අවසන් රැලියේදී මහින්ද කළ අභියෝගය - ''අපි ණයත් නෑ - අපි බයත් නෑ" - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    #HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
    අවසන් රැලියේදී මහින්ද කළ අභියෝගය - ''අපි ණයත් නෑ - අපි බයත් නෑ" - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #SLPP #MR #MahindaRajapaksha #පොහොට්ටුව #පොජපෙ #namalrajapaksha
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewso...

ความคิดเห็น • 614

  • @buddhikanuwan9489
    @buddhikanuwan9489 หลายเดือนก่อน +206

    ඔව් ඔව් තොපි ණයත් නෑ බයත් නෑ...ණයත් අපි බයත් අපි.

    • @melaneobeysekaraobeysekara3716
      @melaneobeysekaraobeysekara3716 หลายเดือนก่อน +8

      එකනම් සහාතික ඇත්ත කතාව

    • @HasarangaHs
      @HasarangaHs หลายเดือนก่อน +3

      😂😂😂😂 adooo Eeka

    • @madhararasanjali3460
      @madhararasanjali3460 หลายเดือนก่อน +4

      2005 ඉදන් රට පාලනය කරේ මෙයාලා නෙවේද ? ගසා කාලා පච කියද්දි මේවා අහන ගොන්නු අඩුයි.

    • @EmbuldeniyagedonSuranimala
      @EmbuldeniyagedonSuranimala หลายเดือนก่อน +1

      Hu hu hu

    • @AnnoyedBarbecue-sh5er
      @AnnoyedBarbecue-sh5er หลายเดือนก่อน

      Maru kathaawa👍

  • @chamaradeshan9903
    @chamaradeshan9903 หลายเดือนก่อน +71

    ඔයාලා ණය නෑ .ඔයාලා පරම්පරා ගානකට ගොඩ.අපේ නූපන් පොඩි එකා පවා පරම්පරා ගානක් ණයයි.ඔයාලා හරි.ඔයාලා පත්කරපු අපියි වැරදි.මේ සැරේ අපි නිවැරදිව මාලිමාව පත්කරනවා.

  • @AjithKusumthilaka-k5d
    @AjithKusumthilaka-k5d หลายเดือนก่อน +75

    උන් ණය නැති බව හැමෝම දන්නවා. ඒ වුනත් උන් රටම ණය කරලා.

  • @nalinchandana2687
    @nalinchandana2687 หลายเดือนก่อน +81

    තවත් අවුරුදු පහක් බලා සිටීමට නොහැක .තම තමන්ගේ යුතුකම තවත් එක් මිනිසකු හෝ වෙනස් කිරීමයි.ජනතා ආණ්ඩුවක් .AKD🖤

    • @shuttlespace04
      @shuttlespace04 หลายเดือนก่อน

      😂ඇයි බැරි බලන් ඉන්න?
      ඊලගපාර 60 අනුරට.😂
      රනිල්ට දෙමු මේ අන්තිම පාර❤

  • @kdkjayasinha8564
    @kdkjayasinha8564 หลายเดือนก่อน +69

    තොපි නෙවේ ණය ගෙවන්නේ අපි රත්තරන් බඩු වලට පොලී ගෙවගෙව පර බල්ලෝ මාලිමාවට ජයවේවා

  • @shyamalfernando7547
    @shyamalfernando7547 หลายเดือนก่อน +80

    උඹලගෙ කෙරුවාව දිග අරින්න තමා අනුරව මේ පාර ගේන්නෙ. හැබැයි උඹලට ආයෙ ඔළුව උස්සන්න ඉඩ දුන්නොත් අනුරට තමා ආයෙ නැගිටින්න බැරිවෙන්න මිනිස්සු දෙන්නෙ

