แล้ว +1

    ane godak hodai hoda kenek.adarei mame

  • @damnikarahapaksha5470
    @damnikarahapaksha5470 4 ปีที่แล้ว

    Budusarni

  • @sandeepanigarusinha3025
    @sandeepanigarusinha3025 4 ปีที่แล้ว +1

    attatama adarsamat mama kenek duppat unat janapatige neta gateva

  • @hyumallikasadusadudergausa7750
    @hyumallikasadusadudergausa7750 4 ปีที่แล้ว +1

    🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️🌺🌺🌺🌺

  • @sarathkumararavidunimsara1119
    @sarathkumararavidunimsara1119 4 ปีที่แล้ว +1

    💯👍💪🙏🙏

  • @ernbandaraernbandara2221
    @ernbandaraernbandara2221 4 ปีที่แล้ว

    ❤❤❤❤👍👍👍👍

  • @chandaneedasanayaka287
    @chandaneedasanayaka287 4 ปีที่แล้ว

    Wish your all dreams come true.

  • @priyanthimeththasinghe8101
    @priyanthimeththasinghe8101 4 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️

  • @nimalsiri460
    @nimalsiri460 4 ปีที่แล้ว

    👍👍🙏🙏🙏

  • @dammirodrigo1176
    @dammirodrigo1176 4 ปีที่แล้ว

    Theruwan Saranai.!!

  • @niroshankumara5765
    @niroshankumara5765 4 ปีที่แล้ว

    Hodai Jeevana gamana

  • @samanthithisera591
    @samanthithisera591 4 ปีที่แล้ว

    Godak lashanai deerga Ayisha lebaewa

  • @lahiruprabashan3749
    @lahiruprabashan3749 4 ปีที่แล้ว +1

    Teruvan saranayi

  • @sameerasultan877
    @sameerasultan877 4 ปีที่แล้ว +2

    Layanal mahthmaya obathuma yanna Dialog prashansa Darana 60 plus season 03 patan. Aran ekata Application ekak dahnna malli obata pin oba hri ma layanal mahaththayaga Applications ekak dahnna pawu Good luck 👍🌷🌷🌷

    • @pramanandawanigaratne3659
      @pramanandawanigaratne3659 4 ปีที่แล้ว

      රට.විනාසකරන.දේසපාලුවනි.මෙි.මිනිසාව.ආදර්සයට.ගනිවි

  • @gayanmadusanka6910
    @gayanmadusanka6910 4 ปีที่แล้ว

    Girga au labewa!