    • @gaminifernando3382
      @gaminifernando3382 หลายเดือนก่อน +3

      ඇත්තටම ඒ කතාව හරි .🙏

    • @AsankaDinesh-c2p
      @AsankaDinesh-c2p หลายเดือนก่อน +1

      Namal hirikitay

  • @peravids1172
    @peravids1172 หลายเดือนก่อน +88

    මේ කහකඩයොනම් මහ කරුමයක් ආගම්වාදයයි ජාතිවාදයයි විතරයි 😂

    • @lakiboy830
      @lakiboy830 หลายเดือนก่อน +3

      Jeppoda😂 sira bn

    • @IndrajitWeerasinghe
      @IndrajitWeerasinghe หลายเดือนก่อน +2

      @@lakiboy830ow bn tatta wesige puthala karumayak ratata

    • @NipunaPragathi
      @NipunaPragathi หลายเดือนก่อน

      ​@@lakiboy830 mahindayage thel polime htyad

    • @SasithUdayanga
      @SasithUdayanga หลายเดือนก่อน

      මෙයාලට බනින්න එපා සංගරත්නයට අපහාස කරා කියල සුපේශල ශික්ශාකාමි බික්ශූන්ට කේන්ති යයි.
      මෙව්වට සාදු කියහන්
      මහා අපරාද කතාවක් රස කරල කියන එකේ වැරැද්දක් නෑ කියලනෙ කියන්නෙ.
      ඇත්ත තදින් කීවොත් තමයි වරද 😂

    • @amilakasun4101
      @amilakasun4101 หลายเดือนก่อน

      Tatta huththala maranna ona😂😂

  • @yasasediriweera8281
    @yasasediriweera8281 หลายเดือนก่อน +48

    ඔව් ඔව් ඔයගොල්ලො නය නැහැ නය කාරයෝ උනේ මේ රටේ ම්නිස්සු
    බය නම් කොහොමත් නැහැ නේ එ නිසා නේ ත්‍රීකුනාමලයේ නාව්ක හමුදා කදවුරේ ගිහින් හැංගුනේ නේද

    • @haasampath
      @haasampath หลายเดือนก่อน

      ජෙප්පොන්ගේ ලක්ෂ 6 ක ඡන්දෙ 2015 යහපාලනේ ගෙන්න මෛත්‍රී ට දීලා විනාශ කරලා කරපු බොරුව 2018 වෙද්දිම තේරුම් ගත්තා නිසා තමයි 60% වැඩිය චන්දෙකින් එදා 2018 පළාත් පාලන චන්දෙන් පැරදුනේ, ඒ කැලණි නයි, වද කොත්තු, බෝම්බ නිසා නේවි, ඒ කරපු ආර්ථික විනාශය නිසා, ඒ නිසයි ගෝඨාභය දින්නේ, 2020 දී 2/3 ක් ගත්තේ, නමුත් කොරෝනා වලින් බිලියන 8 ක් අවුරුදු 2 කින් නැතුව ආර්ථිකේ වැටෙද්දි, ඩොලර් ඒවන්නෙපා කියලා 2021 ජුනි ඉදලා කරපු වැඩෙන් තව බිලියන 4 කි, ඒ ඇතිවුණා පොලිම් නිසා tourism වලින් හොයන්න තිබුණු තවත් බිලියනයක් 2022 නැතිඋනා, 2021 ඩොලර් මිලියන 300 නැතුව පොහොර ආනයනය නෑවත්තු රටට jvp එකෙන් කළේ තව දුරටත් ඩොලර් හිග කරන්න ඩොලර් ඒවන්න එපා කියපු එක, මොන නායකයටද පුළුවන් බිලියන 13/14 ක් අහිමි රටක් ගෙනියන්න, සංචිත තිබ්බේ 7.2 යි හැබැයි 9 කට වැඩිය බට ගෙව්වා, පළවෙනි කොරෝනා රෝගියා හමුවෙද්දීම, ටවුරිශ්ම් වලින් අවුරුද්දකට බිලියන 4 නැතිවෙන එක දැකලා ආනයන පාලනය කළා, නැත්නම් ඊට අවුරුද්දකට කලින් අර්බුදේ එන්නේ, 1930 පස්සේ ඇති උන ලෝක ආර්ථික අවාපතය රටේ ජනතාව එකමුතුව 2007 දී මුහුණ දුන්නා වගේ කලානම් මේ කළ අපිට යන්නේ නැහැ, එදා තෙල් බැරල් එක 140 යද්දී කරේ 3000 පඩි වැඩි කරන්න කියලා වර්ජන කලා ඒක හැබැයි බඩට වඩා එදා රට ලොකු උන නිසා අපි හැමෝම ගොඩ ගියා, සියල්ල දත් තරුණයෝ ඇන්දුව, අන්දලා අපි ගේම ගැහුවා කියන එක තමයි අද අනුරල ගොටා පවු කියන එකෙන් නොකියා කියන්නේ, ඉතින් හෙටත් රැවටෙමුද ? Thuth is out there... ❤

  • @ursomathilaka1206
    @ursomathilaka1206 หลายเดือนก่อน +29

    ණය ගෙවන්නේ මහජනයා නෙ

  • @itsb2619
    @itsb2619 หลายเดือนก่อน +32

    දේශද්‍රෝහී දේශපාලුවො අදාළ ම නෑ හිගන්නො අපේ බද්දෙන් සැප විදින්නෙ😮

  • @itsb2619
    @itsb2619 หลายเดือนก่อน +47

    ස්වබාදහම දඩුවම් දෙයි අහිංසක ජනතාව බලං ඉමු😊😮

    • @SasithUdayanga
      @SasithUdayanga หลายเดือนก่อน +3

      එහෙම දෙන් නෑ බන් අපිම ඒක කරන්ඩ ඕන.

    • @vihangalakmuthu4004
      @vihangalakmuthu4004 หลายเดือนก่อน +1

      sobadahama dey pakak

  • @indrakumari8323
    @indrakumari8323 หลายเดือนก่อน +21

    යකෝ අපි මැරිලා ඉපදුනේ නෑ.තොපි හිතන් ඉන්නේ මිනිස්සු බත්කන හරක් කියලද?

  • @amilarajapakse9811
    @amilarajapakse9811 หลายเดือนก่อน +15

    ඔබ තවමත් ආණ්ඩු පක්ෂය බව අමතක කරන්න එපා...😂😂😂

  • @dinithnilakshadesilva687
    @dinithnilakshadesilva687 หลายเดือนก่อน +2

    ඒක නිසා වෙන්න ඇති පවුලෙන් බාගයක් දැන් වෙනකොට රට පැනලා ඉන්නෙ.

  • @achilamendis9835
    @achilamendis9835 หลายเดือนก่อน +39

    යකෝ මතක නැද්ද තොපිනෙ ගිහිල්ලා මුලින්ම ඒ අරගෙලේ මිනිස්සුන්ට ගැහුවේ

  • @athulakodithuwaku-4605
    @athulakodithuwaku-4605 หลายเดือนก่อน +8

    පොහොට්ටුවට ජය වෙවා ❤️❤️❤️❤️ පොහොට්ටුවට ජය වේවා ❤️❤️❤️❤️ ජය වේවා ❤️❤️❤️❤️ ජය වේවා ❤️❤️❤️ ජය වේවා ❤️❤️❤️❤️ ජය වේවා ❤️❤️❤️❤️ ජය වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @Sk-dg9dv
      @Sk-dg9dv หลายเดือนก่อน +2

      පිස්සුද බන්..

    • @piyalnawarathna4616
      @piyalnawarathna4616 หลายเดือนก่อน +2

      පොහොට්ටුවටහැදිගෑවීයල්ල

  • @dope4534
    @dope4534 หลายเดือนก่อน +3

    බලමුකෝ බලමුකෝ නේද අපිත් ඉන්නේ මේ ලංකාවේ අහස යටනේ 😂

  • @kavindafernando150
    @kavindafernando150 หลายเดือนก่อน +3

    තොපිට අන්ත පරාජයක් වේවා.

  • @kaushalyaliyanarachchi6079
    @kaushalyaliyanarachchi6079 หลายเดือนก่อน +15

    දෙවියන්වහන්සේ විසින් සියලුම වැරදිකරුවන්ට දඩුවම් දෙනු ලැබේ....

  • @RasikaAnura
    @RasikaAnura หลายเดือนก่อน +3

    Namalta jayawewa ..🌹🌹🌹💪💪👏👏

    • @MichaelHCB
      @MichaelHCB หลายเดือนก่อน

      Akkd❤❤❤

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 หลายเดือนก่อน +4

    හරි ඉතින් අපිනේ ණය 😅

  • @songmusicprabash1856
    @songmusicprabash1856 หลายเดือนก่อน +5

    මු නමි මලාට ජනාධිපති වෙන්නේ නැ මෙි පාර 😂😂

  • @kavindahewawitharana2957
    @kavindahewawitharana2957 หลายเดือนก่อน +11

    Kamba hora
    Apita bana kiyanawa😂😂😂

  • @Poddaxx1
    @Poddaxx1 หลายเดือนก่อน +12

    උබලට චන්දෙට කලින් කිව්වට නායකයො බිහි වෙන්නෙ මිනිස්සුන්ගෙ චන්දෙන් කියල දිනුවට පස්සෙ මතක නෑනෙ .

    • @Moonmobile-m9l
      @Moonmobile-m9l หลายเดือนก่อน

      ou me aya dinuwata passe api mokkuda

  • @santisanti7789
    @santisanti7789 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @asankasanjeewa9790
    @asankasanjeewa9790 หลายเดือนก่อน +1

    😂😂😂😂😂 ඈ හු#### එහෙනම් මොකටද රනිලව පත් කලේ...😂😂😂😂

  • @Okkthi
    @Okkthi หลายเดือนก่อน +1

    පට්ට හොරා නාකී මයිනා

  • @NPPKANDY
    @NPPKANDY หลายเดือนก่อน +2

    ඔප්පු වෙයි උසාවියෙදී නාමල් පොඩි පුතේ

  • @sumithpriyankara9021
    @sumithpriyankara9021 หลายเดือนก่อน

    නාමල් මල්ලි අපි හැමදාමත් එකතු වෙලා ඉන්නේ හරිමක

  • @samiwijegunarathne129
    @samiwijegunarathne129 หลายเดือนก่อน +2

    Maharajano long live ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤

  • @samiwijegunarathne129
    @samiwijegunarathne129 หลายเดือนก่อน +4

    Excellent leader namal ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @CharityDeA
    @CharityDeA หลายเดือนก่อน

    අනුර සහෝදරයා, ඔබ සහ ඔබගේ පක්ශය දශක ගනනාවක් තිස්සේ මේ පින්බිමට කරපු මහා අපරාධ වලට නුඹ තාම ගෙවන්න පටන් ගත්තේ නෑහැ ... ඒකේ පටන් ගැනීම ඔබ බලයට පැමිණීමයි. කර්මයෙන් ගැලවීමක් නැහැමයි සහෝදරයා .... 😢

  • @chami-dilhani-perera
    @chami-dilhani-perera หลายเดือนก่อน +3

    ❤ හොද නායකයේක් පත් වේවා රටට ජය වේවා ද ළදා සමිදූ පිහිටයි මගේ රටට

  • @RathnaKumara-qp4ql
    @RathnaKumara-qp4ql หลายเดือนก่อน +3

    උඹල පව්කාර මිනිස්සු. මට රට බාරදීපල්ලා. මම පලාත් සභාවලට පොලිස් බලතල දෙනව. ඉඩම් බලතල දෙනව. රට බෙදුම්වාදී යුද්ධවලට තල්ලු කරනව. අනාගතයේදී මලයනාඩුව, උතුර, නැගෙනහිර වෙන වෙනම රට කෑලිවලට රට කෑලිවලට කැඩි කැඩී යන කොට දේශසීමා යුද්ධ ඇතිවෙනකොට, උඹලට පාරේ බැහැල යන්න බැරිවෙනකොට, උඹලගේ රට හිගමනට වැටෙනකොට, උඹලට ටකරන් දීලා අන්‍යාගමිකකරණය කොට, උඹලගේ දරුවෝ, දරුවන්ගේ දරුවෝ යුද්ධවලට බිලිවෙන කොට, බුදු සසුනට කෙලවෙනකොට එදාට මම අහස උඩ ඉදල බිම බලල මුලු සක්වලටම ඇහෙන්න හිනාවෙනව බොලව්!!!!!""!!

    • @77bandara
      @77bandara หลายเดือนก่อน

      උඹලා තවමත් වහලුන් 😢😢😢😢😢😢😢😢

    • @RathnaKumara-qp4ql
      @RathnaKumara-qp4ql หลายเดือนก่อน

      @@77bandara
      මම කාගෙවත් වහලෙක් නොවේ! උඹල මානසික වහල්ලු !

  • @kaushalyaliyanarachchi6079
    @kaushalyaliyanarachchi6079 หลายเดือนก่อน +6

    මේ හාමුදුරුවෝ දකින්නේ නැද්ද මේ මිනිස්සු විදින දුක.

    • @Biyankachamodi-y5l
      @Biyankachamodi-y5l หลายเดือนก่อน +1

      Hamuduruwanta moko bn kanna bonna denawanam😂😂😂

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ หลายเดือนก่อน +4

    මාලිමාවට ජයවේවා❤❤❤
    හිරේ යන්න ලෑස්ති වෙලා ඉදපල්ලා හොරු සෙට් එක😂

    • @dilmusicsl6338
      @dilmusicsl6338 หลายเดือนก่อน

      ඔ්වා බොරැ බයිලා බං හොරැ එලියෙම තමා

  • @justinjustin1167
    @justinjustin1167 หลายเดือนก่อน +1

    npp only

  • @VishwaMadushanka-x4s
    @VishwaMadushanka-x4s หลายเดือนก่อน +1

    මේවාට යන එවුන්ට පිස්සු

  • @Jcbpblx
    @Jcbpblx หลายเดือนก่อน +6

    ජේවීපී කියන්නෙම මුළු ලෝකෙටම සාපයක්

    • @LoL-q6q3v
      @LoL-q6q3v หลายเดือนก่อน +1

      හු ගොබ්බයා😂

    • @aashiffazeel6804
      @aashiffazeel6804 หลายเดือนก่อน +1

      ​@@LoL-q6q3vහැමෝම ගල් ගහන්නේ Jvp එකට 😂 ඇයි ඔච්චරටම බයවෙලා

    • @Jcbpblx
      @Jcbpblx หลายเดือนก่อน

      @@aashiffazeel6804 බය නෑ....අප්පිරියයි.....ත්‍රස්තවාදීන්

  • @Damindasuranjith
    @Damindasuranjith หลายเดือนก่อน +16

    අනුර කියපු එක රාජපක්ෂල වැරදියට තේරුම් අරන් දෙයියනේ .🤣🤣🤣🤣 එතකොට අධිකරණය දීපු තීන්දුවට මොකද වෙන්නෙ .🤣🤣🤣

  • @nilanthakumara8207
    @nilanthakumara8207 หลายเดือนก่อน

    හිරු කඩේ නොගියේ මාලිමාවට විතරයි ජනතාවගේ බලාපොරොත්තුව අනුර කුමාර දිසානායක

  • @r.s.t.sathsara3346
    @r.s.t.sathsara3346 หลายเดือนก่อน +7

    හාමුදුරුවෝ gedara inna kauda me පොහොට්ටුව ta dei

  • @mobilemusic5604
    @mobilemusic5604 หลายเดือนก่อน

    Maliamwata jaya wewa ❤

  • @Arunasiri-zt1ug
    @Arunasiri-zt1ug หลายเดือนก่อน +14

    තෙරුවන් සරනයි අපි ගොඩක් දුක් විදිනවා,,, මෙච්චර කල් බලේ ඉදලා ඇයි අපේ රට දුප්පත් කලේ,,,,

  • @alexslgaming3219
    @alexslgaming3219 หลายเดือนก่อน +3

    නාමල් ❤

  • @samiwijegunarathne129
    @samiwijegunarathne129 หลายเดือนก่อน +2

    Namal dinanawa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @Don-ll1ch
    @Don-ll1ch หลายเดือนก่อน

    තොපි තමයි මිනිස්සුන්ට ගැහුවේ,මේ ගනගෙඩියා නම් අප්පිරියාවක් 🤮🤮🤮🤮

  • @travelshali8401
    @travelshali8401 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @kdkjayasinha8564
    @kdkjayasinha8564 หลายเดือนก่อน +3

    මාලිමාවට ජයවේවා තොපිට හෙන ගහපියව්ව

    • @sasinduhasanka5842
      @sasinduhasanka5842 หลายเดือนก่อน

      අනුරම කියල රුවන්වැල්ලෙදි රට බංකොලොත් කරේ මහින්දලා නෙවෙයි යහපාල්න් ආන්ඩුව කියල😂

  • @Thanuj-2030
    @Thanuj-2030 หลายเดือนก่อน

    උබ බය නෑ ණය නෑ කිව්වට අන්න උබේ ගෑනි ළමයි රටෙන් පැනලා...
    උබට අන්තිමය ගෑනිගෙ චන්දෙත් නැති උනා නේද ?
    එක අතකට පව් බන් උබලා
    😂😂😂

  • @DhanushkaPushpaKumara-o3m
    @DhanushkaPushpaKumara-o3m หลายเดือนก่อน +2

    කරි නාකි පඩංගුව

  • @sakhvatali3834
    @sakhvatali3834 หลายเดือนก่อน +1

    ජයවේවා නාමල්

  • @sameerafonseka2538
    @sameerafonseka2538 หลายเดือนก่อน

    ගූ නම් හිරැ තමයි.
    මේ පාර අපි පවුල් පිටින්ම මාලිමාවට

  • @SugathGunasiri
    @SugathGunasiri หลายเดือนก่อน

    ජයෙන් ජයම වේවා.!❤

  • @counsellorsl8580
    @counsellorsl8580 หลายเดือนก่อน

    මේක සේව් කරලා තියාගන්න.....රහසක් කියන්න තියෙනවා චන්දෙ ඉවර වුණාම.......😂😂😂😂😂😂

  • @roshandanushka5840
    @roshandanushka5840 หลายเดือนก่อน

    තොපි නය නෑ අපි නය කාරයෝ කරා.උබලා රට කාලා පිටරට හරි යයි ඉතින් උබලා බය නැ.

  • @SaveTheSriLanka
    @SaveTheSriLanka หลายเดือนก่อน +5

    සජිත්ට ජය සිකුරුයි!!!
    ජය නියතයි!!!!
    ජය ඒකාන්තයි!!!!!
    මීළඟ නියත ජනාධිපති සජිත්මයි....
    ජයවේවා!!!!!......?

    • @Nodathmanaya
      @Nodathmanaya หลายเดือนก่อน

      බලාගෙන ඉන්න පව්

    • @Chathuvlogs-tm4sl
      @Chathuvlogs-tm4sl หลายเดือนก่อน +1

      ඌව ජනාධිපති කරන උබලා කොච්චර ගොන් ඇතිද ඌට වඩා

    • @පිනිබ්න්දු
      @පිනිබ්න්දු หลายเดือนก่อน

      ඇයි සජියා ඇවිත් ආයෙ මයිනාටයි කපුටාවයි ලන් කර ගන්න්ද

    • @DilrukshiBandara-v1x
      @DilrukshiBandara-v1x หลายเดือนก่อน

      තණකොළ කන එක නතර කරලා බත් ටිකක් කාපාං 😂

    • @ZhanRasid
      @ZhanRasid หลายเดือนก่อน

      අඩේ සජියා කොහේ ජනාධිපති වෙන්නද බං ​@@DilrukshiBandara-v1x

  • @IsharaAnuranga-qk5tb
    @IsharaAnuranga-qk5tb หลายเดือนก่อน

    තවත් මුන්ට හුරේ දාන එවුන් ඉන්නවනෙ..

  • @KithmakaChithum
    @KithmakaChithum หลายเดือนก่อน +1

    උබලට චන්දෙ දීපු අයට උබලා හරක් කියනවා😂😂 බලන් ඉදපන් තව වැඩි වෙයි චන්ද ව්🤣

  • @pradeepsumanasekara265
    @pradeepsumanasekara265 หลายเดือนก่อน

    ණයත් නෑ බයත් නෑ තමයි තොපි .අපි නං නහය ළඟටම ණය බරෙන් ගිලිලා තොපි නිසා .කොච්චර මැරි මැරී හම්බ කළත් වැඩක් නෑ .උඹලට කන්න අඳින්න දෙන්න වෙනවා .අන්තිමේදී තොපි අපේ ඊ.පී.එෆ් එකටත් කෙලලා .😢😢

  • @SameeraSuranga-o2z
    @SameeraSuranga-o2z หลายเดือนก่อน

    බය නැත්තන් ඇයි කපුටා අද උදේ ඇමෙරිකාවේ ගියේ

  • @DammikaDammika-gc3nj
    @DammikaDammika-gc3nj หลายเดือนก่อน

    ඔව් ඉතින් තොපි නය නෑ තමයි. අපිනේ තොපේ නය ගෙවන්නේ

  • @GayanDanta
    @GayanDanta หลายเดือนก่อน

    දුකයි මේ රටේ අම්මලා තාත්තලා අක්කලා අයියලා ගැන.
    මෙයාලට තාමත් කඩේ යන අය ඉන්න එක ගැන.

  • @CuPcAkE005
    @CuPcAkE005 หลายเดือนก่อน

    ඉරිද හවසට කැදත් නෑ😂

  • @Jayarathna1234-s4v
    @Jayarathna1234-s4v หลายเดือนก่อน

    Jaya wrwa

  • @SkRj-zz3il
    @SkRj-zz3il หลายเดือนก่อน

    බාලාගෙන වැඩිය හයියෙන්කෑ ගහන්න එපා අනිත් ඉන්න එවුන්ට ගූ නාන්න වෙයි😢😂😅😂😂

  • @sanjeewakarunarathna2588
    @sanjeewakarunarathna2588 หลายเดือนก่อน

    ලංකාව බේරාගන්න වෙලා තියෙන්නේ නූතන ඝණින්නාන්සේලාගෙන්

  • @cyberkingz8251
    @cyberkingz8251 หลายเดือนก่อน

    තොපිට ගූ ගහන්ඩෝනි ,සක්කිලි ටික , ලැජ්ජ නැතුව ණය නෑ බය නෑ කියන හැටි විතරක්

  • @savindushenuka4924
    @savindushenuka4924 หลายเดือนก่อน

    අපේ මිනිස්සු 😅

  • @SankalpaDeshitha
    @SankalpaDeshitha หลายเดือนก่อน +1

    තවත් පව් ගෙවන්නේ nAthiwa👍ගෙදර පල

  • @kumaribandara2442
    @kumaribandara2442 หลายเดือนก่อน +2

    ඔක්කොටම කලින් මෙවුන්ගෙ වේදිකාවට නගින ගනගෙඩියො ටික ගෙනැවිත් ගෝල්ෆේස් එකේ තියලා ප්‍රසිද්ධියේ වෙඩි තියල මරන්න ඕන . මිනිස්සු දෙන දානේ කාලා මිනිස්සුන්ගෙ ජීවිතය විනාශ කරපු එවුන්ට තාමත් කඩේ යනව කාලකන්නි ...

  • @rangaranga2547
    @rangaranga2547 หลายเดือนก่อน

    අපි හැමෝම මාලිමාව

  • @athulajayasooriya4846
    @athulajayasooriya4846 หลายเดือนก่อน

    හොරකම් කරපුව ලංකාවෙත් නැහැ

  • @jayawayshrilanka5200
    @jayawayshrilanka5200 หลายเดือนก่อน

    🙏🏽සජිත්ට දෙන්න එපා හේතුව පොහොට්ටුවෙන් කැඩිලා ආපු හොර මන්ත්‍රීලා ගොඩාක් සජිති ගත්තා එනිසා හොරුත් එක්ක සජිත්ට රට කරන්න අමාරුයි. සජිත් ඒ හොර මන්ත්‍රීලා ගත්තනිසා තමයි සරත් පොන්සඑකාත් සජිත්ව දාලා ගියේ. මේක ඇත්තද නැත්තද කියලා ඹබත් සොයාබලා ඡන්දෙ හරි කෙනෙට දෙන්න.
    ජයවේ ශ්‍රී ලංකා🇱🇰

  • @pradeepchaminda7413
    @pradeepchaminda7413 หลายเดือนก่อน

    තෝපි මොනට බය වෙන්නද මැස්සේක් වහන්න බැ ගඩ් එක ණය උබලා නේමේනේ අපිනේ ගේවන්නේ ගේවලයෝ

  • @kosalawickramasinghe4473
    @kosalawickramasinghe4473 หลายเดือนก่อน

    මුට ගෑනිගෙ ජන්දයත් නෑ ගෑනි අද රට පැන්න

  • @glenfieldcambodia
    @glenfieldcambodia หลายเดือนก่อน

    නාකි මයිනට රෙද්දෙ රෙවිලා ඉන්නේ 🤣🤣හැකි ඉක්මන් ගොක් කොල පෙනේවා🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @tharangadineshika1691
    @tharangadineshika1691 หลายเดือนก่อน

    උබල නය නෑ.
    රටේ ජනතාව පරම්පරා ගනනකට නයයි.
    උබල අපායටම පල

  • @62C62c
    @62C62c หลายเดือนก่อน

    හිගන්නො අපේ බද්දෙන් සැප විදින්නෙ

  • @roshanpriyadarshana2
    @roshanpriyadarshana2 หลายเดือนก่อน

    මේ රැලි වලට යන ගොබ්බයො ඉන්නවා නෙ මුන් ටික පිටුවහල් කරන්න බෑද සෝමාලියාවට

  • @සිරිපාල-ඝ5ඬ
    @සිරිපාල-ඝ5ඬ หลายเดือนก่อน

    මේ තට්ටයා කතාකරන්නවත් දන්නේ නෑ ගලවපිය සිවුර ගොබ්බයා

  • @SasiduUdara-g2n
    @SasiduUdara-g2n หลายเดือนก่อน +6

    Anurata jaya wewa❤

  • @SureshDissanayaka-b9k
    @SureshDissanayaka-b9k หลายเดือนก่อน +13

    ඔව් ඔව් තෝ ගත්තු ණය අපිනෙ ගෙවන්නෙ 😂

  • @sarathperera2695
    @sarathperera2695 หลายเดือนก่อน +1

    ඔව් ඉතින් ඕගොල්ලො විතරක් නෙවෙයි.ඕගොල්ලන්ගෙ හත්මුතු පරම්පරාවමත් ණ්‍යත් නැහැ,බයත් නැහැ, අපේ දුප්පත් මහ ජනතාව තමයි ණ්‍ය වෙලත් බය වෙලත් ඉන්නෙ.

  • @samiwijegunarathne129
    @samiwijegunarathne129 หลายเดือนก่อน +2

    Aragalaya kumantranayak Covid walin watunu rata wattala deshapalana wasi gaththa siyalla ibema Niwaradi wevi namal dinanawa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @essentialessential8968
    @essentialessential8968 หลายเดือนก่อน

    නාකිහකැරිමයිහුජ්ජයනවාඅැති

  • @brijectfernando1570
    @brijectfernando1570 หลายเดือนก่อน +10

    නාමල්ට ජයවේවා ජයවේවා ජයවේවා ජේසු පිහිටයි ❤️❤️🌹🌹🌹❤️

  • @wishwa9188
    @wishwa9188 หลายเดือนก่อน

    මරු තියරි නාමල්ගෙ 😂

  • @HelloChrish
    @HelloChrish หลายเดือนก่อน +1

    දැන් යන්න කාලේ හරි. සියේ...

  • @wasanthasinhalage306
    @wasanthasinhalage306 หลายเดือนก่อน

    තොපි ණය නෑ අපි තමයි ණය

  • @Samith-k7f
    @Samith-k7f หลายเดือนก่อน

    තෝපි නොවේයී ණය පර හැත්ත,අපිවයී ණය කරලා,ණය උගුලක හිර කලේ,පරයෝ

  • @Don-ll1ch
    @Don-ll1ch หลายเดือนก่อน

    ඒකද බැසිල් රට පැන්නේ😂😂😂😂😂😂😂😂

  • @udenimanjula2315
    @udenimanjula2315 หลายเดือนก่อน

    ඇයි මේ සිව්රක් දාගෙන මෙහෙම කරන්නෙ ඇයි මල්වතුනාහිමිපානන් මෙව්වා නොබලා ඉන්නෙ මේකද දහම පෙන්නන හැටි මෙතන වයිරයක් නේද පෙන්නන්නෙ හාමුදුරුවෝ

  • @VISH_99
    @VISH_99 หลายเดือนก่อน

    රනිල් හොරා උබලත් හොරු

  • @Don-ll1ch
    @Don-ll1ch หลายเดือนก่อน

    හෙටින් තොපේ බලය ඉවර🤮🤮🤮🤮🤮

  • @pradeepchaminda7413
    @pradeepchaminda7413 หลายเดือนก่อน

    මේ ගනයන්ට ගල් ගහන්න ඔනා එතකෝට උබලා ඔය ජොබ් කරලද බන් ඔච්චර සල්ලි තියන්නේ තෝපි ලග ඔවා හොද ඔය බත් කන හරක්ට

  • @ShamaliPriyangika-gb1xx
    @ShamaliPriyangika-gb1xx หลายเดือนก่อน

    අලු දූවිලි වෙලාපල තොපි

  • @yasirusenath6086
    @yasirusenath6086 หลายเดือนก่อน

    හිරු ටීවී සබ්ස්ක්‍රයිබ් වලින් අයින් කරපු අය කවුද 😎

  • @PemasiriJavaweera
    @PemasiriJavaweera หลายเดือนก่อน

    සිරිපාදෙ..ගන්ටාරෙ.නය.ඉතරයි.තියෙන්නෙ

  • @malinduanuttara7017
    @malinduanuttara7017 หลายเดือนก่อน

    යකෝ දැන් මේවා දාන්නත් තහනම් නෙ 😮